Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිමත් සංවාදයකට ආරාධනා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිමත් සංවාදයකට ආරාධනා....

1).පළවෙනි කාරණය මේක EDIT කරන ලද එකක්ද....... මොකද කරන EDIT ලද එකක්නම් කතා කරන එක අපෙත් කාළය කා දැමීමක්.

2).දෙවන කාරනය මෙම ඡායරූපය ඇති web site එකේ සදහන් කරුණු ගැන කථා නොකර ඉමු මොකද ඒවා සත්‍ය හෝ අසත්‍ය කියන්න අපි ලග සාධක නොමැති නිසා.

3).මෙම ඡායාරූපය ඇත්තනම් සහ මෙහි දැක්වෙන්නේ කුමක්ද මෙය අතේ තබාගෙන මෙතුමා පෙනී සිටින ඡායරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී

ඇත්තටම මෙතුමා මෙය වශී බෝලයක් නම් තත්වය ඉතාම බරපතල වෙයි (මෙවැනි බෝලයකින් ජනතාවක් වශී කල නොහැකි බව 8වසර දක්වාවත් උගත් ඕනාම අයකු පහසුවෙන් වටහා ගනී) නමුත් ප්රශ්නය ඇත්තේ මෙවැනි ලද බොළද දේ විශ්වාස කිරීමට තරම් සේනාධිනායකයා පහත් තත්වයට වැටී ඇද්ද යන්නයි. එසේත් නැතිනම් තමාට ඇති ජනප්රසාදය ක්‍රමයෙන් අඩුවෙන බව දැනී මෙවනි බොළද දේ කිරීමට මෙතුමා පෙලබී ඇත්ද.මෙවැනි මන්දබුද්දික තත්වයකට රාජ්‍ය නායකයෙකු පත්වීම සුලුවෙන් තැකිය නොහැකි බව මාගේ හැගීමයි.(රජවරුත් මේවා කලා යනුවෙන් බොලද තර්ක ඉදිරිපත් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටින්නේ මෙය 21 වෙනි සියවස බැවිනි ) ඇත්තටම තත්වය මෙයනම් ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.

ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.

වශී බෝලයක් නැත්නම් ඇට බෝලයක් අරගෙන තැන තැන ගියත් අපිට මොකද යනුවෙන් මෙය පහසුවෙන් බැහර කළ නොහැකි වන්නෙ මෙතුමා ජනතා ඡන්ද 6,015,934ක් ලබාගෙන 20,303,477 ක් ජනතාවගේම නායකයා බවට එතුමා පත්ව ඇති බැවිනි

සංවාදයට විවෘතයි

[QUOTE="e4dilshan, post: 11123997, member: 306011"] [b]බුද්ධිමත් සංවාදයකට ආරාධනා....[/b] [SIZE="5"][IMG]http://img802.imageshack.us/img802/5462/2118mrmamadameruwej.png[/IMG][/SIZE] [LEFT][SIZE="3"][COLOR="DarkRed"]1).පළවෙනි කාරණය මේක EDIT කරන ලද එකක්ද....... මොකද කරන EDIT ලද එකක්නම් කතා කරන එක අපෙත් කාළය කා දැමීමක්. 2).දෙවන කාරනය මෙම ඡායරූපය ඇති web site එකේ සදහන් කරුණු ගැන කථා නොකර ඉමු මොකද ඒවා සත්‍ය හෝ අසත්‍ය කියන්න අපි ලග සාධක නොමැති නිසා. 3).මෙම ඡායාරූපය ඇත්තනම් සහ මෙහි දැක්වෙන්නේ කුමක්ද මෙය අතේ තබාගෙන මෙතුමා පෙනී සිටින ඡායරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී[/COLOR][/SIZE][/LEFT] [COLOR="Black"][SIZE="3"]ඇත්තටම මෙතුමා මෙය වශී බෝලයක් නම් තත්වය ඉතාම බරපතල වෙයි (මෙවැනි බෝලයකින් ජනතාවක් වශී කල නොහැකි බව 8වසර දක්වාවත් උගත් ඕනාම අයකු පහසුවෙන් වටහා ගනී) නමුත් ප්රශ්නය ඇත්තේ මෙවැනි ලද බොළද දේ විශ්වාස කිරීමට තරම් සේනාධිනායකයා පහත් තත්වයට වැටී ඇද්ද යන්නයි. එසේත් නැතිනම් තමාට ඇති ජනප්රසාදය ක්‍රමයෙන් අඩුවෙන බව දැනී මෙවනි බොළද දේ කිරීමට මෙතුමා පෙලබී ඇත්ද.මෙවැනි මන්දබුද්දික තත්වයකට රාජ්‍ය නායකයෙකු පත්වීම සුලුවෙන් තැකිය නොහැකි බව මාගේ හැගීමයි.(රජවරුත් මේවා කලා යනුවෙන් බොලද තර්ක ඉදිරිපත් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටින්නේ මෙය 21 වෙනි සියවස බැවිනි ) ඇත්තටම තත්වය මෙයනම් ලංකාව[COLOR="Red"] ආසියාවේ ආශ්චර්ය[/COLOR] බවට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.[/SIZE][/COLOR] [CENTER][SIZE="5"][COLOR="red"]ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.[/COLOR][/SIZE] [SIZE="5"]වශී බෝලයක් නැත්නම් ඇට බෝලයක් අරගෙන තැන තැන ගියත් අපිට මොකද යනුවෙන් මෙය පහසුවෙන් බැහර කළ නොහැකි වන්නෙ මෙතුමා ජනතා ඡන්ද 6,015,934ක් ලබාගෙන 20,303,477 ක් ජනතාවගේම නායකයා බවට එතුමා පත්ව ඇති බැවිනි [/SIZE][/CENTER] [SIZE="4"][LEFT][COLOR="Magenta"]සංවාදයට විවෘතයි[/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom