Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිමතා වැඩ පෙන්නයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්තක්.. මගෙත් cousin doctor... බෙහෙත් කේස් එක හොදටම දන්නවා ඒ නිසා....

ඊටත් වඩා හොද උදාඅහරනයක් ගෙදරම තියෙනවා.. අම්මා ආර්තරයිටිස් වලට බෙහෙත් බොනවා මාසෙට 8000/= විතර යනවා... කෙනෙක් කිව්වා ඔය ඔක්කොම රාජ්ය ඔසුසලෙන් ගන්න 2000/= විතර යන්නෙ කියලා.... ඕක ඊල්ග මාසෙ ඩොකාට කිව්වට පස්සේ ටිකක් කල්පනා කරල එහෙනම් එක බෙහෙතක් ඇරෙන්න ඉතිරි ටික රාජ්ය ඔසුසලෙන් අරන් බලන්න කිව්වා... අරන් දවස් දෙකයි බන් බීවේ ඇදෙන් නැගිටගන්න බෑ.. පස්සෙ මාසෙටම ගත්ත බෙහෙත් විසික්කල ඩොකාගෙ brand වලින් අපහු ගෙනවා.... පස්සෙ අපෙ cousin ඩොකාගෙන් අහපුවාමත් උන දේ ලස්සනට කියලා දුන්නා....

තව ඕන තරම් උදාහරන තියෙනව බන් පොඩි කාලෙ මගෙ සෙමට බෙහෙත් අරන් හොද කරන්නම බැලුව අන්තිමට ඩොකා අප්පච්චිගෙ ජොබ් එක අහල පඩිය ඔක්කොම අහල හෙන ගානක එකක් මාස 6ක් විතර අදින්න දුන්නා අදටත් මට සෙම නෑ ඒකෙන්... ඕක තමා බෙහෙත් ගැන දැනගත්ත පලවෙනි දවස... එදා තමා cosuin ඩොකා ඕක හොදටම පැහැදිලි කරේ... පොරම කිව්ව පොර උනත් බෙහෙත් දෙන්නෙ මිනිහා ඇදන් එන ඇදුම පැලදුම දිහා බලල කියලා.. මූන් දැක්කහම කියන්න පුලුවන්නේ සල්ලි තියෙනවද, ගොවිතැන් කරනවද කියලා.. එහෙම බලල තමා බෙහෙත් ලියන්නේ කිව්වෙ මොකද සමහර බෙහෙත් පට්ට ගනන් දුප්ප්පත් අය්ට දරන්න බෑ.. හැබැයි ඒව කොලිටි.. ඇගේ පැය 6ක් තියෙන්න ඕන්නම් හරියට පැය 6 තියෙනවා.. වැඩ කරන්න ඕනෙ පපුවේ විතරනම් ඒ බෙහෙත් මොලේ වැඩ කරන්නේ නැ අදාල තැනම ව්ඩ කරනවා... එතකොට side effects නැහැ.. ඔහොම කේස් ගොඩක් තියෙනවා ඕකෙ...

තවත් එකක් පවුලෙම තියෙනවා ආච්චි කෙනෙක්ට cancer හැදිලා.... හොස්පිටල් එකෙන් ගහන ඉන්ජෙක්ශන් දන්නවනේ ආච්චිට හොදටම අමාරුයි.. අන්තිමට මැරෙන්න අරින්න කිව්වා ඇග පිච්චෙචනවා දරාගන්න බැහැ කියලා... පස්සේ specialist channel කරා.. ඒත් එයා private බෙහෙත් කරන්න කැමති උනේම නෑ ගාන නිසා.. පස්සෙ අපි කිව්වා සල්ලි අවුලක් නෑ කියලා පෙත් ලියන්න කියලා... මාසෙට 10000/= විතර ගියා.. හැබැයි ආච්චිට කිසි ගානක් නෑ.. හෙම්බිරිස්සාවට පෙති බොනවා වගේ ස්තටින් බීවා... අර ඇග දැවිලි මොනවත් නෑ....

ඔන්න ඔහොමයි ලංකාවේ බාල පෙති කතන්දර.....

[USER=549760]@lahiru789[/USER] meewa aththa udahara jiiwithee.... oya commision case ekttth wdaa mehem deyk thynv beheth wla..

------ Post added on [DATETIME="UT"]1629689973[/DATETIME]

[QUOTE="tha123, post: 26788827, member: 527796"] [SIZE=5]මේක ඇත්තක්.. මගෙත් cousin doctor... බෙහෙත් කේස් එක හොදටම දන්නවා ඒ නිසා....[/SIZE] [SIZE=4]ඊටත් වඩා හොද උදාඅහරනයක් ගෙදරම තියෙනවා.. අම්මා ආර්තරයිටිස් වලට බෙහෙත් බොනවා මාසෙට 8000/= විතර යනවා... කෙනෙක් කිව්වා ඔය ඔක්කොම රාජ්ය ඔසුසලෙන් ගන්න 2000/= විතර යන්නෙ කියලා.... ඕක ඊල්ග මාසෙ ඩොකාට කිව්වට පස්සේ ටිකක් කල්පනා කරල එහෙනම් එක බෙහෙතක් ඇරෙන්න ඉතිරි ටික රාජ්ය ඔසුසලෙන් අරන් බලන්න කිව්වා... අරන් දවස් දෙකයි බන් බීවේ ඇදෙන් නැගිටගන්න බෑ.. පස්සෙ මාසෙටම ගත්ත බෙහෙත් විසික්කල ඩොකාගෙ brand වලින් අපහු ගෙනවා.... පස්සෙ අපෙ cousin ඩොකාගෙන් අහපුවාමත් උන දේ ලස්සනට කියලා දුන්නා.... තව ඕන තරම් උදාහරන තියෙනව බන් පොඩි කාලෙ මගෙ සෙමට බෙහෙත් අරන් හොද කරන්නම බැලුව අන්තිමට ඩොකා අප්පච්චිගෙ ජොබ් එක අහල පඩිය ඔක්කොම අහල හෙන ගානක එකක් මාස 6ක් විතර අදින්න දුන්නා අදටත් මට සෙම නෑ ඒකෙන්... ඕක තමා බෙහෙත් ගැන දැනගත්ත පලවෙනි දවස... එදා තමා cosuin ඩොකා ඕක හොදටම පැහැදිලි කරේ... පොරම කිව්ව පොර උනත් බෙහෙත් දෙන්නෙ මිනිහා ඇදන් එන ඇදුම පැලදුම දිහා බලල කියලා.. මූන් දැක්කහම කියන්න පුලුවන්නේ සල්ලි තියෙනවද, ගොවිතැන් කරනවද කියලා.. එහෙම බලල තමා බෙහෙත් ලියන්නේ කිව්වෙ මොකද සමහර බෙහෙත් පට්ට ගනන් දුප්ප්පත් අය්ට දරන්න බෑ.. හැබැයි ඒව කොලිටි.. ඇගේ පැය 6ක් තියෙන්න ඕන්නම් හරියට පැය 6 තියෙනවා.. වැඩ කරන්න ඕනෙ පපුවේ විතරනම් ඒ බෙහෙත් මොලේ වැඩ කරන්නේ නැ අදාල තැනම ව්ඩ කරනවා... එතකොට side effects නැහැ.. ඔහොම කේස් ගොඩක් තියෙනවා ඕකෙ... තවත් එකක් පවුලෙම තියෙනවා ආච්චි කෙනෙක්ට cancer හැදිලා.... හොස්පිටල් එකෙන් ගහන ඉන්ජෙක්ශන් දන්නවනේ ආච්චිට හොදටම අමාරුයි.. අන්තිමට මැරෙන්න අරින්න කිව්වා ඇග පිච්චෙචනවා දරාගන්න බැහැ කියලා... පස්සේ specialist channel කරා.. ඒත් එයා private බෙහෙත් කරන්න කැමති උනේම නෑ ගාන නිසා.. පස්සෙ අපි කිව්වා සල්ලි අවුලක් නෑ කියලා පෙත් ලියන්න කියලා... මාසෙට 10000/= විතර ගියා.. හැබැයි ආච්චිට කිසි ගානක් නෑ.. හෙම්බිරිස්සාවට පෙති බොනවා වගේ ස්තටින් බීවා... අර ඇග දැවිලි මොනවත් නෑ.... ඔන්න ඔහොමයි ලංකාවේ බාල පෙති කතන්දර.....[/SIZE] [HR][/HR] [USER=549760]@lahiru789[/USER] meewa aththa udahara jiiwithee.... oya commision case ekttth wdaa mehem deyk thynv beheth wla.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629689973[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom