Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බුද්ධිමතුන් සඳහා පමණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිමතුන් සඳහා පමණි

ඉස්සෙල්ලාම කියන්න ඕන මං එළකිරියේ වැඩකට නැති වල් පල් ඕපස් ඇද බාන්නේ නැති බව..ඒ නිසා මේ පෝස්ටුව ඔහේ කියවන අනුවණ ගෝතයන්ට නොවන බව කරුණාවෙන් සලකන්න.

ඉස්කෝලෙ යන කාලෙ රසාස්වාදය කියල එකක් ඉගෙන ගත්තා මතක ද?දැන් අපි ඒ රසාස්වාදය අපේ ජීවිත වලට උපයෝගී කරගන්නවද?

පිස්සු ද බ්රෝ අපි එදා වේල හම්බ කරන් බොහොම අමාරුවෙන් කාලා ඇඳල ඉන්නෙත් දැන් කොහෙද ඕවට වෙලාවක්...මේ උඹල මං අපි හැමෝගෙම උත්තරේ...

කාලයත් එක්ක මිනිස්සු බොහොම කාර්යබහුල වෙලා..විවේකයක් ලැබුණු ඉස්පාසුවකදී අපි එක්කො ෆිලුමක් බලනව නැත්නම් සිංදුවක් අහනව නැත්නම් එහෙමත් පොරක් පොතක් පත්තරයක් බලනව..ඒත් නැත්නම් හීනියට පොඩි අඩියක් ගහනව...

අඩි ගහන එක ඇරුණම අර අනිත් දේවල් අපි විඳින්නෙ හරිම යාන්ත්රික විදියට නෙහ්?එහෙම නැතුව ඒ දේවල් රසවිඳින්න කියල දෙන තැනක් තියෙනවා නම් කොහොමද?සිංහලෙන්ම ලියැවෙන බ්ලොග් පිටුවක්..

https://theceylonwriter.wixsite.com/theceylonwriter

උඹ අනුන්ට කඩේ නොයා හිටපන්,ඕං දැන් උඹලා කියයි..  ඔව් ඔව් මේක කරන්නේ මටත් ජීවිතේ විඳින්න කියල දීපු මගේම ගුරුවරු කීප දෙනෙක් එක්කහු වෙලා..මට වගේම තව එවුන්ට ඒක කියාදෙන්න උදව් කරන්න කියල කීවම ඒ ඉල්ලීම අහක දාන්න බැරිකොමටයි මං මේ ත්රෙඩ් එක දැම්මෙ..මේකෙ එකලා දැන් ඉතිං රෙද්ද උසසන් එයි..අවුලක් නෑ උඹලට වටින් නෑ කියල හිතෙනවා නම් බලලා නිකා හිටු.අද කාලේ එවුන්ට කොහෙද විඳින්න වෙලාවක්...

[QUOTE="madawa gamage, post: 23011979, member: 563163"] [b]බුද්ධිමතුන් සඳහා පමණි[/b] ඉස්සෙල්ලාම කියන්න ඕන මං එළකිරියේ වැඩකට නැති වල් පල් ඕපස් ඇද බාන්නේ නැති බව..ඒ නිසා මේ පෝස්ටුව ඔහේ කියවන අනුවණ ගෝතයන්ට නොවන බව කරුණාවෙන් සලකන්න. :yes: ඉස්කෝලෙ යන කාලෙ රසාස්වාදය කියල එකක් ඉගෙන ගත්තා මතක ද?දැන් අපි ඒ රසාස්වාදය අපේ ජීවිත වලට උපයෝගී කරගන්නවද? පිස්සු ද බ්රෝ අපි එදා වේල හම්බ කරන් බොහොම අමාරුවෙන් කාලා ඇඳල ඉන්නෙත් දැන් කොහෙද ඕවට වෙලාවක්...මේ උඹල මං අපි හැමෝගෙම උත්තරේ... කාලයත් එක්ක මිනිස්සු බොහොම කාර්යබහුල වෙලා..විවේකයක් ලැබුණු ඉස්පාසුවකදී අපි එක්කො ෆිලුමක් බලනව නැත්නම් සිංදුවක් අහනව නැත්නම් එහෙමත් පොරක් පොතක් පත්තරයක් බලනව..ඒත් නැත්නම් හීනියට පොඩි අඩියක් ගහනව... අඩි ගහන එක ඇරුණම අර අනිත් දේවල් අපි විඳින්නෙ හරිම යාන්ත්රික විදියට නෙහ්?එහෙම නැතුව ඒ දේවල් රසවිඳින්න කියල දෙන තැනක් තියෙනවා නම් කොහොමද?සිංහලෙන්ම ලියැවෙන බ්ලොග් පිටුවක්.. [URL="https://theceylonwriter.wixsite.com/theceylonwriter"]https://theceylonwriter.wixsite.com/theceylonwriter[/URL] උඹ අනුන්ට කඩේ නොයා හිටපන්,ඕං දැන් උඹලා කියයි.. :baffled: ඔව් ඔව් මේක කරන්නේ මටත් ජීවිතේ විඳින්න කියල දීපු මගේම ගුරුවරු කීප දෙනෙක් එක්කහු වෙලා..මට වගේම තව එවුන්ට ඒක කියාදෙන්න උදව් කරන්න කියල කීවම ඒ ඉල්ලීම අහක දාන්න බැරිකොමටයි මං මේ ත්රෙඩ් එක දැම්මෙ..මේකෙ එකලා දැන් ඉතිං රෙද්ද උසසන් එයි..අවුලක් නෑ උඹලට වටින් නෑ කියල හිතෙනවා නම් බලලා නිකා හිටු.අද කාලේ එවුන්ට කොහෙද විඳින්න වෙලාවක්... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom