Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..

ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකට ලක්කරමින් යුධ සමයේ බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්...!

ලොව කිසිදු රටක මෙතෙක් සිදු නොකල ජාතික ආරක්ෂාව විශාල වශයෙන් තර්ජනයට ලක්කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බුද්ධි අංශ රහස් හෙළිකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගිය යුධ සමයේ සහ ඉන් පසුව විවිධ රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්ෂිත නිවාස පිළිබඳව සහ භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්වීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි එම ආරංචි මාර්ගවල සඳහන් වන්නේ.

පසුගිය යුද සමයේදී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්වීම සඳහා මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම් කටයුතු වලදී රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්ෂිත නිවාස භාවිත කරමින් උපක්රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් මෙම රහස් තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේදී සමස්ත හමුදා බුද්ධි අංශයම බරපතළ කඩාවැටීමකට ලක්වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බවයි හමුදා ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. එසේම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක් කර තිබෙන බවද ආරංචි මාර්ගවල දැක්වෙනවා.

කාලකන්ණි මුන්ට මොකද බන් වෙලා තියෙන්නේ

[QUOTE="chanaka, post: 23330055, member: 80"] [b]බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..[/b] [B][COLOR="Red"][SIZE="6"][CENTER]ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකට ලක්කරමින් යුධ සමයේ බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්...! [/CENTER][/SIZE][/COLOR][/B] [CENTER] :angry::angry::angry:[/CENTER] [SIZE="4"][COLOR="Black"][B][CENTER]ලොව කිසිදු රටක මෙතෙක් සිදු නොකල ජාතික ආරක්ෂාව විශාල වශයෙන් තර්ජනයට ලක්කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බුද්ධි අංශ රහස් හෙළිකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගිය යුධ සමයේ සහ ඉන් පසුව විවිධ රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්ෂිත නිවාස පිළිබඳව සහ භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්වීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි එම ආරංචි මාර්ගවල සඳහන් වන්නේ. පසුගිය යුද සමයේදී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්වීම සඳහා මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම් කටයුතු වලදී රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්ෂිත නිවාස භාවිත කරමින් උපක්රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබුණා. කෙසේ නමුත් මෙම රහස් තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේදී සමස්ත හමුදා බුද්ධි අංශයම බරපතළ කඩාවැටීමකට ලක්වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බවයි හමුදා ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. එසේම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සඳහා යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක් කර තිබෙන බවද ආරංචි මාර්ගවල දැක්වෙනවා.[/CENTER][/B][/COLOR][/SIZE] [B][COLOR="Red"][CENTER][B]කාලකන්ණි මුන්ට මොකද බන් වෙලා තියෙන්නේ [/B][/CENTER][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom