Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mekath divaina thamai.

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස් හෙළි කිරීමේ සූදානමක්!

සමන් ගමගේ

එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

http://divaina.com/daily/index.php/puwath-2/13173-2018-06-19-13-58-65

කීර්ති වර්ණකුලසූරිය vs සමන් ගමගේ

Mata penne honadama "deshapremee pachaya" wenna mun denna tharage

දිවයින' ඇතුළේ දේශප්‍රේමී අරගලයක් !

රාජපක්ෂ කඳවුරේ මෙන්ම ජාතිවාදී කඳවුරේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු වන දිවයින පුවත්පත් ආයතනය තුළ සිටින මාධ්‍යවේදීන් මේ වනවිට දේශප්‍රේමීත්වය බෙදාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව වාර්තා වේ. එය මේ වනවිට මතවාදී සීමාවෙන් ඔබ්බට ගිහින් අතින් පයින් ගුටි ඇනගන්නා මට්ටමට දියුණු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය සහ ඊනියා රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටින දේශප්‍රේමී සමන් ගමගේ අතර මෙම අරගලය හටගෙන ඇති අතර හොඳම දේශප්‍රේමියා තමන් බව ඔප්පු කිරීම සඳහා ඔවුන් දෙදෙනාම දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී.

දිවයින ආයතනයේ ටී බෝයි ලෙස පැමිණි සමන් ගමගේ විවිධ කුමන්ත්‍රණ හරහා කර්තෘ මණ්ඩලයට පැමිණි බවට කිර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටී. ඔහු පවසන්නේ කර්තෘ මණ්ඩලය විසින් ගත් මෙම මුග්ධ තීරණයේ ප්‍රතිවිපාක ඉදිරියේදී විඳින්නට සිදුවන බවයි. 'මේ යකා නිසා මහ එවුන්ට ලඟදිම හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා' යනුවෙන් කීර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

ජරමර අස්සේ පිස්තෝල

කීර්තිගේ මෙම ප්‍රකාශ හමුවේ සමන් ගමගේට හොඳටම කේන්ති ගොස් ඇති අතර මේ කරුණ අරභයා ඔවුන් අතර වචන හරඹයක් සිදුව තිබේ. ඒ අතර පිස්තෝලයක් ද එළියට පැමිණ ඇති අතර ආයතනයේ සෙසු මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මකවීම වැලකී තිබේ. සමන් ගමගේ විසින් මෙම ගිනිඅවිය එළියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කරන ලෙස මාධ්‍යවේදීන් පිරිසක් කිර්ති වර්ණකුලසූරියට පවසා ඇති අතර කෙසේ වෙතත් කීර්ති වර්ණකුලසූරිය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අවම මට්ටමින් සිදුවීම පිළිබඳව අදාල කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැත. දේශප්‍රේමීන් සුළු සුළු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ද තුවක්කු පත්තු කිරීමට පටන් ගෙන ඇති අතර දිවයින පුවත්පතේ සේවය කරන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙළා දකී. පාලනාධිකාරිය විසින් කිසිදු පියවරක් නොගැනීම හරහා කීර්තිලාට, සමන්ලාට ආයතනය තුළ ඕනෑම පිස්සුවක් නැටීමට අවස්ථාව ලබාදී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

- https://lankanewsweb.net/sinhala/ගොසිප්/29198-15042-2018-05-27-09-56-34

[QUOTE="monson, post: 23330482, member: 30005"] Mekath divaina thamai. [SIZE="4"][B]යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස් හෙළි කිරීමේ සූදානමක්![/B] [B]සමන් ගමගේ[/B] එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [url]http://divaina.com/daily/index.php/puwath-2/13173-2018-06-19-13-58-65[/url] [COLOR="red"][SIZE="4"][B][SIZE="4"]කීර්ති වර්ණකුලසූරිය vs සමන් ගමගේ[/SIZE][/B] [/SIZE][/COLOR] Mata penne honadama "deshapremee pachaya" wenna mun denna tharage :lol: [B][SIZE="5"]දිවයින' ඇතුළේ දේශප්‍රේමී අරගලයක් ![/SIZE][/B] [IMG]https://lankanewsweb.net/images/stories/2d391aabc88dc37738518bd3b4e5fdcc_L.jpg[/IMG] [SIZE="4"]රාජපක්ෂ කඳවුරේ මෙන්ම ජාතිවාදී කඳවුරේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු වන දිවයින පුවත්පත් ආයතනය තුළ සිටින මාධ්‍යවේදීන් මේ වනවිට දේශප්‍රේමීත්වය බෙදාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව වාර්තා වේ. එය මේ වනවිට මතවාදී සීමාවෙන් ඔබ්බට ගිහින් අතින් පයින් ගුටි ඇනගන්නා මට්ටමට දියුණු වී ඇති බවයි වාර්තා වෙන්නේ. [COLOR="Blue"]අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය සහ ඊනියා රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටින දේශප්‍රේමී සමන් ගමගේ අතර මෙම අරගලය හටගෙන ඇති අතර හොඳම දේශප්‍රේමියා තමන් බව ඔප්පු කිරීම සඳහා ඔවුන් දෙදෙනාම දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී.[/COLOR] :lol: [B][COLOR="Red"]දිවයින ආයතනයේ ටී බෝයි ලෙස පැමිණි සමන් ගමගේ[/COLOR][/B] විවිධ කුමන්ත්‍රණ හරහා කර්තෘ මණ්ඩලයට පැමිණි බවට කිර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටී. ඔහු පවසන්නේ කර්තෘ මණ්ඩලය විසින් ගත් මෙම මුග්ධ තීරණයේ ප්‍රතිවිපාක ඉදිරියේදී විඳින්නට සිදුවන බවයි. 'මේ යකා නිසා මහ එවුන්ට ලඟදිම හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා' යනුවෙන් කීර්ති වර්ණකුලසූරිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ. [B]ජරමර අස්සේ පිස්තෝල[/B] කීර්තිගේ මෙම ප්‍රකාශ හමුවේ සමන් ගමගේට හොඳටම කේන්ති ගොස් ඇති අතර මේ කරුණ අරභයා ඔවුන් අතර වචන හරඹයක් සිදුව තිබේ. ඒ අතර පිස්තෝලයක් ද එළියට පැමිණ ඇති අතර ආයතනයේ සෙසු මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මකවීම වැලකී තිබේ. සමන් ගමගේ විසින් මෙම ගිනිඅවිය එළියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කරන ලෙස මාධ්‍යවේදීන් පිරිසක් කිර්ති වර්ණකුලසූරියට පවසා ඇති අතර කෙසේ වෙතත් කීර්ති වර්ණකුලසූරිය එය ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අවම මට්ටමින් සිදුවීම පිළිබඳව අදාල කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැත. දේශප්‍රේමීන් සුළු සුළු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ද තුවක්කු පත්තු කිරීමට පටන් ගෙන ඇති අතර දිවයින පුවත්පතේ සේවය කරන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙළා දකී. පාලනාධිකාරිය විසින් කිසිදු පියවරක් නොගැනීම හරහා කීර්තිලාට, සමන්ලාට ආයතනය තුළ ඕනෑම පිස්සුවක් නැටීමට අවස්ථාව ලබාදී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/29198-15042-2018-05-27-09-56-34[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom