Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[බුද්ධි_අංශයේ_විශිෂ්ට_වැඩකරුවා]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[බුද්ධි_අංශයේ_විශිෂ්ට_වැඩකරුවා]::..[/PLAIN]

තුවාන් නිසාම් මුතාලිෆ්

ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ දැනුවත් කළ එක් ප්‍රධාන පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සඳහන් කළ හැකියි.

LTTE සාමාජිකයන් උපක්‍රමශීලිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නොනිල සෙබළුන් බවට පත්කරමින් ඔවුන් හරහා වැදගත් තොරතුරු ලබා ගනිමින් LTTE ය බියට පත්කරවන අයුරින් බුද්ධි අංශය හා බැඳි දිගු දුර විහිදුම් බළකාය (LRRP) නිර්මාණය වෙනවා.

ඉතින් අද ලිපිය ලියැවෙන්නේ යුද්ධහමුදා පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස 2004 වසරේ කටයුතු කළ, දිගු දුර විහිදුම් බළකායට අවශ්‍ය රහස්‍ය ඔත්තු කොටි අඩවියෙන් ලබා ගත්, ත්රස්තයන්ට අවශ්‍යම ඉලක්කයක් බවට පත්ව LTTE යතුරුපැදි වෙඩික්කරුවෙකු විසින් 2005 වසරේ මැයි 31 වනදින ඝාතනය කරන ලද හමුදා බුද්ධි අංශයේ ප්‍රබල පුරුකක් වූ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් පිළිබඳවයි. යුද්ධහමුදා බුද්ධි අංශයේ සිටි “දක්ෂම වැඩකරුවා” ලෙස අනෙක් බුද්ධි අංශ නිලධාරීන් විසින් හැඳින්වූ තුවාන් නිසාම් මුතාලිෆ් බුද්ධි අංශය තුළ නොමැකෙන සටහනක් තැබූ නිලධාරියෙක්.

ගැමුණු හේවා බලඇණියෙන් බුද්ධි බළකායට

වම් කෙළවරේ සිටින්නේ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්

1966 වර්ෂයේ ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ කළුබෝවිල ප්‍රදේශයේ මැලේ පවුලක උපදින තුවාන් නිසාම් මුතාලිෆ් මූලික හා ද්විතික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්. 1986 ජූලි මස 2 වන දින ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස දියතලාව පුහුණු කදවුරට ඇතුලත් වී මූලික නිලධාරී පුහුණුව ලබා ඒ සමඟම පකිස්ථානයේ විශේෂ යුද්ධ පුහුණුවක් ලබා 4 වන ගැමුණු හේවා බල ඇණියට දෙවන ලුතිනන් වරයෙක් ලෙස අධිකාරිය ලබනවා.

දක්ෂ නිර්භීත සොල්දාදුවෙක් ලෙස උතුරු නැගෙනහිර කළ සේවය හේතුවෙන් 1989 ජුනි මස 2වන දින ඔහුට ලුතිනන් නිලය දක්වා උසස් වීමක් පිරිනැමෙනවා. 88/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මැඩ පවත්වන්නට යුද්ධ හමුදා අංශ නිලධාරියෙක් ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරනවා. යුද්ධ හමුදාව හා එක්ව ක්‍රියාකරන බුද්ධි අංශයේ කාර්ය මණ්ඩල තුන් වන ශ්‍රේණියට ඔහුව අනුයුක්ත කරන්නේ 1990 වසරේදීයි. අනතුරුව 1992 වසරේදී කපිතාන් නිලයටත් 1995 වසරේ මේජර් නිලය දක්වාත් උසස් වීම් ලබනවා. මේ කාලය තුළ ඔහු කොළඹ මුලස්ථානයේ සේවය කරනවා.

පසුව 1997 වසරේ සිට පුරා වසර තුනහමාරක් පමණ ඔහු වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. 2000 වසරේ සිට 2001 වසර දක්වා යුද්ධ හමුදා බුද්ධි බළකායේ නිලධාරියෙක් ලෙස වවුනියා දිස්ත්‍රික්කයේ සේවය කරනවා. 2004 වසරේ සිට ඝාතනය වීම දක්වා ඔහු කොළඹ පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශාල වැඩ කොටසක් සම්පූර්ණ කරනවා. කොළඹ කලාපයේ බුද්ධි අංශ අධ්යක්ෂවරයා ලෙස මෙම සමයේ කටයුතු කරන්නෙත් ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ය.

සතුරන් බියෙන් සලිත කළ මුතාලිෆ්ගේ මෙහෙයුම්

ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්

ඔහු උතුරු නැගෙනහිර සේවය කරන කාලයේදී වන්නි ප්‍රදේශ තුළ LTTE සංවිධානය විසින් සිදුකරන ප්රහාරයන් සහ ඊට අදාළ ඔවුනගේ සැලසුම් හා ක්‍රියාකාරකම් පිළිබඳ රහසිගත තොරතුරු ඉතා සූක්ෂ්ම ලෙස සතුරු කටටම රිංගා ලබාගෙන යුද්ධ හමුදා ප්‍රහාර සැලසුම් කරන නිලධාරීන්හට ලබා දෙන්නට මුතාලිෆ් ක්‍රියා කළ ආකාරය ඉතා දක්ෂ බව අනෙක් බුද්ධි අංශ නිලධාරීන් පවසනවා. එම තොරතුරු උපක්‍රමශීලී ලෙස ලබා ගැනීමේ බිහිසුණු අවදානම් රාජකාරියක යෙදෙමින් LTTE සාමාජිකයන් කිහිපදෙනෙක් තම මිතුරන් බවට පත් කරගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙලෙස ලබාගත් තොරතුරු මත ක්‍රියාත්මක වී ශ්‍රී ලංකා හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම යුද්ධ හමුදා දිගුදුර විමර්ශන මෙහෙයුම් ඒකකය වන්නියේ කොටි ප්‍රදේශවලට ඇතුල් වී කොටින් හට තියුණු ප්‍රහාර එල්ල කළේ මුතාලිෆ් ලබාදුන් තොරතුරු මතයි. මුහුදු කොටි අංශයේ නියෝජ්‍ය නායකයා වූ කණ්ගෙයි අමරන් මරුමුවට පත්වන්නේද මුතාලිෆ් විසින් බුද්ධි අංශය හරහා දිගු දුර විමර්ශන මෙහෙයුම් ඒකකයට ලබා දුන් තොරතුරු මගින්.

LTTE ගුවන් බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත් වූ ගුවන් බළකා ප්‍රධානී කොටි සංවිධානයේ පැරණිම නායකයකු වූ වෛද්‍ය ලිංගම් ස්වර්ණලිංගම් හෙවත් ශංකර් 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා මරණයට පත් වන්නේ මුතාලිෆ් විසින් දිගුදුර විහිදුම් බළකායට ලබා දුන් ඔත්තුවක් හේතුවෙන්.

සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා බුද්ධි අංශය ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් මුතාලිෆ් කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා.

පාඨමාලා හා පදක්කම්

මුතාලිෆ් විසින් බංගලාදේශයේ බුද්ධි අංශ නිලධාරී පාඨමාලාව, ප්‍රති බුද්ධි අංශ පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව,ඇමරිකාවේ අන්තර්ජාතික බුද්ධි පාඨමාලාව හා හවායි හි සාමය සඳහා වූ දකුණු ආසියාතික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සාර්ථකව එම පාඨමාලා නිම කරනවා.

වසර 19ක් යුද්ධපිටියේ පෑ දස්කම් හේතුවෙන් රණවිරු පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, වඩමාරච්චි සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාමික සේවා පදක්කම හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ සේවා පළඳනාව වැනි සේවා සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා.

ඉතිහාසයේ මහා පාවාදීම

වෙඩි වැදුණු ඔහුගේ මෝටර් රථය

2002 වසරේ ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති වූ අතර බුද්ධි අංශය තම සුපුරුදු රාජකාරී සිදුකරන්නේ කොළඹ මිලේනියම් සිටි නිවාස සංකීර්ණය පදනම් කරගෙනයි.

විවිධ දේශපාලනික ඕනෑ එපාකම් මත අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ රහසිගතව පවත්වාගෙන ගිය යුද්ධ හමුදා බුද්ධි අංශ නිවස්නය පිළිබඳ තොරතුරු ඉතා අදූරදර්ශී අයුරින් පොලිසිය විසින් හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධි අංශයේ සියළුම තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා වෙනවා. ඒකකයේ නායකයාව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට පත්වෙනවා. පසුව ඔවුන් නිදහස් කළ නමුත් කැප්ටන් නිලාම් හා තවත් නිලධාරීන් පිරිසක් ජිවිත ආරක්ෂාව උදෙසා විදේශ ගතවෙනවා.

එතැන් පටන් LTTE තුවක්කුකරුවන් බුද්ධි අංශ නිලධාරීන් හා ඔත්තු සැපයූ පුද්ගලයන් දඩයම් කිරීමට පටන් ගන්නේ සාම ගිවිසුම මගින් ලද වරප්‍රසාද ද උපයෝගි කර ගනිමින්.

මෙලෙස ක්‍රියාත්මක වූ ත්රස්තයන් 2009 අප්‍රේල් මාසය වන විට බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරීන් 64ක්, රහස් මෙහෙයුම් ඒකකයට සෘජු ලෙස අනුයුක්තව සිටි හිටපු කොටි සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළත්ව ඔත්තුකරුවන් 108 දෙනෙකුට ජීවිත අහිමි කිරීම තුළින් එවකට පැවති රජය විසින් බුද්ධි අංශය සහ ඔත්තු සේවය ඉතා අදූරදර්ශි ලෙස පාවාදීම කොතරම් බරපතල ද යන්න වැටහෙනවා.

මේ හරහා ත්රස්තයන්ට අවශ්‍යව තිබූ මුතාලිෆ් හා ඔහුගේ ක්‍රියාවන් පිළිබඳවත් තොරතුරු හෙළිවෙනවා. ඒ හේතුවෙන් 2002 වසරේ සිට මුතාලිෆ්ගේ ආරක්ෂක විධි විධාන පවා තවත් තර වෙනවා. නමුත් ඔහු ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදැක්වූ බව පැහැදිලි වන්නේ අඩුම තරමින් වෙඩි නොවදින රථයක් හෝ භාවිතා නොකිරීමෙන්.

දීර්ඝ කාලයක් තිස්සේ මුතාලිෆ් පසුපස ආ LTTE තුවක්කුකරුවන් ඔවුන්ගේ අවසාන අරමුණ 2005 මැයි මස 31 දා ඉටු කරගන්නවා. පරිගණක පාඨමාලාවක් උදෙසා කොතලාවල ආරක්ෂක පීඨය බලා පිටත් වූ ලුතිනන් කර්නල් මුතාලිෆ්ව රැගත් හුදෙකලා මෝටර් රථය කිරුළපන නාරාහේන්පිට පාරේ පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්වෙනවා. හොඳින් වෙඩි වදින මුතාලිෆ්ගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරු කඩාගෙන ආ වෙඩි උණ්ඩ කිහිපය දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙක් සදහටම නිහඩ කරවීමට සමත් වෙනවා. වසර ගණනාවක යුද්ධය නිමකිරීමට තම දිවිය පරදුවට තබා ක්‍රියා කළ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් නම් දේශප්‍රේමියා රටට අහිමි වන්නේ දේශපාලනයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් යන්න ලියා තැබීම නිවැරදියි.

[QUOTE="Sachira123, post: 24135365, member: 538049"] [b][PLAIN]..::[බුද්ධි_අංශයේ_විශිෂ්ට_වැඩකරුවා]::..[/PLAIN][/b] [INDENT][SIZE="4"][B]තුවාන් නිසාම් මුතාලිෆ් :rolleyes:[/B][/SIZE][/INDENT] [SIZE="3"]ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ දැනුවත් කළ එක් ප්‍රධාන පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සඳහන් කළ හැකියි.[/SIZE] [SIZE="3"]LTTE සාමාජිකයන් උපක්‍රමශීලිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නොනිල සෙබළුන් බවට පත්කරමින් ඔවුන් හරහා වැදගත් තොරතුරු ලබා ගනිමින් LTTE ය බියට පත්කරවන අයුරින් බුද්ධි අංශය හා බැඳි දිගු දුර විහිදුම් බළකාය (LRRP) නිර්මාණය වෙනවා. ඉතින් අද ලිපිය ලියැවෙන්නේ යුද්ධහමුදා පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස 2004 වසරේ කටයුතු කළ, දිගු දුර විහිදුම් බළකායට අවශ්‍ය රහස්‍ය ඔත්තු කොටි අඩවියෙන් ලබා ගත්, ත්රස්තයන්ට අවශ්‍යම ඉලක්කයක් බවට පත්ව LTTE යතුරුපැදි වෙඩික්කරුවෙකු විසින් 2005 වසරේ මැයි 31 වනදින ඝාතනය කරන ලද හමුදා බුද්ධි අංශයේ ප්‍රබල පුරුකක් වූ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් පිළිබඳවයි. යුද්ධහමුදා බුද්ධි අංශයේ සිටි “දක්ෂම වැඩකරුවා” ලෙස අනෙක් බුද්ධි අංශ නිලධාරීන් විසින් හැඳින්වූ තුවාන් නිසාම් මුතාලිෆ් බුද්ධි අංශය තුළ නොමැකෙන සටහනක් තැබූ නිලධාරියෙක්.[/SIZE] [SIZE="4"][B][INDENT]ගැමුණු හේවා බලඇණියෙන් බුද්ධි බළකායට [/INDENT][/B][/SIZE] [INDENT][img]https://i.imgur.com/m2hrVzc.jpg[/img] [SIZE="1"]වම් කෙළවරේ සිටින්නේ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්[/SIZE] :shocked: [/INDENT] [SIZE="3"]1966 වර්ෂයේ ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ කළුබෝවිල ප්‍රදේශයේ මැලේ පවුලක උපදින තුවාන් නිසාම් මුතාලිෆ් මූලික හා ද්විතික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්. 1986 ජූලි මස 2 වන දින ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස දියතලාව පුහුණු කදවුරට ඇතුලත් වී මූලික නිලධාරී පුහුණුව ලබා ඒ සමඟම පකිස්ථානයේ විශේෂ යුද්ධ පුහුණුවක් ලබා 4 වන ගැමුණු හේවා බල ඇණියට දෙවන ලුතිනන් වරයෙක් ලෙස අධිකාරිය ලබනවා. දක්ෂ නිර්භීත සොල්දාදුවෙක් ලෙස උතුරු නැගෙනහිර කළ සේවය හේතුවෙන් 1989 ජුනි මස 2වන දින ඔහුට ලුතිනන් නිලය දක්වා උසස් වීමක් පිරිනැමෙනවා. 88/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මැඩ පවත්වන්නට යුද්ධ හමුදා අංශ නිලධාරියෙක් ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරනවා. යුද්ධ හමුදාව හා එක්ව ක්‍රියාකරන බුද්ධි අංශයේ කාර්ය මණ්ඩල තුන් වන ශ්‍රේණියට ඔහුව අනුයුක්ත කරන්නේ 1990 වසරේදීයි. අනතුරුව 1992 වසරේදී කපිතාන් නිලයටත් 1995 වසරේ මේජර් නිලය දක්වාත් උසස් වීම් ලබනවා. මේ කාලය තුළ ඔහු කොළඹ මුලස්ථානයේ සේවය කරනවා. පසුව 1997 වසරේ සිට පුරා වසර තුනහමාරක් පමණ ඔහු වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. 2000 වසරේ සිට 2001 වසර දක්වා යුද්ධ හමුදා බුද්ධි බළකායේ නිලධාරියෙක් ලෙස වවුනියා දිස්ත්‍රික්කයේ සේවය කරනවා. 2004 වසරේ සිට ඝාතනය වීම දක්වා ඔහු කොළඹ පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශාල වැඩ කොටසක් සම්පූර්ණ කරනවා. කොළඹ කලාපයේ බුද්ධි අංශ අධ්යක්ෂවරයා ලෙස මෙම සමයේ කටයුතු කරන්නෙත් ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ය.[/SIZE] [SIZE="4"][B][INDENT]සතුරන් බියෙන් සලිත කළ මුතාලිෆ්ගේ මෙහෙයුම්[/INDENT][/B][/SIZE] [INDENT][img]https://i.imgur.com/qglA6BY.jpg[/img] [SIZE="1"]ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් :sorry: [/SIZE] [/INDENT] [SIZE="3"]ඔහු උතුරු නැගෙනහිර සේවය කරන කාලයේදී වන්නි ප්‍රදේශ තුළ LTTE සංවිධානය විසින් සිදුකරන ප්රහාරයන් සහ ඊට අදාළ ඔවුනගේ සැලසුම් හා ක්‍රියාකාරකම් පිළිබඳ රහසිගත තොරතුරු ඉතා සූක්ෂ්ම ලෙස සතුරු කටටම රිංගා ලබාගෙන යුද්ධ හමුදා ප්‍රහාර සැලසුම් කරන නිලධාරීන්හට ලබා දෙන්නට මුතාලිෆ් ක්‍රියා කළ ආකාරය ඉතා දක්ෂ බව අනෙක් බුද්ධි අංශ නිලධාරීන් පවසනවා. එම තොරතුරු උපක්‍රමශීලී ලෙස ලබා ගැනීමේ බිහිසුණු අවදානම් රාජකාරියක යෙදෙමින් LTTE සාමාජිකයන් කිහිපදෙනෙක් තම මිතුරන් බවට පත් කරගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙලෙස ලබාගත් තොරතුරු මත ක්‍රියාත්මක වී ශ්‍රී ලංකා හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම යුද්ධ හමුදා දිගුදුර විමර්ශන මෙහෙයුම් ඒකකය වන්නියේ කොටි ප්‍රදේශවලට ඇතුල් වී කොටින් හට තියුණු ප්‍රහාර එල්ල කළේ මුතාලිෆ් ලබාදුන් තොරතුරු මතයි. මුහුදු කොටි අංශයේ නියෝජ්‍ය නායකයා වූ කණ්ගෙයි අමරන් මරුමුවට පත්වන්නේද මුතාලිෆ් විසින් බුද්ධි අංශය හරහා දිගු දුර විමර්ශන මෙහෙයුම් ඒකකයට ලබා දුන් තොරතුරු මගින්. LTTE ගුවන් බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත් වූ ගුවන් බළකා ප්‍රධානී කොටි සංවිධානයේ පැරණිම නායකයකු වූ වෛද්‍ය ලිංගම් ස්වර්ණලිංගම් හෙවත් ශංකර් 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා මරණයට පත් වන්නේ මුතාලිෆ් විසින් දිගුදුර විහිදුම් බළකායට ලබා දුන් ඔත්තුවක් හේතුවෙන්. සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා බුද්ධි අංශය ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් මුතාලිෆ් කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා. [/SIZE] [SIZE="4"][B][INDENT]පාඨමාලා හා පදක්කම් [/INDENT][/B][/SIZE] [SIZE="3"]මුතාලිෆ් විසින් බංගලාදේශයේ බුද්ධි අංශ නිලධාරී පාඨමාලාව, ප්‍රති බුද්ධි අංශ පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව,ඇමරිකාවේ අන්තර්ජාතික බුද්ධි පාඨමාලාව හා හවායි හි සාමය සඳහා වූ දකුණු ආසියාතික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සාර්ථකව එම පාඨමාලා නිම කරනවා. වසර 19ක් යුද්ධපිටියේ පෑ දස්කම් හේතුවෙන් රණවිරු පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, වඩමාරච්චි සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාමික සේවා පදක්කම හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ සේවා පළඳනාව වැනි සේවා සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා.[/SIZE] [SIZE="4"][B][INDENT]ඉතිහාසයේ මහා පාවාදීම[/INDENT][/B][/SIZE] [INDENT][img]https://i.imgur.com/AFNLCus.jpg[/img] [SIZE="1"]වෙඩි වැදුණු ඔහුගේ මෝටර් රථය:sorry: [/SIZE] [/INDENT] [SIZE="3"]2002 වසරේ ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති වූ අතර බුද්ධි අංශය තම සුපුරුදු රාජකාරී සිදුකරන්නේ කොළඹ මිලේනියම් සිටි නිවාස සංකීර්ණය පදනම් කරගෙනයි. විවිධ දේශපාලනික ඕනෑ එපාකම් මත අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ රහසිගතව පවත්වාගෙන ගිය යුද්ධ හමුදා බුද්ධි අංශ නිවස්නය පිළිබඳ තොරතුරු ඉතා අදූරදර්ශී අයුරින් පොලිසිය විසින් හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධි අංශයේ සියළුම තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා වෙනවා. ඒකකයේ නායකයාව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට පත්වෙනවා. පසුව ඔවුන් නිදහස් කළ නමුත් කැප්ටන් නිලාම් හා තවත් නිලධාරීන් පිරිසක් ජිවිත ආරක්ෂාව උදෙසා විදේශ ගතවෙනවා. එතැන් පටන් LTTE තුවක්කුකරුවන් බුද්ධි අංශ නිලධාරීන් හා ඔත්තු සැපයූ පුද්ගලයන් දඩයම් කිරීමට පටන් ගන්නේ සාම ගිවිසුම මගින් ලද වරප්‍රසාද ද උපයෝගි කර ගනිමින්. මෙලෙස ක්‍රියාත්මක වූ ත්රස්තයන් 2009 අප්‍රේල් මාසය වන විට බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරීන් 64ක්, රහස් මෙහෙයුම් ඒකකයට සෘජු ලෙස අනුයුක්තව සිටි හිටපු කොටි සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළත්ව ඔත්තුකරුවන් 108 දෙනෙකුට ජීවිත අහිමි කිරීම තුළින් එවකට පැවති රජය විසින් බුද්ධි අංශය සහ ඔත්තු සේවය ඉතා අදූරදර්ශි ලෙස පාවාදීම කොතරම් බරපතල ද යන්න වැටහෙනවා. මේ හරහා ත්රස්තයන්ට අවශ්‍යව තිබූ මුතාලිෆ් හා ඔහුගේ ක්‍රියාවන් පිළිබඳවත් තොරතුරු හෙළිවෙනවා. ඒ හේතුවෙන් 2002 වසරේ සිට මුතාලිෆ්ගේ ආරක්ෂක විධි විධාන පවා තවත් තර වෙනවා. නමුත් ඔහු ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදැක්වූ බව පැහැදිලි වන්නේ අඩුම තරමින් වෙඩි නොවදින රථයක් හෝ භාවිතා නොකිරීමෙන්. දීර්ඝ කාලයක් තිස්සේ මුතාලිෆ් පසුපස ආ LTTE තුවක්කුකරුවන් ඔවුන්ගේ අවසාන අරමුණ 2005 මැයි මස 31 දා ඉටු කරගන්නවා. පරිගණක පාඨමාලාවක් උදෙසා කොතලාවල ආරක්ෂක පීඨය බලා පිටත් වූ ලුතිනන් කර්නල් මුතාලිෆ්ව රැගත් හුදෙකලා මෝටර් රථය කිරුළපන නාරාහේන්පිට පාරේ පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්වෙනවා. හොඳින් වෙඩි වදින මුතාලිෆ්ගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරු කඩාගෙන ආ වෙඩි උණ්ඩ කිහිපය දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙක් සදහටම නිහඩ කරවීමට සමත් වෙනවා. වසර ගණනාවක යුද්ධය නිමකිරීමට තම දිවිය පරදුවට තබා ක්‍රියා කළ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් නම් දේශප්‍රේමියා රටට අහිමි වන්නේ දේශපාලනයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් යන්න ලියා තැබීම නිවැරදියි.[/SIZE] [INDENT]:sorry::sorry::sorry::sorry:[/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom