Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධයŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධය&#350

බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය

බුද්ධ ධර්මය පිළිබද දැනුම නොමැති අය, අල්ප දැනුම ඇති අය, මිත්යා දෘෂ්ඨික අය මෙම සකච්ඡාවට සහභාගි නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්...

අප තිලොගුරු මහා කාරුණික අරිහත් සම්මා සම්බුදු ගෞතම බුදුරජානන් වහන්සේ මංශ අනුභවය කැප අකෑප දේවල් දේශනා කරලා තියෙනවා

මම මේ සම්බන්ධයෙන් කල්පනා කරා මුල ඉදලා ඒ කියන්නේ සත්වයා ගේ ඝාතනයේ ඉදලා අනුභාවය දක්වා.....

මට තේරුණ විදිහ........

සත්ව ඝාතනය

සත්වයින් මැරීම බුදුරජානන් වහන්සේ කරන්න එපා කියපු, සිල්පදයකුත් පනවපු දෙයක්.... ඉතිං සමහරු කියනවානේ අපි මරන්නේ අනිත් අය කන නිසා.... අපි මරන්නේ ජීවත් වෙන්න... එත් බුදු රජානන් වහන්සේ සත්ව ඝාතනය අපායගමි අකුසලයක් වශයෙන් පෙන්වා දිලා තියෙන්නේ....

මේ සිල් පදය කැඩීමට කරුණු 5ක් සම්පුර්ණ වෙන්න ඕනේ..... ඒවා.... 1. පණ ඇති සතෙක් වීම. 2.පණ ඇති බව දැනීම. 3. මැරීමට සිත කැමැත්ත 4.මරන්නට උපක්රම කිරීම 5. ඒ උපක්රමයෙන් මැරීම. මෙම කරුණු සම්පුර්ණ උනොත් අනිවාරයෙන් එක ප්රාණඝාත අකුසලයයි... අත්ම ආරක්ෂාවට, ජීවත් වීමට, අනිත් අය කන නිසා.. වැනි කිසිම දෙයක් හේතුව නිසාවත් මේ කරුණු 5 සම්පුර්ණ වෙලා ප්රාණඝාත අකුසලය සිදු නොවනවා කියලා බුදු රජානන් වහන්සේ කියලා නෑ....

ඒ වගේම බුදු රජානන් වහන්සේ කිරීමට නුසුදුසු වෙළදාමුත් දේශනා කරලා තියෙනවා ඒවාට මත්ස වෙළදාමත් අයත්...... ඒ නිසා ජීවත් වීමට කියලා මරපු මස් වෙළදාම් කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා.. එකට හේතුව සියල්ලක්ම බුදු නුවනින් දැකපු නිසායි එපා කියලා තියෙන්නේ... සැක හිතන්න එපා.....

ඒ නිසා කුමත් නිසා වුවත් චෙතනාව කුමක් වුවත් සත්ව ඝාතනය හා මාංශ වෙළදාම එපා කියලා දේශනා කරලා තියෙනවා...

ඒවාගේම මාංශ මිලදී ගන්නා අය....

මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්...

මිලදී ගැනීමේදී දානය සදහා මිලදී ගතහොත් එම අවස්ථාවේ චෙතනාව පිරිසිදුය. සාංඝික දාන හෝ අනෙක් ඕනෑම දානයක් (කිසිවක් බලාපොරොත්තු නොවි පිරිසිදු සිතින් දෙන ඕනෑම දානයක්) මෙහිදි තම ක්රියාවේ චෙතනාව තමයි මුලික වෙන්නේ... එක එක පුද්ගලයාට වෙනස් වෙනවා චෙතනාව.. ඒ නිසා චෙතනාව මුලික කරගෙන තමයි මෙතන කුසල අකුසල ඇතිවන්නේ.... ඒ වාගේම මිලදි ගන්නවා නිවසේ උදවියට ආහාර පිනිස... මෙය මගේ දැනුම අනුව පිරිසිදු චෙතනා සහිත දෙයක් මොකද විවහා උන පුද්ගලයෙන් අඔු දරුවන්ව පොෂනය කිරිම වගකීමක් ඒ නිසා වගකීම ඉටු කිරිම සදහා මිලදී ගැනිමක් පමණයි වෙන්නේ....මෙහිදි ද චෙතනාව අනුව වෙනස් වෙනවා...

අනුභාවය

අනුභාවයේදි සාංඝයා පිළිගන්වන දේ අනුභාව කරනවා.... මොකද සංඝයා ආහාර අනුභව කරන්නේ ශාරිරය පැවැත්ම සදහා පමනයි. ගිහියො අනුභාව කරාට වරදක් නෑ එත් එ අනුභාව කරන මොහොතේ උපදින සිත තෘෂ්ණාවෙන් පිරුනොත් අකුසල් එක ඉතින් තම තමාන් වග බලා ගන්න ඕනේ.... ඒ වාගේම අඔු දරුවන්ව පොෂනය කිරිම සදහා මිලදි ගත් මාංශයක් තාමාද අනුභව කරද්දී තෘෂ්ණාව නුපදවා ශරිර පැවැත්මටද ආජීව කටයුතු කරගෙන යාම සදහා අනුභව කරනවා කියලා අනුභාව කරාට වරදක් නෑ.

මම අහාලා තියෙනවා අපි කන්නේ ඒ අය විකුනන නිසා, අපි කන්නේ අපේ සල්ලි වලින් , අපි සල්ලි දිලා කන්නේ... කොහොම මාංශ කැවත් තෘෂ්ණාව උපදවාගෙන කැවොත් අකුසල්.... තෘෂ්ණාව නුපදාවාගෙන කැවොත් සාසරින් එතර වන්න උපකාරි වන කුසලයක්...

ඒ වාගේම මම ආහාලා තියෙනවා "අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ" කියලා සත්තු පව් කියලා අනුකම්පා සහ ඒ සත්තුන්ගේ මරනය ගැන පසු තැවෙමින් මාංශ අනුභාව කරන්නේ නෑ ඒ පුද්ගලයොත් කරන්නේ මොහය උපදවාගෙන කුක්කුච්චයත් උපදවාගෙන මිත්යා දෘෂ්ඨියකුත් උපදවාගෙන ක්රියා කිරිමක් එකත් අකුසලයක්...... මේවැනි දෙ "අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ" කතාව ඇත්තනම් මුලින්ම මස් නොකන්නේ අපේ සරණ ගිය ලොකවිදු තිලොගුරැ සම්මා සම්බුදු ගෞතම බුදු රජානන් වහන්සේ.... ඒ වාගේම එය දේශනාත් කරනවා....

මාංශ අනුභාවය හෝ වෙනත් ඕනෑම දෙයක් පරිහරණය කිරිමේදී අනුභාව කිරීමේදී ඒය අපට හිතකර පවතින්නේ නැත්නම් එයද දේශනා කරලා තියෙනවා... ඒ උන්වහාන්සේ දෙශනා කරලා තියෙනවා "චෙතනං භික්කවේ කම්මං වදාමි" කියලා චෙතනාව මුලික කරගෙන තමයි කර්මය සිදුවන්නේ....

මම මාංශ අනුභාවය පිළිබදව තේරුම් ගත්ත විදිහ තමයි මේක... වැරදිනම් නිවැරදි කරන්න (හේතු සහිතව) නිවැරදිනම් .......... .........

අවසාන වශයෙන් මේතන මම තේරුම් ගත්ත විදිහ 100% ම සදහන් කරලා නෑ මොකද සමහර දේවල් තියෙනවා මම තේරැම් ගත්තාට තව කෙනෙකුට තේරෙන විදිහට කියලා දෙන්න, තෙරුම් කරන්න බෑ....

සියලු දෙනාටම තේරැවන් සරණයි !

ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...

කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

සියලු සත්වයෝ නිදුක් වෙත්වා

සියලු සත්වයෝ නිරෝගී වතේවා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා

සාදු... සාදු... සාදු...

[QUOTE="romeshnonis, post: 20011857, member: 281560"] [b]බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධයŞ[/b] [CENTER][B][U][I][SIZE=4][COLOR=Red]බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය[/COLOR][/SIZE][/I][/U][/B] [IMG]http://www.imagesbuddy.com/images/23/2013/05/lord-buddha-raining-glitter.jpg[/IMG] [/CENTER] [SIZE=3][I][B]:no::no::no:බුද්ධ ධර්මය පිළිබද දැනුම නොමැති අය, අල්ප දැනුම ඇති අය, මිත්යා දෘෂ්ඨික අය මෙම සකච්ඡාවට සහභාගි නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.:no::no::no:[/B][/I] [B]මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්... :yes::yes::yes:[/B] අප තිලොගුරු මහා කාරුණික අරිහත් සම්මා සම්බුදු ගෞතම බුදුරජානන් වහන්සේ මංශ අනුභවය කැප අකෑප දේවල් දේශනා කරලා තියෙනවා[/SIZE][SIZE=3] [/SIZE][CENTER][SIZE=3][B]මම මේ සම්බන්ධයෙන් කල්පනා කරා මුල ඉදලා ඒ කියන්නේ සත්වයා ගේ ඝාතනයේ ඉදලා අනුභාවය දක්වා.....[/B][/SIZE] [SIZE=3][B]මට තේරුණ විදිහ........[/B][/SIZE] [/CENTER] [SIZE=3] [U][B][SIZE=4]සත්ව ඝාතනය[/SIZE][/B][/U] සත්වයින් මැරීම බුදුරජානන් වහන්සේ කරන්න එපා කියපු, සිල්පදයකුත් පනවපු දෙයක්.... ඉතිං සමහරු කියනවානේ අපි මරන්නේ අනිත් අය කන නිසා.... අපි මරන්නේ ජීවත් වෙන්න... එත් බුදු රජානන් වහන්සේ සත්ව ඝාතනය අපායගමි අකුසලයක් වශයෙන් පෙන්වා දිලා තියෙන්නේ.... මේ සිල් පදය කැඩීමට කරුණු 5ක් සම්පුර්ණ වෙන්න ඕනේ..... ඒවා.... [B]1. පණ ඇති සතෙක් වීම. [COLOR=DarkOrange]2.පණ ඇති බව දැනීම.[/COLOR] 3. මැරීමට සිත කැමැත්ත [COLOR=SeaGreen]4.මරන්නට උපක්රම කිරීම[/COLOR] [COLOR=Blue]5. ඒ උපක්රමයෙන් මැරීම.[/COLOR][/B] මෙම කරුණු සම්පුර්ණ උනොත් අනිවාරයෙන් එක ප්රාණඝාත අකුසලයයි... අත්ම ආරක්ෂාවට, ජීවත් වීමට, අනිත් අය කන නිසා.. වැනි කිසිම දෙයක් හේතුව නිසාවත් මේ කරුණු 5 සම්පුර්ණ වෙලා ප්රාණඝාත අකුසලය සිදු නොවනවා කියලා බුදු රජානන් වහන්සේ කියලා නෑ.... ඒ වගේම බුදු රජානන් වහන්සේ කිරීමට නුසුදුසු වෙළදාමුත් දේශනා කරලා තියෙනවා ඒවාට මත්ස වෙළදාමත් අයත්...... ඒ නිසා ජීවත් වීමට කියලා මරපු මස් වෙළදාම් කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා.. එකට හේතුව සියල්ලක්ම බුදු නුවනින් දැකපු නිසායි එපා කියලා තියෙන්නේ... සැක හිතන්න එපා..... ඒ නිසා කුමත් නිසා වුවත් චෙතනාව කුමක් වුවත් සත්ව ඝාතනය හා මාංශ වෙළදාම එපා කියලා දේශනා කරලා තියෙනවා... [U][SIZE=4][B]ඒවාගේම මාංශ මිලදී ගන්නා අය....[/B][/SIZE][/U] [COLOR=Red]:yes::yes::yes::yes:මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්...:yes::yes::yes::yes:[/COLOR] මිලදී ගැනීමේදී දානය සදහා මිලදී ගතහොත් එම අවස්ථාවේ චෙතනාව පිරිසිදුය. සාංඝික දාන හෝ අනෙක් ඕනෑම දානයක් (කිසිවක් බලාපොරොත්තු නොවි පිරිසිදු සිතින් දෙන ඕනෑම දානයක්) මෙහිදි තම ක්රියාවේ චෙතනාව තමයි මුලික වෙන්නේ... එක එක පුද්ගලයාට වෙනස් වෙනවා චෙතනාව.. ඒ නිසා චෙතනාව මුලික කරගෙන තමයි මෙතන කුසල අකුසල ඇතිවන්නේ.... ඒ වාගේම මිලදි ගන්නවා නිවසේ උදවියට ආහාර පිනිස... මෙය මගේ දැනුම අනුව පිරිසිදු චෙතනා සහිත දෙයක් මොකද විවහා උන පුද්ගලයෙන් අඔු දරුවන්ව පොෂනය කිරිම වගකීමක් ඒ නිසා වගකීම ඉටු කිරිම සදහා මිලදී ගැනිමක් පමණයි වෙන්නේ....මෙහිදි ද චෙතනාව අනුව වෙනස් වෙනවා... [U][SIZE=4][B]අනුභාවය[/B][/SIZE][/U] අනුභාවයේදි සාංඝයා පිළිගන්වන දේ අනුභාව කරනවා.... මොකද සංඝයා ආහාර අනුභව කරන්නේ ශාරිරය පැවැත්ම සදහා පමනයි. ගිහියො අනුභාව කරාට වරදක් නෑ එත් එ අනුභාව කරන මොහොතේ උපදින සිත තෘෂ්ණාවෙන් පිරුනොත් අකුසල් එක ඉතින් තම තමාන් වග බලා ගන්න ඕනේ.... ඒ වාගේම අඔු දරුවන්ව පොෂනය කිරිම සදහා මිලදි ගත් මාංශයක් තාමාද අනුභව කරද්දී තෘෂ්ණාව නුපදවා ශරිර පැවැත්මටද ආජීව කටයුතු කරගෙන යාම සදහා අනුභව කරනවා කියලා අනුභාව කරාට වරදක් නෑ. මම අහාලා තියෙනවා [B]අපි කන්නේ ඒ අය විකුනන නිසා[/B], [B]අපි කන්නේ අපේ සල්ලි වලින්[/B] , [B]අපි සල්ලි දිලා කන්නේ[/B]... කොහොම මාංශ කැවත් තෘෂ්ණාව උපදවාගෙන කැවොත් අකුසල්.... තෘෂ්ණාව නුපදාවාගෙන කැවොත් සාසරින් එතර වන්න උපකාරි වන කුසලයක්... ඒ වාගේම මම ආහාලා තියෙනවා [B]"අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ"[/B] කියලා සත්තු පව් කියලා අනුකම්පා සහ ඒ සත්තුන්ගේ මරනය ගැන පසු තැවෙමින් මාංශ අනුභාව කරන්නේ නෑ ඒ පුද්ගලයොත් කරන්නේ මොහය උපදවාගෙන කුක්කුච්චයත් උපදවාගෙන මිත්යා දෘෂ්ඨියකුත් උපදවාගෙන ක්රියා කිරිමක් එකත් අකුසලයක්...... මේවැනි දෙ "අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ" කතාව ඇත්තනම් මුලින්ම මස් නොකන්නේ අපේ සරණ ගිය ලොකවිදු තිලොගුරැ සම්මා සම්බුදු ගෞතම බුදු රජානන් වහන්සේ.... ඒ වාගේම එය දේශනාත් කරනවා.... මාංශ අනුභාවය හෝ වෙනත් ඕනෑම දෙයක් පරිහරණය කිරිමේදී අනුභාව කිරීමේදී ඒය අපට හිතකර පවතින්නේ නැත්නම් එයද දේශනා කරලා තියෙනවා... ඒ උන්වහාන්සේ දෙශනා කරලා තියෙනවා [B]"චෙතනං භික්කවේ කම්මං වදාමි"[/B] කියලා චෙතනාව මුලික කරගෙන තමයි කර්මය සිදුවන්නේ.... මම මාංශ අනුභාවය පිළිබදව තේරුම් ගත්ත විදිහ තමයි මේක... වැරදිනම් නිවැරදි කරන්න (හේතු සහිතව) නිවැරදිනම් .......... ......... [/SIZE][CENTER][SIZE=3][I][B]:(:(:(:(අවසාන වශයෙන් මේතන මම තේරුම් ගත්ත විදිහ 100% ම සදහන් කරලා නෑ මොකද සමහර දේවල් තියෙනවා මම තේරැම් ගත්තාට තව කෙනෙකුට තේරෙන විදිහට කියලා දෙන්න, තෙරුම් කරන්න බෑ....[/B][/I][/SIZE]:(:(:(:( [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][B][SIZE=3]සියලු දෙනාටම තේරැවන් සරණයි ![/SIZE][/B] [SIZE=2][COLOR=SeaGreen][I][B]ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා... කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා.. ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා.. සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වතේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා සාදු... සාදු... සාදු...[/B][/I][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom