Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධයŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන් සතාව මැරුවයි කියලා දැක්කෙ නැත්තං, ඇහුවෙත් නැත්තං, සැකයකුත් නැත්තං ඒ මස තමන් වහන්සේ වළඳනවය, වළඳන්න අනුදැන වදාරනවය කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. ඒ වදාළ ටිකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි කඩේකට ගිහින් ගන්න මස්මාලු ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැයි කියලා. මස්කඩ කාරයා, නම් වශයෙන් අපිටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න කෙනෙක් එන නිසා. පාරිභෝගික අපි වෙනුවෙන්. අනාථපිණ්ඩික දේවතාවා තථාගතයන් වහන්සේගෙන් විචාරණවා දිවා රෑ පිං වැඩන කුසළ ක්‍රියා. උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒඳඬු පාළම් හැදීම, පිපාසයට විඩාවට පැන්හල්, ළිං පොකුණු කරවීමාදියෙන් දිවා රෑ පිං වැඩෙනවයි කියලා. මනුස්සයෙක් ඒ දේවල් පාවිච්චි කරන්න කරන්න හදපු මනුස්සයාට පිං වැඩනවා. කවුද පාවිච්චි කළේ කියන එක අදාළ නෑ. මස්කඩ කාරයා, නම් වශයෙන් මටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න එන පාරිභෝගික මම නිසා. දානයක් සදහා මිලදී ගත්තා කියලාවත් අඹු දරුවන්ව පෝෂණය කරන්න ගත්තා කියලාවත් එම අවස්ථාවේ චේතනාව පිරිසිදුයි කියලා හිතුවට මම හිතනවා එතන පිරිසිදුවක් නෑ කියලා. සතාව මරලා තියෙන්නෙ මස් සඳහා. වළඳන්නෙ ස්වාමින් වහන්සේලා. අර බණ කතාවක් තියෙනවා අම්මා ලෙඩ ඇඳට වැටුනම අම්මට හා මස් හොඳයි කියලා අයියා මල්ලිව යවනවා හාවෙක් අල්ලං එන්න. හාවා ඇල්ලුවට මල්ලිට තේරෙනවා තමන්ගෙ මවගෙ ඡීවිතේ සඳහා වුවත් නැති කරන්නෙ තවත් ඡීවිතයක් නේද කියලා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බව ඇත්ත. නමුත් උදාහරණයක් විදියට දුකින් මුදවීමට පවා සතකු මැරීම වැරදියි. එහෙමයි බෞද්ධ ධර්මයේ කියලා කියන්නෙ. අපේ චේතනාව සතාට යහපතක් කිරීම. නමුත් වෙන්නෙ ප්‍රාණඝාතයක්. කැලෑ පාරවල් දිගේ රෑට වාහනවල යද්දි හාවො එහෙම ලයිට් එලියට දුවගෙන ඇවිත් වාහනේ වදිනවා. එහෙම සතෙකුගෙයි මස්කඩේ මරපු සතෙකුගෙයි වෙනස තේරෙනවා නේද? 'අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ ඒ අය මැරෙන්නේ' කියන එකට කියන්න තියෙන්නෙ තමන් කෑවා නොකෑවා ඒ සත්තු පාප කර්ම ගොඩ ගහගෙන ඇවිත් තියෙන්නෙ දරුණු අවසානයක් අත් දකින්නයි. ඒ සතා තමාගෙ මල්ල හිස්කර ගන්නකොට අපි දැනගන්න ඕන කිසිම ආකාරයට අපේ මලු පුරෝ නොගන්න. මනුස්සයා සර්වභක්ෂකය, කටේ රදනක දත් තියෙන්නෙ මස් කන්නය කියලා කට්ටියක් කියනවා. ඒනම් ගඟ ගලන පැත්තට හබල් ගහන්න හොයාගත්තු හේතු.

මේ මට තේරෙන විදිය. මේක අපිට ලොකුවට නොතේරුනට මහා විශාල ගැඹුරු විෂයක්. මේ තේමාවටම අදාළව තවත් පැතිකඩක් තියෙනවා. එක්තරා වටුවෙක්ව අල්ලගත්ත මස්වැද්දෙක් මූව කූඩුවක දාලා, ඒ වටපිටාවෙ උගුල් අටවලා, මූට කියලා අනිත් වටුවන්ව අල්ලගන්න මුගේ ඔළුවට ගහනවා. වේදනාවට කෑගැහෙනකොට වටපිටාවෙ ඉන්න වටුවො ආවම උගුල්වලට අහුවෙනවා. තමන්ගෙ බොහෝ ගණනක් නහින්නෙ තමන් හින්දය, ඒ පව තමන්ටය කියලා මූ දුක්වෙනවා. දවසක් මස්වැද්දා මූ ඉන්න කූඩුව ගල්තලාවක පැත්තකින් තියලා වතුර වළකින් වතුර බොනකොට ඒ ළඟපාත භාවනා කරන අපේ බෝසතාණන් වහන්සේගෙන් වටුවා අහනවා පව තමාට නේද කියලා. උන්වහන්සේ වදාරනවා නැහැයි කියලා.

[QUOTE="Bobby Sus, post: 20012360, member: 556757"] [SIZE="5"][COLOR="RoyalBlue"]මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන් සතාව මැරුවයි කියලා දැක්කෙ නැත්තං, ඇහුවෙත් නැත්තං, සැකයකුත් නැත්තං ඒ මස තමන් වහන්සේ වළඳනවය, වළඳන්න අනුදැන වදාරනවය කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. ඒ වදාළ ටිකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි කඩේකට ගිහින් ගන්න මස්මාලු ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැයි කියලා. මස්කඩ කාරයා, නම් වශයෙන් අපිටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න කෙනෙක් එන නිසා. පාරිභෝගික අපි වෙනුවෙන්. අනාථපිණ්ඩික දේවතාවා තථාගතයන් වහන්සේගෙන් විචාරණවා දිවා රෑ පිං වැඩන කුසළ ක්‍රියා. උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒඳඬු පාළම් හැදීම, පිපාසයට විඩාවට පැන්හල්, ළිං පොකුණු කරවීමාදියෙන් දිවා රෑ පිං වැඩෙනවයි කියලා. මනුස්සයෙක් ඒ දේවල් පාවිච්චි කරන්න කරන්න හදපු මනුස්සයාට පිං වැඩනවා. කවුද පාවිච්චි කළේ කියන එක අදාළ නෑ. මස්කඩ කාරයා, නම් වශයෙන් මටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න එන පාරිභෝගික මම නිසා. දානයක් සදහා මිලදී ගත්තා කියලාවත් අඹු දරුවන්ව පෝෂණය කරන්න ගත්තා කියලාවත් එම අවස්ථාවේ චේතනාව පිරිසිදුයි කියලා හිතුවට මම හිතනවා එතන පිරිසිදුවක් නෑ කියලා. සතාව මරලා තියෙන්නෙ මස් සඳහා. වළඳන්නෙ ස්වාමින් වහන්සේලා. අර බණ කතාවක් තියෙනවා අම්මා ලෙඩ ඇඳට වැටුනම අම්මට හා මස් හොඳයි කියලා අයියා මල්ලිව යවනවා හාවෙක් අල්ලං එන්න. හාවා ඇල්ලුවට මල්ලිට තේරෙනවා තමන්ගෙ මවගෙ ඡීවිතේ සඳහා වුවත් නැති කරන්නෙ තවත් ඡීවිතයක් නේද කියලා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බව ඇත්ත. නමුත් උදාහරණයක් විදියට දුකින් මුදවීමට පවා සතකු මැරීම වැරදියි. එහෙමයි බෞද්ධ ධර්මයේ කියලා කියන්නෙ. අපේ චේතනාව සතාට යහපතක් කිරීම. නමුත් වෙන්නෙ ප්‍රාණඝාතයක්. කැලෑ පාරවල් දිගේ රෑට වාහනවල යද්දි හාවො එහෙම ලයිට් එලියට දුවගෙන ඇවිත් වාහනේ වදිනවා. එහෙම සතෙකුගෙයි මස්කඩේ මරපු සතෙකුගෙයි වෙනස තේරෙනවා නේද? 'අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ ඒ අය මැරෙන්නේ' කියන එකට කියන්න තියෙන්නෙ තමන් කෑවා නොකෑවා ඒ සත්තු පාප කර්ම ගොඩ ගහගෙන ඇවිත් තියෙන්නෙ දරුණු අවසානයක් අත් දකින්නයි. ඒ සතා තමාගෙ මල්ල හිස්කර ගන්නකොට අපි දැනගන්න ඕන කිසිම ආකාරයට අපේ මලු පුරෝ නොගන්න. මනුස්සයා සර්වභක්ෂකය, කටේ රදනක දත් තියෙන්නෙ මස් කන්නය කියලා කට්ටියක් කියනවා. ඒනම් ගඟ ගලන පැත්තට හබල් ගහන්න හොයාගත්තු හේතු. මේ මට තේරෙන විදිය. මේක අපිට ලොකුවට නොතේරුනට මහා විශාල ගැඹුරු විෂයක්. මේ තේමාවටම අදාළව තවත් පැතිකඩක් තියෙනවා. එක්තරා වටුවෙක්ව අල්ලගත්ත මස්වැද්දෙක් මූව කූඩුවක දාලා, ඒ වටපිටාවෙ උගුල් අටවලා, මූට කියලා අනිත් වටුවන්ව අල්ලගන්න මුගේ ඔළුවට ගහනවා. වේදනාවට කෑගැහෙනකොට වටපිටාවෙ ඉන්න වටුවො ආවම උගුල්වලට අහුවෙනවා. තමන්ගෙ බොහෝ ගණනක් නහින්නෙ තමන් හින්දය, ඒ පව තමන්ටය කියලා මූ දුක්වෙනවා. දවසක් මස්වැද්දා මූ ඉන්න කූඩුව ගල්තලාවක පැත්තකින් තියලා වතුර වළකින් වතුර බොනකොට ඒ ළඟපාත භාවනා කරන අපේ බෝසතාණන් වහන්සේගෙන් වටුවා අහනවා පව තමාට නේද කියලා. උන්වහන්සේ වදාරනවා නැහැයි කියලා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom