Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බුද්ධ ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භවතණ්හා

භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.

විභව තණ්හාව

මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.

සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.

කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03

රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06

=03*06=18

අධ්‍යාත්මික, භාහිර=02

=18*02=36

අතීත වර්තමානඅනාගත=03

=36*03 =108 " සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය

සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.

ආයුහනට්ඨ

නිදානට්ඨ

සංයෝගට්ඨ

පළිබොධට්ඨ

ආයුහනට්ඨ

දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.

නිදානට්ඨ

සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ

සංයෝගට්ඨ

සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈතට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.

[QUOTE="1118lakmalkumara, post: 7196573, member: 204945"] [CENTER] [B][B][SIZE=5][U][COLOR=Red]භවතණ්හා[/COLOR][/U][/SIZE][/B][/B] [B][COLOR=Indigo][SIZE=4]භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.[/SIZE][/COLOR][/B] [B][B][SIZE=5][COLOR=Red][U]විභව තණ්හාව[/U][/COLOR][/SIZE][/B][/B] [B][SIZE=4][COLOR=Blue]මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.[/COLOR][/SIZE][/B] [B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/7/71/%E0%B6%AD%E0%B6%AB%E0%B7%8A%E0%B7%84%E0%B7%8F1.jpg[/IMG] [/B] [B][SIZE=4][COLOR=DarkGreen]සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkGreen]රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=03*06=18[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]අධ්‍යාත්මික, භාහිර=02[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=18*02=36[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=DarkGreen]අතීත වර්තමානඅනාගත=03[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=4][COLOR=DarkGreen]=36*03 =108 " [I]සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස[/I] සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" [I]යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය[/I][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.[/COLOR][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4][COLOR=DarkRed]ආයුහනට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]නිදානට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]සංයෝගට්ඨ[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=DarkRed]පළිබොධට්ඨ[/COLOR][/SIZE][/B] [/LIST] [B][U][B][SIZE=5][COLOR=Red]ආයුහනට්ඨ[/COLOR][/SIZE][/B][/U][/B] [SIZE=4][B][COLOR=MediumTurquoise]දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.[/COLOR][/B][/SIZE] [B][B][U][SIZE=5][COLOR=Red]නිදානට්ඨ[/COLOR][/SIZE][/U][/B][/B] [SIZE=4][COLOR=DarkOrange][B]සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ[/B][/COLOR][/SIZE] [B][B][SIZE=5][U][COLOR=Red]සංයෝගට්ඨ[/COLOR][/U][/SIZE][/B][/B] [SIZE=4][COLOR=Blue][B]සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈතට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom