Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධය&#3535

බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රෙෂ්ඨත්වය

දිරායන ලෝකයක, දරාගන්නා සියලුදේ අහිමිව යන බව හෙවත් අනිත්‍යතාව ගැන ලොවට පසක්කර දුන් එකම ශාස්තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අනිත්‍යය නමැති ලෝක සත්‍යය හඳුනාගත නොහැකිව හඬන, වැලපෙන, දුක් විඳින ලෝකයාට ඇති ඒකායන සැනසුම මේ දුක් සහිත ලෝකයෙන් එතෙරවීම බවත් ඒ එතෙරවීමේ මාර්ගය මනාකොට වදාරන්නේත් බුදුරජාණන් වහන්සේ නමක්ම පමණි. සියලු ලෝක කම්පා කරවීමට තරම් ඒ ධර්මස්කන්ධය ප්රබලය. ඒ සා උත්තරීතර ශාස්තෘත්වයක් මත්පැන් සාදයක 'ලේබලය' බවට පත්වීම සමස්ත බෞද්ධයා කම්පාකරවන්නකි. එය සිදුවන්නේ මේ අසහාය ශාස්තෘත්වය විසින් වදාළ වචනයක් හෝ නොදන්නා "පංකරයක නම් කමක් නැත, මේ උතුම් දහමේ අක්-මුල් අදටත් නොනැසී පවතින ඒ උතුම් දහමේ මුදුන්මල්කඩ වන් දේශය හෙවත් පිරිසිදු ථෙරවාද බුදුදහමේ පිංවත් රාජ්‍යය වන මේ රටේ එවැන්නක් සිදුවීම අදහාගත හැකිද? මිනිසුන් සියයක් ගතහොත් ඉන් 70 කට වැඩි පිරිසක් බෞද්ධයන් වන රටක එවැන්නක් සිදුවිය හැකිද?

එහෙත් එවැන්නක් සිදුව තිබේ.

දිනය - ජනවාරි 21 දාය

වේලාවරි රාත්‍රි 10 පසුවී විනාඩි 30 ට පමණය

බොදු බල සේනා සංවිධානයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ බේරුවල එක්තරා තරු හෝටලයක (හෝටලයේ නම, හිමිකාරිත්වය සහිත සමාගම යන තොරතුරු සියල්ල අප සතුව ඇතත්, මානුෂික හේතූන් මත මේ මොහොතේ ඒවා හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු) පැවැත්වෙන මත්පැන් සාදයක් 'බුද්ධ බාර්' ලෙසින් නම් කර ඇති බවත් එහි මෙනුව නම් කර ඇත්තේ 'නිර්වානය' ලෙසින් බවත් එම ඇමතුමෙන් කියවිණි.

'වෙලාවේ හැටියට හොඳම දේ තමයි මේ ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන එක' යෑයි ඇමතුම දුන් තැනැත්තාට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයා උපදෙසක් දුන්නේය.

'පොලිසියට කිව්වා කියලා වැඩක් වෙයි කියලා හිතන්න බෑ. පුළුවන්නම් දැන්ම ආවොත් හොඳයි'.

ලොවම නිදිගන්නට හදන මොහොතක බොදුබල සේනා සංවිධානය අවදියෙන් සිය විමර්ශනය ඇරඹීය.

අදාළ සාදය පිළිබ`දව හෙළිවූ ලිඛිත සාක්ෂිය

http://www.divaina.com/2013/01/27/bar1.jpg

පළමුව ඔවුන් සිදුකළේ අදාළ හෝටලයට ඇමතුමක් ලබාදීමය. ඔවුන් එම ඇමතුම ලබාදුන්නේ රුසියානු සංචාරකයෙක් විලසිනි. ඉංග්‍රීසි රුසියන් භාෂා දෙකම කවලමේ කථා කරමින් ලබාදුන් එම ඇමතුම 'බුද්ධ බාර්' නමැති නාඩගම ගැන තොරතුරක් හෙළිකර ගැනීම දක්වා ඉදිරියට රැගෙන යැමට අදාළ බොදු බල සේනා සාමාජිකයා උපක්‍රමශීලී විය.

ඒ නමින් සාදයක් පැවැත්වෙන බව හෝටලයේ පාර්ශ්වයෙන් කියෑවුණි. නමුත් ඒ සමගින් ඇමතුම විසන්ධි විය. එසැනින් නැවතත් දුරකථන ඇමතුමක් ගෙන එම උපායෙන්ම 'බුද්ධ බාර්' සාදයට සහභාගීවීමට අවශ්‍ය තොරතුරු විමසූ බොදු බල සේනා සාමාජිකයාට ලැබුණු පිළිතුර වූයේ එය පෞද්ගලික සාදයක් බවත් එයට බාහිර පුද්ගලයන් හට සහභාගිවීමට නොහැකි බවත්ය.

සිදුවන දේ ගැන අදහසක් ගැනීමට එම ඇමතුමෙන් ලබාගත් තොරතුරු ප්රමාණවත්ය. බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෝ වාහන 2 ක නැගී බේරුවලට පැමිණියහ. ඒ මොහොතේ සම්බන්ධ කරගත හැකි වූ රූපවාහිනි නාලිකාවක පිරිසකට ද මේ බව දැනුම් දී ඔවුන්ව ද ගමනට එක්කර ගත්තේ තවත් සාක්ෂියක් හෙළිවුවහොත් එය කැමරාවේ සටහන් කරගැනීමට හැකිවන නිසාය.

'අපි ඒ අවස්ථාවේ බොහොම සංයමයෙන් කටයුතු කළා. සංචාරක කර්මාන්තය අපේ රට දෙසින් බැලු විට වැදගත් කර්මාන්තයක්. අපේ අමුත්තන් වන විදේශ සංචාරකයන් ඉදිරියේ මේ කර්මාන්තයට හානියක් නොවන විදිහට මේ කරුණ පිළිබඳ සොයාබලන්න අපි උපරිමයෙන් සංසුන්වයි ක්‍රියාත්මක වුණේ' යෑයි බොදු බල සේනා සාමාජිකයකු ඔවුන්ගේ මෙහෙයුමේ දෙවැනි අදියර ගැන අපට පැහැදිලි කළේය.

මේ සංයමයේ ප්‍රතිඵලයක් ලෙසට හෝටලයේ ඉහළ මාලයේ ප්‍රංශ සංචාරකයන් පිරිසක් එවැනි සාදයක නිරතවන බව හෝටලයේ සේවකයන්ගෙන්ම අසා දැනගැනීමට මේ පිරිසට හැකිවිය. එම 'නාඩගම' ගැන සේවකයන්ගෙන් පිටවූ සෑම වචනයක්ම ඔවුනට නොදැනී බොදුබලසේනා සාමාජිකයන් සතු හඬ පටිගත කිරීමේ මෙවලම්වල සටහන් විය.

මෙලෙස සිදුවන දෙය පිළිබඳව සාක්ෂි ගබඩාකරගත් බොදු බලසේනා සමාජිකයෝ ඉනික්බිති හෝටලයේ කළමනාකාරිත්වය හමුවට ගොස් මේ සිදුවෙන අකටයුත්ත ගැන විමසා සිටියහ.

'අනේ පිස්සුද? අපි මෙහේ එහෙම දේවල් කරනවද? අපිත් බෞද්ධයෝ. එහෙම දෙයකට අපි ඉඩදෙනවද'

මෙවැනි පිළිතුරු සමගින් මෙම හෝටල් කළමනාකාරිත්වය 'බබා වෙන්නට' හැදුවේ මෙය එවැනි නොසංඩාලකම් සිදුවන තැනක් ලෙසින් නොව භාවනා මධ්‍යස්ථානයකටද වඩා 'අහිංසක' තැනක් ලෙසින් හැඟෙන පරිද්දෙනි. එලෙස පවසන අතරේ හෝටල් බලධාරීන් විසින්ම පොලිසිය ද එහි කැඳවීමට ක්‍රිsයාකර තිබුණේ ආරක්ෂක පියවරක් ලෙසින් විය යුතුය.

රටේ සංචාරක කර්මාන්තයට කැළලක් නොවන ලෙසින් මෙය විසඳාගැනීමට බැලූ බොදුබල සේනා සංවිධානය එහි පැමිණි පොලිසියට කියා සිටියේ මෙවැන්නක් ඇත්තටම මෙහි සිදුවූයේ ද යන්න ගැන ඒ මොහොතේම සෝදිසියක් කරන ලෙසය. එහෙත් පරිගණකයක්, බිලක් හෝ වෙනත් ප්‍රශ්න කිරීමකින් එවැන්නක් පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමට තරම් 'බුද්ධියක්' ඒ මොහොතේ පොලිසිය සතු නොවීය. පසුදා වනතුරුද පොලිසිය වෙතින් එවැනි ක්‍රියාත්මකවීමක් සිදු වූ බවක් වාර්තා නොවේ.

අවසානයේ සුපුරුදු පරිදි පොලිසිය විසින් සිදුවිය යුතු විමර්ශනය සියතට ගත් බොදුබල සේනා සංවිධානය මේ ගැන ඉතා වටිනා ලිත සාක්ෂියක් සොයාගත්තේය. ඒ මෙම සාදය සම්බන්ධයෙන් සියලු තොරතුරු සටහන් වන ලියෑවිල්ලකි. එයට අනුව 'බුද්ධ බාර්' නමින් මෙම සාදය සංවිධානය වී ඇති බව මෙන්ම රාත්‍රී ආහාර වේල 'නිර්වාන' ක්‍රමයටද සැපයෙන බව එහි සඳහන්ය.

මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග අදාළ හෝටලයේ එවැන්නක් 'හීනෙකින් හෝ' සිදු නොවූයේ යෑයි පැවසූ කළමනාකාරිත්වය 'සුටුස් ගා' ඇටනැති දිව අනෙක් පසට හරවා එවැන්නක් සිදුවූ බව පිළිගත්තේය. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. මින්මතු මෙවැනි සිදුවීම් සිදුනොවීම පිණිස හෝටලයේ සෑම වගකිව යුතු නිලයකටම බෞද්ධයෙක් පත්කරන බවද, ඕනෑම වේලාවක මෙවැනි දෙයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් හෝටලය පරීක්ෂාකිරීම සඳහා අවසර ලබාදෙන බවට පොරොන්දු ද නිකුත් විය.

එම සමාව ඉල්ලීම සහ පොරොන්දු අවස්ථාවාදී උපක්‍රමයක් මිස හදවතින්ම කළ දේවල් ලෙස පිළිගැනීමට තරම් මේ රටේ බෞද්ධ ජනතාව 'මෝඩ ' නොවන බව පළමුවෙන්ම එම හෝටල් වල තීන්දු තීරණ ගන්නා උදවිය දැනගතයුතුය. එහෙත් බෞද්ධ දර්ශනයේ හරය ජානගතව තිබූ බැවින්, සිද්ධිය පිළිබඳ ඉදිරි කටයුතු නීතියට භාරදෙමින් වෙනත් ප්‍රතික්‍රියාවක් නොදක්වා සිටීමට මෙරට බෞද්ධයාට හැකිවීම ඔවුන්ගේ වාසනාවක් බව ඔවුන්ට දැනෙනවා ඇත.

වෙනත් රටක ප්‍රධාන ආගමට අපහාස වන ලෙසින් එම රටේ මෙවැනි දෙයක් සිදුවුණි නම් ඒ සිදුකළ වුන්ගේ හතර පරම්පරාවටම එයට වන්දි ගෙවීමට සිදුවනවා පමණක් නොව මේ වන විට සිද්ධියට අදාළ හා අදාළ නොවන දේපළ රැසක්ද ගිණිබත්ය. නමුත් තම අසහාය ශාස්තෘන්ගේ නාමය 'තැබෑරුමකට' යොදා උන්වහන්සේ වදාළ අතිශයින් සුන්දර වූත්, ගාම්භීර වූත් 'නිර්වානය' නැමැති වචනය කුසෙහි වමනයක් බවට පත්වන ආහාර වේලකට දමා තිබිය"ත් මහා සංයමයකින් යුතුව එය මේ තරමින් ඉවසා දරාසිටීමට හැකි වූ බෞද්ධ ජනයා පසසන්නට අපට වචන නැත. හෝටලයේ සිදුවූ ක්‍රියාව මොන තරම් 'පහත්' වුව ද, බෞද්ධයන් එයට දැක්වූ ප්‍රතික්‍රියාව ඔවුන් පෝෂණය වූ දහමේ 'ඉහළ බව' ලොවටම කියා පාන්නක්ම විය. මේ ශ්‍රේෂ්ඨ දහමට නිගා කළවුන් අවසානයේ එම දහමේ උතුම් බව නිසාම නිරුපද්‍රිත වූහ.

වාර්තා වන අන්දමට මෙය එක්තරා ප්‍රසිද්ධ සංචාරක සේවා සපයන සමාගමක් (එම සමාගමේ තොරතුරුද අප සතුව ඇත) ප්‍රංශ සමාගමක සේවකයන් 50 ක පමණ පිරිසක් මෙරටට කැඳවා ලබාදුන් සත්කාරයේ එක් අවස්ථාවකි 'බුද්ධ බාර්' සාදය. 'නිර්වාන' කෑම වේල.

මෙම 'අපායගාමී ආශ්වාදයට' වේදිකාව සැපයූ අදාළ තරු හෝටලය සේවක සේවිකාවන් 400 ක් පමණ සිටින මිලියන හැට ගණනක් පාඩුවක් පිට දුවන හෝටලයකි. එහි සාමාන්‍යාධීකාරී ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇගේ අරමුණ පාඩුව ලාභය බවට හරවාගැනීම විය හැක. එය කළමණාකාරිත්වයේ යුතුකමකි. එහෙත් ඒ උදෙසා ඕනෑම දහජරා වැඩක් කිරීටම හැකි සංචාරක ක්ෂේත්රයක් බිහිවන්නේ නම් එහි අගතිය මුදල් ලාභයකට ලඝූකළ හැකිද?

මේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ මෙරට පළමු අවස්ථාව විය හැකිය. නමුත් වාර්තා නොවූ, වාර්තා නොවන සහ වාර්තා නොවිය හැකි මෙවැනි ඉසව් කොපමණ මේ සංචාරක ක්ෂේත්රයේ සිදුවෙනවාද යන්න අපි නොදනිමු. එය එසේ වුවත් තම පාලනය යටතේ ඇති ක්ෂේත්රයේ මෙවැනි දෑ සිදුවන්නේ ද යන්න සොයාබැලීම හෝ එවැනි දෑ නැවත සිදුවන්නට ඇති ඉඩකට ඇහිරීමේ වගකීම සංචාරක අමාත්‍යංශය සතුය.

මේ බෞද්ධ රාජ්‍යයේ හෝටල් තුළ මෙවැනි දෑ සිදුවද්දී අඳ-ගොළු- බිහිරි අමාත්‍යංශයක් ලෙසින් එය හැසිරෙන්නේ නම් එවැනි අමාත්‍යංශ මෙවන් රටකට කුමට? මින් ඉදිරියට හෝ සංචාරක හෝටල් තුළ සිදුවන ඉසව් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය සිදුවිය යුතු බව අවධාරණය කළ යුතු කරුණකි.

කෙසේ හෝ වේවා මෙම සිද්ධිය පිළිබඳ විභාගය නීතියට භාරදී බෞද්ධයෝ එතැනින් නතර වූහ. මේ වන විට හෝටලයේ සේවකයන් දෙදෙනෙක් සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

රටේ නීතිය හමුවට පමුණුවා ඇත්තේ මේ සම්බන්ධයෙන් සැබෑම වැරදිකරුවන් ද නැතහොත් ඉහළින් වගකිවයුත්තන් ඉහළ පුටුවල සිටිද්දී පහත්තැනින් ජලය ගලා ගියේ ද යන්න අපි නොදනිමු.

රටේ නීතිය හමුවේ කතන්දරය එය වුවත්, ලෝක නීතිය හමුවේ කථාව මෙයට හාත්පසින්ම වෙනස්ය. ඒ කර්මය සහ කර්ම ඵලයයි. එය සර්ව සාධාරණ නීතියකි. නීතිඥයන්ට මුදල් ගෙවා එයින් නිදහස් විය නොහැක. ගුණයෙන්, ප්‍රඥාවෙන් විශ්වයේ කිසිවෙකුට සමකළ නොහැකි භාග්‍යවතුන් වහන්සේට කිසිවකු විසින් අපහාස කළේද, එයට අනුබල දුන්නේද, ඒ සඳහා අවස්ථාවක් සපයාදුන්නේද ඒ සියල්ලන් කර්ම ඵලය ලෙසින් නිරයේ අනන්ත දුක් විඳිනු ඇත. ඩොලර් කිහිපයක් උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක් කර දුන් උන් කල්ප ගණනක් නිරයේ ගිනිදළු බුදිනු ඇත.

[QUOTE="uditha2sanjaya, post: 14361521, member: 390671"] [b]බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයා[/b] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-snc6/205702_502809333103100_2091103639_n.jpg[/IMG] බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රෙෂ්ඨත්වය දිරායන ලෝකයක, දරාගන්නා සියලුදේ අහිමිව යන බව හෙවත් අනිත්‍යතාව ගැන ලොවට පසක්කර දුන් එකම ශාස්තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අනිත්‍යය නමැති ලෝක සත්‍යය හඳුනාගත නොහැකිව හඬන, වැලපෙන, දුක් විඳින ලෝකයාට ඇති ඒකායන සැනසුම මේ දුක් සහිත ලෝකයෙන් එතෙරවීම බවත් ඒ එතෙරවීමේ මාර්ගය මනාකොට වදාරන්නේත් බුදුරජාණන් වහන්සේ නමක්ම පමණි. සියලු ලෝක කම්පා කරවීමට තරම් ඒ ධර්මස්කන්ධය ප්රබලය. ඒ සා උත්තරීතර ශාස්තෘත්වයක් මත්පැන් සාදයක 'ලේබලය' බවට පත්වීම සමස්ත බෞද්ධයා කම්පාකරවන්නකි. එය සිදුවන්නේ මේ අසහාය ශාස්තෘත්වය විසින් වදාළ වචනයක් හෝ නොදන්නා "පංකරයක නම් කමක් නැත, මේ උතුම් දහමේ අක්-මුල් අදටත් නොනැසී පවතින ඒ උතුම් දහමේ මුදුන්මල්කඩ වන් දේශය හෙවත් පිරිසිදු ථෙරවාද බුදුදහමේ පිංවත් රාජ්‍යය වන මේ රටේ එවැන්නක් සිදුවීම අදහාගත හැකිද? මිනිසුන් සියයක් ගතහොත් ඉන් 70 කට වැඩි පිරිසක් බෞද්ධයන් වන රටක එවැන්නක් සිදුවිය හැකිද? එහෙත් එවැන්නක් සිදුව තිබේ. දිනය - ජනවාරි 21 දාය වේලාවරි රාත්‍රි 10 පසුවී විනාඩි 30 ට පමණය බොදු බල සේනා සංවිධානයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ බේරුවල එක්තරා තරු හෝටලයක (හෝටලයේ නම, හිමිකාරිත්වය සහිත සමාගම යන තොරතුරු සියල්ල අප සතුව ඇතත්, මානුෂික හේතූන් මත මේ මොහොතේ ඒවා හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු) පැවැත්වෙන මත්පැන් සාදයක් 'බුද්ධ බාර්' ලෙසින් නම් කර ඇති බවත් එහි මෙනුව නම් කර ඇත්තේ 'නිර්වානය' ලෙසින් බවත් එම ඇමතුමෙන් කියවිණි. 'වෙලාවේ හැටියට හොඳම දේ තමයි මේ ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන එක' යෑයි ඇමතුම දුන් තැනැත්තාට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයා උපදෙසක් දුන්නේය. 'පොලිසියට කිව්වා කියලා වැඩක් වෙයි කියලා හිතන්න බෑ. පුළුවන්නම් දැන්ම ආවොත් හොඳයි'. ලොවම නිදිගන්නට හදන මොහොතක බොදුබල සේනා සංවිධානය අවදියෙන් සිය විමර්ශනය ඇරඹීය. අදාළ සාදය පිළිබ`දව හෙළිවූ ලිඛිත සාක්ෂිය [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2013%2F01%2F27%2Fbar1.jpg&h=UAQEnsA02&s=1"]http://www.divaina.com/2013/01/27/bar1.jpg[/URL] පළමුව ඔවුන් සිදුකළේ අදාළ හෝටලයට ඇමතුමක් ලබාදීමය. ඔවුන් එම ඇමතුම ලබාදුන්නේ රුසියානු සංචාරකයෙක් විලසිනි. ඉංග්‍රීසි රුසියන් භාෂා දෙකම කවලමේ කථා කරමින් ලබාදුන් එම ඇමතුම 'බුද්ධ බාර්' නමැති නාඩගම ගැන තොරතුරක් හෙළිකර ගැනීම දක්වා ඉදිරියට රැගෙන යැමට අදාළ බොදු බල සේනා සාමාජිකයා උපක්‍රමශීලී විය. ඒ නමින් සාදයක් පැවැත්වෙන බව හෝටලයේ පාර්ශ්වයෙන් කියෑවුණි. නමුත් ඒ සමගින් ඇමතුම විසන්ධි විය. එසැනින් නැවතත් දුරකථන ඇමතුමක් ගෙන එම උපායෙන්ම 'බුද්ධ බාර්' සාදයට සහභාගීවීමට අවශ්‍ය තොරතුරු විමසූ බොදු බල සේනා සාමාජිකයාට ලැබුණු පිළිතුර වූයේ එය පෞද්ගලික සාදයක් බවත් එයට බාහිර පුද්ගලයන් හට සහභාගිවීමට නොහැකි බවත්ය. සිදුවන දේ ගැන අදහසක් ගැනීමට එම ඇමතුමෙන් ලබාගත් තොරතුරු ප්රමාණවත්ය. බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෝ වාහන 2 ක නැගී බේරුවලට පැමිණියහ. ඒ මොහොතේ සම්බන්ධ කරගත හැකි වූ රූපවාහිනි නාලිකාවක පිරිසකට ද මේ බව දැනුම් දී ඔවුන්ව ද ගමනට එක්කර ගත්තේ තවත් සාක්ෂියක් හෙළිවුවහොත් එය කැමරාවේ සටහන් කරගැනීමට හැකිවන නිසාය. 'අපි ඒ අවස්ථාවේ බොහොම සංයමයෙන් කටයුතු කළා. සංචාරක කර්මාන්තය අපේ රට දෙසින් බැලු විට වැදගත් කර්මාන්තයක්. අපේ අමුත්තන් වන විදේශ සංචාරකයන් ඉදිරියේ මේ කර්මාන්තයට හානියක් නොවන විදිහට මේ කරුණ පිළිබඳ සොයාබලන්න අපි උපරිමයෙන් සංසුන්වයි ක්‍රියාත්මක වුණේ' යෑයි බොදු බල සේනා සාමාජිකයකු ඔවුන්ගේ මෙහෙයුමේ දෙවැනි අදියර ගැන අපට පැහැදිලි කළේය. මේ සංයමයේ ප්‍රතිඵලයක් ලෙසට හෝටලයේ ඉහළ මාලයේ ප්‍රංශ සංචාරකයන් පිරිසක් එවැනි සාදයක නිරතවන බව හෝටලයේ සේවකයන්ගෙන්ම අසා දැනගැනීමට මේ පිරිසට හැකිවිය. එම 'නාඩගම' ගැන සේවකයන්ගෙන් පිටවූ සෑම වචනයක්ම ඔවුනට නොදැනී බොදුබලසේනා සාමාජිකයන් සතු හඬ පටිගත කිරීමේ මෙවලම්වල සටහන් විය. මෙලෙස සිදුවන දෙය පිළිබඳව සාක්ෂි ගබඩාකරගත් බොදු බලසේනා සමාජිකයෝ ඉනික්බිති හෝටලයේ කළමනාකාරිත්වය හමුවට ගොස් මේ සිදුවෙන අකටයුත්ත ගැන විමසා සිටියහ. 'අනේ පිස්සුද? අපි මෙහේ එහෙම දේවල් කරනවද? අපිත් බෞද්ධයෝ. එහෙම දෙයකට අපි ඉඩදෙනවද' මෙවැනි පිළිතුරු සමගින් මෙම හෝටල් කළමනාකාරිත්වය 'බබා වෙන්නට' හැදුවේ මෙය එවැනි නොසංඩාලකම් සිදුවන තැනක් ලෙසින් නොව භාවනා මධ්‍යස්ථානයකටද වඩා 'අහිංසක' තැනක් ලෙසින් හැඟෙන පරිද්දෙනි. එලෙස පවසන අතරේ හෝටල් බලධාරීන් විසින්ම පොලිසිය ද එහි කැඳවීමට ක්‍රිsයාකර තිබුණේ ආරක්ෂක පියවරක් ලෙසින් විය යුතුය. රටේ සංචාරක කර්මාන්තයට කැළලක් නොවන ලෙසින් මෙය විසඳාගැනීමට බැලූ බොදුබල සේනා සංවිධානය එහි පැමිණි පොලිසියට කියා සිටියේ මෙවැන්නක් ඇත්තටම මෙහි සිදුවූයේ ද යන්න ගැන ඒ මොහොතේම සෝදිසියක් කරන ලෙසය. එහෙත් පරිගණකයක්, බිලක් හෝ වෙනත් ප්‍රශ්න කිරීමකින් එවැන්නක් පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමට තරම් 'බුද්ධියක්' ඒ මොහොතේ පොලිසිය සතු නොවීය. පසුදා වනතුරුද පොලිසිය වෙතින් එවැනි ක්‍රියාත්මකවීමක් සිදු වූ බවක් වාර්තා නොවේ. අවසානයේ සුපුරුදු පරිදි පොලිසිය විසින් සිදුවිය යුතු විමර්ශනය සියතට ගත් බොදුබල සේනා සංවිධානය මේ ගැන ඉතා වටිනා ලිත සාක්ෂියක් සොයාගත්තේය. ඒ මෙම සාදය සම්බන්ධයෙන් සියලු තොරතුරු සටහන් වන ලියෑවිල්ලකි. එයට අනුව 'බුද්ධ බාර්' නමින් මෙම සාදය සංවිධානය වී ඇති බව මෙන්ම රාත්‍රී ආහාර වේල 'නිර්වාන' ක්‍රමයටද සැපයෙන බව එහි සඳහන්ය. මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග අදාළ හෝටලයේ එවැන්නක් 'හීනෙකින් හෝ' සිදු නොවූයේ යෑයි පැවසූ කළමනාකාරිත්වය 'සුටුස් ගා' ඇටනැති දිව අනෙක් පසට හරවා එවැන්නක් සිදුවූ බව පිළිගත්තේය. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. මින්මතු මෙවැනි සිදුවීම් සිදුනොවීම පිණිස හෝටලයේ සෑම වගකිව යුතු නිලයකටම බෞද්ධයෙක් පත්කරන බවද, ඕනෑම වේලාවක මෙවැනි දෙයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් හෝටලය පරීක්ෂාකිරීම සඳහා අවසර ලබාදෙන බවට පොරොන්දු ද නිකුත් විය. එම සමාව ඉල්ලීම සහ පොරොන්දු අවස්ථාවාදී උපක්‍රමයක් මිස හදවතින්ම කළ දේවල් ලෙස පිළිගැනීමට තරම් මේ රටේ බෞද්ධ ජනතාව 'මෝඩ ' නොවන බව පළමුවෙන්ම එම හෝටල් වල තීන්දු තීරණ ගන්නා උදවිය දැනගතයුතුය. එහෙත් බෞද්ධ දර්ශනයේ හරය ජානගතව තිබූ බැවින්, සිද්ධිය පිළිබඳ ඉදිරි කටයුතු නීතියට භාරදෙමින් වෙනත් ප්‍රතික්‍රියාවක් නොදක්වා සිටීමට මෙරට බෞද්ධයාට හැකිවීම ඔවුන්ගේ වාසනාවක් බව ඔවුන්ට දැනෙනවා ඇත. වෙනත් රටක ප්‍රධාන ආගමට අපහාස වන ලෙසින් එම රටේ මෙවැනි දෙයක් සිදුවුණි නම් ඒ සිදුකළ වුන්ගේ හතර පරම්පරාවටම එයට වන්දි ගෙවීමට සිදුවනවා පමණක් නොව මේ වන විට සිද්ධියට අදාළ හා අදාළ නොවන දේපළ රැසක්ද ගිණිබත්ය. නමුත් තම අසහාය ශාස්තෘන්ගේ නාමය 'තැබෑරුමකට' යොදා උන්වහන්සේ වදාළ අතිශයින් සුන්දර වූත්, ගාම්භීර වූත් 'නිර්වානය' නැමැති වචනය කුසෙහි වමනයක් බවට පත්වන ආහාර වේලකට දමා තිබිය"ත් මහා සංයමයකින් යුතුව එය මේ තරමින් ඉවසා දරාසිටීමට හැකි වූ බෞද්ධ ජනයා පසසන්නට අපට වචන නැත. හෝටලයේ සිදුවූ ක්‍රියාව මොන තරම් 'පහත්' වුව ද, බෞද්ධයන් එයට දැක්වූ ප්‍රතික්‍රියාව ඔවුන් පෝෂණය වූ දහමේ 'ඉහළ බව' ලොවටම කියා පාන්නක්ම විය. මේ ශ්‍රේෂ්ඨ දහමට නිගා කළවුන් අවසානයේ එම දහමේ උතුම් බව නිසාම නිරුපද්‍රිත වූහ. වාර්තා වන අන්දමට මෙය එක්තරා ප්‍රසිද්ධ සංචාරක සේවා සපයන සමාගමක් (එම සමාගමේ තොරතුරුද අප සතුව ඇත) ප්‍රංශ සමාගමක සේවකයන් 50 ක පමණ පිරිසක් මෙරටට කැඳවා ලබාදුන් සත්කාරයේ එක් අවස්ථාවකි 'බුද්ධ බාර්' සාදය. 'නිර්වාන' කෑම වේල. මෙම 'අපායගාමී ආශ්වාදයට' වේදිකාව සැපයූ අදාළ තරු හෝටලය සේවක සේවිකාවන් 400 ක් පමණ සිටින මිලියන හැට ගණනක් පාඩුවක් පිට දුවන හෝටලයකි. එහි සාමාන්‍යාධීකාරී ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇගේ අරමුණ පාඩුව ලාභය බවට හරවාගැනීම විය හැක. එය කළමණාකාරිත්වයේ යුතුකමකි. එහෙත් ඒ උදෙසා ඕනෑම දහජරා වැඩක් කිරීටම හැකි සංචාරක ක්ෂේත්රයක් බිහිවන්නේ නම් එහි අගතිය මුදල් ලාභයකට ලඝූකළ හැකිද? මේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ මෙරට පළමු අවස්ථාව විය හැකිය. නමුත් වාර්තා නොවූ, වාර්තා නොවන සහ වාර්තා නොවිය හැකි මෙවැනි ඉසව් කොපමණ මේ සංචාරක ක්ෂේත්රයේ සිදුවෙනවාද යන්න අපි නොදනිමු. එය එසේ වුවත් තම පාලනය යටතේ ඇති ක්ෂේත්රයේ මෙවැනි දෑ සිදුවන්නේ ද යන්න සොයාබැලීම හෝ එවැනි දෑ නැවත සිදුවන්නට ඇති ඉඩකට ඇහිරීමේ වගකීම සංචාරක අමාත්‍යංශය සතුය. මේ බෞද්ධ රාජ්‍යයේ හෝටල් තුළ මෙවැනි දෑ සිදුවද්දී අඳ-ගොළු- බිහිරි අමාත්‍යංශයක් ලෙසින් එය හැසිරෙන්නේ නම් එවැනි අමාත්‍යංශ මෙවන් රටකට කුමට? මින් ඉදිරියට හෝ සංචාරක හෝටල් තුළ සිදුවන ඉසව් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය සිදුවිය යුතු බව අවධාරණය කළ යුතු කරුණකි. කෙසේ හෝ වේවා මෙම සිද්ධිය පිළිබඳ විභාගය නීතියට භාරදී බෞද්ධයෝ එතැනින් නතර වූහ. මේ වන විට හෝටලයේ සේවකයන් දෙදෙනෙක් සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. රටේ නීතිය හමුවට පමුණුවා ඇත්තේ මේ සම්බන්ධයෙන් සැබෑම වැරදිකරුවන් ද නැතහොත් ඉහළින් වගකිවයුත්තන් ඉහළ පුටුවල සිටිද්දී පහත්තැනින් ජලය ගලා ගියේ ද යන්න අපි නොදනිමු. රටේ නීතිය හමුවේ කතන්දරය එය වුවත්, ලෝක නීතිය හමුවේ කථාව මෙයට හාත්පසින්ම වෙනස්ය. ඒ කර්මය සහ කර්ම ඵලයයි. එය සර්ව සාධාරණ නීතියකි. නීතිඥයන්ට මුදල් ගෙවා එයින් නිදහස් විය නොහැක. ගුණයෙන්, ප්‍රඥාවෙන් විශ්වයේ කිසිවෙකුට සමකළ නොහැකි භාග්‍යවතුන් වහන්සේට කිසිවකු විසින් අපහාස කළේද, එයට අනුබල දුන්නේද, ඒ සඳහා අවස්ථාවක් සපයාදුන්නේද ඒ සියල්ලන් කර්ම ඵලය ලෙසින් නිරයේ අනන්ත දුක් විඳිනු ඇත. ඩොලර් කිහිපයක් උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක් කර දුන් උන් කල්ප ගණනක් නිරයේ ගිනිදළු බුදිනු ඇත. :frown::frown::frown::frown::frown: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom