Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බුද්ධ බෙහෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. පූති කියන්නේ සැරව, කුණු, අපුල කියන එක.

2. මුත්ත කියන්නේ මුත්‍රා කියන එක.

3. භෛසජ්ජ කියන්නේ බෙහෙත්, ඖෂධ කියන එක.

එතකොට පූති මුත්ත භෛසජ්ජ කියන්නේ අපිරිසිදු මුත්‍රා සහිත බෙහෙත නැත්නම් ඖෂධය.

දැන් බලමු මුත්‍රා ඖෂධයක් නම් මොන මුත්‍රාද කියලා,

1. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන්ගේ මතය නම් මිනිස් මුත්‍රා කියන එක. එනම් ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා කියන එක.

2. හැබැයි ආයුර්වේදෙ මතය නම් ගෝ මුත්‍රා හෙවත් රතු වැස්සියකගෙන් ලබාගත් මුත්‍රා මෙලෙස ඖෂධ සඳහා සුදුසු බවයි.

3. අපේ මහා යතිවර රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ තම විනය කර්ම පොතේ 50 වන පිටුවේ ගෝ මුත්‍ර බව සඳහන් කරලා තියනවා.

4. බුද්ධ බේත නම් කෘතිය 2006 වර්ෂයේදී සම්පාදනය කල උ. ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා බව.

මේ මාතෘකාව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ පොත්,

(1) Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G.K. Thakkar - 1996

(2) The Golden Fountain. The Complete Guide to Urine Therapy. By Van Der Kroon - 1994

(3) The Water of Life. By J. W. Armstrong 1944

(4) The Healing Power of Urine Therapy. By Ingeborg Aiinmann 1993

බුදුරජානන් වහන්සේ ත්‍රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති )

පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238)

මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ,

පැවිද්ද, අරළු ගෝමුත්රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්‍ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය.

බුරුම රටේ මේ පූතිමුත්ත භෛසජ්ජය "ඵෙයා සේ" යනුවෙන් හදුන්වයි. එනම් අර්ථයෙන් බුද්ධ බේත යන්නයි.

ශුද්ධ වූ බයිබලයද මේ ගැන කථා කරයි. "Drink water from thy own cistern. Flowing water from your own well. proverb 5-15) එනම් නුඹ නුඹේම ශරීරයේ ජලය පානය කරන්න. යනුවෙන් මේ ගැන සදහනක් දැකගත හැකිය.

පූතිමුත්ත භෛසජ්ජය සාදාගන්නා පිළිවෙල,

ලොකු මැටි මුට්ටියකට අර්ළු ගෙඩි තලා ගෙඩිය පිටින්ම දමා, ඊට රතු එළදෙනකගේ හෝ ස්ව මුත්‍ර පෙරා, මුටිටියට එකතු කරයි.එම භාජනය පිරුනු පසු, තවත් මැටි භාජනයකින් වසා මැටි වලින් භාජන දෙක සවි කර, මැටි බැද, පසේ වලළලා, සති දෙකකින් ගෙන දියවූ අරළු වෙන්කර ගනී. ඇට ඉවත් කර පහලම මන්ඩි වැනි කොටස වෙනමද, දියර කොටස වෙනමද වෙන්කර ගන්නවා. උදේ හවස නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගුලි සාදා වළදා, පීරිසි කෝප්පයකින් භාගයක් පමන දියර පානය කරනවා. නොයෙක් රටවල මේ සාදාගන්නා පිලිවෙල යම් වෙනස්කම් පැවතුනත් ක්‍රමය සරලව ඕකයි.

මුත්‍රා ඖෂධයක් ලෙස යොදාගත හැකි අවස්ථා.

1. ඇස් රෝග

මුත්‍රා එවලේම ලබාගත් බිංදු කීපයක් ඇසේ දැවිල්ල, වේදනාව, නගන, ඇති විට ඇස සේදීම සඳහා යොදාගත හැක. සමහර පොත්වල ජලය බිංදු කීපයක් මිශු කිරීමටද උපදෙස් දී ඇත.

2. කණේ රෝග.

පැරණි මුත්‍රා කනේ දැවිල්ල, කැසිල්ල, වේදනාව, සියුම්ව කණෙන් ආගන්තුක ශබ්ද ඇසීම වැනි අවස්ථාවල යොදා ගනී.

3. නාස රෝග.

මෙහිදී නාසයේ මස් දළු ඇති වීම, පීනස, කෝඨර ප්‍රදාහය. නාසය සිරවීම වැනි අවස්ථාවලදී යොදා ගනී. මුත්‍රා ස්වල්පයක් උනු ජලය බිංදු කීපයක් මිශු කර නාසයෙන් උරමින් කටින් පිට කරන්න. සාමාන්‍යය සෙම් ප්‍රතිශ්‍යාව සදහටම දුරු වේ යැයි පවසයි.

4. දිව ආශ්රිත රෝග.

රස නොදැනීම, දත් කැක්කුම, පණු ගෙඩි, උගුරේ ආබාධ ඇති විට විනාඩි විස්සක් පමන පෙර පරිදි උනු ජලය මිශුකල මුත්‍රා කටේ තබාගෙන සිටීමෙන් සහනයක් දැනේයැයි පවසයි.

5. ශාරීරික රෝග.

ශාරීරික ශක්තිය, තාර්ණ්යය, රැක ගැනීම. සුළු සුළු ඇගේ අමාරු සඳහාත්, උදයේම පිටවන ඉතාම සාර මුත්‍රයේ මැද කොටස, එනම් මුලින් පිටවන කොටසත් අවසානයේ පිටවන කොටසත් අතර මැද කොටස යොදා ගනී. මේ මුත්‍රා පානය ආහාර වේලකට පැයකටවත් කලින් කල යුතුය.

6. හිසේ රෝග.

තට්ටය පැදීම, ඉස්-හොරි, හිස රදය, වැනි අවස්ථාවන් වලදී හිස පිරිමැදීමට භාවිතා කරයි. විනාඩි තිහක් පමණ එසේම තිබෙන්නට හරින්න. හොඳ නින්දක් ලබාගත හැක. හිසට සබන්, ෂැම්පු වර්ග මේ වෙලාවේදී භාවිතා නොකල යුතුයි.

7. කණ්හ රෝග - කම්මුල්ගාය.

ඉතා දරුණු ප්‍රථිඵල පිරිමින්ට අත්කරදෙන (මඳසරු වීම.) මෙම රෝගයේදී මුත්‍රා සහ ජලය 1:2 අනුපාතයට මිශ්‍ර කර කණ්මූලය දිනපතා සෝදන්න.

8. ඇඳුම රෝගය.

මුත්‍ර පානය සුදුසු බව කියයි.

පූතිමුත්‍ර භෛසජ්ජය ප්‍රයෝජනයට ගන්නා නොයෙක් ක්‍රම.

1. පානය.

ඉහත කියන ලදි.

2. ආලේපය

හිසට, ඇගපත රුදාවට, කැසීමට, ඉදිමුමට, වේදනාවට.

3. පත්තු ලෙස.

කැඩුම් බිදුම් අවස්තාවලදී නොයෙක් කැලෑ කොල සමඟ කොටා පත්තු ලෙස බැදීම.

4. වස්ති.

නොයෙක් උදර රෝග වලදී, මල බද්ධයට, වස විස කැවීම වලදී, උණුසුම ජලය සමඟ මිශ්‍රකර.

5. මුත්‍ර ද්‍රාවනයේ බැසීම.

ගුදගත රෝග, යෝනි රෝග අවස්ථාවලදී ඉතා ගුණදායක බව කියයි.

6. මුඛ රෝග වලදී ගණ්ඩූෂ කිරීම නැතහොත් කටේ පුරවාගෙන සිටීම.

මුත්‍රා පාන අවස්ථාවේදී ආහාර ගතයුතු පිලිවෙල.

1. වෙනත් කිසිම බේතක් ගැනීමෙන් වැලකිය යුතුය.

2. වඩාත් හොඳ වන්නේ එළවළු ආහාරයට ගැනීමයි.

3. මේ අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ඉතාමත් අකැපය.

4. පළතුරු, ධාන්‍ය, මීපැණි, ඉතා හොඳයි.

5. මත්පැන්, කෝපි, දුම්බීම, අධික ලුණු රස, මස්, කිරි ආහාර, ආම්ලික දේ අගුණයි.

මේ සියළු විස්තර තවත් හොදින් ඔබට දැන ගැනීමට නම් ඉහත පොත් සමඟ රාජකීය පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් 1977දී ලියන ලදි, භාරත රෝග නිවාරණ විධි නම් පොතත් කියවන්න. අවාසනාවට මටද තවමත් මේ පොත සොයා ගැනීමට නොහැකි වුනා. පින්වත් ඔබ ලඟ ඇත්නම් මට දන්වන්න. කීයක් ගියත් ෆොටෝ කොපි කරගමි.(පොතට හානියක් නොවන ලෙස.)

පූතිමුත්‍ර භෛසජ්ජය ගැන මගේ මතය.

1. දැනට මේ ක්‍රමය ලෝකයට ගැලපේදැයි මට නම් සැකයි. හේතුව අපි කාලයත් සමඟ අපේ රුචි අරුචිකම් වෙනස් කර ගන්නා බැවින් වර්ථමාන සමාජය මෙය පිලිකුල් දෙයක් ලෙස සැලකීම. උදාහරන අද අපි ඉතාමත් නරක වචන ලෙස සලකනු ලබන ඇතැම් වචන අනුරාධපුර යුගයේදී ඉතාමත් බහුලව භාවිතා වූ වචන වීම.

2. මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතාමත් සංසුන් මනසකින් වැඩකල හැකි කය වෙහෙසා වැඩ කරන අයට වීම. දැන් එවැනි අය ඉතාමත් දුලභ වීම.

3. මත්පැන් දුම් වැටි භාවිතය බහුල වීම.

4. පරිසරය දූෂණයට ලක් වී තිබීම.

5. අපි නොයෙක් රසායනික ද්‍රව්‍ය නිතර ආහාරයට ගැනීම. මේ නිසා ඇතැම් රසායනිකයන් මුත්‍රා මඟින් බැහැර වන බැවින් මේ ක්‍රමයේදී ඒවා නැවත ශරීරගත වීමට හැකි වීම.

මෙවැනි හේතු නිසා පූතිමුත්‍ර භෛසජ්ජය අදට නොගැලපේ යැයි මම සිතමි.

මේ සාරාංශය ගත්තේ මෙතැනින්...

[QUOTE="sl-memes, post: 16662222, member: 502585"] [SIZE="4"]1. පූති කියන්නේ සැරව, කුණු, අපුල කියන එක. 2. මුත්ත කියන්නේ මුත්‍රා කියන එක. 3. භෛසජ්ජ කියන්නේ බෙහෙත්, ඖෂධ කියන එක. එතකොට පූති මුත්ත භෛසජ්ජ කියන්නේ අපිරිසිදු මුත්‍රා සහිත බෙහෙත නැත්නම් ඖෂධය. දැන් බලමු මුත්‍රා ඖෂධයක් නම් මොන මුත්‍රාද කියලා, 1. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන්ගේ මතය නම් මිනිස් මුත්‍රා කියන එක. එනම් ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා කියන එක. 2. හැබැයි ආයුර්වේදෙ මතය නම් ගෝ මුත්‍රා හෙවත් රතු වැස්සියකගෙන් ලබාගත් මුත්‍රා මෙලෙස ඖෂධ සඳහා සුදුසු බවයි. 3. අපේ මහා යතිවර රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ තම විනය කර්ම පොතේ 50 වන පිටුවේ ගෝ මුත්‍ර බව සඳහන් කරලා තියනවා. 4. බුද්ධ බේත නම් කෘතිය 2006 වර්ෂයේදී සම්පාදනය කල උ. ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා බව. මේ මාතෘකාව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ පොත්, (1) Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G.K. Thakkar - 1996 (2) The Golden Fountain. The Complete Guide to Urine Therapy. By Van Der Kroon - 1994 (3) The Water of Life. By J. W. Armstrong 1944 (4) The Healing Power of Urine Therapy. By Ingeborg Aiinmann 1993 බුදුරජානන් වහන්සේ ත්‍රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති ) පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238) මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ, පැවිද්ද, අරළු ගෝමුත්රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්‍ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය. බුරුම රටේ මේ පූතිමුත්ත භෛසජ්ජය "ඵෙයා සේ" යනුවෙන් හදුන්වයි. එනම් අර්ථයෙන් බුද්ධ බේත යන්නයි. ශුද්ධ වූ බයිබලයද මේ ගැන කථා කරයි. "Drink water from thy own cistern. Flowing water from your own well. proverb 5-15) එනම් නුඹ නුඹේම ශරීරයේ ජලය පානය කරන්න. යනුවෙන් මේ ගැන සදහනක් දැකගත හැකිය. පූතිමුත්ත භෛසජ්ජය සාදාගන්නා පිළිවෙල, ලොකු මැටි මුට්ටියකට අර්ළු ගෙඩි තලා ගෙඩිය පිටින්ම දමා, ඊට රතු එළදෙනකගේ හෝ ස්ව මුත්‍ර පෙරා, මුටිටියට එකතු කරයි.එම භාජනය පිරුනු පසු, තවත් මැටි භාජනයකින් වසා මැටි වලින් භාජන දෙක සවි කර, මැටි බැද, පසේ වලළලා, සති දෙකකින් ගෙන දියවූ අරළු වෙන්කර ගනී. ඇට ඉවත් කර පහලම මන්ඩි වැනි කොටස වෙනමද, දියර කොටස වෙනමද වෙන්කර ගන්නවා. උදේ හවස නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගුලි සාදා වළදා, පීරිසි කෝප්පයකින් භාගයක් පමන දියර පානය කරනවා. නොයෙක් රටවල මේ සාදාගන්නා පිලිවෙල යම් වෙනස්කම් පැවතුනත් ක්‍රමය සරලව ඕකයි. මුත්‍රා ඖෂධයක් ලෙස යොදාගත හැකි අවස්ථා. 1. ඇස් රෝග මුත්‍රා එවලේම ලබාගත් බිංදු කීපයක් ඇසේ දැවිල්ල, වේදනාව, නගන, ඇති විට ඇස සේදීම සඳහා යොදාගත හැක. සමහර පොත්වල ජලය බිංදු කීපයක් මිශු කිරීමටද උපදෙස් දී ඇත. 2. කණේ රෝග. පැරණි මුත්‍රා කනේ දැවිල්ල, කැසිල්ල, වේදනාව, සියුම්ව කණෙන් ආගන්තුක ශබ්ද ඇසීම වැනි අවස්ථාවල යොදා ගනී. 3. නාස රෝග. මෙහිදී නාසයේ මස් දළු ඇති වීම, පීනස, කෝඨර ප්‍රදාහය. නාසය සිරවීම වැනි අවස්ථාවලදී යොදා ගනී. මුත්‍රා ස්වල්පයක් උනු ජලය බිංදු කීපයක් මිශු කර නාසයෙන් උරමින් කටින් පිට කරන්න. සාමාන්‍යය සෙම් ප්‍රතිශ්‍යාව සදහටම දුරු වේ යැයි පවසයි. 4. දිව ආශ්රිත රෝග. රස නොදැනීම, දත් කැක්කුම, පණු ගෙඩි, උගුරේ ආබාධ ඇති විට විනාඩි විස්සක් පමන පෙර පරිදි උනු ජලය මිශුකල මුත්‍රා කටේ තබාගෙන සිටීමෙන් සහනයක් දැනේයැයි පවසයි. 5. ශාරීරික රෝග. ශාරීරික ශක්තිය, තාර්ණ්යය, රැක ගැනීම. සුළු සුළු ඇගේ අමාරු සඳහාත්, උදයේම පිටවන ඉතාම සාර මුත්‍රයේ මැද කොටස, එනම් මුලින් පිටවන කොටසත් අවසානයේ පිටවන කොටසත් අතර මැද කොටස යොදා ගනී. මේ මුත්‍රා පානය ආහාර වේලකට පැයකටවත් කලින් කල යුතුය. 6. හිසේ රෝග. තට්ටය පැදීම, ඉස්-හොරි, හිස රදය, වැනි අවස්ථාවන් වලදී හිස පිරිමැදීමට භාවිතා කරයි. විනාඩි තිහක් පමණ එසේම තිබෙන්නට හරින්න. හොඳ නින්දක් ලබාගත හැක. හිසට සබන්, ෂැම්පු වර්ග මේ වෙලාවේදී භාවිතා නොකල යුතුයි. 7. කණ්හ රෝග - කම්මුල්ගාය. ඉතා දරුණු ප්‍රථිඵල පිරිමින්ට අත්කරදෙන (මඳසරු වීම.) මෙම රෝගයේදී මුත්‍රා සහ ජලය 1:2 අනුපාතයට මිශ්‍ර කර කණ්මූලය දිනපතා සෝදන්න. 8. ඇඳුම රෝගය. මුත්‍ර පානය සුදුසු බව කියයි. පූතිමුත්‍ර භෛසජ්ජය ප්‍රයෝජනයට ගන්නා නොයෙක් ක්‍රම. 1. පානය. ඉහත කියන ලදි. 2. ආලේපය හිසට, ඇගපත රුදාවට, කැසීමට, ඉදිමුමට, වේදනාවට. 3. පත්තු ලෙස. කැඩුම් බිදුම් අවස්තාවලදී නොයෙක් කැලෑ කොල සමඟ කොටා පත්තු ලෙස බැදීම. 4. වස්ති. නොයෙක් උදර රෝග වලදී, මල බද්ධයට, වස විස කැවීම වලදී, උණුසුම ජලය සමඟ මිශ්‍රකර. 5. මුත්‍ර ද්‍රාවනයේ බැසීම. ගුදගත රෝග, යෝනි රෝග අවස්ථාවලදී ඉතා ගුණදායක බව කියයි. 6. මුඛ රෝග වලදී ගණ්ඩූෂ කිරීම නැතහොත් කටේ පුරවාගෙන සිටීම. මුත්‍රා පාන අවස්ථාවේදී ආහාර ගතයුතු පිලිවෙල. 1. වෙනත් කිසිම බේතක් ගැනීමෙන් වැලකිය යුතුය. 2. වඩාත් හොඳ වන්නේ එළවළු ආහාරයට ගැනීමයි. 3. මේ අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ඉතාමත් අකැපය. 4. පළතුරු, ධාන්‍ය, මීපැණි, ඉතා හොඳයි. 5. මත්පැන්, කෝපි, දුම්බීම, අධික ලුණු රස, මස්, කිරි ආහාර, ආම්ලික දේ අගුණයි. මේ සියළු විස්තර තවත් හොදින් ඔබට දැන ගැනීමට නම් ඉහත පොත් සමඟ රාජකීය පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් 1977දී ලියන ලදි, භාරත රෝග නිවාරණ විධි නම් පොතත් කියවන්න. අවාසනාවට මටද තවමත් මේ පොත සොයා ගැනීමට නොහැකි වුනා. පින්වත් ඔබ ලඟ ඇත්නම් මට දන්වන්න. කීයක් ගියත් ෆොටෝ කොපි කරගමි.(පොතට හානියක් නොවන ලෙස.) [B][COLOR="Red"]පූතිමුත්‍ර භෛසජ්ජය ගැන මගේ මතය. 1. දැනට මේ ක්‍රමය ලෝකයට ගැලපේදැයි මට නම් සැකයි. හේතුව අපි කාලයත් සමඟ අපේ රුචි අරුචිකම් වෙනස් කර ගන්නා බැවින් වර්ථමාන සමාජය මෙය පිලිකුල් දෙයක් ලෙස සැලකීම. උදාහරන අද අපි ඉතාමත් නරක වචන ලෙස සලකනු ලබන ඇතැම් වචන අනුරාධපුර යුගයේදී ඉතාමත් බහුලව භාවිතා වූ වචන වීම. 2. මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතාමත් සංසුන් මනසකින් වැඩකල හැකි කය වෙහෙසා වැඩ කරන අයට වීම. දැන් එවැනි අය ඉතාමත් දුලභ වීම. 3. මත්පැන් දුම් වැටි භාවිතය බහුල වීම. 4. පරිසරය දූෂණයට ලක් වී තිබීම. 5. අපි නොයෙක් රසායනික ද්‍රව්‍ය නිතර ආහාරයට ගැනීම. මේ නිසා ඇතැම් රසායනිකයන් මුත්‍රා මඟින් බැහැර වන බැවින් මේ ක්‍රමයේදී ඒවා නැවත ශරීරගත වීමට හැකි වීම. [/COLOR][/B] මෙවැනි හේතු නිසා පූතිමුත්‍ර භෛසජ්ජය අදට නොගැලපේ යැයි මම සිතමි.[/SIZE] [URL="http://wedagedara.blogspot.com/2011/07/blog-post_22.html"][SIZE="4"]මේ සාරාංශය ගත්තේ මෙතැනින්...[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom