Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මේකත් අහන්නකො

1 -

දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න

දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය

දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා

80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ ආදායම් බදු වලින් ගැලවෙන්න කමක් නෑ කොහොමහරි දෙනව කියමුකෝ ඒකත් ලොකු දෙයක්නෙ

ඒ කියන්නේ අද දන්සලක් දෙන ඔබ ඊයෙ හිටියට වඩා අත්හැරීම පුරුදු කළ කෙනෙක් වෙන්න ඕන

2 -

මේක කියවන ඔබ හදවතට තට්ටු කරලා අහන්න අටපට්ටම් කූඩුවක් හදලා අනිත්‍ය මෙනෙහි කළ අය ඉන්නවද කියලා

වැඩිය මොකටද යන්න පාරට ගෙදරක තියෙන කූඩුවකට ගලකින් ගහලා බලන්න අනිත්‍ය මෙනෙහි කරන හැටි පෝය දවසෙම

කූඩු හදලා අට ලෝ දහම තේරුම් ගන්න බෑ එහෙනම් අර රත්මලානේ කූඩුව හදන මනුස්සයා දැන් මාර්ගඵළ ලබලා ඇති

ඇත්ත යම් යම් ආධ්‍යාත්මික දේ එක්ක සංකේතාත්මකව යම් යම් දේ සසඳන්න පුලුවන්

මන් හිතනවා මේ කමෙන්ට් එක දාපු සහෝදරයා එහෙම අටපට්ටම දිහා බලාගෙන අෂ්ඨ ලෝක ධර්මය මෙනෙහිකරනවා කියලා එහෙනම් ඔබත්එක්ක මාත් එකඟයි

3 -

සැරසිලි කරනවා කියලා ලයිට් ගොඩාක් දාලා හරි යන්නේ නෑ උදාහරණයක් තොරණක් හදන්නේ ඇයි මූලික අරමුණ විය යුත්තේ ධර්මය කියවන්න අකමැති කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන විදිහට කතාන්දරයක් වශයෙන් ඉදිරිපත් කිරීම ඒත් ඔබම හිතන්න ඔබ තොරණක කතාව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් ඉන්නවද?

අද තොරණක් මනින්නේ උසින් දිගෙන් ලයිට් ගානෙන්

හැබැයි මැනිය යුත්තේ එහි අඩංගු කතාවෙහි ආදර්ශයෙන්

ඔන්න ඕකයි වෙසක් සැමරීමේ සත්‍ය තත්වය එහෙම නෙමයිනම්

ඒ අදහස් දක්වන්න

[QUOTE="$hiñe, post: 12634598, member: 280908"] [SIZE=4][/SIZE][SIZE=4] හරි මේකත් අහන්නකො[/SIZE] [SIZE=4] 1 - දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා 80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ ආදායම් බදු වලින් ගැලවෙන්න කමක් නෑ කොහොමහරි දෙනව කියමුකෝ ඒකත් ලොකු දෙයක්නෙ ඒ කියන්නේ අද දන්සලක් දෙන ඔබ ඊයෙ හිටියට වඩා අත්හැරීම පුරුදු කළ කෙනෙක් වෙන්න ඕන 2 - මේක කියවන ඔබ හදවතට තට්ටු කරලා අහන්න අටපට්ටම් කූඩුවක් හදලා අනිත්‍ය මෙනෙහි කළ අය ඉන්නවද කියලා වැඩිය මොකටද යන්න පාරට ගෙදරක තියෙන කූඩුවකට ගලකින් ගහලා බලන්න අනිත්‍ය මෙනෙහි කරන හැටි පෝය දවසෙම කූඩු හදලා අට ලෝ දහම තේරුම් ගන්න බෑ එහෙනම් අර රත්මලානේ කූඩුව හදන මනුස්සයා දැන් මාර්ගඵළ ලබලා ඇති ඇත්ත යම් යම් ආධ්‍යාත්මික දේ එක්ක සංකේතාත්මකව යම් යම් දේ සසඳන්න පුලුවන් මන් හිතනවා මේ කමෙන්ට් එක දාපු සහෝදරයා එහෙම අටපට්ටම දිහා බලාගෙන අෂ්ඨ ලෝක ධර්මය මෙනෙහිකරනවා කියලා එහෙනම් ඔබත්එක්ක මාත් එකඟයි 3 - සැරසිලි කරනවා කියලා ලයිට් ගොඩාක් දාලා හරි යන්නේ නෑ උදාහරණයක් තොරණක් හදන්නේ ඇයි මූලික අරමුණ විය යුත්තේ ධර්මය කියවන්න අකමැති කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන විදිහට කතාන්දරයක් වශයෙන් ඉදිරිපත් කිරීම ඒත් ඔබම හිතන්න ඔබ තොරණක කතාව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් ඉන්නවද? අද තොරණක් මනින්නේ උසින් දිගෙන් ලයිට් ගානෙන් හැබැයි මැනිය යුත්තේ එහි අඩංගු කතාවෙහි ආදර්ශයෙන් ඔන්න ඕකයි වෙසක් සැමරීමේ සත්‍ය තත්වය එහෙම නෙමයිනම් ඒ අදහස් දක්වන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom