Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් සතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් සතිය

බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය ...

එකක්වත් නෙමෙයි,

බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය. තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්‍ය.

අද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවා.

ඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලාද...

අපි හිතා බැලිය යුතුමයි.

එන්න ඇති කරමු සමාජ කතිකාවතක්.

මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර කියලා දෙන ලෝකයේ පහළවෙන ශ්‍රේෂ්ඨතම පිරිසක්

ඒකත් හරි කියමුකො දැන් අපි ඒ කාලාන්තරයකට වරක් පහළ වන අවස්ථාවෙන් ලබාගත්තු දේවල් මොනාද?

ඔබ මේ ගැන හිතලා තියෙනවද බලන්න

උදාහරණයක්,

බුදුන් දේශනා කළ සසර්රින් එතෙර වීමේ ක්‍රමවේදය

ඒ ක්‍රමවේදය හොයාගත්තු දවස සමරන්න අද අපි කරන්නෙ මොනාද?

ඒ ක්‍රමවේදයේ නිර්මාතෘවරයාට පූජා පවත්වනවා

දාන මාන ආදිය දෙනවා

ඒ නමින් කූඩු හදනවා

ලයිට් වැල් දානවා කොඩි එල්ලනවා

නිර්මාතෘ ගැන තොරන් හදනවා

බුදුන් දේශනා නොකල සිල් රකිනවා

මල් ලක්ෂ ගණනින් මහා පූජා පවත්වනවා

දන්සල් දෙනවා ඒවගේ රෑට බයිලා දාගෙන නටනවා

වෙස් මූණු දාගෙන කෙල්ලො බය කරනවා

වෙසක් බලන්න ට්‍රිප් යනවා

ළඟදි ටීවි එකෙත් කිවුවා හැමෝම ගෙදර වාහනේ කොඩියක් දාන්න කියලා

එතකොට බුදු ධහම රැකෙනවලුනෙ

බුදුන් දේශනා කල ධර්මය යනු ආභරණයක් නොවේ

ඒය පැළඳිමෙන් පමණක් පලක් වෙන්නෙ නෑ

ඒ ධර්මය පිළිපදින්න

පිළිවෙතින් පෙළ ගැහෙන්න

(ඒකෙත් කලේ බෝඩ් ගැහුව මිසක් කවුරුත් පෙළගැහුනෙ නම් නෑ)

ඇත්ත ඉහත සමහරක් යහපත් පූජා කරද්දි ඔබට යම් සහනයක් ලැබෙයි සැපසම්පත් ලැබෙයි ඒත් ඒ බුදුන් වදාළ මාර්ගය නෙමෙයි ලැබෙනව නම් ලැබෙන්නේ මේ ලෝකි එතෙක් මෙතෙක් පහළ උන ශ්‍රේෂ්ඨතමයාගේ තියෙන කරුණා ගුණයට කරන පූජාවක් නිසයි

මදක් හිතන්න

ඔබ එගොඩට යන්න තියෙන පාලම දිහා බලාගෙන

ඒකට මල් තියලා වඳිනවා පහන් පත්තු කරනවා

පාලමේ කූඩු එල්ලනවා ලයිට් දානවා

ඔබ කවදාවත් ඒ පාලමේ යන්න හිතුවේ නෑ නේද?

ගොඩනගමු සමාජ කතිකාවතක්

පාලමට වැඳිමෙන් පාලමෙන් එගොඩවිය නොහැක

අපි දැන්වත් පාලමෙන් ගොඩවෙන්නට පටන් ගනිමු!

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ

කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධංම්ම සවණං

කිච්ඡෝ බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම දුෂ්කරය.

මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.

බණ ඇසීම දුර්ලභ ය.

බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ ය

[QUOTE="$hiñe, post: 15022322, member: 280908"] [b]බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් සතිය[/b] [SIZE="3"]බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය ... එකක්වත් නෙමෙයි, බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය. තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්‍ය. අද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවා. ඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලාද... අපි හිතා බැලිය යුතුමයි. එන්න ඇති කරමු සමාජ කතිකාවතක්. මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර කියලා දෙන ලෝකයේ පහළවෙන ශ්‍රේෂ්ඨතම පිරිසක් ඒකත් හරි කියමුකො දැන් අපි ඒ කාලාන්තරයකට වරක් පහළ වන අවස්ථාවෙන් ලබාගත්තු දේවල් මොනාද? ඔබ මේ ගැන හිතලා තියෙනවද බලන්න උදාහරණයක්, බුදුන් දේශනා කළ සසර්රින් එතෙර වීමේ ක්‍රමවේදය ඒ ක්‍රමවේදය හොයාගත්තු දවස සමරන්න අද අපි කරන්නෙ මොනාද? ඒ ක්‍රමවේදයේ නිර්මාතෘවරයාට පූජා පවත්වනවා දාන මාන ආදිය දෙනවා ඒ නමින් කූඩු හදනවා ලයිට් වැල් දානවා කොඩි එල්ලනවා නිර්මාතෘ ගැන තොරන් හදනවා බුදුන් දේශනා නොකල සිල් රකිනවා මල් ලක්ෂ ගණනින් මහා පූජා පවත්වනවා දන්සල් දෙනවා ඒවගේ රෑට බයිලා දාගෙන නටනවා වෙස් මූණු දාගෙන කෙල්ලො බය කරනවා වෙසක් බලන්න ට්‍රිප් යනවා ළඟදි ටීවි එකෙත් කිවුවා හැමෝම ගෙදර වාහනේ කොඩියක් දාන්න කියලා එතකොට බුදු ධහම රැකෙනවලුනෙ බුදුන් දේශනා කල ධර්මය යනු ආභරණයක් නොවේ ඒය පැළඳිමෙන් පමණක් පලක් වෙන්නෙ නෑ ඒ ධර්මය පිළිපදින්න පිළිවෙතින් පෙළ ගැහෙන්න (ඒකෙත් කලේ බෝඩ් ගැහුව මිසක් කවුරුත් පෙළගැහුනෙ නම් නෑ) ඇත්ත ඉහත සමහරක් යහපත් පූජා කරද්දි ඔබට යම් සහනයක් ලැබෙයි සැපසම්පත් ලැබෙයි ඒත් ඒ බුදුන් වදාළ මාර්ගය නෙමෙයි ලැබෙනව නම් ලැබෙන්නේ මේ ලෝකි එතෙක් මෙතෙක් පහළ උන ශ්‍රේෂ්ඨතමයාගේ තියෙන කරුණා ගුණයට කරන පූජාවක් නිසයි මදක් හිතන්න ඔබ එගොඩට යන්න තියෙන පාලම දිහා බලාගෙන ඒකට මල් තියලා වඳිනවා පහන් පත්තු කරනවා පාලමේ කූඩු එල්ලනවා ලයිට් දානවා ඔබ කවදාවත් ඒ පාලමේ යන්න හිතුවේ නෑ නේද? ගොඩනගමු සමාජ කතිකාවතක් පාලමට වැඳිමෙන් පාලමෙන් එගොඩවිය නොහැක අපි දැන්වත් පාලමෙන් ගොඩවෙන්නට පටන් ගනිමු! [COLOR="Sienna"]කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධංම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො මිනිසත් බව ලැබීම දුෂ්කරය. මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය. බණ ඇසීම දුර්ලභ ය. බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ ය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom