Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධ_ධර්මය_හා_බුද්ධාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ_ධර්මය_හා_බුද්ධාගම

මේ දවස් ටිකේ එළකිරි එකේ threads වගයක් දැක්ක බුද්ධාගම හා අනෙකුත් ආගම් ගැන තර්ක විතර්ක කරගෙන ඔක්කොම අනාගන්නව, කා ගන්නව, 7 පොලේ ගාගන්නව සහ ඉතාමත් නිවැරදි යතාර්තවාදී අදහස් පලකරනව.

ඇත්තටම අපි මේ අනාගෙන ද ? ඇනිල තියෙන දෙයක් තවත් අනනවද? මොකක්ද මේ ආගම් හා යතාර්තය? මොකක්ද වර්තමානයෙ තාක්ෂණය බලපෑම නිසා ආගම් වලට මිනිස් ප්රජාවට සිදු වෙලා තියෙන බලපෑම. මේ අතරින් අපි අල්ලගෙන දඟලන එක එක වාදයන් මොනවද? ඒ වගේම යතාර්ථය මොකක්ද? අපි උතුම් වූ මනුස්ස ආත්මයක් ලබල තියෙන මේ අවස්තාවෙදි කුමක්ද කරගත යුත්තෙ?

මේ හැමදේම ඉතාමත් පැහැදිළිව පෙලගස්වල මෙන්න මේ පොතේ තියෙනව. මේ පිළිඹඳ උනන්දුවක්, පෙරළියක් ඇති කිරීමට තැත් කරන අය සෑම කෙනෙක්ම කියවල තේරුම් ගන්න. පොතේ තිබුන කියල පිළිගන්න එපා. ඒක තමාගෙ නිරවුල් මනසින් විමසල බලන්න කිසිම මතයකට තදින් නොඇලී නොගැලී සිටිමින්.

මේකත් මම කියන්න ඕන. හැම කෙනාගෙන ධාරණ ශක්තිය, විඤ්ඤාණ ශක්තියන් වෙනස්. ඒ ඒ එක්කෙනා ධාරණය කරගන්න ප්රමාණයට අනුව, විඤ්ඤාණය ක්රියාකරන මට්ටම අනුව මගේ රෙප් බළයද තීරණය වෙන බව ප්රකාශ කිරීමට කැමැත්තෙමි.

නිවනම වෙත්වා!!!!!!

විමුක්ති මාර්ගය පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධගමක් කරා පරිවර්තනය වූයේ කෙසේ ද?

[QUOTE="jkdtharindu, post: 16281304, member: 260315"] [b]බුද්ධ_ධර්මය_හා_බුද්ධාගම[/b] [B][SIZE=4]මේ දවස් ටිකේ එළකිරි එකේ threads වගයක් දැක්ක බුද්ධාගම හා අනෙකුත් ආගම් ගැන තර්ක විතර්ක කරගෙන ඔක්කොම අනාගන්නව, කා ගන්නව, 7 පොලේ ගාගන්නව සහ ඉතාමත් නිවැරදි යතාර්තවාදී අදහස් පලකරනව. ඇත්තටම අපි මේ අනාගෙන ද ? ඇනිල තියෙන දෙයක් තවත් අනනවද? මොකක්ද මේ ආගම් හා යතාර්තය? මොකක්ද වර්තමානයෙ තාක්ෂණය බලපෑම නිසා ආගම් වලට මිනිස් ප්රජාවට සිදු වෙලා තියෙන බලපෑම. මේ අතරින් අපි අල්ලගෙන දඟලන එක එක වාදයන් මොනවද? ඒ වගේම යතාර්ථය මොකක්ද? අපි උතුම් වූ මනුස්ස ආත්මයක් ලබල තියෙන මේ අවස්තාවෙදි කුමක්ද කරගත යුත්තෙ? මේ හැමදේම ඉතාමත් පැහැදිළිව පෙලගස්වල මෙන්න මේ [url=https://docs.google.com/file/d/0B58eryIkHQavT09CQlZ3ZEtDMW8/edit]පොතේ[/url] තියෙනව. මේ පිළිඹඳ උනන්දුවක්, පෙරළියක් ඇති කිරීමට තැත් කරන අය සෑම කෙනෙක්ම කියවල තේරුම් ගන්න. පොතේ තිබුන කියල පිළිගන්න එපා. ඒක තමාගෙ නිරවුල් මනසින් විමසල බලන්න කිසිම මතයකට තදින් නොඇලී නොගැලී සිටිමින්. මේකත් මම කියන්න ඕන. හැම කෙනාගෙන ධාරණ ශක්තිය, විඤ්ඤාණ ශක්තියන් වෙනස්. ඒ ඒ එක්කෙනා ධාරණය කරගන්න ප්රමාණයට අනුව, විඤ්ඤාණය ක්රියාකරන මට්ටම අනුව මගේ රෙප් බළයද තීරණය වෙන බව ප්රකාශ කිරීමට කැමැත්තෙමි. නිවනම වෙත්වා!!!!!! [/SIZE][/B] [url=https://docs.google.com/file/d/0B58eryIkHQavT09CQlZ3ZEtDMW8/edit][B]විමුක්ති මාර්ගය පෙන්වා වදාළ [SIZE=4]උතුම් බුද්ධ ධර්මය[/SIZE] භක්තියෙන් අදහන [SIZE=4]බුද්ධගමක්[/SIZE] කරා පරිවර්තනය වූයේ කෙසේ ද?[/B][/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom