බුදාම්මෝ යකෝ... පපුවත් ඩිග් ඩිග් ගානවා...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    මේ හැමඑකාම මෙතනට ආවම, ලෙඩ්ඩු බලාගන්නෙ කව්ද යකො :oo:
    ඒව ඔක්කොම හරි සහෝදරයා.
    මම තමා ඊයේ මෙහෙ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බැලුවේ. අපේ අනික් සහෝදරවරුත් සිය ගානක් ආව ලෙඩාට එක ගානේ.
     
    • Love
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    මමත් මාලිමාවට තමයි දෙන්නේ. ඒත් මට හෙනම සැකයක් තියෙනවා මාලිමාවේ සෙට් එක පාර්ලිමේන්තු ආවට පස්සේ කලින් හොර රැල ගත්තා වගේ වාහන පර්මිට් අරගෙන බාර් පර්මිට් බෙදාගෙන, ආනයන වලින් මැති ඇමතිලා කොමිස් බෙදාගෙන කොන්ත්‍රාත් වලින් කොමිස් ගහගෙන අමු පිස්සුවක් කෙලියි කියලා. මොකද මාලිමාවේ උන් සියලු කෙලෙස් ප්‍රහීන කරලායෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,085
    113
    දෙහිවල
    රටම අනුරට !!! ගුරු සමලුවත් මෙහෙමම තියමු !! මාලිමාවට ජය !!!

    War Attack GIF by Warner Bros. Pictures