පවතින තත්ත්වයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බැවිනුත්, ඔහු සිය රාජාසන කතාවේදී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ අප සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනා කරන ලද විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ඇතුළත්ව තීබීමත් සාධනීයව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළෙමු.

------
Post added on Aug 5, 2022 at 12:06 PM