Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බුදුඅය්යේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Biology නම් fail වෙන්න තමයි අමාරු කියල කතාවකුත් තියෙනව.ඒ නිසා ගොඩ දා ගැනීම උඹට බාරයි.අනිත් දෙක ගැන පොඩි අදහසක් දෙන්නම්.chemistry නම් කරන්න තියෙන්නෙ පාඩම් කරන එක තමයි.chemicals වල පාට,භෞතික ගුණ,රසායනික ගුණ ect.ඒ කියන්නෙ organic and in-organic කටපාඩම් කරන්න තමයි තියෙන්නෙ.බොරු කියන්න දෙයක් නෑ chemistry ගොඩ දාගන්න මීටරයක් ඕනෙ නෑ.පාඩම් කිරීමක් තමයි තියෙන්නෙ.පරිවර්තන කරන්න පුලුවන් තරන්.රචනා ප්‍රශ්නයක්ම තියෙනව නේද පරිවර්ථන වලින්?.හැබැයි physicalවල ගනන් හදල පුරුදු වෙන්න.එකම වගේ ගණන් කොහොමත් එන්නෙ.

Physicsවලත් කරන්න මහ ලොකු දෙයක් නෑ.තියරිය ඔළුවට දාගන්න.ගණන් හදන්න.ගොඩක්ම වැදගත් දේ තමයි practicals කරල පිලිවෙලකට ලියල තියාගන්න.එව්ව දෙතුන් පාරක් බලන්න.එහෙම ලියල නැත්තන් ලියපු එකෙක්ගෙන් කොපියක් හරි ගහගන්න.

මේ ඔක්කොටම වඩා ලේසිම විදිහක් තියෙනව.උඹට විභාගෙ පාස්වෙන්න ආසාවක් තියෙනවනන් මේක කරපන්.නැත්තන් නොකර හිටපන්.තව මාස 7ක් තියෙනව,ඒ මාස 7 ඇතුලත Past papers කරපන් දෙපාරක්වත් අඩුමගානෙ.1980 විතර ඉඳන් බහුවරන කරපන් 1990 විතර ඉඳන් ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න කරපන්.ආය දෙයක් තියෙනව.Dr.රෝසගෙ බහුවරණ විවරණ පොත් තියෙනව එව්ව අරන් කියවපන්.මොකද මිනිහගෙ ගනන් ගොඩක් වෙලාවට හදන්න පුළුවන් මිනිහගෙ ක්‍රමේට විතරයි.වෙන විදිහවලට හැදුවොත් අවුරුද්දක් උනත් හදන්න පුළුවන්.

Chemistry බහුවරන කරනකොට අවුරුදු 10ක විතර m.c.q වල ප්‍රශ්නවලට උඹම විවිරණ ලියපන්.විවරණ පොත් අරගෙන කියවපන්.අවුරුදු 5ක විතර ප්‍රශ්න වලට විවරණ ලියල බලපන්කො,හැම අවුරුද්දෙම එන ප්‍රශ්න වල තියෙන්නෙ එකම තියරිය කියල උඹටම තේරෙයි.

උඹලට සමහර විට තාම syllabus ඉවරත් නැතුව ඇති.පුළුවන් ප්‍රශ්න කරපන්.තැනින් තැනින් කරද්දි එපාවෙයි.ඒත් ඒ ගැන හිතන්නෙ නැතුව කරපන්.මොකද උඹට විතරක් නෙවෙයි හැම එකාටම ඔය ප්‍රශ්නෙ තියෙනවනෙ.

Past papers දෙපාරක් කරොත්නන් උඹට නිකම්ම පාස් වෙනවට වඩායමක් ලබා ගන්න පුළුවන්.කියන තරන් කරන එක ලේසි නෑ.ඒත් මේ ටික කරොත් උඹ ගොඩ යනව sure

බය නැතුව relax එකේ ඉන්න බලපන්.Good Luck

[QUOTE=".::|Dark_Knight|::., post: 11750684, member: 340352"] [SIZE=3]Biology නම් fail වෙන්න තමයි අමාරු කියල කතාවකුත් තියෙනව.ඒ නිසා ගොඩ දා ගැනීම උඹට බාරයි.අනිත් දෙක ගැන පොඩි අදහසක් දෙන්නම්.chemistry නම් කරන්න තියෙන්නෙ පාඩම් කරන එක තමයි.chemicals වල පාට,භෞතික ගුණ,රසායනික ගුණ ect.ඒ කියන්නෙ organic and in-organic කටපාඩම් කරන්න තමයි තියෙන්නෙ.බොරු කියන්න දෙයක් නෑ chemistry ගොඩ දාගන්න මීටරයක් ඕනෙ නෑ.පාඩම් කිරීමක් තමයි තියෙන්නෙ.පරිවර්තන කරන්න පුලුවන් තරන්.රචනා ප්‍රශ්නයක්ම තියෙනව නේද පරිවර්ථන වලින්?.හැබැයි physicalවල ගනන් හදල පුරුදු වෙන්න.එකම වගේ ගණන් කොහොමත් එන්නෙ. Physicsවලත් කරන්න මහ ලොකු දෙයක් නෑ.තියරිය ඔළුවට දාගන්න.ගණන් හදන්න.ගොඩක්ම වැදගත් දේ තමයි practicals කරල පිලිවෙලකට ලියල තියාගන්න.එව්ව දෙතුන් පාරක් බලන්න.එහෙම ලියල නැත්තන් ලියපු එකෙක්ගෙන් කොපියක් හරි ගහගන්න. මේ ඔක්කොටම වඩා ලේසිම විදිහක් තියෙනව.උඹට විභාගෙ පාස්වෙන්න ආසාවක් තියෙනවනන් මේක කරපන්.නැත්තන් නොකර හිටපන්.තව මාස 7ක් තියෙනව,ඒ මාස 7 ඇතුලත Past papers කරපන් දෙපාරක්වත් අඩුමගානෙ.1980 විතර ඉඳන් බහුවරන කරපන් 1990 විතර ඉඳන් ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න කරපන්.ආය දෙයක් තියෙනව.Dr.රෝසගෙ බහුවරණ විවරණ පොත් තියෙනව එව්ව අරන් කියවපන්.මොකද මිනිහගෙ ගනන් ගොඩක් වෙලාවට හදන්න පුළුවන් මිනිහගෙ ක්‍රමේට විතරයි.වෙන විදිහවලට හැදුවොත් අවුරුද්දක් උනත් හදන්න පුළුවන්:rolleyes:. Chemistry බහුවරන කරනකොට අවුරුදු 10ක විතර m.c.q වල ප්‍රශ්නවලට උඹම විවිරණ ලියපන්.විවරණ පොත් අරගෙන කියවපන්.අවුරුදු 5ක විතර ප්‍රශ්න වලට විවරණ ලියල බලපන්කො,හැම අවුරුද්දෙම එන ප්‍රශ්න වල තියෙන්නෙ එකම තියරිය කියල උඹටම තේරෙයි:lol:. උඹලට සමහර විට තාම syllabus ඉවරත් නැතුව ඇති.පුළුවන් ප්‍රශ්න කරපන්.තැනින් තැනින් කරද්දි එපාවෙයි.ඒත් ඒ ගැන හිතන්නෙ නැතුව කරපන්.මොකද උඹට විතරක් නෙවෙයි හැම එකාටම ඔය ප්‍රශ්නෙ තියෙනවනෙ. Past papers දෙපාරක් කරොත්නන් උඹට නිකම්ම පාස් වෙනවට වඩායමක් ලබා ගන්න පුළුවන්.කියන තරන් කරන එක ලේසි නෑ.ඒත් මේ ටික කරොත් උඹ ගොඩ යනව sure[/SIZE]:yes: [SIZE=3]බය නැතුව relax එකේ ඉන්න බලපන්.Good Luck[/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom