Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බුදුඅය්යේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම කියන්නද?...

මම උඹව දන්නේ නෑනේ...උඔ මාව දන්නෙත් නෑනේ...

උඹට තව මාස 7ක් තියෙනවා.....මාසේකට දවස් 30ක් කියලා ගනින්..එතකොට මුඵ දවස් 210 ක්

තියෙනවා....දවස් 210ක් මදිද බං උඹට? උඹ කොල්ලොත් එක්ක පිස්සු නටන එක

නවත්තපන්....මේච්චර දවස් උඹ පිස්සු නැටුවනේ...ඒවගේ ප්රතිඵල තියෙනවනේ....

උඹ o/l වලට A 7ක් ද කොහේද අරන් තියේනවනේ...ඉතින් බං උඹ මෝඩයෙක් නෙවේයිනේ....මේ

මාස 7 හොදට වැඩ කරපන්....එහෙම කියලා උඹ නිකන් නිදි මරන්න එපා.......උඹ computer

එක ගලවලා දාපන්...

උඹ එළකිරි එකටවත් එන්න ඕන නෑ....උඹ එළකිරි එකට ආවේ නෑ කියලා මේකේ අය තරහ

වෙන්නේ නෑ උඹත් එක්ක..හැබැයි මේකට ඇවිල්ලා results කියපන්කෝ..සමහර විට උඹේ

යාඵවන්ට වඩා මේකේ ඉන්න අය සතුටු වෙයි....අමතර වැඩ ඔක්කම නවත්තලා වැඩම

කරපන්......මේ සැරේ බැරිවුනොත් 2nd එකටවත් ඒක උදව්වක් වෙයි...උඹේ අම්මා බලන් ඉන්නවා

කිව්වනේ උඔ pass වෙනකල්...උඔ pass වුනත් fail වුනත් ඒ අයනේ උඹ ගාව ඉන්නේ.උඹ pass

වුනොත් උඹේ යාඵවෝ උඹ ගාව ඉදියි.උඔ fail වුනොත් ඉදියිද? පුඵුවන් නන් fail වෙලා

බලපන්කෝ...උඹ ඒක හින්දා අම්මලාව සතුටු කරන්න pass නෙවෙයි medicine ම පලයන්...අපි

අත්දැකිමෙන් මේවා කියන්නේ.....

ඒක හින්දා ඔක්කොම අතඇරලා වැඩ කරපන්.....විභාගේ හොදට ලියපන්....දන්නවනේ ඊට

පස්සේ.....හැබැයි ආයේ එළකිරි වරෙන්.....

[QUOTE="jds2012, post: 11751112, member: 348434"] [SIZE="3"]මේ මම කියන්නද?... මම උඹව දන්නේ නෑනේ...උඔ මාව දන්නෙත් නෑනේ... උඹට තව මාස 7ක් තියෙනවා.....මාසේකට දවස් 30ක් කියලා ගනින්..එතකොට මුඵ දවස් 210 ක් තියෙනවා....දවස් 210ක් මදිද බං උඹට? උඹ කොල්ලොත් එක්ක පිස්සු නටන එක නවත්තපන්....මේච්චර දවස් උඹ පිස්සු නැටුවනේ...ඒවගේ ප්රතිඵල තියෙනවනේ.... උඹ o/l වලට A 7ක් ද කොහේද අරන් තියේනවනේ...ඉතින් බං උඹ මෝඩයෙක් නෙවේයිනේ....මේ මාස 7 හොදට වැඩ කරපන්....එහෙම කියලා උඹ නිකන් නිදි මරන්න එපා.......උඹ computer එක ගලවලා දාපන්... උඹ එළකිරි එකටවත් එන්න ඕන නෑ....උඹ එළකිරි එකට ආවේ නෑ කියලා මේකේ අය තරහ වෙන්නේ නෑ උඹත් එක්ක..හැබැයි මේකට ඇවිල්ලා results කියපන්කෝ..සමහර විට උඹේ යාඵවන්ට වඩා මේකේ ඉන්න අය සතුටු වෙයි....අමතර වැඩ ඔක්කම නවත්තලා වැඩම කරපන්......මේ සැරේ බැරිවුනොත් 2nd එකටවත් ඒක උදව්වක් වෙයි...උඹේ අම්මා බලන් ඉන්නවා කිව්වනේ උඔ pass වෙනකල්...උඔ pass වුනත් fail වුනත් ඒ අයනේ උඹ ගාව ඉන්නේ.උඹ pass වුනොත් උඹේ යාඵවෝ උඹ ගාව ඉදියි.උඔ fail වුනොත් ඉදියිද? පුඵුවන් නන් fail වෙලා බලපන්කෝ...උඹ ඒක හින්දා අම්මලාව සතුටු කරන්න pass නෙවෙයි medicine ම පලයන්...අපි අත්දැකිමෙන් මේවා කියන්නේ..... ඒක හින්දා ඔක්කොම අතඇරලා වැඩ කරපන්.....විභාගේ හොදට ලියපන්....දන්නවනේ ඊට පස්සේ.....හැබැයි ආයේ එළකිරි වරෙන්.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom