Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

න පරේසං විලෝමානි - න පරේසං කතාකතං

අත්තනෝව අවෙක්ළඛය්ය - කතානි අකතානිච

අනුන්ගේ වචන වල ඇද කුද හොයනට ඕන නෑ

අනුනු කළ-නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ

තමන් ගැනම බලාගත්තහම ඇති

තමන් කළ-නොකළ දේ ගැන බලාගත්තහම ඇති

(ධම්ම පදය)

වරෙක මා තුල සිතුවිලි නො ගැබුරැ ලෙස පැවතුනි,

පිටතින් දිස්වන ඔපයට මුලා වී අස්ථිර චපල තැනැත්තෙක් වී

නොදැමුණු සිතින් ඉන්ද්‍රියන් පිනවමින් ජීවිතය ගත කළෙමි.

එහෙත් සූර්ය වංශික බුදුරජුනගේ විශාරද දායාන්විත දස්කමින් මා සිත දියුණු වී වැටී සිටි අක්මුල් නැති සසර මඩ වගුරෙන් ගැලවුනෙමි.

නනද කුමරැට ධම්ම ඇස පහල වී රහත් වූ අන්දම - ථෙර ගාථා ඇසුරෙන්

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා

මුල මැද අග පිරිසිදු අමා මහ නිවනට යොමුවන ඒ ගාම්භීර ධර්මය මම සරණ යමි

ආර්්‍ය මහා සංඝරත්නය මම සරණ යමි

සියළුදෙනාට තෙරැවන් සරණයි

[QUOTE="SSKL, post: 7312316, member: 142909"] [b]බුදුගුණ අනන්තයි අප්‍රමාණයි[/b] [SIZE="4"]න පරේසං විලෝමානි - න පරේසං කතාකතං අත්තනෝව අවෙක්ළඛය්ය - කතානි අකතානිච [COLOR="DarkRed"]අනුන්ගේ වචන වල ඇද කුද හොයනට ඕන නෑ අනුනු කළ-නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ තමන් ගැනම බලාගත්තහම ඇති තමන් කළ-නොකළ දේ ගැන බලාගත්තහම ඇති (ධම්ම පදය) [CENTER]වරෙක මා තුල සිතුවිලි නො ගැබුරැ ලෙස පැවතුනි, පිටතින් දිස්වන ඔපයට මුලා වී අස්ථිර චපල තැනැත්තෙක් වී නොදැමුණු සිතින් ඉන්ද්‍රියන් පිනවමින් ජීවිතය ගත කළෙමි. එහෙත් සූර්ය වංශික බුදුරජුනගේ විශාරද දායාන්විත දස්කමින් මා සිත දියුණු වී වැටී සිටි අක්මුල් නැති සසර මඩ වගුරෙන් ගැලවුනෙමි. නනද කුමරැට ධම්ම ඇස පහල වී රහත් වූ අන්දම - ථෙර ගාථා ඇසුරෙන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා මුල මැද අග පිරිසිදු අමා මහ නිවනට යොමුවන ඒ ගාම්භීර ධර්මය මම සරණ යමි ආර්්‍ය මහා සංඝරත්නය මම සරණ යමි සියළුදෙනාට තෙරැවන් සරණයි[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom