Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. 9 යෙහෝවා දෙවි ඇසට ප්රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය.

10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11 පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13 දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්රටීස්ය.+

15 යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16 පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17 නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+

18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22 පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+

23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.

“මේ මාගේ ඇටවලින් ඇටය,

මාගේ මාංසයෙන් මාංසයය.+

ඇයට ස්ත්රියයයි කියනු ලබන්නේය.

මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+

24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25 මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+

මම මොකුත්ම කියන්නෙ නැ මේවට..

[QUOTE="erozan, post: 23251071, member: 346866"] [SIZE="3"]යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. 9 යෙහෝවා දෙවි ඇසට ප්රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය. 10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11 පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13 දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්රටීස්ය.+ 15 යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16 පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17 නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+ 18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22 පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+ 23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය.+ ඇයට ස්ත්රියයයි කියනු ලබන්නේය. මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+ 24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25 මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+[/SIZE] [SIZE="3"][COLOR="Blue"]මම මොකුත්ම කියන්නෙ නැ මේවට..[/COLOR]:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom