Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවට උත්තර හොයන්න කලින් මේක කියන්න.

සැහීමකට පත් විය හැකි උත්තර ලැබුනොත්, තිසරණයේ පිහිටලා බෞද්ධයෙක් වෙනවද නැත්තන් දිගටම ප්‍රශ්න අහ අහා ඉන්නවද?

මොකද ඔයා ඔය ධර්ම අවබෝදයට දායක නොවන කරුණු කාරනා ප්‍රශ්න කරන එක මම දැනුවත්වම මිට අවුරුදු 4-5 කට කලිනුත් කරා.

අදත් කරනවා.

ඉගන ගන්න තියන දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නොඅහා ඔය ජාතියේ ඒවම තෝරාගෙන අහන්නේ මොකද්ද අරමුණ?

මොකද්ද ඔයා මේකෙන් බලා පොරොත්තු වෙන්නේ?

අනික දැන ගත්තත් ඔයා මොකක් එක්කද මේවා compare කරන්නේ?

තාම හරි හමන් මතයක් නැති, නිවැරදිව ඔප්පු කරලා නැති තාරකා විද්‍යාත්මක මුලධර්ම එක්ක?

[YOUTUBE]TgA2y-Bgi3c[/YOUTUBE]

--->> https://youtu.be/TgA2y-Bgi3c?t=335

"We don't know what we don't know!"

That's what he said! isn't it?

He's a funny guy... yes..

sometimes he's like a comedian yes..

but he is an astrophysicist! he's not kidding with this point! you know that.. right?

මොකද්ද ඔයාගේ point එක?

මන් දන්නවා ඔයා බෞද්ධයෙක් වත් වෙන ආගමිකයෙක් වත් නොවන බව.

මගේ ප්‍රශ්නේ,

"තමන්ට අදාළ නොවන" දෙයක් හැම වෙලේම/නිතරම (හයිලයිට් කලේ හේතු ඇතිව) ප්‍රශ්නයක් කර ගැනීමෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?

මොකද්ද ඔයාට ඇත්තටම අවශ්‍ය?

"බුදු දහම මුස්ලිම් වගේ තවත් එකක් විතරයි" කියලා පෙන්නන්න? මන් හරි ද?

මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යන් වෙච්චි NASA එකේ මනුෂ්‍යන්ට පුළුවන් නං කෘතීම වලාකුළු හදලා වැසි වස්සන්න,

චීන්නුන්ට පුළුවන් නං ඔලිම්පික් වලට වැස්ස manage කරන්න,

මනුෂ්‍යන්ට වඩා higher level එකක ඉන්න සත්වයෙක් වෙච්චි දෙවියෙකුට බැරි නං වැස්සක් වත් manage කරගන්න වැඩක් තියනවද දෙවියෙක් වෙලා?

[QUOTE="shenic_v2.0.0, post: 23251209, member: 559626"] [SIZE="3"][COLOR="Green"]ඕවට උත්තර හොයන්න කලින් මේක කියන්න. සැහීමකට පත් විය හැකි උත්තර ලැබුනොත්, තිසරණයේ පිහිටලා බෞද්ධයෙක් වෙනවද නැත්තන් දිගටම ප්‍රශ්න අහ අහා ඉන්නවද? මොකද ඔයා ඔය ධර්ම අවබෝදයට දායක නොවන කරුණු කාරනා ප්‍රශ්න කරන එක මම දැනුවත්වම මිට අවුරුදු 4-5 කට කලිනුත් කරා. අදත් කරනවා. ඉගන ගන්න තියන දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නොඅහා ඔය ජාතියේ ඒවම තෝරාගෙන අහන්නේ මොකද්ද අරමුණ? මොකද්ද ඔයා මේකෙන් බලා පොරොත්තු වෙන්නේ? අනික දැන ගත්තත් ඔයා මොකක් එක්කද මේවා compare කරන්නේ? තාම හරි හමන් මතයක් නැති, නිවැරදිව ඔප්පු කරලා නැති තාරකා විද්‍යාත්මක මුලධර්ම එක්ක? [YOUTUBE]TgA2y-Bgi3c[/YOUTUBE] --->> [URL="https://youtu.be/TgA2y-Bgi3c?t=335"]https://youtu.be/TgA2y-Bgi3c?t=335[/URL] [COLOR="Black"]"[COLOR="Red"]We don't know what we don't know![/COLOR]" That's what he said! isn't it? He's a funny guy... yes.. sometimes he's like a comedian yes.. but he is an astrophysicist! he's not kidding with this point! you know that.. right?[/COLOR] මොකද්ද ඔයාගේ point එක? මන් දන්නවා ඔයා බෞද්ධයෙක් වත් වෙන ආගමිකයෙක් වත් නොවන බව. මගේ ප්‍රශ්නේ, "තමන්ට අදාළ නොවන" දෙයක් හැම [B][I][U]වෙලේම/නිතරම[/U][/I][/B] (හයිලයිට් කලේ හේතු ඇතිව) ප්‍රශ්නයක් කර ගැනීමෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද්ද ඔයාට ඇත්තටම අවශ්‍ය? "[COLOR="DarkOrchid"]බුදු දහම මුස්ලිම් වගේ තවත් එකක් විතරයි[/COLOR]" කියලා පෙන්නන්න? මන් හරි ද? :D[/COLOR][/SIZE] ---------------------- මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යන් වෙච්චි NASA එකේ මනුෂ්‍යන්ට පුළුවන් නං කෘතීම වලාකුළු හදලා වැසි වස්සන්න, චීන්නුන්ට පුළුවන් නං ඔලිම්පික් වලට වැස්ස manage කරන්න, මනුෂ්‍යන්ට වඩා higher level එකක ඉන්න සත්වයෙක් වෙච්චි දෙවියෙකුට බැරි නං වැස්සක් වත් manage කරගන්න වැඩක් තියනවද දෙවියෙක් වෙලා? :lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom