Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම අනුව තව කෙනෙක් ගේ කර්මය තව කෙනෙක්ට බලපානවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීවලී රහතන් වහන්සේ ට දානය අනිවාර්යෙන් ලැබුනත්

ඒක වෙන්නේ යන පාර නිසා , ඒකෙ මුලින් මිනිස්සු දන් දෙන්න කෑම එක්ක ඉන්න නිසා , නැතුව කෑම මැවෙන්නේ නැහැ . මම හිතන විදිහට

අනිත් එක කර්මය වැඩ කරන විදිහ එහෙම 100% කොහෙවත් විස්තර කරලා නැහැ afaik .

සල්ලි තියෙන කෙනෙක් බැන්දොත් කොහොමත් පෝසත් වෙනවා ගොඩක් වෙලාවට

හිත හොඳ කෙනෙක් බැන්දොත් මොලේ තියෙන , අනිත් කෙනාගේ හිතේ ප්‍රශ්න අඩු වෙනවා , කරන දේවල් ජොබ් ,අධ්‍යාපන ,ව්‍යාපාර හිත නිදහසේ කර ගන්න පුළුවන් .

මිනිස්සු කියන කතා ,සාහිත්‍ය , විචාර, වෙනයි

Italic walin thiyena tika mathaka widihata kiwwe yuttadhammo hamuduruwonge video ekaka dakke dan video eke link eka naha godak vid thiyrna nisa youtube , suttaya balanna mama eka danne naha

බුදු හාමුදුරුවෝ ධර්මය කියා දෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න විදිහ කියා දෙන්න

රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ,

මැරෙන්න ලෙඩ ඇඳේ ඉන්න බමුණෙක් (or බමුණු ආගමේ ) කෙනෙක් අහල තියෙනවා මහා බ්රහාමය ගාවට යන්නේ කොහොමද කියල , බමුණට සතර බ්‍රහ්ම විහරණ කියා දීල රහතන් වහන්සේ .

බමුණා ඒක අහල සතර බ්‍රහ්ම විහරණ වඩල ඒ නිසා 2 වෙනි ජාන බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෑල්ලක් තිබ්බත් වගේ මතකයි sure නැහැ

කොහොම හරි බුදු හාමුදුරුවෝ අර රහතන් වහන්සේ ට දේශනා කරලා තියෙනවා , එහෙම දේවල් දේශනා කරනන් එපා ධර්මය දේශනා කරන්න ඕන චතුරාර්ය සත්‍යය අවබෝධ කරවන්න කියන එක .

btw උඩ italic වලින් දාපු දේට අදාලව , මහා බ්‍රහ්මය කියන්නේ ලෝකේ මැව්ව කෙනෙක් නෙමේ , එත් ඒ ජීවිය හිතන් ඉන්නේ තමන් මැව්වා කියල

https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false

ඒ ගැන බ්‍රහ්මජාල සුත්තයේ තියෙනවා , ත්‍රිපිටකයේ මුල්ම සුත්තය /

බ්‍රහ්මජාල සුත්තයේ විස්තර කරන්නේ ඇදහිලි විශවාස 62 ගැන ලෝකේ තියෙන .ඒ සුත්තය කියවන්න , බුදු දහම වෙන ඒවත් එක්ක පටල ගන්නේ නැහැ එහෙම උනාම ,

[QUOTE="Son Goku, post: 29880932, member: 583961"] සීවලී රහතන් වහන්සේ ට දානය අනිවාර්යෙන් ලැබුනත් ඒක වෙන්නේ යන පාර නිසා , ඒකෙ මුලින් මිනිස්සු දන් දෙන්න කෑම එක්ක ඉන්න නිසා , නැතුව කෑම මැවෙන්නේ නැහැ . මම හිතන විදිහට අනිත් එක කර්මය වැඩ කරන විදිහ එහෙම 100% කොහෙවත් විස්තර කරලා නැහැ afaik . සල්ලි තියෙන කෙනෙක් බැන්දොත් කොහොමත් පෝසත් වෙනවා ගොඩක් වෙලාවට :P හිත හොඳ කෙනෙක් බැන්දොත් මොලේ තියෙන , අනිත් කෙනාගේ හිතේ ප්‍රශ්න අඩු වෙනවා , කරන දේවල් ජොබ් ,අධ්‍යාපන ,ව්‍යාපාර හිත නිදහසේ කර ගන්න පුළුවන් . මිනිස්සු කියන කතා ,සාහිත්‍ය , විචාර, වෙනයි Italic walin thiyena tika mathaka widihata kiwwe yuttadhammo hamuduruwonge video ekaka dakke dan video eke link eka naha godak vid thiyrna nisa youtube , suttaya balanna mama eka danne naha [I]බුදු හාමුදුරුවෝ ධර්මය කියා දෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න විදිහ කියා දෙන්න රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ,[/I] [I]මැරෙන්න ලෙඩ ඇඳේ ඉන්න බමුණෙක් (or බමුණු ආගමේ ) කෙනෙක් අහල තියෙනවා මහා බ්රහාමය ගාවට යන්නේ කොහොමද කියල , බමුණට සතර බ්‍රහ්ම විහරණ කියා දීල රහතන් වහන්සේ . බමුණා ඒක අහල සතර බ්‍රහ්ම විහරණ වඩල ඒ නිසා 2 වෙනි ජාන බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෑල්ලක් තිබ්බත් වගේ මතකයි sure නැහැ කොහොම හරි බුදු හාමුදුරුවෝ අර රහතන් වහන්සේ ට දේශනා කරලා තියෙනවා , එහෙම දේවල් දේශනා කරනන් එපා ධර්මය දේශනා කරන්න ඕන චතුරාර්ය සත්‍යය අවබෝධ කරවන්න කියන එක .[/I] btw උඩ italic වලින් දාපු දේට අදාලව , මහා බ්‍රහ්මය කියන්නේ ලෝකේ මැව්ව කෙනෙක් නෙමේ , එත් ඒ ජීවිය හිතන් ඉන්නේ තමන් මැව්වා කියල :P [URL]https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false[/URL] ඒ ගැන බ්‍රහ්මජාල සුත්තයේ තියෙනවා , ත්‍රිපිටකයේ මුල්ම සුත්තය / බ්‍රහ්මජාල සුත්තයේ විස්තර කරන්නේ ඇදහිලි විශවාස 62 ගැන ලෝකේ තියෙන .ඒ සුත්තය කියවන්න , බුදු දහම වෙන ඒවත් එක්ක පටල ගන්නේ නැහැ එහෙම උනාම , [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom