Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්චසමුප්පදායෙහි අවිජ්ජා යනු ත්රිලක්ෂණය තේරුම් නොගෙනීම යැයි සිතීමට බොහෝ දුරට ඉඩ ඇත. විජ්ජා යනු එවිට ත්රිලක්ෂණය තේරුම් ගැනී ම ය. යක්ෂ ගෝත්‍රික භාෂාවෙහි සෙප්පඩ විජ්ජා යන යෙදුම දක්නට ඇත. එය බුදුන්වහන්සේගේ විජ්ජා නොවන බව යක්ෂ ගෝත්‍රික බෞද්ධයන් දැන සිටින්නට ඇත. ඔවුන්ගේ සෙප්පඩ විජ්ජාවන්ට ග්‍රහ වස්තු අතර ගමන් වැනි දැනුම ද ඇතුළත් වී ඇත. අද සිංහලයෙහි සෙප්පඩ විජ්ජා යන්න බොරු යන අර්ථයෙන් ව්‍යවහාර කෙරෙයි. බටහිර විද්‍යාව වැඩිම වුහොත් සෙපප්ඩ විජ්ජාවකි.

බුදුන්වහන්සේගේ යථාවාදය ත්රිලක්ෂණය හා සම්බන්ධ යැයි සිතමි. එය වත්මන් ඇතැම් ථෙරවාදීන් අටුවාව අනුව යමින් නූතනවාදීන්ගේ යථාර්ථය හා පශ්චාත්නූතනවාදීන්ගේ යථාව සමග සංසන්දනය කිරීම තවත් සෙප්පඩ විජ්ජාවක් පමණකි. උගත් සිංහල බෞද්ධයන්ගෙන් බුදුදහම බේරාගැනීමට සිදු වී ඇත. ඔවුහු බුදුදහම බටහිර විද්‍යාව ද ඇතුළු සෙප්පඩ විජ්ජා වූ පට්ටපල් බොරු සමග සංසන්දනය කරති.

බුදුදහමෙහි අරමුණ මා යන සංකල්පය ද මගේ මනස යන සංකල්පය ද ඇතුළු දැනුම මුසාවක් බව පැහැදිලි කිරීම ය. මුල දී ඒ දැනුමක් වුවත් එය තවත් දැනුමක් ලෙස නූගැන්විය යුතු ය. දැනුම යනු මුසාවක් බව කියැවෙන බුදුදහම දැනුමක් ලෙස ගතහොත් නිවන තවත් ඈතට යනු ඇත. නිවන පසක් කිරීම යනු යම්කිසි දැනුමක් පසක් කිරීමක් නො වේ. නිවන පසක් කෙරෙන්නේ මනස ඇතුළු දැනුම් බොරු බව පසක් කිරීමෙනි. එය මනසෙන් කරන පසක් කිරීමක් විය නො හැකි ය. පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය. නිවන් අවබෝධ කිරීමෙන් අප යන නිවනක් නැත. නිවන යනු අපට යෑමට ඇති තවත් තැනක් නො වේ. නිවන් අවබෝධය යනු සියළු පෘථග්ජන දැනුම් මායා බව, බොරු බව, සෙප්පඩ විජ්ජා බව, අවිජ්ජා බව පසක් කිරීම ය.

සියල්ලෝ ම හැකි ඉක්මණින් දැනුමෙන් මිදෙත්වා!

නලින් ද සිල්වා

2559 වෙසක් පුන් පොහෝ දින යක්ෂ ගෝත්‍රික ගම්මානයක් අසළ දී

source : http://www1.kalaya.org/2015/05/blog-post_90.html

[QUOTE="funkyguy89, post: 18299172, member: 250919"] [B][SIZE=4]....[/SIZE][/B] [SIZE=4]පටිච්චසමුප්පදායෙහි අවිජ්ජා යනු ත්රිලක්ෂණය තේරුම් නොගෙනීම යැයි සිතීමට බොහෝ දුරට ඉඩ ඇත. විජ්ජා යනු එවිට ත්රිලක්ෂණය තේරුම් ගැනී ම ය. යක්ෂ ගෝත්‍රික භාෂාවෙහි සෙප්පඩ විජ්ජා යන යෙදුම දක්නට ඇත. එය බුදුන්වහන්සේගේ විජ්ජා නොවන බව යක්ෂ ගෝත්‍රික බෞද්ධයන් දැන සිටින්නට ඇත. ඔවුන්ගේ සෙප්පඩ විජ්ජාවන්ට ග්‍රහ වස්තු අතර ගමන් වැනි දැනුම ද ඇතුළත් වී ඇත. අද සිංහලයෙහි සෙප්පඩ විජ්ජා යන්න බොරු යන අර්ථයෙන් ව්‍යවහාර කෙරෙයි. බටහිර විද්‍යාව වැඩිම වුහොත් සෙපප්ඩ විජ්ජාවකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බුදුන්වහන්සේගේ යථාවාදය ත්රිලක්ෂණය හා සම්බන්ධ යැයි සිතමි. එය වත්මන් ඇතැම් ථෙරවාදීන් අටුවාව අනුව යමින් නූතනවාදීන්ගේ යථාර්ථය හා පශ්චාත්නූතනවාදීන්ගේ යථාව සමග සංසන්දනය කිරීම තවත් සෙප්පඩ විජ්ජාවක් පමණකි. [B][COLOR=DarkRed]උගත් සිංහල බෞද්ධයන්ගෙන් බුදුදහම බේරාගැනීමට සිදු වී ඇත. ඔවුහු බුදුදහම බටහිර විද්‍යාව ද ඇතුළු සෙප්පඩ විජ්ජා වූ පට්ටපල් බොරු සමග සංසන්දනය කරති. [/COLOR][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බුදුදහමෙහි අරමුණ මා යන සංකල්පය ද මගේ මනස යන සංකල්පය ද ඇතුළු දැනුම මුසාවක් බව පැහැදිලි කිරීම ය. මුල දී ඒ දැනුමක් වුවත් එය තවත් දැනුමක් ලෙස නූගැන්විය යුතු ය. දැනුම යනු මුසාවක් බව කියැවෙන බුදුදහම දැනුමක් ලෙස ගතහොත් නිවන තවත් ඈතට යනු ඇත. නිවන පසක් කිරීම යනු යම්කිසි දැනුමක් පසක් කිරීමක් නො වේ. නිවන පසක් කෙරෙන්නේ මනස ඇතුළු දැනුම් බොරු බව පසක් කිරීමෙනි. එය මනසෙන් කරන පසක් කිරීමක් විය නො හැකි ය. පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය. නිවන් අවබෝධ කිරීමෙන් අප යන නිවනක් නැත. [U][B][COLOR=Red]නිවන යනු අපට යෑමට ඇති තවත් තැනක් නො වේ. නිවන් අවබෝධය යනු සියළු පෘථග්ජන දැනුම් මායා බව, බොරු බව, සෙප්පඩ විජ්ජා බව, අවිජ්ජා බව පසක් කිරීම ය. [/COLOR][/B][/U][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සියල්ලෝ ම හැකි ඉක්මණින් දැනුමෙන් මිදෙත්වා![/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]නලින් ද සිල්වා [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]2559 වෙසක් පුන් පොහෝ දින යක්ෂ ගෝත්‍රික ගම්මානයක් අසළ දී source : [URL]http://www1.kalaya.org/2015/05/blog-post_90.html[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom