Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කට මොකුත් නොකිය ඉන්නම කියල හිතලත් ඔන්න ඔහේ හිතුන දේ කියන්න තීරණය කලා.

ඔය ලිපිය හෙන ගැඹුරුයි කියල මුලින්ම කියවන්න පටන් ගන්නකොට හිතුනට , අන්තිමේ එලොවටත් නැති මෙලොවටත් නැති හිතළු වක් පමණක් කියල අවදානයෙන් කියවන කොට පැහැදිලි වෙනවා.

කතෘ තමන් කියන්නේ කුමක්ද කියලවත් නොදැන ,හුදෙක් තමන්ගේ පාණ්ඩිත්වය විදහා දැක්වීම සදහා අනවශ්‍ය ලෙස වචන නාස්ති කර ඇති බවක් නම් පේනවා. ඔහුට සියල්ලම පැටලී ඇති සෙයක් තමයි මට නම් පෙනුනේ,

දැන් මේ කොටස අරගෙන බලමු,

සිංහල සංස්කෘතියෙහි පොල් ගස ඉංගිරිසි සංස්කෘතියෙහි පොල් ගසෙන් වෙනස් වෙයි. අපට ඇත්තේ පොල් ගස් ය. එහෙත් ඉංගිරිසින්ට ඇත්තේ පොල් ගෙඩි ගස් (කොකනට් ට්‍රීස්) ය. ඔවුන්ට ප්‍රධාන වන්නේ පොල් ගෙඩිය මිස ගස නො වේ. පොල් ගෙඩි හටගන්නා ගස පොල් ගෙඩි ගස වෙයි. අපට පොල් ගෙඩි හටගන්නේ පොල් ගස්වල ය. එහි දී ගස හෝ ගෙඩිය හෝ අපට අනෙකට වඩා ප්‍රධාන නො වේ. අපේ මූලික සංකල්පය පොල් ය. ඉංගිරිසින්ගේ මූලික සංකල්පය පොල් ගෙඩිය ය.

සුද්දෙක් පොල් ගෙඩි නැති පොල් ගසක් දැක්කොත් ඌ එම ගස අදුර ගන්න බැරුව දස අතේ කල්පනා කර කර ඉන්නවද? මොකද ඉතින් සුද්දට ඉතින් මුලික වෙන සංකල්පය පොල් ගෙඩියනේ , ඌට පොල් ගෙඩියෙන් තොර පොල්ගහක් තියෙන්න බැහැනේ.

එහෙම නැතිනම් කොකනට් ට්‍රී කිවුම ඉසෙල්ලා පොල් ගෙඩිය මනසට ඇවිල්ල ඊළගට පොල් ගස මනසට එනවද?

නලින්ද සිල්වා මහතාට පර සංස්කෘතිය ගැන හිතේ තියෙන ද්වේශය නිසා , භාෂාව භාවිතයත් අමතක වී ඇති සැටි,

අනිත් අතට සිංහල මිනිහෙක්ට කවද හරි ප්‍රශනයක් ඇවිල්ල තියෙනවාද "පොල්" කියන්නේ මොනාද කියල? කතෘට අනුව පොල් ගෙඩි සහ පොල් ගස් තියෙනවා  එතකොට "පොල්" කියන්නේ මොනවද?

මේ වගේ නුගත් ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු තව දුරටත් ප්‍රොමෝට් කරන එක නවත්තන්න ඕනි. බුදුදහම දැනුම පද්දතියක් ද , නැත්ද කියන දෙය වැඩක් තියෙනවද? . බුදුදහම පොල් ගෙඩියක් ද නැද්ද කියනදේ තේරුම් ගැනීමට වඩා වැදගත් වන්නේ බුදුදහම තේරුම් ගැනීමයි. නොතේරෙන දෙයක් තවත් දේවල් සමග සන්සන්දන ය කිරීමද ප්‍රඥාවන්ත නැතිනම් නොතේරෙන දෙය තේරුම් ගැනිට උත්සහ කිරීමද?

දැන් ඇත්තටම ඔය ලිපියේ ගන්න දෙයක් තියෙනවද? ඔය නලින්ද සිල්වා මහත්තයා දෙඋර මත තියාගෙන ඉන්න අය හරි උත්තරයක් දෙයි කියල බලාපොරොත්තුවෙනවා.

[QUOTE="Sataninhell, post: 18312548, member: 408970"] [SIZE="4"]මම මේ කට මොකුත් නොකිය ඉන්නම කියල හිතලත් ඔන්න ඔහේ හිතුන දේ කියන්න තීරණය කලා. :P ඔය ලිපිය හෙන ගැඹුරුයි කියල මුලින්ම කියවන්න පටන් ගන්නකොට හිතුනට , අන්තිමේ එලොවටත් නැති මෙලොවටත් නැති හිතළු වක් පමණක් කියල අවදානයෙන් කියවන කොට පැහැදිලි වෙනවා. කතෘ තමන් කියන්නේ කුමක්ද කියලවත් නොදැන ,හුදෙක් තමන්ගේ පාණ්ඩිත්වය විදහා දැක්වීම සදහා අනවශ්‍ය ලෙස වචන නාස්ති කර ඇති බවක් නම් පේනවා. ඔහුට සියල්ලම පැටලී ඇති සෙයක් තමයි මට නම් පෙනුනේ, දැන් මේ කොටස අරගෙන බලමු,[/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"][I]සිංහල සංස්කෘතියෙහි පොල් ගස ඉංගිරිසි සංස්කෘතියෙහි පොල් ගසෙන් වෙනස් වෙයි. අපට ඇත්තේ පොල් ගස් ය. එහෙත් ඉංගිරිසින්ට ඇත්තේ පොල් ගෙඩි ගස් (කොකනට් ට්‍රීස්) ය. ඔවුන්ට ප්‍රධාන වන්නේ පොල් ගෙඩිය මිස ගස නො වේ. පොල් ගෙඩි හටගන්නා ගස පොල් ගෙඩි ගස වෙයි. අපට පොල් ගෙඩි හටගන්නේ පොල් ගස්වල ය. එහි දී ගස හෝ ගෙඩිය හෝ අපට අනෙකට වඩා ප්‍රධාන නො වේ. අපේ මූලික සංකල්පය පොල් ය. ඉංගිරිසින්ගේ මූලික සංකල්පය පොල් ගෙඩිය ය. [/I][/COLOR][/SIZE] [SIZE="4"]සුද්දෙක් පොල් ගෙඩි නැති පොල් ගසක් දැක්කොත් ඌ එම ගස අදුර ගන්න බැරුව දස අතේ කල්පනා කර කර ඉන්නවද? මොකද ඉතින් සුද්දට ඉතින් මුලික වෙන සංකල්පය පොල් ගෙඩියනේ , ඌට පොල් ගෙඩියෙන් තොර පොල්ගහක් තියෙන්න බැහැනේ. :D:D එහෙම නැතිනම් කොකනට් ට්‍රී කිවුම ඉසෙල්ලා පොල් ගෙඩිය මනසට ඇවිල්ල ඊළගට පොල් ගස මනසට එනවද? නලින්ද සිල්වා මහතාට පර සංස්කෘතිය ගැන හිතේ තියෙන ද්වේශය නිසා , භාෂාව භාවිතයත් අමතක වී ඇති සැටි, අනිත් අතට සිංහල මිනිහෙක්ට කවද හරි ප්‍රශනයක් ඇවිල්ල තියෙනවාද "පොල්" කියන්නේ මොනාද කියල? කතෘට අනුව පොල් ගෙඩි සහ පොල් ගස් තියෙනවා :P:P එතකොට "පොල්" කියන්නේ මොනවද? මේ වගේ නුගත් ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු තව දුරටත් ප්‍රොමෝට් කරන එක නවත්තන්න ඕනි. බුදුදහම දැනුම පද්දතියක් ද , නැත්ද කියන දෙය වැඩක් තියෙනවද? . බුදුදහම පොල් ගෙඩියක් ද නැද්ද කියනදේ තේරුම් ගැනීමට වඩා වැදගත් වන්නේ බුදුදහම තේරුම් ගැනීමයි. නොතේරෙන දෙයක් තවත් දේවල් සමග සන්සන්දන ය කිරීමද ප්‍රඥාවන්ත නැතිනම් නොතේරෙන දෙය තේරුම් ගැනිට උත්සහ කිරීමද? දැන් ඇත්තටම ඔය ලිපියේ ගන්න දෙයක් තියෙනවද? ඔය නලින්ද සිල්වා මහත්තයා දෙඋර මත තියාගෙන ඉන්න අය හරි උත්තරයක් දෙයි කියල බලාපොරොත්තුවෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom