Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නලින් මහතා "දැනුමෙන් මිදීම", "නැති මනස නැති මනසක් ලෙස වටහා ගැනීම", "දැනුම නිර්මාණය කිරීම නැවැත්වීම" ආදී වශයෙන් කියන්නේ නිවන් ලබා ගැනීමටම තමයි. නිවන් ලබා ගැනීම සෑම බෞද්ධයෙකුගේම ඉලක්කයක් නිසා දැනුමෙන් මිදෙත්වා කියන එක තමයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය.

ඔබ පරස්පරයක් ලෙස දකින්නේ "අපි තවත් දැනුම හදමු" කියන ගමන් "හැකි ඉක්මනින් දැනුමෙන් මිදෙමු" කියන එකට. නමුත් පෘතග්ජන අපි ජීවත් වීම සඳහා දිගින් දිගටම දැනුම හදනවා තමයි. ඒක නවත්වන්න ක්‍රමයක් නෑ. පොඩි දරුවෙක් මවු කුසෙන් බිහිවූ දා පටන් මැරෙන මොහොත දක්වාම දැනුම සංස්කරණය කරනවා.

"මම අද පටන් දැනුම හදන්නේ නෑ" කියල හිතල ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැඩේ හරි. නමුත් එහෙම කරන්න බෑ. මට ඉගෙන ගන්න පිපාසයක් තියනවා. මට හෙට අලුත් පුද්ගලයෙක් හම්බ උනොත් හෝ අලුත් දෙයක් දැක්කොත් ඒ ගැන මම දැනුමක් හදා ගන්නවා. නලින් මහතා කියන්නේ මේ දැනුම (සිංහල බෞද්ධ අපට) සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගන්න කියන එක. ඒ සමඟම තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගන්න කියලත් කියනවා.

මේකේ ප්‍රයෝජනයක් තිබෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව තමයි. උදා - ඔබ හෙට දිනයේ දකිනවා අලුත් ගසක්. ඔබ ඒ ගස ගැන අලුත් දැනුමක් හදා ගන්නවා. දැන් හිතන්න ඔබ සුළු මොහොතක් මේ ගස ගැන හිතල ත්රිලක්ෂණ මෙනෙහි කලා කියල. ඔබ හිතනවා "මේ ගස අනිත්‍යයි, ඒ නිසා දුක පිණිස හේතු වෙනවා, ඒ වගේම මේ ගසේ නිත්‍ය වූ, නොවෙනස්වන සුළු වූ කිසිම ලක්ෂණයක්, කොටසක්, තත්වයක් නෑ" කියල. මේ සුළු මොහොතක ත්රිලක්ෂණ මෙනෙහි කිරීම බුදුන් ප්රමුඛ මහ සංඝරත්නයට දන් දුන්නාට වඩා දහස් ගුණයක් වැඩි කුසලකර්මයක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. එතකොට ඔබ දැනුමක් නිර්මාණය කරන ගමන් සසරෙන් එතෙර වෙන්නත් වැඩක් කරගෙන.

නමුත් බටහිර සංස්කෘතියට සාපේක්ෂව දැනුමක් හදනවා නම් ඒ දැනුමේ තියෙන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියල. මේ දෙකෙන් වඩා සුදුසු මොකක්ද?

අපි කැමති උනත් නැතත් අනිවාර්යයෙන් නිර්මාණය කර ගන්න දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගැනීමත්. දැනට තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගැනීමත් අපට (බෞද්ධයන්ට) වඩා සුදුසුයි නේද?

[QUOTE="yasas bandara, post: 18419282, member: 246044"] [SIZE=4][COLOR=Blue]නලින් මහතා "දැනුමෙන් මිදීම", "නැති මනස නැති මනසක් ලෙස වටහා ගැනීම", "දැනුම නිර්මාණය කිරීම නැවැත්වීම" ආදී වශයෙන් කියන්නේ නිවන් ලබා ගැනීමටම තමයි. නිවන් ලබා ගැනීම සෑම බෞද්ධයෙකුගේම ඉලක්කයක් නිසා දැනුමෙන් මිදෙත්වා කියන එක තමයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය. ඔබ පරස්පරයක් ලෙස දකින්නේ "අපි තවත් දැනුම හදමු" කියන ගමන් "හැකි ඉක්මනින් දැනුමෙන් මිදෙමු" කියන එකට. නමුත් පෘතග්ජන අපි ජීවත් වීම සඳහා දිගින් දිගටම දැනුම හදනවා තමයි. ඒක නවත්වන්න ක්‍රමයක් නෑ. පොඩි දරුවෙක් මවු කුසෙන් බිහිවූ දා පටන් මැරෙන මොහොත දක්වාම දැනුම සංස්කරණය කරනවා. "මම අද පටන් දැනුම හදන්නේ නෑ" කියල හිතල ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැඩේ හරි. නමුත් එහෙම කරන්න බෑ. මට ඉගෙන ගන්න පිපාසයක් තියනවා. මට හෙට අලුත් පුද්ගලයෙක් හම්බ උනොත් හෝ අලුත් දෙයක් දැක්කොත් ඒ ගැන මම දැනුමක් හදා ගන්නවා. නලින් මහතා කියන්නේ මේ දැනුම (සිංහල බෞද්ධ අපට) සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගන්න කියන එක. ඒ සමඟම තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගන්න කියලත් කියනවා. මේකේ ප්‍රයෝජනයක් තිබෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව තමයි. උදා - ඔබ හෙට දිනයේ දකිනවා අලුත් ගසක්. ඔබ ඒ ගස ගැන අලුත් දැනුමක් හදා ගන්නවා. දැන් හිතන්න ඔබ සුළු මොහොතක් මේ ගස ගැන හිතල ත්රිලක්ෂණ මෙනෙහි කලා කියල. ඔබ හිතනවා "මේ ගස අනිත්‍යයි, ඒ නිසා දුක පිණිස හේතු වෙනවා, ඒ වගේම මේ ගසේ නිත්‍ය වූ, නොවෙනස්වන සුළු වූ කිසිම ලක්ෂණයක්, කොටසක්, තත්වයක් නෑ" කියල. මේ සුළු මොහොතක ත්රිලක්ෂණ මෙනෙහි කිරීම බුදුන් ප්රමුඛ මහ සංඝරත්නයට දන් දුන්නාට වඩා දහස් ගුණයක් වැඩි කුසලකර්මයක් කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා. එතකොට ඔබ දැනුමක් නිර්මාණය කරන ගමන් සසරෙන් එතෙර වෙන්නත් වැඩක් කරගෙන. නමුත් බටහිර සංස්කෘතියට සාපේක්ෂව දැනුමක් හදනවා නම් ඒ දැනුමේ තියෙන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියල. මේ දෙකෙන් වඩා සුදුසු මොකක්ද? අපි කැමති උනත් නැතත් අනිවාර්යයෙන් නිර්මාණය කර ගන්න දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව හදා ගැනීමත්. දැනට තිබෙන දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවසෝෂණය කර ගැනීමත් අපට (බෞද්ධයන්ට) වඩා සුදුසුයි නේද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom