Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන ගැන

නිවන් අවබෝධ නොකළ අයට නිවන යන්න ප්‍රශ්නයක්. නිවන් අවබෝධ කරන තෙක් නිවන විස්තර කිරීමට අප කිසිවකුට බැහැ. මටත් එසේමයි. එහෙත් පුහුදුන් අප නිවන ගැන යමක් කීමට පෙළඹෙනවා. සුද්දන්ට නිවන් අවබෝධ කළ හැකි ද ආදී ප්‍රශ්න අසනවා. එසේ ප්‍රශ්න ඇසීමේ කිසි වරදක් නැහැ. ප්‍රශ්න කළ පමණින් නිවන් අවබෝධ කරගන්නත් බැහැ. මතක තබා ගත යුතු කරුණක් නම් විසුද්ධි මාර්ගය වැනි ග්රන්ථ සැපයූ, අටුවා ලියූ බුද්ධඝෝෂ හාමුදුරුවනුත් පොත පතේ සඳහන් අන්දමට නම් අටුවා ලියන අවස්ථාවෙහි නිවන් අවබෝධ කරගෙන සිටියේ නැහැ. මා මෙයින් කියන්නේ ඕනෑම කෙනකුට අටුවා ලියන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙත් ඕනෑම කෙනකුට තමන්ට තේරෙන ආකාරයට නිවන ගැන කියන්නත් බාධාවක් නැහැ. එහෙත් එය බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමේ අර්ථයෙන් කෙරෙන්නේ නම් ඒ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා.

මා මෙහි සඳහන් කරන්නේ මට තේරෙන නිවන. මට අවබෝධ නොවූ නිවන. මට එතරම් යහපත් ශීලයක් නැහැ. ඒ බව මා ගැන දන්නා බොහෝ අය දන්නවා. එහෙත් එය ඇතැම් දේශපාලනඥයන්ගේ සිල් බිඳගත් අර්ථයෙන් නම් නෙවෙයි. මා පන්සිල් රකිනවා. එහෙත් ශීලය යහපත් නොවන බැවින් සමාධි, ප්‍රඥා මට කොහොමටත් නැහැ. ඒ වුනත් මගේ මෝඩකමට, මා නිවන ගැන කියනවා. කිසිවකු නිවන ගැන මා කියන දේ පිළිගත යුතු නැහැ.

නිවන කියා කීවත්, නිවන නාම පදයකින් කියන්න බැහැ. අප නාම පද යොදන්නේ පවත්නා දෙයක්, පැවතුන දෙයක්, ප්‍රාණියකු ආදිය ගැන කීමටයි. අඳුර, අපාය, අගමැති ආදිය අප නාම පදවලින් හඳුන්වනවා. නාම පද විවිධ වර්ගවලට බෙදන්න පුළුවන්, වර නගන්න පුළුවන් බව අප පාසලේ දී ඉගෙන ගන්නවා. නිවන නාම පදයකින් හඳුන්වන්න බැහැ. එහෙත් අප නාම පදයක් යොදා නිවන කියා කියනවා. ඒ මදිවාට නිවන වර නගනවා. අප නිවනට පිය නගනවා. නිවනෙන් බැහැර වෙන දේ කරනවා. කරන්න දෙයක් නැහැ. පෘථග්ජන අප නාම පද යොදාගත යුතුයි.

අපට යොදා ගැනීමට සිදුවන්නේ අපේ ලෝකයෙන් අප තනාගත් නාම පද. අප දන්නා ලෝකයේ නාම පද වලින් දැක්වෙන දේ ක්‍රියාකරන ආකාරය, හැසිරෙන ආකාරය ආදිය අනුව අප යම් යම් දේ කියනවා. අප දැනටමත් කියා තිබෙනවා පවතින දේ ගැන. පවතිනවා කියන්නේ මොකක් ද? මා ඉදිරියේ පරිගණකයක් තිබෙනවා. ඒ පරිගණකය තිබෙන්නේ එක තැනක. පරිගණකය එකවිට තැන් දෙකක තිබෙන්න බැහැ. ඒත් වෙන වෙලාවක පරිගණකයට වෙනත් තැනක තිබෙන්න පුළුවන්. මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා. එකවිට කියන්නෙ මොකක් ද? මගේ එකවිට ඔබේත් එකවිට ද? මා එකවිට සිදුවන්නේ යැයි කියන සිද්ධි ඔබට එකවිට සිද්ධවන්නේ නැහැ. සිද්ධි යනු මොනවා ද? ප්රශ්නය තවත් අවුල් වෙනවා.

පරිගණකයකටවත් ඔබටවත් මටවත් එකවිට දොරවල් දෙකකින් යන්න බැහැ. ඒ අපේ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම. අපේ සාමාන්‍ය ලෝකය කියන්නෙ අපේ අත්දැකීම්වලින් හා වැඩිහිටියන්ගේ අත්දැකීම්වලින් අප තනාගත් ලෝකයක්. අප එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. සුද්දන්ගේ ලෝක මගේ ලෝකයෙන් වෙනස් වෙනවා. අප එකිනෙකාගේ ලෝකවල වෙනස් අර්ථ තිබෙන සංකල්පවලින් කතාකරන විට ප්‍රශ්න ඇති වෙනවා. අපට එකවිට දොර දෙකකින් යන්න බැරිවුනාට ඉලෙක්ට්‍රෝන වැනි ක්වොන්ටම් අංශුවලට එකවිට සිදුරු දෙකකින් ගමන් කරන්න පුළුවන්. ඒක තමන්ගෙ අත්දැකීමට පරිබාහිර නිසා සමහරු ඒ බව පිළිගන්න කැමති නැහැ. ඔවුන් පිළිගන්නෙ තම ද්විකෝටික අත්දැකීම්වලින් ගොඩ නගාගත් ලෝකයක්. නාථ දෙවියන්ට එකවිට තැන් හයක ඉන්න පුළුවන් කියා මා අසා තිබෙනවා.

ද්විකෝටික න්‍යාය (සමහරු තර්කය කියලා කියනවා. ඒක වැරදියි. අප තර්ක කරන්නේ යම්කිසි න්‍යායක් මත පදනම් වෙලා) ගොඩනගලා තියෙන්නෙ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම්වලින්. ඒ න්‍යායෙ කෝටි, ඒ කියන්නෙ අන්ත තිබෙන්නෙ දෙකයි. යමක් එක්කෝ පවතිනවා නැත්නම් නැහැ. යමක් පවතිනව කියන ප්‍රකාශය නිවැරදි නම් ඒ පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය වැරදියි. පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය නිවැරදි නම් පවතිනවා කියන ප්‍රකාශය වැරදියි. මේ න්‍යායේ යමකට පැවතිය හැක්කේ එක් තැනක පමණයි. ඒත් මේ න්‍යායට ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ න්‍යායෙන් චලිතය තේරුම් ගන්න බැහැ. වක්‍රයකට ස්පර්ශක අඳින්න බැහැ. පසුව පිටත්වන හාවාට ඉබ්බා පසුකර යන්න බැහැ. ඒත් අප ස්පර්ශක අඳිනවා. චලනයෙහි යෙදෙනවා. හාවා නිදාගත්තෙ නැත්තන් ඉබ්බා පසුකර යනවා. දේවානම්පිය තිස්ස රජුට තමාගෙ නෑයකුත් නොවන නොනෑයකුත් නොවන අයකු සිටියා. ද්විකෝටික න්‍යාය අනුව නම් එහෙම බැහැ.

න්‍යායක් වුනත් අපේ නිර්මාණයක්. ඒක දෙවියො දීපු එකක්වත් අපෙන් ස්වායත්ත, ස්වාධීන වූ එකක්වත් නොවෙයි. බොහෝ දෙනා න්‍යාය ගැන හිතන්නෙ අපෙන් ස්වායත්ත දෙයක් හැටියට. අපේ ලෝකවල තිබෙන සෑම දෙයක් ම කාගේ හරි නිර්මාණයක්. බටහිරයන් නම් එහෙම හිතන්නෙ නැහැ. අපේ පඬියනුත් එහෙම හිතන්නෙ නැහැ. හැම සංකල්පයක් ම කාගෙ හරි නිර්මාණයක්. ඉලෙක්ට්‍රෝනය කියන්නෙත් බටහිර භෞතික විද්‍යාඥයන්ගෙ නිර්මාණයක්. සියළු් සංකල්ප නිර්මාණය කෙරෙන්නෙ මනසින්. එයින් කියන්නෙ ඉලෙක්ට්‍රොන තියෙන්නෙ මගේ මනසෙ කියන එක නෙවෙයි. මා කියන සංකල්පයත් මගේ, අප හැම දෙනාගෙම, නිර්මාණ. අපේ මා සුද්දන්ගෙ මාගෙන් වෙනස් වෙනවා. මනසත් නිර්මාණයක්. මනස මනසේ ම නිර්මාණයක්! මේ සියල්ල අප නිර්මාණය කර ගන්නෙ, එහෙමත් නැත්නම් සංස්කරණය කරගන්නෙ අපේ අනවබෝධය, අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙ කියන අවිද්‍යාව තමයි. මා හිතන්නෙ ඒ ත්රිලක්ෂණය පිළිබඳ අවිද්‍යාව කියායි. අනිච්ච දුක්ඛ අනත්ත.

අපේ සංකල්ප බොරුය, සමහර සංකල්ප පට්ටපල් බොරුය, මේ එකක්වත් නැතිය, සියල්ල නිර්මාණ ය කියා අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය ලෙස මට හිතෙනවා. හැබැයි ඒක පෛතගරස් ප්‍රමේයය තේරුම් ගන්නව වගේ වැඩක් කියලා හිතන්න එපා. පෛතගරස් ප්‍රමේයයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. මා කියන සංකල්පයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. දැන් ප්‍රශ්න අහන්න. නිවනක් තියෙන වෙලාවක පිළිතුරු දෙන්නම්.

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූනි 18

[QUOTE="funkyguy89, post: 20300603, member: 250919"] [CENTER] [COLOR=DarkRed][U][SIZE=5][B]නිවන ගැන[/B][/SIZE][/U][/COLOR][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නිවන් අවබෝධ නොකළ අයට නිවන යන්න ප්‍රශ්නයක්. නිවන් අවබෝධ කරන තෙක් නිවන විස්තර කිරීමට අප කිසිවකුට බැහැ. මටත් එසේමයි. එහෙත් පුහුදුන් අප නිවන ගැන යමක් කීමට පෙළඹෙනවා. සුද්දන්ට නිවන් අවබෝධ කළ හැකි ද ආදී ප්‍රශ්න අසනවා. එසේ ප්‍රශ්න ඇසීමේ කිසි වරදක් නැහැ. ප්‍රශ්න කළ පමණින් නිවන් අවබෝධ කරගන්නත් බැහැ. මතක තබා ගත යුතු කරුණක් නම් විසුද්ධි මාර්ගය වැනි ග්රන්ථ සැපයූ, අටුවා ලියූ බුද්ධඝෝෂ හාමුදුරුවනුත් පොත පතේ සඳහන් අන්දමට නම් අටුවා ලියන අවස්ථාවෙහි නිවන් අවබෝධ කරගෙන සිටියේ නැහැ. මා මෙයින් කියන්නේ ඕනෑම කෙනකුට අටුවා ලියන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙත් ඕනෑම කෙනකුට තමන්ට තේරෙන ආකාරයට නිවන ගැන කියන්නත් බාධාවක් නැහැ. එහෙත් එය බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමේ අර්ථයෙන් කෙරෙන්නේ නම් ඒ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මා මෙහි සඳහන් කරන්නේ මට තේරෙන නිවන. මට අවබෝධ නොවූ නිවන. මට එතරම් යහපත් ශීලයක් නැහැ. ඒ බව මා ගැන දන්නා බොහෝ අය දන්නවා. එහෙත් එය ඇතැම් දේශපාලනඥයන්ගේ සිල් බිඳගත් අර්ථයෙන් නම් නෙවෙයි. මා පන්සිල් රකිනවා. එහෙත් ශීලය යහපත් නොවන බැවින් සමාධි, ප්‍රඥා මට කොහොමටත් නැහැ. ඒ වුනත් මගේ මෝඩකමට, මා නිවන ගැන කියනවා. කිසිවකු නිවන ගැන මා කියන දේ පිළිගත යුතු නැහැ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නිවන කියා කීවත්, නිවන නාම පදයකින් කියන්න බැහැ. අප නාම පද යොදන්නේ පවත්නා දෙයක්, පැවතුන දෙයක්, ප්‍රාණියකු ආදිය ගැන කීමටයි. අඳුර, අපාය, අගමැති ආදිය අප නාම පදවලින් හඳුන්වනවා. නාම පද විවිධ වර්ගවලට බෙදන්න පුළුවන්, වර නගන්න පුළුවන් බව අප පාසලේ දී ඉගෙන ගන්නවා. නිවන නාම පදයකින් හඳුන්වන්න බැහැ. එහෙත් අප නාම පදයක් යොදා නිවන කියා කියනවා. ඒ මදිවාට නිවන වර නගනවා. අප නිවනට පිය නගනවා. නිවනෙන් බැහැර වෙන දේ කරනවා. කරන්න දෙයක් නැහැ. පෘථග්ජන අප නාම පද යොදාගත යුතුයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපට යොදා ගැනීමට සිදුවන්නේ අපේ ලෝකයෙන් අප තනාගත් නාම පද. අප දන්නා ලෝකයේ නාම පද වලින් දැක්වෙන දේ ක්‍රියාකරන ආකාරය, හැසිරෙන ආකාරය ආදිය අනුව අප යම් යම් දේ කියනවා. අප දැනටමත් කියා තිබෙනවා පවතින දේ ගැන. පවතිනවා කියන්නේ මොකක් ද? මා ඉදිරියේ පරිගණකයක් තිබෙනවා. ඒ පරිගණකය තිබෙන්නේ එක තැනක. පරිගණකය එකවිට තැන් දෙකක තිබෙන්න බැහැ. ඒත් වෙන වෙලාවක පරිගණකයට වෙනත් තැනක තිබෙන්න පුළුවන්. මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා. එකවිට කියන්නෙ මොකක් ද? මගේ එකවිට ඔබේත් එකවිට ද? මා එකවිට සිදුවන්නේ යැයි කියන සිද්ධි ඔබට එකවිට සිද්ධවන්නේ නැහැ. සිද්ධි යනු මොනවා ද? ප්රශ්නය තවත් අවුල් වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පරිගණකයකටවත් ඔබටවත් මටවත් එකවිට දොරවල් දෙකකින් යන්න බැහැ. ඒ අපේ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම. අපේ සාමාන්‍ය ලෝකය කියන්නෙ අපේ අත්දැකීම්වලින් හා වැඩිහිටියන්ගේ අත්දැකීම්වලින් අප තනාගත් ලෝකයක්. අප එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. සුද්දන්ගේ ලෝක මගේ ලෝකයෙන් වෙනස් වෙනවා. අප එකිනෙකාගේ ලෝකවල වෙනස් අර්ථ තිබෙන සංකල්පවලින් කතාකරන විට ප්‍රශ්න ඇති වෙනවා. අපට එකවිට දොර දෙකකින් යන්න බැරිවුනාට ඉලෙක්ට්‍රෝන වැනි ක්වොන්ටම් අංශුවලට එකවිට සිදුරු දෙකකින් ගමන් කරන්න පුළුවන්. ඒක තමන්ගෙ අත්දැකීමට පරිබාහිර නිසා සමහරු ඒ බව පිළිගන්න කැමති නැහැ. ඔවුන් පිළිගන්නෙ තම ද්විකෝටික අත්දැකීම්වලින් ගොඩ නගාගත් ලෝකයක්. [COLOR=Blue]නාථ දෙවියන්ට එකවිට තැන් හයක ඉන්න පුළුවන් කියා මා අසා තිබෙනවා[/COLOR]. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ද්විකෝටික න්‍යාය (සමහරු තර්කය කියලා කියනවා. ඒක වැරදියි. අප තර්ක කරන්නේ යම්කිසි න්‍යායක් මත පදනම් වෙලා) ගොඩනගලා තියෙන්නෙ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම්වලින්. ඒ න්‍යායෙ කෝටි, ඒ කියන්නෙ අන්ත තිබෙන්නෙ දෙකයි. යමක් එක්කෝ පවතිනවා නැත්නම් නැහැ. යමක් පවතිනව කියන ප්‍රකාශය නිවැරදි නම් ඒ පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය වැරදියි. පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය නිවැරදි නම් පවතිනවා කියන ප්‍රකාශය වැරදියි. මේ න්‍යායේ යමකට පැවතිය හැක්කේ එක් තැනක පමණයි. ඒත් මේ න්‍යායට ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ න්‍යායෙන් චලිතය තේරුම් ගන්න බැහැ. වක්‍රයකට ස්පර්ශක අඳින්න බැහැ. පසුව පිටත්වන හාවාට ඉබ්බා පසුකර යන්න බැහැ. ඒත් අප ස්පර්ශක අඳිනවා. චලනයෙහි යෙදෙනවා. හාවා නිදාගත්තෙ නැත්තන් ඉබ්බා පසුකර යනවා. [B][COLOR=Blue]දේවානම්පිය තිස්ස රජුට තමාගෙ නෑයකුත් නොවන නොනෑයකුත් නොවන අයකු සිටියා. ද්විකෝටික න්‍යාය අනුව නම් එහෙම බැහැ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]න්‍යායක් වුනත් අපේ නිර්මාණයක්. ඒක දෙවියො දීපු එකක්වත් අපෙන් ස්වායත්ත, ස්වාධීන වූ එකක්වත් නොවෙයි. බොහෝ දෙනා න්‍යාය ගැන හිතන්නෙ අපෙන් ස්වායත්ත දෙයක් හැටියට. අපේ ලෝකවල තිබෙන සෑම දෙයක් ම කාගේ හරි නිර්මාණයක්. බටහිරයන් නම් එහෙම හිතන්නෙ නැහැ. අපේ පඬියනුත් එහෙම හිතන්නෙ නැහැ. හැම සංකල්පයක් ම කාගෙ හරි නිර්මාණයක්. [B][COLOR=Blue]ඉලෙක්ට්‍රෝනය කියන්නෙත් බටහිර භෞතික විද්‍යාඥයන්ගෙ නිර්මාණයක්.[/COLOR][/B] සියළු් සංකල්ප නිර්මාණය කෙරෙන්නෙ මනසින්. එයින් කියන්නෙ ඉලෙක්ට්‍රොන තියෙන්නෙ මගේ මනසෙ කියන එක නෙවෙයි. මා කියන සංකල්පයත් මගේ, අප හැම දෙනාගෙම, නිර්මාණ. අපේ මා සුද්දන්ගෙ මාගෙන් වෙනස් වෙනවා. මනසත් නිර්මාණයක්. මනස මනසේ ම නිර්මාණයක්! මේ සියල්ල අප නිර්මාණය කර ගන්නෙ, එහෙමත් නැත්නම් සංස්කරණය කරගන්නෙ අපේ අනවබෝධය, අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙ කියන අවිද්‍යාව තමයි. මා හිතන්නෙ ඒ ත්රිලක්ෂණය පිළිබඳ අවිද්‍යාව කියායි. අනිච්ච දුක්ඛ අනත්ත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපේ සංකල්ප බොරුය, සමහර සංකල්ප පට්ටපල් බොරුය, මේ එකක්වත් නැතිය, සියල්ල නිර්මාණ ය කියා අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය ලෙස මට හිතෙනවා. හැබැයි ඒක පෛතගරස් ප්‍රමේයය තේරුම් ගන්නව වගේ වැඩක් කියලා හිතන්න එපා. පෛතගරස් ප්‍රමේයයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. මා කියන සංකල්පයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. දැන් ප්‍රශ්න අහන්න. නිවනක් තියෙන වෙලාවක පිළිතුරු දෙන්නම්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]([url]https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/[/url])[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][/SIZE] [SIZE=4]නලින් ද සිල්වා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2016 ජූනි 18[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom