Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

මේ සටහන "Damith Kariyawasam" නමැති පුද්ගලයා තමන් "රහත් වෙලා" කියල කියාගනිමින්, බුදු දහමේ නාමයෙන් විවිධ විකෘති කරුණු පළකරමින්, අන් අයව මුළා කිරීමටත් අවසානයේ සැබෑ බුදුදහම විනාශ කිරීමටත් කටයුතු කිරීම පිළිබඳවයි.

මෙන්න මොහු රහත් වෙලා කියල කියාගන්න ආකාරය:

(ගත්තේ මෙතනින්)

ඒත් මේ "රහත් වුණා" කියන පුද්ගලයට "සැලකිය යුතු මුදලක් හම්බ වෙන වැඩක් සෙට් වෙලා", "ටික දවසකට බිසි වුණ" හැටි මෙන්න:

(ගත්තේ මෙතනින්)

මෙන්න මේ "රහත් වුණා" කියන එක්කෙනා සින්දු ඉල්ලන හැටි:

(ගත්තේ මෙතනින්)

මම දන්න බුදු දමෙනම් රහතන් වහන්සේල "බිසි" වෙන්නෙවත් සින්දු හොයහොය අහන්නෙවත් නෑ...

මේ පුද්ගලය හිතාගෙන ඉන්නෙ එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දක්ෂයි කියලා. බුදුහාමුදුරුවො කළේ ධර්මය පහදා දීම. පින, බුද්ධිය සහ වසනා ගුණය ඇති අය එයින් නිවන් අවබෝධ කළා. ඒත් මේ Damith Kariyawasam ට පුළුවන්ලු බටයක් දිගේ අමුද්‍රව්‍ය යවල නිශ්පාදන හදනව වගේ අපිව ක්ශ්ණිකව නිවන් "දක්කවන්න". මෙන්න ඒක එයාගෙම වචන වලින්:

(ගත්තේ මෙතනින්)

ධරමාවබෝධයට අවශ්‍ය බුද්ධිය/ වසනාව ලබාගැනීම සඳහා සසර පුරා පින් කර තිබීම අවශ්‍යයි. ඒත් මෙයා කියන විදියට දන් දීම, සිල් රැකීම, පින් කිරීම නිවනට වැඩක් නෑ:

(ගත්තේ මෙතනින්)

මෙයා මානසික රෝගියෙක්ද නැතිනම් කුමන්ත්රණකාරී ලෙස බුදුදහම විනාශ කරන්න හදන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් මේ වගේ අයට නිර්මල බුදුදහම විකෘති කරමින් විනාශ කරන්න අපි තවදුරත් ඉඩ දෙනවාද?

එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.

[QUOTE="kaladuwannam, post: 11091180, member: 359809"] [b]බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"[/b] [COLOR="Purple"][SIZE="5"]මේ සටහන [URL="http://www.elakiri.com/forum/member.php?u=31903"][COLOR="Blue"][U][SIZE="4"]"Damith Kariyawasam"[/SIZE][/U][/COLOR][/URL] නමැති පුද්ගලයා තමන් "රහත් වෙලා" කියල කියාගනිමින්, බුදු දහමේ නාමයෙන් විවිධ විකෘති කරුණු පළකරමින්, අන් අයව මුළා කිරීමටත් අවසානයේ සැබෑ බුදුදහම විනාශ කිරීමටත් කටයුතු කිරීම පිළිබඳවයි. මෙන්න මොහු රහත් වෙලා කියල කියාගන්න ආකාරය: [INDENT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10965870&postcount=952"][COLOR="Blue"][U][I][SIZE="3"](ගත්තේ මෙතනින්)[/SIZE][/I][/U][/COLOR][/URL][/INDENT] ඒත් මේ "රහත් වුණා" කියන පුද්ගලයට "සැලකිය යුතු මුදලක් හම්බ වෙන වැඩක් සෙට් වෙලා", "ටික දවසකට බිසි වුණ" හැටි මෙන්න: [INDENT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10996106&postcount=956"][COLOR="Blue"][U][I][SIZE="3"](ගත්තේ මෙතනින්)[/SIZE][/I][/U][/COLOR][/URL] [/INDENT] මෙන්න මේ "රහත් වුණා" කියන එක්කෙනා සින්දු ඉල්ලන හැටි: [INDENT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10443128&postcount=1"][COLOR="Blue"][U][I][SIZE="3"](ගත්තේ මෙතනින්)[/SIZE][/I][/U][/COLOR][/URL] [/INDENT] මම දන්න බුදු දමෙනම් රහතන් වහන්සේල "බිසි" වෙන්නෙවත් සින්දු හොයහොය අහන්නෙවත් නෑ... මේ පුද්ගලය හිතාගෙන ඉන්නෙ එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දක්ෂයි කියලා. බුදුහාමුදුරුවො කළේ ධර්මය පහදා දීම. පින, බුද්ධිය සහ වසනා ගුණය ඇති අය එයින් නිවන් අවබෝධ කළා. ඒත් මේ Damith Kariyawasam ට පුළුවන්ලු බටයක් දිගේ අමුද්‍රව්‍ය යවල නිශ්පාදන හදනව වගේ අපිව ක්ශ්ණිකව නිවන් "දක්කවන්න". මෙන්න ඒක එයාගෙම වචන වලින්: [INDENT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10965870&postcount=952"][COLOR="Blue"][U][I][SIZE="3"](ගත්තේ මෙතනින්)[/SIZE][/I][/U][/COLOR][/URL] [/INDENT] ධරමාවබෝධයට අවශ්‍ය බුද්ධිය/ වසනාව ලබාගැනීම සඳහා සසර පුරා පින් කර තිබීම අවශ්‍යයි. ඒත් මෙයා කියන විදියට දන් දීම, සිල් රැකීම, පින් කිරීම නිවනට වැඩක් නෑ: [INDENT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10443128&postcount=1"][COLOR="Blue"][U][I][SIZE="3"](ගත්තේ මෙතනින්)[/SIZE][/I][/U][/COLOR][/URL][/INDENT] මෙයා මානසික රෝගියෙක්ද නැතිනම් කුමන්ත්රණකාරී ලෙස බුදුදහම විනාශ කරන්න හදන කෙනෙක්ද කියල මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් [SIZE="6"][COLOR="Red"][B]මේ වගේ අයට නිර්මල බුදුදහම විකෘති කරමින් විනාශ කරන්න අපි තවදුරත් ඉඩ දෙනවාද?[/B] [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="red"]එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.[/COLOR][/SIZE] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom