Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නා නිවන් ෆැක්ටරියෙන් ආපු තවත් රහත් ප්‍රොඩක්ට් එකක්...අනේ සාධු.

දැන් පිටිදූවේ සිරිධම්මත් සෝවාන් වෙලා...නමත් වෙනස් කරගෙන...සිරි සමන්තබද්‍ර කියලා.. හ හා..

බුදු දහම වැනසෙන්නේ සාසනය ඇතුලෙන්ම එන විකෘති තුලින්..

මේක බලන්න..

පිරිසිඳු බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ ගැන දැනුවත් වෙමු.

දුඹුරු පැහැ සිවුරක් පැළඳි පමණින් වත්, බුද්ධ පුත්‍රයෙක් සේ මවා පෑ පමණින් වත් කිසිවෙකුටත් බුදු දහමේ පරම ගාම්භීරත්වය වන ත්‍රිපිටකයේ අංශුමාත්රයකුදු ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රයක් අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් සිය පුත්‍රයන් වහන්සේලාට දී නොමැත. බුද්ධ දේශනය නම් එවන් කුමණ්ත්‍රණකාරී භික්ෂූන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් විසින් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරමින් සසරේ සිය ආරක්ෂාව සලසාගත යුතු බවයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් (හෙවත් සෝවාන් වීම පිණිස අපවත් වී අළුතින් ඉපදුන සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ) , තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා මේ කියනලද ප්‍රතික්ෂේප කලයුතු වර්ගයේ අති භයංකාර භික්ෂූන් වහන්සේ නමවල් වන ආකාරය හා විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමණ්ත්‍රන පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් කරන විග්රහයන් බෞද්ධ අපි සැවොම නරඹා වහාම දැනුවත් විය යුතුම කාලයකි මේ.

වගකිවයුතු, මහානායක ආදී විවිධ තානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුවත් කිරීමට නිර්භය නොවන, අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර පර්යේෂණ තුලින් සොයා අපිට හෙළි කරන, මෑත කාලයේ සෝම හිමිපාණන් කෙනෙක් මෙන් වූ මේ උතුමානන් වහන්සේට අපට හැකි සියළු උපකාරයන් කරමු. රත්මලාන ධර්ම පර්යේෂණාල වාසී පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් සියළු පහසු විහරණයන් සලසා රැක ගනිමු.

ධර්මය විකෘති කිරීම 01 – පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්ලජ්ජී ධර්ම සංහාර

ධර්මය විකෘති කිරීම් 02 - තමාම අනුබුදු යැයි කියාගන්නා, තමන් රහත් යැයි සිතා ගත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ මිහිදු මහ රහතන් වහන්සේ සංහාරය. නිවන්පුරයේ සිට අද දිනත් පෙම් පත් ලියන නිවන් නොලැබූ අරුම පුදුම රහතන් වහන්සේලා.

[YOUTUBE]NCDQdDH7rKs[/YOUTUBE]

ධර්මය විකෘති කිරීම් 03 – පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන්, තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා, විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමන්ත්‍රණ

[YOUTUBE]IivjAMxdUHM[/YOUTUBE]

source: http://dharmanidhaana.wordpress.com

[QUOTE="Gstar, post: 11137035, member: 101258"] [SIZE=5][COLOR=DarkRed]මහමෙව්නා නිවන් ෆැක්ටරියෙන් ආපු තවත් රහත් ප්‍රොඩක්ට් එකක්...අනේ සාධු. දැන් පිටිදූවේ සිරිධම්මත් සෝවාන් වෙලා...නමත් වෙනස් කරගෙන...සිරි සමන්තබද්‍ර කියලා.. හ හා.. බුදු දහම වැනසෙන්නේ සාසනය ඇතුලෙන්ම එන විකෘති තුලින්.. මේක බලන්න..[/COLOR][/SIZE] ------------------------------------------------------- [B]පිරිසිඳු බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ ගැන දැනුවත් වෙමු.[/B] දු[SIZE=3][COLOR=DarkRed]ඹුරු පැහැ සිවුරක් පැළඳි පමණින් වත්, බුද්ධ පුත්‍රයෙක් සේ මවා පෑ පමණින් වත් කිසිවෙකුටත් බුදු දහමේ පරම ගාම්භීරත්වය වන ත්‍රිපිටකයේ අංශුමාත්රයකුදු ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රයක් අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් සිය පුත්‍රයන් වහන්සේලාට දී නොමැත. බුද්ධ දේශනය නම් එවන් කුමණ්ත්‍රණකාරී භික්ෂූන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් විසින් [URL="http://dharmanidhaana.wordpress.com/tag/%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a/"]ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරමින්[/URL] සසරේ සිය ආරක්ෂාව සලසාගත යුතු බවයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් (හෙවත් සෝවාන් වීම පිණිස අපවත් වී අළුතින් ඉපදුන සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ) , තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා මේ කියනලද ප්‍රතික්ෂේප කලයුතු වර්ගයේ අති භයංකාර භික්ෂූන් වහන්සේ නමවල් වන ආකාරය හා විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමණ්ත්‍රන පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් කරන විග්රහයන් බෞද්ධ අපි සැවොම නරඹා වහාම දැනුවත් විය යුතුම කාලයකි මේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]වගකිවයුතු, මහානායක ආදී විවිධ තානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුවත් කිරීමට නිර්භය නොවන, අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර පර්යේෂණ තුලින් සොයා අපිට හෙළි කරන, මෑත කාලයේ සෝම හිමිපාණන් කෙනෙක් මෙන් වූ මේ උතුමානන් වහන්සේට අපට හැකි සියළු උපකාරයන් කරමු. රත්මලාන ධර්ම පර්යේෂණාල වාසී පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් සියළු පහසු විහරණයන් සලසා රැක ගනිමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed][URL="http://dharmanidhaana.wordpress.com/2011/05/10/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%99/"]ධර්මය විකෘති කිරීම 01 – පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්ලජ්ජී ධර්ම සංහාර [/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed][URL="http://dharmanidhaana.wordpress.com/2011/05/10/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%af%e0%b7%8f%e0%b7%85-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%99/"] [/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ධර්මය විකෘති කිරීම් 02 - තමාම අනුබුදු යැයි කියාගන්නා, තමන් රහත් යැයි සිතා ගත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ මිහිදු මහ රහතන් වහන්සේ සංහාරය. නිවන්පුරයේ සිට අද දිනත් පෙම් පත් ලියන නිවන් නොලැබූ අරුම පුදුම රහතන් වහන්සේලා.[/COLOR][/SIZE] [YOUTUBE]NCDQdDH7rKs[/YOUTUBE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ධර්මය විකෘති කිරීම් 03 – පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන්, තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා, විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමන්ත්‍රණ[/COLOR][/SIZE] [YOUTUBE][URL="http://youtu.be/IivjAMxdUHM"]IivjAMxdUHM[/URL][/YOUTUBE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] source: [url]http://dharmanidhaana.wordpress.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom