Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට දේශණා කළේ, අවබෝධ කරගන්නට දෙයක්.. අවබෝධ කරගතයුතු දෙයක්.. මිසක්, වැඳ වැඳ.. වන්දනා කර කර.. ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බුද්ධ සාසනය' නැත්නම්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සංසාරගත සත්වයන්ට සංසාර දුකෙන් නිදහස්වීමට තිබුණු ඒ වැඩපිළවෙල, වන්දනා කොරන.. පූජා කොරන.. කුණුහරුපයක් කරලා... 'බුද්ධ සාසනය' තවත් එක් ආගමක් කරලා... එහෙම්පිටින්ම විනාශ කලේ, ආර්ය ශ්‍රාවක මහරහතුන් වහන්සේලාගේ ඇවෑමෙන් පස්සෙ සාසනයට රිංගගන සාසනය වලඳපු... පිරිසුදු බුද්ධ දේශණාවල් සේරම කූරුගාලා කූරුගාලා කුරුවල් කරපු... 'අභිධර්මය' කියල තියන තරමක් කුණුහරුප - අමු තිත්ත කුණුහරුප කතන්දර සේරම හදපු... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හදල තියන කුණුහරුප වැඩපිළිවෙලට අනුව, 'බුද්ධං සරණං ගච්චාමි!! ධම්මං සරණං ගච්චාමි!! සංඝං සරණං ගච්චාමි!! දුතියම්පිත් ගච්චාමි!! තතියම්පිත් ගච්චාමි!! සාදු!! සාදු!! සාදු!!' කිය කියා, බොලා දැන් 'ගච්චාමි වලින්' නැත්නම්, 'වන්දනාවෙන්' තෙරුවන් සරණ ගිහිල්ල තියන විදියත් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!

තම තමන් තනි තනියෙන් අවබෝධ කරගන්න තියන දෙයක් වෙනුවෙන්... දුෂ්කරතා - බාධක - කම්කටොලු මොනවා ආවත් කඩාගෙන ගිහින්, වෙහෙස මහන්සි වෙලා.. වීර්ය කරලා කරලා.. කරගන්න තියන දෙයක් වෙනුවෙන්... බොලා තෙරුවන් සරණ යන්න ඕනෙ මෙන්න මේ විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දසබල ඥාණ - විශාරද ඥාණ - සම්මර්ශන ඥාණ කියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සතු සුවිශේෂී හැකියාවන් පාවිච්චි කර කර මුළු විශ්වයම අවබෝධ කරගෙන කිව්වේ, "මේ සංසාර පැවැත්ම හරිම භයානකයි!! මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාර පැවැත්ම අනුමත කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතනින්ම ඉවරයක් කරපං!! රහත්වෙයන්!!" කියලයි!!! !!! !!!

* එතකොට, උන්වහන්සේ ඡලාභිජාතී සූත්‍ර දේශණාවේදී මුළු ලෝකෙම ඉන්න තරමක් මිනිස්සු ඔක්කොම සුදු - කළු කියල දෙකොටසකට බෙදලා කිව්වේ, උන් දෙගොල්ලන්ටම ඕනෙ නම් නිවන් යන්න / රහත්වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, ලෝකෙ ඉන්න ඕනෙම මිනිහෙකුට ගෑණියෙකුට මේ ජීවිත කාලය ඉවරවෙන්න කලින් / මේ ජීවිත කාලය තුලදීම රහත්වෙන්න / නිවන් දකින්න පුළුවන් කියලයි!!! !!! !!!

* ඒ වගේම උන්වන්සේ කිව්වේ, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්මය අවබෝධ කරගන්න යොමුවෙනවා නම්... 'ලේ - මස් වියලේවා.. ඇට - නහර ඉතුරුවේවා.. යම් ධෛර්යයකින් වීර්යයකින් අවබෝධ කරගතයුතු යමක් වේද, එය අවබෝධ කරගෙන මිසක් මෙතනින් නොනැගිටිමි!!' කියලා වැඩේට බහිනවා නම්... ඕනෙම මෝඩයෙකුට ධර්මය අවබෝධ කරගන්න ගතවෙන්නේ අවුරුදු 7ක් හෝ ඊට අඩු කාලයක් තමයි!!! කියලයි!!! !!! !!!

* ඒ ඇරෙන්න, ධර්මය අවබෝධ කරගන්න (රහත්වෙන්න / නිවන් දකින්න) පෙරුම්පිරිලි.. පාරමිතා සම්පූර්ණ කිරිලි.. හේතු සම්පත්ති.. මොන බම්බුවක්වත් ඕනෙයි කියලා, භාග්‍යවතුන් වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා ඔක්කොම කිව්වේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ නිසා, උඹ හරියට.. නියම විදියට.. බුදුරජාණන්වහන්සේ සරණ ගිය / යන එකෙක් නම්, උඹට මුලින්ම වෙන්න ඕනෙ "මාත් ඉක්මණට රහත්වෙන්න ඕනෙ!!" කියන අවශ්‍යතාවය / උවමණාව ඇතිවෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම, නියමාකාරයෙන් බුදුරජාණන්වහන්සේ සරණ ගිය කෙනෙක්ගෙන් කවදාවත් රහත්වෙන්න / නිවන් දකින්න පෙරුම් පුරාණ්ඩ ඕනෙ.. පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්ඩ ඕනෙ.. හේතු සම්පත්ති තියෙන්ඩ ඕනෙ.. කිය කියා තියන 'කුණුහරුප කතා' මොකක්වත්, වැරදිලාවත් කියවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා කියන එවුන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය කාලකන්ණිම මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය අය නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, 'ධර්මය' සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! ඒ කියන්නෙ, ඕනෙම කෙනෙකුට ඕනෙම කාලයකදී (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලයක උනත් එකයි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙක උනත් එකයි!!!) ධර්මය අවබෝධ කරගැනීම කළහැකියි!!! කියන එකයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් ධර්මය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මටත් මේ ජීවිතකාලය තුලදීම ධර්මය අවබෝධ කරගන රහත්වෙන්න පුළුවන්!!" කියන විශ්වාසය ඇතිවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්තිමට, 'සංඝ' ගත්තාම, මේ වෙනකොට ආර්ය ශ්‍රාවක මහ රහතන්වහන්සේලා ලක්ෂ කෝටි ගණනක්, ධර්මය අවබෝධකරගෙන සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පාලත් ඉවරයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් සංඝ රත්නය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මාත් ඉක්මණට ධර්මය අවබෝධ කරගෙන රහත්වෙලා ඉන්න ඕනෙ!!" කියලා, උඹවත් නිකම්ම ධර්මය අවබෝධ කරගැනීමට යොමුවෙන / පෙළඹෙන එක තමයි!!! !!! !!!

ආන්න එතකොට, නියමාකාරයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්ය කියන්නේ, මේ ජීවිත කාලය ගෙවී යාමට මත්තෙන්.. බොහෝවිට අවුරුදු 7ක් ඇතුලත.. අනිවාර්යයෙන් රහත්වෙන / අරහත්වයට පත්වෙන කෙනෙකුට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික, දැන් ධර්මාවබෝධයේ පළවෙනි පියවර සම්පූර්ණ කරගන්න එක... 'ඇත්ත' දැනගෙන සංසාර අනතුරින් ගැලවෙන එක... නැත්නම්, සෝවාන් / සෝතාපන්න වෙන එක... සිංහල තේරෙන ඕනෙම කෙනෙකුට සුමානෙන් දෙකෙන් කරගන්නත් පුළුවන් වෙයි!!! !!! !!! මොකද, දැන් පොඩි එකෙකුට උනත් තේරෙන ගාණට 'ඇත්ත සංසාර කතාව' එහෙම්පිටින්ම දිගහැරලා පෙන්වලා ඉවරයි!!! !!! !!!

ඉතිං, උඹත් මේ දැන්ම අන්න ඒ විදියට නියමාකාරයෙන් තිසරණ සරණ පලයන්. නැත්නම් රෙවෙයි.

[QUOTE="Damith Kariyawasam, post: 19938883, member: 31903"] [SIZE="3"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට දේශණා කළේ, අවබෝධ කරගන්නට දෙයක්.. අවබෝධ කරගතයුතු දෙයක්.. මිසක්, වැඳ වැඳ.. වන්දනා කර කර.. ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බුද්ධ සාසනය' නැත්නම්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සංසාරගත සත්වයන්ට සංසාර දුකෙන් නිදහස්වීමට තිබුණු ඒ වැඩපිළවෙල, වන්දනා කොරන.. පූජා කොරන.. කුණුහරුපයක් කරලා... 'බුද්ධ සාසනය' තවත් එක් ආගමක් කරලා... එහෙම්පිටින්ම විනාශ කලේ, ආර්ය ශ්‍රාවක මහරහතුන් වහන්සේලාගේ ඇවෑමෙන් පස්සෙ සාසනයට රිංගගන සාසනය වලඳපු... පිරිසුදු බුද්ධ දේශණාවල් සේරම කූරුගාලා කූරුගාලා කුරුවල් කරපු... 'අභිධර්මය' කියල තියන තරමක් කුණුහරුප - අමු තිත්ත කුණුහරුප කතන්දර සේරම හදපු... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හදල තියන කුණුහරුප වැඩපිළිවෙලට අනුව, 'බුද්ධං සරණං ගච්චාමි!! ධම්මං සරණං ගච්චාමි!! සංඝං සරණං ගච්චාමි!! දුතියම්පිත් ගච්චාමි!! තතියම්පිත් ගච්චාමි!! සාදු!! සාදු!! සාදු!!' කිය කියා, බොලා දැන් 'ගච්චාමි වලින්' නැත්නම්, 'වන්දනාවෙන්' තෙරුවන් සරණ ගිහිල්ල තියන විදියත් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! තම තමන් තනි තනියෙන් අවබෝධ කරගන්න තියන දෙයක් වෙනුවෙන්... දුෂ්කරතා - බාධක - කම්කටොලු මොනවා ආවත් කඩාගෙන ගිහින්, වෙහෙස මහන්සි වෙලා.. වීර්ය කරලා කරලා.. කරගන්න තියන දෙයක් වෙනුවෙන්... බොලා තෙරුවන් සරණ යන්න ඕනෙ මෙන්න මේ විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! * භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දසබල ඥාණ - විශාරද ඥාණ - සම්මර්ශන ඥාණ කියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සතු සුවිශේෂී හැකියාවන් පාවිච්චි කර කර මුළු විශ්වයම අවබෝධ කරගෙන කිව්වේ, "මේ සංසාර පැවැත්ම හරිම භයානකයි!! මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාර පැවැත්ම අනුමත කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතනින්ම ඉවරයක් කරපං!! රහත්වෙයන්!!" කියලයි!!! !!! !!! * එතකොට, උන්වහන්සේ ඡලාභිජාතී සූත්‍ර දේශණාවේදී මුළු ලෝකෙම ඉන්න තරමක් මිනිස්සු ඔක්කොම සුදු - කළු කියල දෙකොටසකට බෙදලා කිව්වේ, උන් දෙගොල්ලන්ටම ඕනෙ නම් නිවන් යන්න / රහත්වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, ලෝකෙ ඉන්න ඕනෙම මිනිහෙකුට ගෑණියෙකුට මේ ජීවිත කාලය ඉවරවෙන්න කලින් / මේ ජීවිත කාලය තුලදීම රහත්වෙන්න / නිවන් දකින්න පුළුවන් කියලයි!!! !!! !!! * ඒ වගේම උන්වන්සේ කිව්වේ, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්මය අවබෝධ කරගන්න යොමුවෙනවා නම්... 'ලේ - මස් වියලේවා.. ඇට - නහර ඉතුරුවේවා.. යම් ධෛර්යයකින් වීර්යයකින් අවබෝධ කරගතයුතු යමක් වේද, එය අවබෝධ කරගෙන මිසක් මෙතනින් නොනැගිටිමි!!' කියලා වැඩේට බහිනවා නම්... ඕනෙම මෝඩයෙකුට ධර්මය අවබෝධ කරගන්න ගතවෙන්නේ අවුරුදු 7ක් හෝ ඊට අඩු කාලයක් තමයි!!! කියලයි!!! !!! !!! * ඒ ඇරෙන්න, ධර්මය අවබෝධ කරගන්න (රහත්වෙන්න / නිවන් දකින්න) පෙරුම්පිරිලි.. පාරමිතා සම්පූර්ණ කිරිලි.. හේතු සම්පත්ති.. මොන බම්බුවක්වත් ඕනෙයි කියලා, භාග්‍යවතුන් වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා ඔක්කොම කිව්වේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, උඹ හරියට.. නියම විදියට.. බුදුරජාණන්වහන්සේ සරණ ගිය / යන එකෙක් නම්, උඹට මුලින්ම වෙන්න ඕනෙ "මාත් ඉක්මණට රහත්වෙන්න ඕනෙ!!" කියන අවශ්‍යතාවය / උවමණාව ඇතිවෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, නියමාකාරයෙන් බුදුරජාණන්වහන්සේ සරණ ගිය කෙනෙක්ගෙන් කවදාවත් රහත්වෙන්න / නිවන් දකින්න පෙරුම් පුරාණ්ඩ ඕනෙ.. පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්ඩ ඕනෙ.. හේතු සම්පත්ති තියෙන්ඩ ඕනෙ.. කිය කියා තියන 'කුණුහරුප කතා' මොකක්වත්, වැරදිලාවත් කියවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා කියන එවුන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය කාලකන්ණිම මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය අය නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, 'ධර්මය' සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! ඒ කියන්නෙ, ඕනෙම කෙනෙකුට ඕනෙම කාලයකදී (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලයක උනත් එකයි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙක උනත් එකයි!!!) ධර්මය අවබෝධ කරගැනීම කළහැකියි!!! කියන එකයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් ධර්මය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මටත් මේ ජීවිතකාලය තුලදීම ධර්මය අවබෝධ කරගන රහත්වෙන්න පුළුවන්!!" කියන විශ්වාසය ඇතිවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, 'සංඝ' ගත්තාම, මේ වෙනකොට ආර්ය ශ්‍රාවක මහ රහතන්වහන්සේලා ලක්ෂ කෝටි ගණනක්, ධර්මය අවබෝධකරගෙන සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පාලත් ඉවරයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් සංඝ රත්නය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මාත් ඉක්මණට ධර්මය අවබෝධ කරගෙන රහත්වෙලා ඉන්න ඕනෙ!!" කියලා, උඹවත් නිකම්ම ධර්මය අවබෝධ කරගැනීමට යොමුවෙන / පෙළඹෙන එක තමයි!!! !!! !!! ආන්න එතකොට, නියමාකාරයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්ය කියන්නේ, මේ ජීවිත කාලය ගෙවී යාමට මත්තෙන්.. බොහෝවිට අවුරුදු 7ක් ඇතුලත.. අනිවාර්යයෙන් රහත්වෙන / අරහත්වයට පත්වෙන කෙනෙකුට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, දැන් ධර්මාවබෝධයේ පළවෙනි පියවර සම්පූර්ණ කරගන්න එක... 'ඇත්ත' දැනගෙන සංසාර අනතුරින් ගැලවෙන එක... නැත්නම්, සෝවාන් / සෝතාපන්න වෙන එක... සිංහල තේරෙන ඕනෙම කෙනෙකුට සුමානෙන් දෙකෙන් කරගන්නත් පුළුවන් වෙයි!!! !!! !!! මොකද, දැන් පොඩි එකෙකුට උනත් තේරෙන ගාණට 'ඇත්ත සංසාර කතාව' එහෙම්පිටින්ම දිගහැරලා පෙන්වලා ඉවරයි!!! !!! !!! ඉතිං, උඹත් මේ දැන්ම අන්න ඒ විදියට නියමාකාරයෙන් තිසරණ සරණ පලයන්. නැත්නම් රෙවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom