Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දාපු post එකක ලිව්ව දේවල් දැකල FB එකේ කෙනෙක් මගෙන් "'gandabbayek' nedda??" කියල ඇහුව.  ඉතිං මං "නෑ!!" කිව්ව. ඒ පාර එයා "ehenam ahanna lebenne eka eka kathawala, operation theater waladi pawa rogiya ihala idan siduwana siyalla balan unna kiyla. e mokadda etakota?" කියලයි.. "man ahana de therenawa neda? astral body 1k gena kiyawenne, shareeren iwath wenwa kiyla, eka etthakda? wenne kohomada?" කියලයි.. තව ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුව.  ඉතින් මං ඒවටත් පිළිතුරු දුන්න. හැබැයි මේ ඇවිල්ල ඔහෙල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ!!!  අනික ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුත් ඇවිල්ල, තාම කිසිම කෙනෙක් දන්නෙ නැති.. මේ වෙනකම් මං කොහෙවත් ලියල publish කරලත් නැති.. ඉදිරියෙදි 'Main Thread එකට' ලියන්න හිතාගෙන ඉන්න.. දේවල්.   ඒ නිසා කට්ටියටම බලාගන්න ඒ 'පිළිතුරු ලිපිය' මෙහෙම ප්‍රසිද්ධ කරන්න හිතුණා.

සංසාරගත සත්වයෝ කාගේත් 'පදනම' (foundation එක), කාලයෙන් කාලයට ලෝකයේ පහළවන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට හෙළිදරව් කරන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියයි!!! !!! !!! එනම් 'විද්‍යුත් ශක්තිය (නාම) උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියේ (විඥාණ) පැවතීමත් - විද්‍යුත්චුම්බක ශක්තිය උපකාරයෙන් විද්‍යුත් ශක්තියේ පැවතීමත්' කියන ස්වභාවික විද්‍යාත්මක සිදුවීමයි!!! !!! !!! ඒ 'විද්‍යුත් ශක්තියත්' (නාම) 'විද්‍යුත්චුම්බක ශක්තියත්' (විඥාණ) දෙකේ කතන්දරයට 'හතරමහා ධාතු' (රූප) සම්බන්ධ වන්නේ විද්‍යුත් ශක්තිය යනු මාධ්‍යයකින් තොරව හිස් අවකාශයේ පැවතිය හැකි දෙයක් නොවන නිසයි!!! !!! !!! ඉතිං, සරළවම දැක්වුවොත් 'සංසාරගත සත්වයෙක්ය' කියන්නේ, 'මනස' කියල හඳුන්වන හතරමහා ධාතු (සජීවී සෛල) වලින් හැදුණු සංවෘත පරිපථයක් උපකාර කරගෙන විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙවී තියන සිදුවීමකට තමයි!!! !!! !!!

එහෙම හැදෙන සත්වයෙක්ගෙ 'හිත' හැටියට තියෙන්නේ විද්‍යුත් ශක්තිය තමයි!!! !!! !!! ඒ සත්වයන්ට බාහිර පරිසරයෙ තියන දේවල්.. රූප - සද්ද - ගන්ධ - රස සහ ස්පර්ශ කියන දේවල්.. දැනගන්න ලැබෙන්නෙත් උන්ට ලැබිල තියන ඇස - කණ - නාසය - දිව සහ කය කියන ආයතන වලින් ඒ ඒ රූපයට / සද්දයට / ගඳ - සුවඳට / රසට / පහසට අනුව සකස්වෙන නොයෙකුත් නොයෙකුත් ආකාරයේ විද්‍යුත් තරංග හැටියට තමයි!!! !!! !!! එතකොට, උන්ගෙ 'මතකය' හැටියට එක්රැස් වෙන්නෙත් උන්ගෙ මනස කියන ආයතනවල 'ගබඩා වෙන' ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! තව උන්ට සැරින් සැරේට හිතෙන - මතක්වෙන දේවල්.. 'අරමුණු'.. හැටියට තියෙන්නෙත් ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! අන්තිමට සත්වයන් ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනගන්නේ, නැත්නම් සත්වයන්ට ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනෙන්නේ (sense වෙන්නේ), ඒ ඒ විද්‍යුත් තරංගවල වෙනස්වීම් අනුව වෙනස්වෙන උන්ගෙ මනස කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල වෙනස්වීම් මගින් තමයි!!! !!! !!!

එතකොට, ඔය සත්වයන්ගෙ මනස කියන ආයතන වල සිද්ධවෙන ක්‍රිකාරීත්වයේ තියන මූලික ලක්ෂණය, සත්වයෙක් යම් යම් දේවල් හිතන්න හිතන්න.. සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න.. ඊට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග වල විශාලත්වය වැඩිවීම (කර්ම රැස්වීම / භවයක් ගොඩනැගීම) තමයි!!! !!! !!! ඒකෙ භයානකම ලක්ෂණය උන් යම් යම් දේවල් දිගින් දිගට (පැල් බැඳගෙන) හිතන්න / මතක්කරන්න / කල්පණා කරන්න තියාගත්තාම, ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග අසීමාන්තිකව වර්ධනය වීමයි.. නැවත නැවත හිතීම / මෙනෙහි කිරීම අතහැර දැම්මත් ඒ ගොඩනැගිච්ච තරංග වල විශාලත්වය මුලින්ම තිබුණු මට්ටමට අඩුවීමට මහා කාලයක් ගතවීමයි.. තමයි!!! !!! !!! අවසාන වශයෙන් ජීවත්ව සිටින සත්වයෙක් මැරෙනකොටම තව සත්වයෙක් උපදින කතන්දරයට / 'සංසාර පැවැත්මට' හේතුවෙන්නෙත්, ජීවත්ව සිටින සත්වයා මැරෙනකොට උගේ මනසේ ගොඩනැගෙන - ගොඩනැගිලා තියන විද්‍යුත්චුම්බක තරංගවල ශක්තිය (භවය / කර්ම ශක්තිය) නිසා, අලුතෙන් හැදෙන සත්ව ඇඟක මනස කියන ආයතනයේ අමුතුවෙන්ම විද්‍යුතය ප්‍රේරණය (induce) වීමයි... ඒ විද්‍යුත් තරංග හැටියට තියන ජීවත්ව සිටින සත්වයාගේ 'සම්පූර්ණ මතකයම' අලුත් සත්වයාට පිටපත් (copy) වීමයි... තමයි!!! !!! !!!

** මේ ලෝකයේ සිටිය - ඉන්න තරමක් මහා විද්‍යාඥයෝ / දාර්ශනිකයෝ / විශාරධයෝ / ආචාර්ය - මහාචාර්යයෝ මොකෙක්වත් නොදන්න ඔය 'ඇත්තම ඇත්ත කතන්දරය' බුද්ධ දේශණා විදර්ශණා කර කර බලලා එහෙම්පිටින්ම අල්ලගෙන.. අංශුවෙන් අංශුවට දිගහැරලා.. අන්තර්ජංජාලයේ ප්‍රසිද්ධ කරලා.. මේ වෙනකොට සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! කැමති අය ඉන්නව නම් බලන්න. වැඩි ආරක්ෂාවට මෙහෙම තැන් තුන හතරකම දාල තියෙන්නේ ඒ එකම 'Main Thread' එකේ posts තමයි. පලකළ දිනය (posted date) අනුව අනුපිළිවෙලින් බලන්න. 1) https://dpk19700416.wordpress.com 2) http://dpk19700416.blogspot.com 3) http://mamainnekoheda.blogspot.com

දැන් යමු ප්‍රශ්නෙට.

මෙන්න මෙහෙමයි වැඩේ. සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන වල ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල සිදුවෙන වෙනස් වීම් මගින් බව ඔහෙල දැන් දැනගත්ත නේ?? **{භාග්‍යවතුන්වහන්සේ "විජානාතීති ඛො භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති. (දැනගන්නවා.. විශේෂයෙන් දැනගන්නවා.. කියන අර්ථයෙන් විඥාණය යයි හඳුන්වමි!!)" කියලා පැහැදිළි කරල තියෙන්නෙ ඔන්න ඔය case එක තමයි!!! !!! !!!  } එතනදි සත්වයන්ට ඒ දැනගනිල්ල 'ඇහැ - කණ - නහය - දිව - හම' කියන ආයතන 5ම නැතත් 'මනසක්' **{basic ම 'සත්ව කයක්' නැත්නම්, සජීවී සෛල වලින් හැදුණු ring circuit එකක්} විතරක්ම තිබුණත් ඒකෙ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් උනත් කරගන්න පුළුවන් උනාට, උන් ස්වභාවයෙන්ම (by default) දැනගන්න යොමුවෙලා / හුරුවෙලා / පුරුදුවෙලා තියෙන්නේ, ඇහැ - කණ - නහය - දිව - හම කියන ආයතන වලින් හැදෙන විද්‍යුත් සංඥා / electrical signals වලින් මනසේ විද්‍යුත් තරංග වෙනස්වෙන කොට ඊට අනුරූපව වෙනස්වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් තමයි!!! !!! !!! ඒත් උන්ට පුහුණු වුණොත්... පළපුරුද්ද ඇතිකරගත්තොත්... 'විශේෂ ඥාණ' හදාගත්තොත්...  ඇහැ - කණ - නහය මොකක්වත් නැතුව මනසින් විතරක් බාහිර පරිසරයෙ තියන ඕනෙම දෙයක් දැනගන්නත් හදාගත හැකියි!!! !!! !!!

හැබැයි වැඩේ තියෙන්නෙ, මේ මිනිස්සු කියන සත්තුන්ට උන් කකා.. බිබී.. නටනටා.. දසකතා කොර කොර.. ගතකරන ජීවිත වලදි නම් ඕක කීයටවත් කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව / විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර (electromagnetic fields) ලොකුයි. ඒවාට පොඩි පොඩි වෙනස්කම් (variations) දැනෙන්නෙ / detect වෙන්නේ නෑ!!! !!! !!! **{ලොකු ගෝසාවක් තියන තැනක කතාකරාට ඇහෙන්නෙ නැහැ වගෙයි.} ඒ නිසා ඒ හැකියාවල් හදාගන්න හිතන්නවත් පුළුවන් වෙන්නේ, සමත භාවනාවෙන් හිත තැන්පත් කරගෙන පළවෙනි ධ්‍යාන - දෙවැනි ධ්‍යාන අනුපිළිවෙලින් හිත සමාධිගත කරගත්තු කෙනෙකුට විතරයි!!! !!! !!! **{කතාකරන දේ හොඳට ඇහෙන්න නම් ගෝසාවක් නැති තැනක්.. නිහඬ තැනක්.. වෙන්න ඕනෙ නෙව?} එහෙම හතරවෙනි ධ්‍යාන මට්ටම හොඳටම දියුණු කරගත්ත කෙනෙක් සීරු මාරුවෙන් බාහිර පරිසරයට අවධාණය යොමු කළොත්, අන්න එයාට බාහිර පරිසරයෙ තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර (fields) වල වෙනස්කම් කෙලින්ම දැනෙන්න (sense වෙන්න / detect වෙන්න) පටන්ගන්නවා!!! !!! !!! සමාධිය දියුණු වෙන්න වෙන්න.. හැකියාව වර්ධනය වෙන්න වෙන්න.. 'වෙන අයගෙ හිත් දකින්න හැකියාව' (පරචිත්ත විජාණන ඥාණය) - 'දුර තියන දේවල් අහන්න / දකින්න හැකියාව' (දිබ්බ සෝත / දිබ්බ චක්ඛු ඥාණ) **{දුර ඉන්න සත්වයො අහන / දකින දේවල් උන්ගෙ fields හරහා දැනගන්න එක තමයි ඔතනදි වෙන්නෙ!!!} ලැබෙනවා!!! !!! !!! තව try කළොත්, තමන් විශේෂිත ක්ෂේත්රයක් (unique field එකක්) ගොඩනගාගෙන, ඒක අහස සීමාව දක්වා වර්ධනය කරගෙන / අහස සීමාව දක්වා පතුරුවා ගෙන / අහස සීමාව දක්වා තමන්ගෙ වසඟයට ගෙන, ඒ field එක මගින් 'අහස සීමාව දක්වා තියන ඕනෑම දෙයක් දැනගැනීමේ හැකියාව' (ආකාසානංචායතන)... හෝ, ඒ field එක සීමාවක් නැතුව තමන්ට පුළුවන් උපරිමයටම වර්ධනය කරගෙන / අනන්ත විශ්වයම තමන්ගෙ වසඟයට ගෙන, ඒකෙන් 'මුළු විශ්වයේම තියන දේවල් දැනගැනීමේ හැකියාව' (විඥාණංචායතන)... උනත් ලබාගන්න පුළුවන්!!! !!! !!! තව ඕනෙ නම්, තමන් විශේෂිත ක්ෂේත්රයක් (unique field එකක්) ගොඩනගාගෙන, තමන්ගෙ ඇඟේ තියන හතරමහා ධාතු වල අණුක බන්ධන.. පරමාණුක බන්ධන.. ඔක්කොම යටපත්වෙන ගාණට ඒ field එකේ ශක්තිය වර්ධනය කරගෙන, 'ඇඟ' අරගෙන ඕනෙ දිහාවක යන්න.. ඕනෙ විදියකට ඉන්න.. ඕනෙ දෙයක් කරන්න.. (එකසැරේ ගොඩක් තැන්වල එක එක විදියට පේන්න ඉන්න / එකසැරේ ගොඩක් තැන්වල එකම විදියට පේන්න ඉන්න / උඩින් යන්න / තාප්ප - බිත්ති හරහ යන්න / වතුරෙ ඇවිදින්න / පොළවෙ කිමිදෙන්න / ලොකුවෙන්න / පොඩිවෙන්න වගේ ඕනෙ පුකක්) උනත් පුළුවන්!!! !!! !!!

එතකොට, හිත සමාධිගත කරගෙන පුහුණුවෙලා කලයුතු මේ සමහරක් දේවල්, සමහරුන්ට.. සමහරක් වෙලාවට.. කිසිම සමාධියක් නැතුව, කිසිම පුහුණුවකුත් නැතුව, අහම්බෙන් සිද්ධවෙන්නත් පුළුවන්!!! !!! !!! මොළේට හානියක් නොවෙන්න / මොළේ මැරෙන්නෙ නැතිවෙන්න මුළු ඇඟම අක්‍රිය / අකර්මණ්‍ය වෙන විදිය ලොකු අණතුරකට මුහුණපාපු කෙනෙකුට ඒ වගේ අත්දැකීමක් ලැබෙන්න තියන ඉඩකඩ ගොඩාක් වැඩියි!!! !!! !!! අපි හිතමු කෙනෙක් එහෙම රාජකීය accident එකකට මුහුණදීලා, එයාගෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් මනසට යැවෙන electrical signals ඔක්කොම temporarily suspend වුණා!!! shock එක නිසා ඒ වෙනකොට එයාගෙ මනසෙ ගොඩනැගිල තිබුණු field එකත් එහෙම්පිටින්ම collapse වුණා!!! කියල. එතකොට වෙන්නෙ කිසිම පළපුරුද්දක් / හුරුවක් නැතුව.. මෙලෝ දෙයක් දන්නෙත් නැතුව.. එක පාරටම හිත සමාධිගතවුණා වගේ වැඩක් තමයි!!! !!! !!! **{මිනිස්සු ලොකු accident වලට මුහුණදීල සිහිය ආවයින් පස්සෙ මෙලෝ දෙයක් මතක නැති තුෂ්නිම්භූත පොරවල් / අලුත ඉපදිච්ච 'බබාල' වෙන්නෙ එහෙම උනාම තමයි. එයාලට ඒ සමාධිය ගැන කිසිම පළපුරුද්දක් / හුරුවක් නැති නිසා.. ඒ situation එක ගැන මොකුත් දන්නෙත් නැති නිසා.. ආයෙ normal වෙන්න / සමාධියෙන් මිදෙන්න හම්බවෙන්නේ නෑ!!! මොකක්හරි වෙලා නැවත එයාලටම මතකය recall උනොත් මිසක්, නැත්නම් එයාලව ආයෙ normal කරගන්න 'අ'යනු 'ආ'යනු / 'A B C D' / '0 1 2 3 4' ඉඳලම පටන්ගන්න වෙනවා.}

එහෙම කෙනෙක් operation theater එකක ඇඳක් උඩ තියාගෙන කට්ටිය වටවෙලා එයාට ලොකු වැඩක් දෙන වෙලාවක එයාගෙ මනස වැඩිපුරම subject වෙන්නේ, එයාගෙ වටේම ඉන්න කට්ටිය එකම දෙයක් දකින එකෙන්... එයාට තරමක් ඉහලින් ඉඳන් එයාගෙ දිහාව බලාගෙන ඉන්න එකෙන්... ඒ ඒ උදවියගෙ හිත්වල ගොඩක් දුරට සමානව ඇතිවන fields වලට තමයි!!! එතකොට ඉතිං එයාට ඒ fields වලින් දැනෙන දේ click වෙන්නෙ / තේරෙන්නෙ හරියට, එයාම උඩින් ඉඳන් එයාගෙ දිහා බලං ඉන්නවා වගේ තමයි!!! !!! !!! ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!

අනික තව සමහරු ඒ situation එක quickly learn කරනවා!!! නැත්නම් ඒ situation එකට quickly adopt වෙනවා!!! අන්න ඒ වගේ උදවිය නම් උඩ ඉඳන් තමන්ගෙ දිහාව බලාගෙන ඉන්නවටත් වඩා දේවල් 'දකිනවා'!!! !!! !!! එහෙම කෙනෙක් එයාලගෙ ගෙවල් පැත්තට ගිහින් ගෙදර අයව දැක්ක seen එකක් ගැන කියල තිබුණ case එකක් මං ගොඩ කාලෙකට කලින් පත්තරෙන් දැක්කා!!! එතනදි, ගෙවල් පැත්තට යන කෙනෙක්ගෙ field එකට connect උනා නම්.. එහෙම කෙනෙක්ගෙ field එක sense වෙන්න ගත්ත නම්.. අනිවාර්යයෙන් 'තමන්ම ගෙදර ගිහිං බලාගෙන ආව' වගේ වෙනවා තමයි!!! !!! !!! ඒකත් එච්චර ගණන්ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!

හැබැයි වැඩේ තියෙන්නෙ, ඔහොම 'බල බල ඉන්න' වෙලාවට ආයෙ බැරිවෙලාවත් ඇහැ - කණ - නහය - දිව - හම set එකෙන් මනසට electrical signals එන එක resume උනොත්, හුටුස් ගාල සමාධිය නැතුව ගිහින් පොර ආයෙ back to normal වෙනවා!!! !!! !!! එකපාරටම ඇදගෙන ඇවිත් 'ඇඟට එබුවා' වගේ වෙනවා!!! !!! !!! අම්බානට රිදෙන්නත් ගන්නවා!!! ඇයි ඇඟ චප්ප වෙච්ච ඒවා.. ඇට කටු කැඩිච්ච බිඳිච්ච ඒවා.. තුවාල වෙච්ච ඒවා.. ඔක්කොම දැනෙන්න ගන්නවා නෙව?

තව එකම එක case එකකුත් තියනවා!!! ඒ, සත්වයන් by default හුරුවෙලා තියන electrical signals පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවේ ඉඳල electromagnetic field එක පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, ආයි electromagnetic field එක පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවෙ ඉඳල electrical signals පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, කිසිම දෙයක් sense නොවෙන.. total blackout එකක් තියන.. අවස්ථාවකුත් පහුකරන්න වෙනවා!!! !!! !!! ඔය ඔහොම case ගැන කියන උන්දලා හුඹහක් අස්සෙන් ගියා... බිංගෙයක් අස්සෙන් ගියා... කිය කියා කියල තියෙන්නෙ අන්න ඒ blackout වෙන එක ගැන තමයි!!! !!! !!!

ඊළඟට, මාත් ඔය බරපතළ / මාරාන්තික accident වලට මුහුණ දීපු අයගෙ ඇඟවල් වලින් 'කවුරුහරි කෙනෙක්' නැගිටලා යන හැටි.. ඈතට දුවන හැටි.. දුවල හැංගෙන හැටි.. internet එකෙන් දැකල තියනවා!!! ඒවා 'කොම්පියුටර් ජිල්මාට්' ද?? 'Graphic නිර්මාණ' ද?? කියලනම් දන්නෙ නෑ!!! !!! !!!  ඒත් ඒ ඇත්තටම සිදුවෙන්න බැරි දේකුත් නෙවෙයි!!! !!! !!! හැබැයි එහෙම වෙනවනම් වෙන්න ඕනෙ මෙහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, වෙන්න පුළුවන් එකම දේ මෙච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒවගේ වෙලාවල් වල ඇඟ එහෙම්පිටින්ම චප්ප චොරොප්පන් වෙලා ගියත් ඔලුගෙඩිය චප්පවුණේ නැත්නම් සත්වයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතිවෙන්න / නතර වෙන්න ටික වෙලාවක් ගතවෙනවා!!! ඒ වගේම, ඒ අවස්ථාවට මුහුණ දුන්න සත්වයත් ගොඩාක් කලබල වෙලා.. බය වෙලා.. එතනින් ගැළවෙන්න උත්සාහ කරනවා!!! ඒත් ඇඟ ක්‍රියාකාරී නෑ. ඒ හන්ද ඒක එහෙ මෙහෙ වෙන්නේ නෑ!!! එහෙමෙහෙ කරගන්න ඉර්දී බල ඇත්තෙත් නෑ!!! **{මේ ඉන්න තරමක් උන්දලා ඔක්කොම 'ඉර්දී බල' හදාගත්ත එවුන් නෙවෙයි නෙව?? අනික ඉර්දී බල හදාගෙන තිබුණත් ඒ වගේ වෙලාවක වැඩක් වෙයිද දන්නෙ නෑ. ඇඟ damage උනොත් ඒ power එකත් පට් පට් ගාල exhaust වෙනවා!!! !!! !!!} ඒත් බයවෙච්ච කලබල වෙච්ච සත්වයාගේ හිතේ වේගෙට / මානසික ශක්තියට, බොහෝම සුළු හතරමහා ධාතු කොටසක්... භූත - පෙරේත සත්වයන්ට තියන ශරීර වගේ 'සියුම් ශරීරයක්'... නැත්නම්, වාෂ්ප තත්වයෙන් තියන හතරමහා ධාතු කොටසක්... එහෙ මෙහෙ විය හැකියි!!! !!! !!! හැබැයි ඒ 'සියුම් ශරීරය' පවතින්නේ, accident වෙච්ච කෙනා මැරෙනකම්.. එයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතුව යනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ හතරමහා ධාතු ටික එක්රැස් කරල තියාගත්ත මානසික ශක්තිය ඇනහිටිනවත් එක්කම, ඒ හතරමහා ධාතු කොටස විසිරිලා යනවා!!! !!! !!! සියුම් ශරීරය අතුරුදහන් වෙනවා!!! !!! !!! නැතුව යනවා!!! !!! !!! එච්චරයි.

බැරිවෙලා වත් ඒ 'සියුම් ශරීරය' එහෙම අතුරුදහන් නොවුණොත්, ඒ මැරිච්ච එකාගෙන් හැදිච්ච භූතයෙක් - පෙරේතයෙක් මොකෙක්හරි මිසක්, 'මනෝකායක්'.. 'astral bodyයක්'.. හෝ 'ගන්ධබ්බ බම්බුවක්'.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, දැන් කාලෙ මැරෙන මිනිස්සුන්ගෙන් හැදෙන්නෙම භූතයන් - පෙරේතයන් පෙරේතියන් නිසා, (නිරිසතුන් / තිරිසන් සතුන් හැදුණේ නැත්නම් විතරක්) ඔය උඹල දැකල තියන photo & video වලට අහුවෙල තියන තරමක් අහුවෙලා තියෙන්නේ, භූත - පෙරේත කොට්ඨාශ වල සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට සමාධිය දියුණු කරගත්ත උදවියට ඒ සත්වයන් camera මොකුත් නැතුව පියවි ඇහින්ම දකින්නත් හැකියි!!! !!! !!! තොපිටත් කුණුහරුප වැඩ කර කර කාලෙ කන්නෙ නැතුව ඉක්මණට රහත්වෙලා / නිවන් දැකලා හිටපිය කියන්නේ, තොපෙන් තව එවුන් හැදුණොත්, ඒත් හැදෙන්නෙ පෙරේතයන් - පෙරේතියන්.. තිරිසන් සතුන්.. නැත්නම් නිරිසතුන්.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21281564, member: 31903"] මං දාපු post එකක ලිව්ව දේවල් දැකල FB එකේ කෙනෙක් මගෙන් "[COLOR="DarkRed"][B]'gandabbayek' nedda??[/B][/COLOR]" කියල ඇහුව. :) ඉතිං මං "නෑ!!" කිව්ව. ඒ පාර එයා "[COLOR="darkred"][B]ehenam ahanna lebenne eka eka kathawala, operation theater waladi pawa rogiya ihala idan siduwana siyalla balan unna kiyla. e mokadda etakota?[/B][/COLOR]" කියලයි.. "[COLOR="darkred"][B]man ahana de therenawa neda? astral body 1k gena kiyawenne, shareeren iwath wenwa kiyla, eka etthakda? wenne kohomada?[/B][/COLOR]" කියලයි.. තව ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුව. :) ඉතින් මං ඒවටත් පිළිතුරු දුන්න. හැබැයි මේ ඇවිල්ල ඔහෙල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ!!! :D අනික ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුත් ඇවිල්ල, තාම කිසිම කෙනෙක් දන්නෙ නැති.. මේ වෙනකම් මං කොහෙවත් ලියල publish කරලත් නැති.. ඉදිරියෙදි 'Main Thread එකට' ලියන්න හිතාගෙන ඉන්න.. දේවල්. ;) :D ඒ නිසා කට්ටියටම බලාගන්න ඒ 'පිළිතුරු ලිපිය' මෙහෙම ප්‍රසිද්ධ කරන්න හිතුණා. :) :) ------ [SIZE="4"]සංසාරගත සත්වයෝ කාගේත් 'පදනම' (foundation එක), කාලයෙන් කාලයට ලෝකයේ පහළවන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට හෙළිදරව් කරන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියයි!!! !!! !!! එනම් 'විද්‍යුත් ශක්තිය (නාම) උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියේ (විඥාණ) පැවතීමත් - විද්‍යුත්චුම්බක ශක්තිය උපකාරයෙන් විද්‍යුත් ශක්තියේ පැවතීමත්' කියන ස්වභාවික විද්‍යාත්මක සිදුවීමයි!!! !!! !!! ඒ 'විද්‍යුත් ශක්තියත්' (නාම) 'විද්‍යුත්චුම්බක ශක්තියත්' (විඥාණ) දෙකේ කතන්දරයට 'හතරමහා ධාතු' (රූප) සම්බන්ධ වන්නේ විද්‍යුත් ශක්තිය යනු මාධ්‍යයකින් තොරව හිස් අවකාශයේ පැවතිය හැකි දෙයක් නොවන නිසයි!!! !!! !!! ඉතිං, සරළවම දැක්වුවොත් 'සංසාරගත සත්වයෙක්ය' කියන්නේ, 'මනස' කියල හඳුන්වන හතරමහා ධාතු (සජීවී සෛල) වලින් හැදුණු සංවෘත පරිපථයක් උපකාර කරගෙන විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙවී තියන සිදුවීමකට තමයි!!! !!! !!! එහෙම හැදෙන සත්වයෙක්ගෙ 'හිත' හැටියට තියෙන්නේ විද්‍යුත් ශක්තිය තමයි!!! !!! !!! ඒ සත්වයන්ට බාහිර පරිසරයෙ තියන දේවල්.. රූප - සද්ද - ගන්ධ - රස සහ ස්පර්ශ කියන දේවල්.. දැනගන්න ලැබෙන්නෙත් උන්ට ලැබිල තියන ඇස - කණ - නාසය - දිව සහ කය කියන ආයතන වලින් ඒ ඒ රූපයට / සද්දයට / ගඳ - සුවඳට / රසට / පහසට අනුව සකස්වෙන නොයෙකුත් නොයෙකුත් ආකාරයේ විද්‍යුත් තරංග හැටියට තමයි!!! !!! !!! එතකොට, උන්ගෙ 'මතකය' හැටියට එක්රැස් වෙන්නෙත් උන්ගෙ මනස කියන ආයතනවල 'ගබඩා වෙන' ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! තව උන්ට සැරින් සැරේට හිතෙන - මතක්වෙන දේවල්.. 'අරමුණු'.. හැටියට තියෙන්නෙත් ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! අන්තිමට සත්වයන් ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනගන්නේ, නැත්නම් සත්වයන්ට ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනෙන්නේ (sense වෙන්නේ), ඒ ඒ විද්‍යුත් තරංගවල වෙනස්වීම් අනුව වෙනස්වෙන උන්ගෙ මනස කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල වෙනස්වීම් මගින් තමයි!!! !!! !!! එතකොට, ඔය සත්වයන්ගෙ මනස කියන ආයතන වල සිද්ධවෙන ක්‍රිකාරීත්වයේ තියන මූලික ලක්ෂණය, සත්වයෙක් යම් යම් දේවල් හිතන්න හිතන්න.. සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න.. ඊට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග වල විශාලත්වය වැඩිවීම (කර්ම රැස්වීම / භවයක් ගොඩනැගීම) තමයි!!! !!! !!! ඒකෙ භයානකම ලක්ෂණය උන් යම් යම් දේවල් දිගින් දිගට (පැල් බැඳගෙන) හිතන්න / මතක්කරන්න / කල්පණා කරන්න තියාගත්තාම, ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග අසීමාන්තිකව වර්ධනය වීමයි.. නැවත නැවත හිතීම / මෙනෙහි කිරීම අතහැර දැම්මත් ඒ ගොඩනැගිච්ච තරංග වල විශාලත්වය මුලින්ම තිබුණු මට්ටමට අඩුවීමට මහා කාලයක් ගතවීමයි.. තමයි!!! !!! !!! අවසාන වශයෙන් ජීවත්ව සිටින සත්වයෙක් මැරෙනකොටම තව සත්වයෙක් උපදින කතන්දරයට / 'සංසාර පැවැත්මට' හේතුවෙන්නෙත්, ජීවත්ව සිටින සත්වයා මැරෙනකොට උගේ මනසේ ගොඩනැගෙන - ගොඩනැගිලා තියන විද්‍යුත්චුම්බක තරංගවල ශක්තිය (භවය / කර්ම ශක්තිය) නිසා, අලුතෙන් හැදෙන සත්ව ඇඟක මනස කියන ආයතනයේ අමුතුවෙන්ම විද්‍යුතය ප්‍රේරණය (induce) වීමයි... ඒ විද්‍යුත් තරංග හැටියට තියන ජීවත්ව සිටින සත්වයාගේ 'සම්පූර්ණ මතකයම' අලුත් සත්වයාට පිටපත් (copy) වීමයි... තමයි!!! !!! !!! [SIZE="3"][COLOR="Red"]**[/COLOR] මේ ලෝකයේ සිටිය - ඉන්න තරමක් මහා විද්‍යාඥයෝ / දාර්ශනිකයෝ / විශාරධයෝ / ආචාර්ය - මහාචාර්යයෝ මොකෙක්වත් නොදන්න ඔය 'ඇත්තම ඇත්ත කතන්දරය' බුද්ධ දේශණා විදර්ශණා කර කර බලලා එහෙම්පිටින්ම අල්ලගෙන.. අංශුවෙන් අංශුවට දිගහැරලා.. අන්තර්ජංජාලයේ ප්‍රසිද්ධ කරලා.. මේ වෙනකොට සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! කැමති අය ඉන්නව නම් බලන්න. වැඩි ආරක්ෂාවට මෙහෙම තැන් තුන හතරකම දාල තියෙන්නේ ඒ එකම 'Main Thread' එකේ posts තමයි. පලකළ දිනය (posted date) අනුව අනුපිළිවෙලින් බලන්න. 1) [url]https://dpk19700416.wordpress.com[/url] 2) [url]http://dpk19700416.blogspot.com[/url] 3) [url]http://mamainnekoheda.blogspot.com[/url][/SIZE] දැන් යමු ප්‍රශ්නෙට. මෙන්න මෙහෙමයි වැඩේ. සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන වල ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල සිදුවෙන වෙනස් වීම් මගින් බව ඔහෙල දැන් දැනගත්ත නේ?? [COLOR="red"]**[/COLOR]{භාග්‍යවතුන්වහන්සේ "[COLOR="Navy"][B]විජානාතීති ඛො භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති[/B][/COLOR]. ([COLOR="Blue"]දැනගන්නවා.. විශේෂයෙන් දැනගන්නවා.. කියන අර්ථයෙන් විඥාණය යයි හඳුන්වමි!![/COLOR])" කියලා පැහැදිළි කරල තියෙන්නෙ ඔන්න ඔය case එක තමයි!!! !!! !!! :) } එතනදි සත්වයන්ට ඒ දැනගනිල්ල 'ඇහැ - කණ - නහය - දිව - හම' කියන ආයතන 5ම නැතත් 'මනසක්' [COLOR="Red"]**[/COLOR]{basic ම 'සත්ව කයක්' නැත්නම්, සජීවී සෛල වලින් හැදුණු ring circuit එකක්} විතරක්ම තිබුණත් ඒකෙ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් උනත් කරගන්න පුළුවන් උනාට, උන් ස්වභාවයෙන්ම (by default) දැනගන්න යොමුවෙලා / හුරුවෙලා / පුරුදුවෙලා තියෙන්නේ, ඇහැ - කණ - නහය - දිව - හම කියන ආයතන වලින් හැදෙන විද්‍යුත් සංඥා / electrical signals වලින් මනසේ විද්‍යුත් තරංග වෙනස්වෙන කොට ඊට අනුරූපව වෙනස්වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් තමයි!!! !!! !!! ඒත් උන්ට පුහුණු වුණොත්... පළපුරුද්ද ඇතිකරගත්තොත්... 'විශේෂ ඥාණ' හදාගත්තොත්... ;) ඇහැ - කණ - නහය මොකක්වත් නැතුව මනසින් විතරක් බාහිර පරිසරයෙ තියන ඕනෙම දෙයක් දැනගන්නත් හදාගත හැකියි!!! !!! !!! හැබැයි වැඩේ තියෙන්නෙ, මේ මිනිස්සු කියන සත්තුන්ට උන් කකා.. බිබී.. නටනටා.. දසකතා කොර කොර.. ගතකරන ජීවිත වලදි නම් ඕක කීයටවත් කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව / විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර (electromagnetic fields) ලොකුයි. ඒවාට පොඩි පොඩි වෙනස්කම් (variations) දැනෙන්නෙ / detect වෙන්නේ නෑ!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{ලොකු ගෝසාවක් තියන තැනක කතාකරාට ඇහෙන්නෙ නැහැ වගෙයි.} ඒ නිසා ඒ හැකියාවල් හදාගන්න හිතන්නවත් පුළුවන් වෙන්නේ, සමත භාවනාවෙන් හිත තැන්පත් කරගෙන පළවෙනි ධ්‍යාන - දෙවැනි ධ්‍යාන අනුපිළිවෙලින් හිත සමාධිගත කරගත්තු කෙනෙකුට විතරයි!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{කතාකරන දේ හොඳට ඇහෙන්න නම් ගෝසාවක් නැති තැනක්.. නිහඬ තැනක්.. වෙන්න ඕනෙ නෙව?} එහෙම හතරවෙනි ධ්‍යාන මට්ටම හොඳටම දියුණු කරගත්ත කෙනෙක් සීරු මාරුවෙන් බාහිර පරිසරයට අවධාණය යොමු කළොත්, අන්න එයාට බාහිර පරිසරයෙ තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර (fields) වල වෙනස්කම් කෙලින්ම දැනෙන්න (sense වෙන්න / detect වෙන්න) පටන්ගන්නවා!!! !!! !!! සමාධිය දියුණු වෙන්න වෙන්න.. හැකියාව වර්ධනය වෙන්න වෙන්න.. 'වෙන අයගෙ හිත් දකින්න හැකියාව' (පරචිත්ත විජාණන ඥාණය) - 'දුර තියන දේවල් අහන්න / දකින්න හැකියාව' (දිබ්බ සෝත / දිබ්බ චක්ඛු ඥාණ) [COLOR="red"]**[/COLOR]{දුර ඉන්න සත්වයො අහන / දකින දේවල් උන්ගෙ fields හරහා දැනගන්න එක තමයි ඔතනදි වෙන්නෙ!!!} ලැබෙනවා!!! !!! !!! තව try කළොත්, තමන් විශේෂිත ක්ෂේත්රයක් (unique field එකක්) ගොඩනගාගෙන, ඒක අහස සීමාව දක්වා වර්ධනය කරගෙන / අහස සීමාව දක්වා පතුරුවා ගෙන / අහස සීමාව දක්වා තමන්ගෙ වසඟයට ගෙන, ඒ field එක මගින් 'අහස සීමාව දක්වා තියන ඕනෑම දෙයක් දැනගැනීමේ හැකියාව' (ආකාසානංචායතන)... හෝ, ඒ field එක සීමාවක් නැතුව තමන්ට පුළුවන් උපරිමයටම වර්ධනය කරගෙන / අනන්ත විශ්වයම තමන්ගෙ වසඟයට ගෙන, ඒකෙන් 'මුළු විශ්වයේම තියන දේවල් දැනගැනීමේ හැකියාව' (විඥාණංචායතන)... උනත් ලබාගන්න පුළුවන්!!! !!! !!! තව ඕනෙ නම්, තමන් විශේෂිත ක්ෂේත්රයක් (unique field එකක්) ගොඩනගාගෙන, තමන්ගෙ ඇඟේ තියන හතරමහා ධාතු වල අණුක බන්ධන.. පරමාණුක බන්ධන.. ඔක්කොම යටපත්වෙන ගාණට ඒ field එකේ ශක්තිය වර්ධනය කරගෙන, 'ඇඟ' අරගෙන ඕනෙ දිහාවක යන්න.. ඕනෙ විදියකට ඉන්න.. ඕනෙ දෙයක් කරන්න.. (එකසැරේ ගොඩක් තැන්වල එක එක විදියට පේන්න ඉන්න / එකසැරේ ගොඩක් තැන්වල එකම විදියට පේන්න ඉන්න / උඩින් යන්න / තාප්ප - බිත්ති හරහ යන්න / වතුරෙ ඇවිදින්න / පොළවෙ කිමිදෙන්න / ලොකුවෙන්න / පොඩිවෙන්න වගේ ඕනෙ පුකක්) උනත් පුළුවන්!!! !!! !!! එතකොට, හිත සමාධිගත කරගෙන පුහුණුවෙලා කලයුතු මේ සමහරක් දේවල්, සමහරුන්ට.. සමහරක් වෙලාවට.. කිසිම සමාධියක් නැතුව, කිසිම පුහුණුවකුත් නැතුව, අහම්බෙන් සිද්ධවෙන්නත් පුළුවන්!!! !!! !!! මොළේට හානියක් නොවෙන්න / මොළේ මැරෙන්නෙ නැතිවෙන්න මුළු ඇඟම අක්‍රිය / අකර්මණ්‍ය වෙන විදිය ලොකු අණතුරකට මුහුණපාපු කෙනෙකුට ඒ වගේ අත්දැකීමක් ලැබෙන්න තියන ඉඩකඩ ගොඩාක් වැඩියි!!! !!! !!! අපි හිතමු කෙනෙක් එහෙම රාජකීය accident එකකට මුහුණදීලා, එයාගෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් මනසට යැවෙන electrical signals ඔක්කොම temporarily suspend වුණා!!! shock එක නිසා ඒ වෙනකොට එයාගෙ මනසෙ ගොඩනැගිල තිබුණු field එකත් එහෙම්පිටින්ම collapse වුණා!!! කියල. එතකොට වෙන්නෙ කිසිම පළපුරුද්දක් / හුරුවක් නැතුව.. මෙලෝ දෙයක් දන්නෙත් නැතුව.. එක පාරටම හිත සමාධිගතවුණා වගේ වැඩක් තමයි!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{මිනිස්සු ලොකු accident වලට මුහුණදීල සිහිය ආවයින් පස්සෙ මෙලෝ දෙයක් මතක නැති තුෂ්නිම්භූත පොරවල් / අලුත ඉපදිච්ච 'බබාල' වෙන්නෙ එහෙම උනාම තමයි. එයාලට ඒ සමාධිය ගැන කිසිම පළපුරුද්දක් / හුරුවක් නැති නිසා.. ඒ situation එක ගැන මොකුත් දන්නෙත් නැති නිසා.. ආයෙ normal වෙන්න / සමාධියෙන් මිදෙන්න හම්බවෙන්නේ නෑ!!! මොකක්හරි වෙලා නැවත එයාලටම මතකය recall උනොත් මිසක්, නැත්නම් එයාලව ආයෙ normal කරගන්න 'අ'යනු 'ආ'යනු / 'A B C D' / '0 1 2 3 4' ඉඳලම පටන්ගන්න වෙනවා.} එහෙම කෙනෙක් operation theater එකක ඇඳක් උඩ තියාගෙන කට්ටිය වටවෙලා එයාට ලොකු වැඩක් දෙන වෙලාවක එයාගෙ මනස වැඩිපුරම subject වෙන්නේ, එයාගෙ වටේම ඉන්න කට්ටිය එකම දෙයක් දකින එකෙන්... එයාට තරමක් ඉහලින් ඉඳන් එයාගෙ දිහාව බලාගෙන ඉන්න එකෙන්... ඒ ඒ උදවියගෙ හිත්වල ගොඩක් දුරට සමානව ඇතිවන fields වලට තමයි!!! එතකොට ඉතිං එයාට ඒ fields වලින් දැනෙන දේ click වෙන්නෙ / තේරෙන්නෙ හරියට, එයාම උඩින් ඉඳන් එයාගෙ දිහා බලං ඉන්නවා වගේ තමයි!!! !!! !!! ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!! අනික තව සමහරු ඒ situation එක quickly learn කරනවා!!! නැත්නම් ඒ situation එකට quickly adopt වෙනවා!!! අන්න ඒ වගේ උදවිය නම් උඩ ඉඳන් තමන්ගෙ දිහාව බලාගෙන ඉන්නවටත් වඩා දේවල් 'දකිනවා'!!! !!! !!! එහෙම කෙනෙක් එයාලගෙ ගෙවල් පැත්තට ගිහින් ගෙදර අයව දැක්ක seen එකක් ගැන කියල තිබුණ case එකක් මං ගොඩ කාලෙකට කලින් පත්තරෙන් දැක්කා!!! එතනදි, ගෙවල් පැත්තට යන කෙනෙක්ගෙ field එකට connect උනා නම්.. එහෙම කෙනෙක්ගෙ field එක sense වෙන්න ගත්ත නම්.. අනිවාර්යයෙන් 'තමන්ම ගෙදර ගිහිං බලාගෙන ආව' වගේ වෙනවා තමයි!!! !!! !!! ඒකත් එච්චර ගණන්ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!! හැබැයි වැඩේ තියෙන්නෙ, ඔහොම 'බල බල ඉන්න' වෙලාවට ආයෙ බැරිවෙලාවත් ඇහැ - කණ - නහය - දිව - හම set එකෙන් මනසට electrical signals එන එක resume උනොත්, හුටුස් ගාල සමාධිය නැතුව ගිහින් පොර ආයෙ back to normal වෙනවා!!! !!! !!! එකපාරටම ඇදගෙන ඇවිත් 'ඇඟට එබුවා' වගේ වෙනවා!!! !!! !!! අම්බානට රිදෙන්නත් ගන්නවා!!! ඇයි ඇඟ චප්ප වෙච්ච ඒවා.. ඇට කටු කැඩිච්ච බිඳිච්ච ඒවා.. තුවාල වෙච්ච ඒවා.. ඔක්කොම දැනෙන්න ගන්නවා නෙව? :D තව එකම එක case එකකුත් තියනවා!!! ඒ, සත්වයන් by default හුරුවෙලා තියන electrical signals පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවේ ඉඳල electromagnetic field එක පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, ආයි electromagnetic field එක පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවෙ ඉඳල electrical signals පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, කිසිම දෙයක් sense නොවෙන.. total blackout එකක් තියන.. අවස්ථාවකුත් පහුකරන්න වෙනවා!!! !!! !!! ඔය ඔහොම case ගැන කියන උන්දලා හුඹහක් අස්සෙන් ගියා... බිංගෙයක් අස්සෙන් ගියා... කිය කියා කියල තියෙන්නෙ අන්න ඒ blackout වෙන එක ගැන තමයි!!! !!! !!! :D :D ඊළඟට, මාත් ඔය බරපතළ / මාරාන්තික accident වලට මුහුණ දීපු අයගෙ ඇඟවල් වලින් 'කවුරුහරි කෙනෙක්' නැගිටලා යන හැටි.. ඈතට දුවන හැටි.. දුවල හැංගෙන හැටි.. internet එකෙන් දැකල තියනවා!!! ඒවා 'කොම්පියුටර් ජිල්මාට්' ද?? 'Graphic නිර්මාණ' ද?? කියලනම් දන්නෙ නෑ!!! !!! !!! :P ඒත් ඒ ඇත්තටම සිදුවෙන්න බැරි දේකුත් නෙවෙයි!!! !!! !!! හැබැයි එහෙම වෙනවනම් වෙන්න ඕනෙ මෙහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, වෙන්න පුළුවන් එකම දේ මෙච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවගේ වෙලාවල් වල ඇඟ එහෙම්පිටින්ම චප්ප චොරොප්පන් වෙලා ගියත් ඔලුගෙඩිය චප්පවුණේ නැත්නම් සත්වයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතිවෙන්න / නතර වෙන්න ටික වෙලාවක් ගතවෙනවා!!! ඒ වගේම, ඒ අවස්ථාවට මුහුණ දුන්න සත්වයත් ගොඩාක් කලබල වෙලා.. බය වෙලා.. එතනින් ගැළවෙන්න උත්සාහ කරනවා!!! ඒත් ඇඟ ක්‍රියාකාරී නෑ. ඒ හන්ද ඒක එහෙ මෙහෙ වෙන්නේ නෑ!!! එහෙමෙහෙ කරගන්න ඉර්දී බල ඇත්තෙත් නෑ!!! [COLOR="red"]**[/COLOR]{මේ ඉන්න තරමක් උන්දලා ඔක්කොම 'ඉර්දී බල' හදාගත්ත එවුන් නෙවෙයි නෙව?? අනික ඉර්දී බල හදාගෙන තිබුණත් ඒ වගේ වෙලාවක වැඩක් වෙයිද දන්නෙ නෑ. ඇඟ damage උනොත් ඒ power එකත් පට් පට් ගාල exhaust වෙනවා!!! !!! !!!} ඒත් බයවෙච්ච කලබල වෙච්ච සත්වයාගේ හිතේ වේගෙට / මානසික ශක්තියට, බොහෝම සුළු හතරමහා ධාතු කොටසක්... භූත - පෙරේත සත්වයන්ට තියන ශරීර වගේ 'සියුම් ශරීරයක්'... නැත්නම්, වාෂ්ප තත්වයෙන් තියන හතරමහා ධාතු කොටසක්... එහෙ මෙහෙ විය හැකියි!!! !!! !!! හැබැයි ඒ 'සියුම් ශරීරය' පවතින්නේ, accident වෙච්ච කෙනා මැරෙනකම්.. එයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතුව යනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ හතරමහා ධාතු ටික එක්රැස් කරල තියාගත්ත මානසික ශක්තිය ඇනහිටිනවත් එක්කම, ඒ හතරමහා ධාතු කොටස විසිරිලා යනවා!!! !!! !!! සියුම් ශරීරය අතුරුදහන් වෙනවා!!! !!! !!! නැතුව යනවා!!! !!! !!! එච්චරයි. බැරිවෙලා වත් ඒ 'සියුම් ශරීරය' එහෙම අතුරුදහන් නොවුණොත්, ඒ මැරිච්ච එකාගෙන් හැදිච්ච භූතයෙක් - පෙරේතයෙක් මොකෙක්හරි මිසක්, 'මනෝකායක්'.. 'astral bodyයක්'.. හෝ 'ගන්ධබ්බ බම්බුවක්'.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් කාලෙ මැරෙන මිනිස්සුන්ගෙන් හැදෙන්නෙම භූතයන් - පෙරේතයන් පෙරේතියන් නිසා, (නිරිසතුන් / තිරිසන් සතුන් හැදුණේ නැත්නම් විතරක්) ඔය උඹල දැකල තියන photo & video වලට අහුවෙල තියන තරමක් අහුවෙලා තියෙන්නේ, භූත - පෙරේත කොට්ඨාශ වල සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට සමාධිය දියුණු කරගත්ත උදවියට ඒ සත්වයන් camera මොකුත් නැතුව පියවි ඇහින්ම දකින්නත් හැකියි!!! !!! !!! තොපිටත් කුණුහරුප වැඩ කර කර කාලෙ කන්නෙ නැතුව ඉක්මණට රහත්වෙලා / නිවන් දැකලා හිටපිය කියන්නේ, තොපෙන් තව එවුන් හැදුණොත්, ඒත් හැදෙන්නෙ පෙරේතයන් - පෙරේතියන්.. තිරිසන් සතුන්.. නැත්නම් නිරිසතුන්.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom