Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒපාර Janith මගේ blog / threads බලලා, "මේකෙ බාවනා වක් හෝ කමටහනක් හෝ වෙන යම් ඔබ ඉදිරිපත් කරන direct ප්රතිපදාව හොයාගන්න අමාරුයි .විස්තර ගොඩාක් තියේ නෙ.මට කෙලින්ම අදාල ලිපිය යොමු කරන්න පුලුවන් ද??" කියල අහලා තිබුණා...

ඕකෙ තියෙන්නෙ ඔහෙට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම එවුන්ට තම තමන් කොච්චර try කලත්.. භාවනා කලත්.. අවබෝධ කරගන්න බැරි, තම තමන් දැනගතයුතු වැදගත්ම කොටස තමයි!!! !!! !!!

ඒ ඔක්කොගෙම සාරාංශය,

මේ අපේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ විද්යුතය විද්යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! ඒකෙ ගන්න කියල කිසිම වැදගත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොම අල්ලලා දාන්න!!! !!! !!! ඔක්කොම 'අතහැරලා' දාන්න!!! !!! !!!

හැබැයි සංසාර පැවැත්ම කියන එකෙන් අපේ මතකයට copy වෙලා / පිටපත්වෙලා තියන තඩී අතීත මතකය ගැන නොදැන හිටියොත්.. ඒකට රැවටිලා, ඒ මතකයේ තියන දේවල් කර කර - කිය කිය, ඒකෙ තියන දේවල් වලට මුහුණ දිදී, තමන් සංසාරෙ ඇවිල්ලයි කියල රැවටුනොත්.. 'අතහැරල' ඉන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉබේම 'පැටලිලා' (ඇදිලා / ගහගෙන) යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මුලින්ම ඒ 'අතීත මතකය' ගැන දැනගෙන.. ඒවා තමන්ගෙ නෙවෙයි බවත් දැනගෙන.. මුළාවෙන් මිදී සිටිය යුතුයි!!! !!! !!!

ඊළඟට වෙන වෙන සත්වයන් දුකට පීඩාවට පත්වෙන දේවල් කළොත් උන්ගෙ හිත්වල පීඩාව magnetically තමන්ට කෙළින්ම බලපාලා, කොහොමත් 'පැටළිලා' (ඇදිල / ගහගෙන / විසිවෙලා) යන නිසා, ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සියලු පව් / පාපකර්ම වලින් අනිවාර්යයෙන් වැළකිය යුතුයි!!! !!! !!!

අන්තිමට මැරෙන්න වැටිච්චාම කොහොමත් අපේ හිත්වල stability එක නැතුව ගිහිං වැඩේ කචල් වෙන නිසා, මැරෙන්න කළින් 'නිවණ' දැකලා සිටිය යුතුයි!!! !!! !!! එච්චරයි.   (තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති.  )

ඔය ටික විශ්වාසයෙන් පිළිඅරන්, කාටවත් වදයක් වාතයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන අතරේ 'නිවනත්' දැකගත්තා නම්, ඔහෙල අනිවාර්යයෙන් පිරිණිවන් පානවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** {දැන් මං කරගෙන යන්නේ, ඔය ටික නොකර වෙන කුණුහරුප වැඩ කර කර ඉන්න උන්දලාට සිද්ධවෙන දේවල් පෙන්නන එක විතරයි!!! !!! !!!    }

[QUOTE="Damith Kariyawasam, post: 21356510, member: 31903"] ඒපාර Janith මගේ blog / threads බලලා, "මේකෙ බාවනා වක් හෝ කමටහනක් හෝ වෙන යම් ඔබ ඉදිරිපත් කරන direct ප්රතිපදාව හොයාගන්න අමාරුයි .විස්තර ගොඩාක් තියේ නෙ.මට කෙලින්ම අදාල ලිපිය යොමු කරන්න පුලුවන් ද??" කියල අහලා තිබුණා... [SIZE="4"]ඕකෙ තියෙන්නෙ ඔහෙට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම එවුන්ට තම තමන් කොච්චර try කලත්.. භාවනා කලත්.. අවබෝධ කරගන්න බැරි, තම තමන් දැනගතයුතු වැදගත්ම කොටස තමයි!!! !!! !!! :) :) ඒ ඔක්කොගෙම සාරාංශය, මේ අපේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ විද්යුතය විද්යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! ඒකෙ ගන්න කියල කිසිම වැදගත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොම අල්ලලා දාන්න!!! !!! !!! ඔක්කොම 'අතහැරලා' දාන්න!!! !!! !!! හැබැයි සංසාර පැවැත්ම කියන එකෙන් අපේ මතකයට copy වෙලා / පිටපත්වෙලා තියන තඩී අතීත මතකය ගැන නොදැන හිටියොත්.. ඒකට රැවටිලා, ඒ මතකයේ තියන දේවල් කර කර - කිය කිය, ඒකෙ තියන දේවල් වලට මුහුණ දිදී, තමන් සංසාරෙ ඇවිල්ලයි කියල රැවටුනොත්.. 'අතහැරල' ඉන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉබේම 'පැටලිලා' (ඇදිලා / ගහගෙන) යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මුලින්ම ඒ 'අතීත මතකය' ගැන දැනගෙන.. ඒවා තමන්ගෙ නෙවෙයි බවත් දැනගෙන.. මුළාවෙන් මිදී සිටිය යුතුයි!!! !!! !!! ඊළඟට වෙන වෙන සත්වයන් දුකට පීඩාවට පත්වෙන දේවල් කළොත් උන්ගෙ හිත්වල පීඩාව magnetically තමන්ට කෙළින්ම බලපාලා, කොහොමත් 'පැටළිලා' (ඇදිල / ගහගෙන / විසිවෙලා) යන නිසා, ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සියලු පව් / පාපකර්ම වලින් අනිවාර්යයෙන් වැළකිය යුතුයි!!! !!! !!! අන්තිමට මැරෙන්න වැටිච්චාම කොහොමත් අපේ හිත්වල stability එක නැතුව ගිහිං වැඩේ කචල් වෙන නිසා, මැරෙන්න කළින් 'නිවණ' දැකලා සිටිය යුතුයි!!! !!! !!! එච්චරයි. :) :) (තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති. ;) ) ඔය ටික විශ්වාසයෙන් පිළිඅරන්, කාටවත් වදයක් වාතයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන අතරේ 'නිවනත්' දැකගත්තා නම්, ඔහෙල අනිවාර්යයෙන් පිරිණිවන් පානවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) [COLOR="Red"]**[/COLOR] {දැන් මං කරගෙන යන්නේ, ඔය ටික නොකර වෙන කුණුහරුප වැඩ කර කර ඉන්න උන්දලාට සිද්ධවෙන දේවල් පෙන්නන එක විතරයි!!! !!! !!! :D :D :D }[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom