Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා, මේ post එකට කලින් ජූලි 31 හා අගෝස්තු 2 දාල තියන posts බැලුවෙ නැත්නම් බලල ඉන්න.

ඊළඟට, මේ සංසාර කතාවේ 'අනාත්ම' නැත්නම් 'අනාත්මයි' කියලා තව කාට කාටත් අමතකවෙච්ච වැදගත්ම වැදගත් කාරණාවකුත් තියනවා!!! !!! !!! ඒකෙ සරලතම තේරුම නම් 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එක තමයි!!! !!! !!! හැබැයි, ඒක 'මේ හැදිච්ච / සකස්වෙච්ච ජීවිත අපිට ඕනෙ විදියට පවත්වගෙන යන්න බෑ!!!'... 'මේ ජීවිතවල සිද්ධවෙන දේවල් අපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධවෙන්නෙ නෑ!!!'... 'දාන මාන දීලා - පින් කරලා - සිල් රැකලා මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්නත් බෑ!!!'... කියන ඔක්කොටම එක විදියට වලංගුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතනිනුත් අපට වඩාත්ම වැදගත්ම වෙන්නේ, දාන මාන දීලා.. පින් කරලා.. සිල් රැකලා.. මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බෑ!!! කියන එක තමයි!!! !!! !!!

මේ.. මෙව්ව කියනකොට නම් හුඟ දෙනෙක් හිතනව ඇත්තෙ, 'මං දන් දෙනවට.. පිං කරනවට.. සිල් රකිනවට.. කැමති නැති එකෙක්!! විරුද්ධ එකෙක්!! පන්සල් පාලුවෙක්!!' කියල එහෙම වෙන්න ඇති!!! !!! !!!  හැබැයි එහෙම හිතුවොත් ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මං ඔය පිළිම වලට වඳින... පිළිම වලට මල් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් පූජ කොරන... චෛත්‍ය වටේ මල් - පළතුරු - හට්ටි - මුට්ටි ගොඩගහන... චෛත්‍ය වලට රෙදි අන්දන... ගස්වලට වඳින... ගස්වලට වැටවල් ගහන... කුණුහරුප වැඩ වලට එහෙම නම් ප්‍රසිද්ධියේම දෙසනවා තමයි!!! !!! !!!  ඒ එව්ව ඇවිල්ලා සත 5ක වත් පිණක් හම්බවෙන්නෙ නැති.. එව්ව කොරන එකෙන් කරන / කරවන එවුන් ඔක්කොටම කෙළවෙන.. අමු තිත්ත කුණුහරුප වැඩ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට, ඔය දාන මාන දීම - සිල් රැකීම එහෙමත් මං promote කරන්නෙ නැත්තේ... ඒ දේවල් වලට මං කිසිම තැනක් දෙන්නෙ නැත්තේ... මේ මහා භයානක සංසාර පැවැත්මේදී ඒ දේවල් වලින් ඔහෙල හිතං ඉන්න විදිය පලක් ප්‍රයෝජනයක්.. සෙතක් සාන්තියක්.. අත්නොවෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, ඔය වැදගත්ම වැදගත් කාරණාව.. මුළු සංසාර පැවත්මම 'අනාත්මයි' කියන බව.. දාන මාන දීල - පින් කරල - සිල් රැකල මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බැරි බව.. දන්නෙ නැති අද කාලෙ එවුන්, දාන මාන දීලා... හිතෙන හිතෙන විදියෙ පූජාවල් / වන්දනාවල් කරලා... 'whole sale එකේ' දෙවි මිනිස් සැප ලබන්න හිතාගෙන හිටියාට, භාග්‍යවතුන්වහන්සේ, "පව් කර කර ඉඳලා දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියලා කල්තියාම කියන්න බැරි සිදුවීමක්!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!" කියලා, සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය කල් තියාම කියල තියනවා!!! !!! !!!

පැහැදිළි කිරීම

1) "පව් කරකර ඉඳල දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියල කල්තියා කියන්න බෑ!!"

සත්වයෙක් මැරෙනකොට සිද්ධවෙන්නෙ යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සෙන (ආශ්‍රව ක්‍රියාත්මක වෙන) සිදුවීමක් තමයි!!! එතකොට මොන මොන දේවල් මතක්වෙයිද?? කොයි කොයි දේවල් වල හිත බැහැගනීද / පැටලෙයිද?? (loop වෙයිද??) කියලා කල්තියා කියන්න බෑ!!! ඒ මතක්වෙන දේවලුයි.. ඒවයි හිත බැහැගන්න / පැටලෙන ප්‍රමාණයයි.. අනුව තමයි භවය ගොඩනැගීම (electromagnetic field එක build-up වීම) සිද්ධවෙන්නෙ!!! ඒ ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට අනුව තමයි ඊළඟට හැදෙන ජීවිතය මොකද්ද?? කොයි මට්ටමේ එකක්ද?? කියන එක තීරණය වෙන්නෙ!!! මෙතනදි හුඟාක් වෙලාවට වෙන්නෙ පොඩියට තිබුණු භව ලොකුවෙන එක / ශක්ති ප්‍රමාණය වැඩිවෙන එක තමයි!!! !!! !!! එතකොට පින්වත් සිල්වත් මනුස්සයන්ගෙන් නිරිසත්තු / තිරිසන් සත්තු හැදෙනවා!!! !!! !!! නැත්නම්, පින් කර කර ඉඳල අපාගත වෙනවා!!! !!! !!! ඒ වගේම, බොහෝම කළාතුරකින්.. අහම්බෙන්.. ලොකුවෙලා තිබුණු භව කුඩාවෙන එකත් මෙතනදි සිද්ධවෙන්න පුළුවන්!!! එතකොට දුස්සීල පව්කාර මනුස්සයන්ගෙන් දෙවිවරු / බ්‍රහ්මවරු හැදෙන්න පුළුවන්!!! නැත්නම්, පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නත් පුළුවන්!!! !!! !!!

2) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!"

මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට ඉහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! නිරිසත්තු මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! තිරිසන් සත්තු මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම මනුස්සයො හැදෙනවා!!! ඒ මනුස්සයො පව් අකුසල් වලින් වැළකිලා හිටියොත්, මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම බ්‍රහ්මවරු හැදෙනවා!!! අන්න එහෙම පහළ මට්ටම් වල සත්වයන්ගෙන් ඉහළ මට්ටම්වල සත්වයො හැදෙන්න හැදෙන්න, අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!! !!! !!!

3) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!"

මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට පහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! බ්‍රහ්මවරු මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම මනුස්සයො හැදෙනවා!!! මනුස්සයො මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! උන් මැරුණම නිරිසත්තු හැදෙනවා!!! අන්න ඒ ලෙසට මැරෙන මැරෙන ඉහළ මට්ටම්වල සත්වයන්ගෙන් පහළ මට්ටම් වල සත්වයන් හැදෙනකොට, දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!! !!! !!!

අන්න ඒ නිසා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න මේ සියලු මනුස්සයන්ට / සංසාර පැවැත්ම නිසා හැදිල තියන මේ සියළුම මනුස්ස කියන ජාතියේ සත්වයන්ට සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් මුලින්ම.. ඉස්සෙල්ලාම.. කරන්න තියෙන්නේ, තමන්ගෙ මේ දැන් තියන මනුස්ස ජීවිතය සකස්වෙන්න / හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය ගැන හරියටම දැනගෙන... ඒ කතන්දරේදී ඇත්තටම සිද්ධවෙලා තියන දේත් හරියටම දැනගෙන... ඒ කියන්නෙ, 'තමන්ට දැන් මතක් කරගන්න බැරිවුණාට, බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!!! හැබැයි ඒ මතකයේ තියන කිසිම දෙයක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!!' කියන බව ඉතා හොඳින් දැනගෙන, කොයිවෙලේ ඒ දේවල් වලින් මොනවා සිහිවුණත් / මතක්වුණත් කිසීම ගැටළුවක් ප්‍රශ්ණයක් නොවෙන්න, 'සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයේ තියන වෙන වෙන සත්වයන්ට සිද්ධවුන දේවල් වලට.. වෙන වෙන සත්වයෝ කරපු කියපු හිතපු දේවල් වලට.. තමන් පළි නෑ!!! !!! !!! තමන් ඒවාට කලබල වෙන්න ඕනේ නෑ!!! !!! !!! තමන් ඒවාට බයවෙන්න ඕනෙත් නෑ!!! !!! !!!' කියන එක ගැන කල්තියා හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අර.. අර.. කලින් කිව්වෙ. අන්න ඒක.  'පුලුවන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න එක'... 'තමන් සංසාරෙ ආව (මීට කලින් ඉපදිලා ඉඳල තියන) කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ලැබිල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! කියන බව සහසුද්දෙන්ම දැනගැනීම'... ඒත් නැත්නම්, 'සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙන එක'... කල් ඇතුව කරගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් මෙන්න මේ ටිකත් හොඳට කියවල බලල මතක තියාගන්න.

භාග්‍යවතුන්වහන්සේ දන්දීමේ ආනිසංස ගැන කිව්වා!!! සිල් රැකීමේ ආනිසංසත් කිව්වා!!! දන් දුන්නම - සිල් රැක්කම 'උඩ යනවයි' කියලත් කිව්වා!!!  දෙවි මිනිස් සැප ලැබෙනවයි කියලත් කිව්වා!!!  ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! මොකද ඒ කිව්ව කාලෙ උන්වහන්සේ ජීවමානව වැඩසිටිය නෙව??? ??? ???   එතකොට වැඩේ හරි!!! !!! !!!  ඒ කියපු විදියටම වැඩේ සිද්ධවුනා!!! !!! !!! මිනිස්සු දන් දීල.. සිල් රැකල.. පිං කරල.. උඩ ගියා!!! !!! !!!  ඒත් දැන් උන්වහන්සේ නෑ නේ??? ??? ???  ඉතිං දැන් කතන්දරේ වෙනස්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ අනන්තයකින් එකක්.. නැත්නම් '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලා, උන්වහන්සේ කියාපු විදියට 'පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට දැන් කාලෙ ඇත්තටම සිද්ධවෙන දේ' පැහැදිළිවම කිව්වෙ!!! !!! !!!

ඊළඟට, දැන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ හැදෙන තරමක් සත්වයො හැදෙන්නෙ හිටිය මට්ටමට පහළින් කොට, මේ ඉන්න මනුස්සයො මැරුණහම ආයෙ ධර්මය අහන්න / අවබෝධ කරගන්න පුළුවන් සත්ව ජීවිතයක් හැදෙන්නෙ / ලැබෙන්නෙ නැහැ නෙව??? ??? ??? ආන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලත්, උන්වහන්සේ කියාපු විදියට පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට බොහෝම පැහැදිළිව කිව්වෙ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 22066734, member: 31903"] යාලුලා, මේ post එකට කලින් ජූලි 31 හා අගෝස්තු 2 දාල තියන posts බැලුවෙ නැත්නම් බලල ඉන්න. :) [SIZE="4"] ඊළඟට, මේ සංසාර කතාවේ 'අනාත්ම' නැත්නම් 'අනාත්මයි' කියලා තව කාට කාටත් අමතකවෙච්ච වැදගත්ම වැදගත් කාරණාවකුත් තියනවා!!! !!! !!! ඒකෙ සරලතම තේරුම නම් 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එක තමයි!!! !!! !!! හැබැයි, ඒක 'මේ හැදිච්ච / සකස්වෙච්ච ජීවිත අපිට ඕනෙ විදියට පවත්වගෙන යන්න බෑ!!!'... 'මේ ජීවිතවල සිද්ධවෙන දේවල් අපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධවෙන්නෙ නෑ!!!'... 'දාන මාන දීලා - පින් කරලා - සිල් රැකලා මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්නත් බෑ!!!'... කියන ඔක්කොටම එක විදියට වලංගුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: එතනිනුත් අපට වඩාත්ම වැදගත්ම වෙන්නේ, දාන මාන දීලා.. පින් කරලා.. සිල් රැකලා.. මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බෑ!!! කියන එක තමයි!!! !!! !!! :shocked::shocked: :( මේ.. මෙව්ව කියනකොට නම් හුඟ දෙනෙක් හිතනව ඇත්තෙ, 'මං දන් දෙනවට.. පිං කරනවට.. සිල් රකිනවට.. කැමති නැති එකෙක්!! විරුද්ධ එකෙක්!! පන්සල් පාලුවෙක්!!' කියල එහෙම වෙන්න ඇති!!! !!! !!! :D හැබැයි එහෙම හිතුවොත් ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P මං ඔය පිළිම වලට වඳින... පිළිම වලට මල් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් පූජ කොරන... චෛත්‍ය වටේ මල් - පළතුරු - හට්ටි - මුට්ටි ගොඩගහන... චෛත්‍ය වලට රෙදි අන්දන... ගස්වලට වඳින... ගස්වලට වැටවල් ගහන... කුණුහරුප වැඩ වලට එහෙම නම් ප්‍රසිද්ධියේම දෙසනවා තමයි!!! !!! !!! :rofl::rofl: ඒ එව්ව ඇවිල්ලා සත 5ක වත් පිණක් හම්බවෙන්නෙ නැති.. එව්ව කොරන එකෙන් කරන / කරවන එවුන් ඔක්කොටම කෙළවෙන.. අමු තිත්ත කුණුහරුප වැඩ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: එතකොට, ඔය දාන මාන දීම - සිල් රැකීම එහෙමත් මං promote කරන්නෙ නැත්තේ... ඒ දේවල් වලට මං කිසිම තැනක් දෙන්නෙ නැත්තේ... මේ මහා භයානක සංසාර පැවැත්මේදී ඒ දේවල් වලින් ඔහෙල හිතං ඉන්න විදිය පලක් ප්‍රයෝජනයක්.. සෙතක් සාන්තියක්.. අත්නොවෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:( මොකද, ඔය වැදගත්ම වැදගත් කාරණාව.. මුළු සංසාර පැවත්මම 'අනාත්මයි' කියන බව.. දාන මාන දීල - පින් කරල - සිල් රැකල මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බැරි බව.. දන්නෙ නැති අද කාලෙ එවුන්, දාන මාන දීලා... හිතෙන හිතෙන විදියෙ පූජාවල් / වන්දනාවල් කරලා... 'whole sale එකේ' දෙවි මිනිස් සැප ලබන්න හිතාගෙන හිටියාට, භාග්‍යවතුන්වහන්සේ, "පව් කර කර ඉඳලා දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියලා කල්තියාම කියන්න බැරි සිදුවීමක්!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!" කියලා, සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය කල් තියාම කියල තියනවා!!! !!! !!! පැහැදිළි කිරීම 1) "පව් කරකර ඉඳල දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියල කල්තියා කියන්න බෑ!!" සත්වයෙක් මැරෙනකොට සිද්ධවෙන්නෙ යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සෙන (ආශ්‍රව ක්‍රියාත්මක වෙන) සිදුවීමක් තමයි!!! එතකොට මොන මොන දේවල් මතක්වෙයිද?? කොයි කොයි දේවල් වල හිත බැහැගනීද / පැටලෙයිද?? (loop වෙයිද??) කියලා කල්තියා කියන්න බෑ!!! ඒ මතක්වෙන දේවලුයි.. ඒවයි හිත බැහැගන්න / පැටලෙන ප්‍රමාණයයි.. අනුව තමයි භවය ගොඩනැගීම (electromagnetic field එක build-up වීම) සිද්ධවෙන්නෙ!!! ඒ ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට අනුව තමයි ඊළඟට හැදෙන ජීවිතය මොකද්ද?? කොයි මට්ටමේ එකක්ද?? කියන එක තීරණය වෙන්නෙ!!! මෙතනදි හුඟාක් වෙලාවට වෙන්නෙ පොඩියට තිබුණු භව ලොකුවෙන එක / ශක්ති ප්‍රමාණය වැඩිවෙන එක තමයි!!! !!! !!! එතකොට පින්වත් සිල්වත් මනුස්සයන්ගෙන් නිරිසත්තු / තිරිසන් සත්තු හැදෙනවා!!! !!! !!! නැත්නම්, පින් කර කර ඉඳල අපාගත වෙනවා!!! !!! !!! ඒ වගේම, බොහෝම කළාතුරකින්.. අහම්බෙන්.. ලොකුවෙලා තිබුණු භව කුඩාවෙන එකත් මෙතනදි සිද්ධවෙන්න පුළුවන්!!! එතකොට දුස්සීල පව්කාර මනුස්සයන්ගෙන් දෙවිවරු / බ්‍රහ්මවරු හැදෙන්න පුළුවන්!!! නැත්නම්, පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නත් පුළුවන්!!! !!! !!! 2) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!" මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට ඉහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! නිරිසත්තු මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! තිරිසන් සත්තු මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම මනුස්සයො හැදෙනවා!!! ඒ මනුස්සයො පව් අකුසල් වලින් වැළකිලා හිටියොත්, මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම බ්‍රහ්මවරු හැදෙනවා!!! අන්න එහෙම පහළ මට්ටම් වල සත්වයන්ගෙන් ඉහළ මට්ටම්වල සත්වයො හැදෙන්න හැදෙන්න, අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!! !!! !!! 3) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට පහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! බ්‍රහ්මවරු මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම මනුස්සයො හැදෙනවා!!! මනුස්සයො මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! උන් මැරුණම නිරිසත්තු හැදෙනවා!!! අන්න ඒ ලෙසට මැරෙන මැරෙන ඉහළ මට්ටම්වල සත්වයන්ගෙන් පහළ මට්ටම් වල සත්වයන් හැදෙනකොට, දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!! !!! !!! අන්න ඒ නිසා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න මේ සියලු මනුස්සයන්ට / සංසාර පැවැත්ම නිසා හැදිල තියන මේ සියළුම මනුස්ස කියන ජාතියේ සත්වයන්ට සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් මුලින්ම.. ඉස්සෙල්ලාම.. කරන්න තියෙන්නේ, තමන්ගෙ මේ දැන් තියන මනුස්ස ජීවිතය සකස්වෙන්න / හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය ගැන හරියටම දැනගෙන... ඒ කතන්දරේදී ඇත්තටම සිද්ධවෙලා තියන දේත් හරියටම දැනගෙන... ඒ කියන්නෙ, 'තමන්ට දැන් මතක් කරගන්න බැරිවුණාට, බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!!! හැබැයි ඒ මතකයේ තියන කිසිම දෙයක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!!' කියන බව ඉතා හොඳින් දැනගෙන, කොයිවෙලේ ඒ දේවල් වලින් මොනවා සිහිවුණත් / මතක්වුණත් කිසීම ගැටළුවක් ප්‍රශ්ණයක් නොවෙන්න, 'සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයේ තියන වෙන වෙන සත්වයන්ට සිද්ධවුන දේවල් වලට.. වෙන වෙන සත්වයෝ කරපු කියපු හිතපු දේවල් වලට.. තමන් පළි නෑ!!! !!! !!! තමන් ඒවාට කලබල වෙන්න ඕනේ නෑ!!! !!! !!! තමන් ඒවාට බයවෙන්න ඕනෙත් නෑ!!! !!! !!!' කියන එක ගැන කල්තියා හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) අර.. අර.. කලින් කිව්වෙ. අන්න ඒක. ;) 'පුලුවන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න එක'... 'තමන් සංසාරෙ ආව (මීට කලින් ඉපදිලා ඉඳල තියන) කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ලැබිල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! කියන බව සහසුද්දෙන්ම දැනගැනීම'... ඒත් නැත්නම්, 'සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙන එක'... කල් ඇතුව කරගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) දැන් මෙන්න මේ ටිකත් හොඳට කියවල බලල මතක තියාගන්න. භාග්‍යවතුන්වහන්සේ දන්දීමේ ආනිසංස ගැන කිව්වා!!! සිල් රැකීමේ ආනිසංසත් කිව්වා!!! දන් දුන්නම - සිල් රැක්කම 'උඩ යනවයි' කියලත් කිව්වා!!! :oo: දෙවි මිනිස් සැප ලැබෙනවයි කියලත් කිව්වා!!! ;) ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! මොකද ඒ කිව්ව කාලෙ උන්වහන්සේ ජීවමානව වැඩසිටිය නෙව??? ??? ??? :oo: :shocked::shocked: එතකොට වැඩේ හරි!!! !!! !!! :):) ඒ කියපු විදියටම වැඩේ සිද්ධවුනා!!! !!! !!! මිනිස්සු දන් දීල.. සිල් රැකල.. පිං කරල.. උඩ ගියා!!! !!! !!! :D ඒත් දැන් උන්වහන්සේ නෑ නේ??? ??? ??? :(:( ඉතිං දැන් කතන්දරේ වෙනස්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :shocked::shocked: අන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ අනන්තයකින් එකක්.. නැත්නම් '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලා, උන්වහන්සේ කියාපු විදියට 'පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට දැන් කාලෙ ඇත්තටම සිද්ධවෙන දේ' පැහැදිළිවම කිව්වෙ!!! !!! !!! :oo: :shocked::shocked: :(:( ඊළඟට, දැන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ හැදෙන තරමක් සත්වයො හැදෙන්නෙ හිටිය මට්ටමට පහළින් කොට, මේ ඉන්න මනුස්සයො මැරුණහම ආයෙ ධර්මය අහන්න / අවබෝධ කරගන්න පුළුවන් සත්ව ජීවිතයක් හැදෙන්නෙ / ලැබෙන්නෙ නැහැ නෙව??? ??? ??? ආන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලත්, උන්වහන්සේ කියාපු විදියට පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට බොහෝම පැහැදිළිව කිව්වෙ!!! !!! !!! :oo: :shocked::shocked: :(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom