Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ 'The Final Destination' කියල group එකක විශ්වය ගැන post එකක් තිබුණා...

ඔය කතා වැඩක් නෑ!!! හරියටම වෙන කතාව බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! !!! !!! විශ්වයට සීමාවල් මොකුත් නෑ. ඒක හතරමහා ධාතු සහිත අනන්ත අවකාශයක්. ඒකෙ සක්වළවල් අනන්ත අප්රමාණ තියනවා. ඒ ඔක්කොම කාලෙන් කාලෙට එහෙම්පිටින්ම විනාශවෙලා අළු දූවිලි වෙලා යනවා. ආයෙම අළු දුවිලි එක්කහුවෙලා අලුතෙන්ම නිර්මාණය වෙනවා. කවදාවත් ඉවරයක් වෙන case එකක් නෙවෙයි!!! අනික, ඔක්කොම සක්වළවල් එකසැරේ විනාශවෙලා විශ්වය හිස්වෙන seen එකක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!! එතකොට, සම්පූර්ණයෙන්ම හැදිච්ච සක්වලක් එහෙම්පිටින්ම විනාශවෙන්න කල්පයයි.. සම්පූර්ණ සක්වලක් අලුතෙන්ම හැදෙන්න කල්පයයි.. ගානේ, එක cycle එකකට කල්ප 2ක් යනවා!!! ඔය යන අතරේ,  සංසාර ගත සත්වයෝ මැරී මැරී එක එක ලෝකවල උපදිනවා!!! !!! !!! සමහර කාල වලට අපාය ලෝක වල ඉපදිලා වසර ගූගල් (1x10^100) විතර දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල පෙරේතයෝ - පෙරේතියෝ හැටියට ඉපදිලා දුක්විඳිනවා!!! !!! !!! සමහර කාල වල මනුස්සයො හැටියට ඉපදිලා අවුරුදු 80,000ක් විතර ජීවත් වෙනවා!!! !!! !!! කළාතුරකින් බ්රහ්ම දෙවි ජීවිත ලබලා සැපට ඉන්නත් හම්බවෙනවා. ඒත් හැබැයි මැරෙනවා!!! !!! !!! ආයෙ අසඥ්ඥතල / අරූපාවචර බ්රහ්ම ලෝක හැටියට අඳුන්වන ග්රහලෝක වල ඉපදිලා, ඒත් වසර ගූගල් (1x10^100) විතර ගැඹුරු නින්දෙදි වගේ ඉන්නවා!!! !!! !!! අවදිවෙච්ච කාලෙක ආයෙ අපාය ලෝක - මනුස්ස ලෝකය - දිව්යලෝක වල උපදිනවා!!! !!! !!! ඔය අතරේ බොහෝම කලාතුරකින්.. කල්ප 200කට 12නමක් විතර.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාත් ලෝකෙට පහළවෙලා, ඒ සංසාරගත සත්තු පිරිසකට ගොඩයන්න හදල දෙනවා!!! !!! !!! හැබැයි බොහෝම ටික කාලෙකින් පිස්සු මිනිස්සු.. පිස්සු දොස්තරලා එහෙම.. බඹ ඇතුලෙ බුදුවෙලා, ඒ ගොඩයන එක නවත්තලා දානවා!!! !!! !!!  ඔන්න ඔහොමයි ඇත්ත කතාව සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   Scientistsල කියන එවුන් ඔව්ව දන්නෙ නෑ!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 22353884, member: 31903"] FB එකේ 'The Final Destination' කියල group එකක විශ්වය ගැන post එකක් තිබුණා... [SIZE="4"]ඔය කතා වැඩක් නෑ!!! හරියටම වෙන කතාව බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! !!! !!! විශ්වයට සීමාවල් මොකුත් නෑ. ඒක හතරමහා ධාතු සහිත අනන්ත අවකාශයක්. ඒකෙ සක්වළවල් අනන්ත අප්රමාණ තියනවා. ඒ ඔක්කොම කාලෙන් කාලෙට එහෙම්පිටින්ම විනාශවෙලා අළු දූවිලි වෙලා යනවා. ආයෙම අළු දුවිලි එක්කහුවෙලා අලුතෙන්ම නිර්මාණය වෙනවා. කවදාවත් ඉවරයක් වෙන case එකක් නෙවෙයි!!! අනික, ඔක්කොම සක්වළවල් එකසැරේ විනාශවෙලා විශ්වය හිස්වෙන seen එකක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!! එතකොට, සම්පූර්ණයෙන්ම හැදිච්ච සක්වලක් එහෙම්පිටින්ම විනාශවෙන්න කල්පයයි.. සම්පූර්ණ සක්වලක් අලුතෙන්ම හැදෙන්න කල්පයයි.. ගානේ, එක cycle එකකට කල්ප 2ක් යනවා!!! ඔය යන අතරේ, ;) සංසාර ගත සත්වයෝ මැරී මැරී එක එක ලෝකවල උපදිනවා!!! !!! !!! සමහර කාල වලට අපාය ලෝක වල ඉපදිලා වසර ගූගල් (1x10^100) විතර දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල පෙරේතයෝ - පෙරේතියෝ හැටියට ඉපදිලා දුක්විඳිනවා!!! !!! !!! සමහර කාල වල මනුස්සයො හැටියට ඉපදිලා අවුරුදු 80,000ක් විතර ජීවත් වෙනවා!!! !!! !!! කළාතුරකින් බ්රහ්ම දෙවි ජීවිත ලබලා සැපට ඉන්නත් හම්බවෙනවා. ඒත් හැබැයි මැරෙනවා!!! !!! !!! ආයෙ අසඥ්ඥතල / අරූපාවචර බ්රහ්ම ලෝක හැටියට අඳුන්වන ග්රහලෝක වල ඉපදිලා, ඒත් වසර ගූගල් (1x10^100) විතර ගැඹුරු නින්දෙදි වගේ ඉන්නවා!!! !!! !!! අවදිවෙච්ච කාලෙක ආයෙ අපාය ලෝක - මනුස්ස ලෝකය - දිව්යලෝක වල උපදිනවා!!! !!! !!! ඔය අතරේ බොහෝම කලාතුරකින්.. කල්ප 200කට 12නමක් විතර.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාත් ලෝකෙට පහළවෙලා, ඒ සංසාරගත සත්තු පිරිසකට ගොඩයන්න හදල දෙනවා!!! !!! !!! හැබැයි බොහෝම ටික කාලෙකින් පිස්සු මිනිස්සු.. පිස්සු දොස්තරලා එහෙම.. බඹ ඇතුලෙ බුදුවෙලා, ඒ ගොඩයන එක නවත්තලා දානවා!!! !!! !!! :P ඔන්න ඔහොමයි ඇත්ත කතාව සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) Scientistsල කියන එවුන් ඔව්ව දන්නෙ නෑ!!! !!! !!! :D :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom