Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික දවසකට කලින් මං FB එකේ දාපු posts 2කට කවුද කෙනෙක් අර පිස්සු දොස්තරය TV එකේ බයිල ගහන seen එකක් දාලා, බලන්නය කියලා කියල තිබුණා...

ඕං ඔහේ කියාපු නිසාම මාත් බැලුව!!! ඒ බලපු එකෙන් මං මෙච්චර කල් නොදැන හිටි බොහෝම වැදගත් දෙයක් දැනගත්ත!!! !!! !!! ඒ, අද කාලෙ ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන.. ඉදිරි පෙළ ඉඳගෙන සුපිරි ගොං talks දෙන.. බක පණ්ඩිත male / female බහුතරයක්, මේකගෙ අනුගාමිකයො බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. මේකා කියන විදියට, මේකට තියෙන්නෙ 'පොත් පත්වලින් ගත්ත'.. ඒ කියන්නෙ 'බුද්ධ දේශණා අහල - කියවලා දැනගත්ත'.. දැණුමක් නෙවෙයි නේ??? මේකට තියෙන්නෙ 'බඹේ ඇතුලෙන් ගත්ත'.. නැත්නම් 'තමන් තුලින් ලබාගත්ත'.. දැණුමක්ලු නේ??? හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ, මේ ඇඟවල් අස්සෙ.. නැත්නම් දැන් මේ තියෙන්නෙ 'අඩි 6ක / යාර 2ක විතර මනුස්ස ඇඟක්' නිසා, මේ 'බඹ' අස්සෙ.. කාපු බීපුවයින් එක්කහුවෙච්ච හතරමහා ධාතු හැරෙන්න වෙන මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද ඒ බඹේ අස්සෙන් දැණුම ලබාගත්තු.. තමන් තුලින් දැණුම ලබාගත්තු.. එකෙකුට, ඇත්තටම නම්, සංසාර කතාව ගැන අබමල් රේණුවක තරම්වත් 'දැණුමක්' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් මේ විශ්වයේ සක්වළවල් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තියන බව 'විද්‍යාඥයෝ හොයාගෙන තියන නිසා' දන්නවා උනාට, ඒ සක්වළවල් සේරම, කල්පයක් ඇතුලෙදි එහෙම්පිටින්ම විනාශවෙලා යන.. ආයෙමත් කල්පයක් ඇතුලෙදි අලුතෙන්ම හැදෙන.. ආයෙමත් විනාශවෙලා යන.. ආයෙමත් හැදෙන.. (repetitive process එකක්) ඒවාය කියන බව දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් ඒ සක්වළවල් හැම එකකම 'අපාය ලෝක' - 'මනුස්ස ලෝක' - 'දිව්‍ය ලෝක' - 'බ්‍රහ්ම ලෝක' - 'අනාගාමී බ්‍රහ්මලෝක' කියලා, සංසාරගත සත්වයන් ජීවත්වෙන වෙන වෙනම ග්‍රහලෝක ගණනාවක් තියන බවක් දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, උන් ඒ ඒ ග්‍රහලෝක වල 'නිරිසතුන්' - 'තිරිසන් සතුන්' - 'යක්ෂයන්' - 'භූතයන්' - 'පෙරේතයන්' - 'පෙරේතියන්' - 'පොළව වාසී දෙවියන්' - 'අහස් වාසී දෙවියන්' - 'විවිධ වර්ග වල අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය දෙවියන්' - 'විවිධ වර්ග වල බ්‍රහ්මයන්' - 'එකම විදිය, එකම විදියට හිතන.. එකම විදිය, එක එක විදිවලට හිතන.. එක එක විදිය, එකම විදියට හිතන.. හා එක එක විදිය, එක එක විදියට හිතන.. අනාගාමී බ්‍රහ්මයන්' කියලා, නානාප්‍රකාර සත්ව කොට්ඨාශ බර ගණනක සංසාරගත සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසකුත් ජීවත්වෙන බව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, උන් ඒ සමහර සත්ව කොට්ඨාශ වල සත්වයන්ට අවුරුදු දහස් දසදහස් ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු ලක්ෂ දසලක්ෂ ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ආයුෂ තියන බවත්.. සංසාරගත සත්වයෝ කියන්නේ 'මොහොතක් මොහොතක් පාසා මැරෙන උපදින' එවුන් නෙවෙයි බවවත්.. දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන්ගෙ ගෝල බාලයො ඔව්ව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කස්ටියම ධර්මප්‍රචාරය කොරන්න ගෙහුං ධර්මය අධර්මය කරලා, ඉල්ලගෙනම කනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22366137, member: 31903"] ටික දවසකට කලින් මං FB එකේ දාපු posts 2කට කවුද කෙනෙක් අර පිස්සු දොස්තරය TV එකේ බයිල ගහන seen එකක් දාලා, බලන්නය කියලා කියල තිබුණා... :D ---------- [SIZE="3"]ඕං ඔහේ කියාපු නිසාම මාත් බැලුව!!! ඒ බලපු එකෙන් මං මෙච්චර කල් නොදැන හිටි බොහෝම වැදගත් දෙයක් දැනගත්ත!!! !!! !!! ඒ, අද කාලෙ ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන.. ඉදිරි පෙළ ඉඳගෙන සුපිරි ගොං talks දෙන.. බක පණ්ඩිත male / female බහුතරයක්, මේකගෙ අනුගාමිකයො බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl: මේ.. මේකා කියන විදියට, මේකට තියෙන්නෙ 'පොත් පත්වලින් ගත්ත'.. ඒ කියන්නෙ 'බුද්ධ දේශණා අහල - කියවලා දැනගත්ත'.. දැණුමක් නෙවෙයි නේ??? මේකට තියෙන්නෙ 'බඹේ ඇතුලෙන් ගත්ත'.. නැත්නම් 'තමන් තුලින් ලබාගත්ත'.. දැණුමක්ලු නේ??? හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ, මේ ඇඟවල් අස්සෙ.. නැත්නම් දැන් මේ තියෙන්නෙ 'අඩි 6ක / යාර 2ක විතර මනුස්ස ඇඟක්' නිසා, මේ 'බඹ' අස්සෙ.. කාපු බීපුවයින් එක්කහුවෙච්ච හතරමහා ධාතු හැරෙන්න වෙන මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද ඒ බඹේ අස්සෙන් දැණුම ලබාගත්තු.. තමන් තුලින් දැණුම ලබාගත්තු.. එකෙකුට, ඇත්තටම නම්, සංසාර කතාව ගැන අබමල් රේණුවක තරම්වත් 'දැණුමක්' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මේ විශ්වයේ සක්වළවල් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තියන බව 'විද්‍යාඥයෝ හොයාගෙන තියන නිසා' දන්නවා උනාට, ඒ සක්වළවල් සේරම, කල්පයක් ඇතුලෙදි එහෙම්පිටින්ම විනාශවෙලා යන.. ආයෙමත් කල්පයක් ඇතුලෙදි අලුතෙන්ම හැදෙන.. ආයෙමත් විනාශවෙලා යන.. ආයෙමත් හැදෙන.. (repetitive process එකක්) ඒවාය කියන බව දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ සක්වළවල් හැම එකකම 'අපාය ලෝක' - 'මනුස්ස ලෝක' - 'දිව්‍ය ලෝක' - 'බ්‍රහ්ම ලෝක' - 'අනාගාමී බ්‍රහ්මලෝක' කියලා, සංසාරගත සත්වයන් ජීවත්වෙන වෙන වෙනම ග්‍රහලෝක ගණනාවක් තියන බවක් දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, උන් ඒ ඒ ග්‍රහලෝක වල 'නිරිසතුන්' - 'තිරිසන් සතුන්' - 'යක්ෂයන්' - 'භූතයන්' - 'පෙරේතයන්' - 'පෙරේතියන්' - 'පොළව වාසී දෙවියන්' - 'අහස් වාසී දෙවියන්' - 'විවිධ වර්ග වල අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය දෙවියන්' - 'විවිධ වර්ග වල බ්‍රහ්මයන්' - 'එකම විදිය, එකම විදියට හිතන.. එකම විදිය, එක එක විදිවලට හිතන.. එක එක විදිය, එකම විදියට හිතන.. හා එක එක විදිය, එක එක විදියට හිතන.. අනාගාමී බ්‍රහ්මයන්' කියලා, නානාප්‍රකාර සත්ව කොට්ඨාශ බර ගණනක සංසාරගත සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසකුත් ජීවත්වෙන බව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, උන් ඒ සමහර සත්ව කොට්ඨාශ වල සත්වයන්ට අවුරුදු දහස් දසදහස් ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු ලක්ෂ දසලක්ෂ ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ආයුෂ තියන බවත්.. සංසාරගත සත්වයෝ කියන්නේ 'මොහොතක් මොහොතක් පාසා මැරෙන උපදින' එවුන් නෙවෙයි බවවත්.. දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ ගෝල බාලයො ඔව්ව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කස්ටියම ධර්මප්‍රචාරය කොරන්න ගෙහුං ධර්මය අධර්මය කරලා, ඉල්ලගෙනම කනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom