Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

October 27 ලිපිය හා සම්බන්ධයි,

දැන් මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයෝ කාලෙකට පෙරේතයෝ පෙරේතියෝ වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට අපාය ලෝක වල නිරිසත්තු හැටියට උපදිනවා!!! !!! !!! කාලෙකට දෙවිවරු - බ්‍රහ්මවරු වෙලත් උපදිනවා. හැබැයි ඒ කෝටි ගාණකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!! එතකොට, දැන් උඹල chicken - beef - mutton - pork කියල කන්නෙත් කාලෙකදී දෙවිවරු - මිනිස්සු - පෙරේතයෝ / පෙරේතියෝ වෙලා ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! ඔය බලයා - කෙලවල්ලා - තෝරා - මෝරා කිය කියා තියන මාළුත් කාලෙකදි මනුස්ස - දෙවි - පෙරේත ජීවිත ලබල ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! 'ඇත්ත සංසාර කතාව' කියන්නෙ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි සිවුරක් ඇඳගත්ත නායක / මහ නායක / අනු නායක / නිකං කෙනෙක් හරි.. එහෙමත් නැත්නම් සරමක් / කලිසමක් / රෙද්දක් / ගවුමක් ඇඳගත්ත කෙනෙක් හරි.. වෙන කතාවක් කියනවා නම්, නිරිසත් - පෙරේත - තිරිසන් - දෙවි - බ්‍රහ්ම ඔක්කොම මනසෙ මැවෙන දේවල්... අපාය ලෝක - දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක ඔකොම තියෙන්නෙ බඹේ අස්සෙ... තල 31ම බඹේ අස්සෙ... ගගා කියනවා නම්, ඒ 'ඇත්ත සංසාර කතාව' ගැන මෙලෝ මලදානයක් නොදන්න අමුම අමු ගොං මී හරකෙක් / මී හරකියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ එක එකාගෙ බඹ ඇතුලෙන් එන කතා දැනගත්තයි කියල කාටවත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුත් දැනගන්න ඕනේ ස්වභාවධර්මයේ 'ඇත්ත සංසාර කතාව' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඔය නිරිසත් - පෙරේත - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම මොන සත්වයෙක් හැටියට හැදුණත්, ඒ සත්වයෝ කියන්නෙ කෑලි කෑලි වලට ගලවන්න / වෙන්කරන්න පුළුවන් එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ ඇඟවල් වලින් හිත් වෙන්කරල ගන්න.. ඇඟ පැත්තකට විසි කරල හිත විතරක් තියාගන්න.. කොහොමටවත් බෑ!!! !!! !!! මොකද, 'හිත' කියන්නෙ සත්ව ඇඟවල් වල සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්‍රියාවලියටයි!!! !!! !!! ධර්මය තේරුම්ගන්න පහසුවෙන්න සත්වයන්ව ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ක එකතුවක් හැටියට බෙදල දක්වලා තිබුණට... ඒවායේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම තෝරලා දීල තිබුනට... 'ඇත්ත සංසාර කතාවෙදි' කතාකරන්නෙ 'කුට්ටිය පිටින් සත්වයන්' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'කුට්ටිය පිටින් සත්වයන්' නැත්නම්, නිකම්ම 'සත්වයන්' කියල හඳුන්වන හැමෝටම තියෙන්නේ, රූප - සද්ද - ගඳ සුවඳ - රස - පහස දැනගන්න පුළුවන් කමකුයි... ඒ දකින - අහන - විඳින ඔක්කොම මතක හිටින ගතියකුයි... හිතලා / චේතනා පහළ කරලා තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් හැකියාවකුයි... විතරයි!!! !!! !!! එතකොට, එතනදි ඒ රූප දකින්නෙ.. සද්ද අහන්නෙ.. ගඳ සුවඳ - රස - පහස විඳින්නෙ.. ඒ 'කුට්ටිය පිටින් සත්වයා' (කෙනා / සතා) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දකින - අහන - විඳින දේවල් මතක හිටින්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාට' (කෙනාට / සතාට) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිතලා / චේතනා පහළ කරලා කටයුතු කරන්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාම' (කෙනාම / සතාම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

ඉතිං, ඔන්න ඔය සත්වයන් කියන එවුන් හැදිල තියන ස්වභාවය නිසා, ඉපදිච්ච තැන ඉඳලම උන්ව මහා විශාල බාහිර බලපෑම් තොගයකට අහුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්ම.. 'සංසාරය'.. මහා භයානක සැඩපහරකට (ඕඝයකට) සමාන කලේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ 'සැඩපහරක්'ය කියන්නෙ නිකං 'පිටි හලනවා' වගේ ලතාවකට එහෙට මෙහෙට (දෙපැත්තට) ගල ගල තියන උළව්වක් නෙවෙයි නෙව??? මහා භයානක හරි නැතුව හරි 'සැඩපහරක්'ය කියන්නේ, ඒකට අහුවෙන දේවල් ඔක්කොම ගලෝගෙන.. පෙරලගෙන.. කාඩාගෙන.. බිඳගෙන.. උස් තැනක ඉඳලා පහළට ගලාගෙන ගලාගෙන යන... පාලනය කරන්න තියා හිතන්නවත් බැරි... මහා විසාල ජල ප්රවාහයකට නෙව??? ??? එහෙම සැඩපහරක කාටවත් රැඳිල ඉන්නට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උත්සාහ කලත් පහළටම ගසාගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උඹලට පාලනය කරන්න තියා හිතන්නවත් බැරි (අනාත්ම) බාහිර බලපෑම් නිසා... නැත්නම්, භයානක සංසාර ඕඝය / භයානක සසර සැඩපහර නිසා... උඹලව පෙරේතයන් - පෙරේතියන් / තිරිසන් සතුන් / නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උඹල හැමෝටම තියන මහා භයානක සංසාර අනතුර අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් බොලා හැම කෙනෙක්ම රහත්වෙන්න / නිවන් දකින්න try කරන්නට ඕනේ, අන්න ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල නිවන් නොදැක මැරුණොත්.. උඹලට ආයෙ ඉපදෙන්න උනොත්.. sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්.. මං මෙච්චර කල් බණ කියාපු විදියේ ලොකු අවුළක් තියනවා!!! !!! !!!  ඉස්සෙල්ලම ඒක හදල ඉන්නම්.

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට උපදෙස් දුන්නේ "සියළුම පාපකර්ම වලින් වැළකෙන්න!! අකුසල් වලින් වැළකිලා ජීවත්වෙන්න!! වහ වහා සංසාරෙන් / සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න!! ඉක්මණට ගැළවෙන්න!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න!!" කියලා මිසක්, 'තව තවත් පිං කුසල් රැස් කොර කොර සංසාරෙ යන්න!! ආයි ආයි උපදින්න!!' කියලා එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ නිසා මාත් මෙච්චර කල් කතාකලේ, උඹල හැම පවකින්ම කෙසේවෙතත් ආනන්තරීය පාපකර්ම - මිනී මැරීම් - මංකොල්ල කෑම් - මහා පරිමාණයේ සත්ව ඝාතන වගේ බරපතල පාප කර්ම වලින්වත් වැලකිච්ච එවුන් වෙන්න ඇතිය කියලා උපකල්පනය කරලා, කෙනෙක් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න නම් කරන්න ඕනෙ දේ... හිතන්න ඕනෙ විදිය... ගැන තමයි!!! !!! !!!

එතෙන්දි, කෙනෙකුට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවීම.. නිදහස්වීම.. පටන්ගන්න තියෙන්නේ, "මං (තමන්) ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපු දේවල් කියන්නෙ මංම අහපු - දැකපු - විඳපු දේවල් නෙවෙයි නේද?? මං ඉපදෙන්නත් කලින් කියපු කරපු දේවල් මං කියපු කරපුවත් නෙවෙයි නේද??" කියන බව හොඳට තේරුම් අරගෙන / දැනගෙන, ඒ 'සංසාර මතකය' නැත්නම් 'සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල / උරුමවෙලා තියන අතීත මතකය' තමන්ගෙ එකක් නෙවෙයි බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන, ඒ අතීත මතකයන් මොනවා මතක්වුණත් කිසීම තැති ගැනීමක් - බයවීමක් - කලබලවීමක් - පසුතැවීමක් ඇති නොවෙන්න, ඒ මතකයන් ඔක්කොම අතහැරලා.. අමතක කරලා.. ඉන්න හැකියාව / පුළුවන් කම හදාගැනීමෙන් (සෝවාන් / සෝතාපන්න වීමෙන්) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සත්වයෙක්ගෙ මතකයේ තියන මොනයම් දෙයක් මතක් වුණත් ඒකගෙ (උඹගෙ) මනසේ / මනස කියන ආයතනයේ සිද්ධවෙන ක්‍රියාවලිය, ඌට (උඹට) පාලනය කරන්න / යටපත් කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒක එහෙම්පිටින්ම 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට උවමණා විදියට සිද්ධවෙන දෙයක් වත්.. තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** එතනදි වෙන්නෙ මොකද්ද කියල දන්නෙ නැතිවුණාට, ඔන්න දැන් scientistsල කස්ටියක් ඒ build-up වෙන electromagnetic field එකට sensitive transducer එකක් දාලා, computer program එකකින් ඒකෙ output pattern එක analyze කරලා, හොරු අල්ලන්න ක්‍රමයක් නම් හදල තියනවා!!!  හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!!  ඇයි ඉතිං උඹ කරපු - කියපු - හිතපු කෙහෙල්මල් වල මතකයන් ඔක්කොම උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙනවා නෙව??  තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!!  ඒ තියන කෙහෙල්මල් මතක්වෙච්ච ගමන් field එක build-up වෙනවා!!! !!! !!! භවය හැදෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ භවයට අනුව return එක automatically හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  {මං Main Thread එකේදි මෙව්ව ගැන ලෝකෙට හෙළිකරලා දැන් සැහෙන කල්!!!   බුදුහාමුදුරුවෝ කිව්වෙ නැතිවුණාට, උඹලට කරපු පව් වලින් ගැළවෙන්න ක්‍රමයකුත් මං ඒකෙ කියල ඇති!!!   }

අන්න ඒ නිසා, සංසාර පැවැත්ම නිසා හැදිච්ච සංසාරගත සත්වයන් පිරිසක්ම වන මනුස්සයෝ කියන සත්තු, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට නොදැන, දැන් හාංකවිසියක් දන්නෙ නැතිවුණාට / මතක්කරගන්න බැරිවුණාට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... කෙළවරක් නැති තොගයක මතකයන් තමන්ගෙ ඔලුගෙඩිය අස්සේ තියන බව නොදැන, හැබැයි ඒ ඔක්කොම තමන්ට කලින් ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන්ගේ කෙහෙල්මල් මිසක් තමන්ගෙ දේවල් මොකවත් නෙවෙයි!! කියන බවත් පැහැදිලිවම නොදැන, නිවන් යන්න හදනවා නම්... නිවන් යන්න කතාකරනවා නම්... (සෝවාන් නොවී රහත්වෙන්න යනවා නම්  ) ඒක ශෝක් විහිළුවක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් ඉතිං සංසාර පැවැත්මෙදි / අතීතයෙදි වෙච්ච දේවල් සිද්ධවෙලා ඉවරයි නෙව??  දැන් ඒ මොකුත් වෙනස්කරන්න බෑ!!! !!! !!! අනික, දැන් ඒවයි විපාක විඳින්න කිසිම තණ්හාවක් / ආසාවක් / කැමැත්තක් උවමණා වෙන්නෙත් නෑ!!! !!! !!!   තමන් guilty නම්... ඒ තමන්ම කොරපු කියපු දේවල් නම්... එව්වට අනිවාර්යයෙන්ම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්මයට දාසයෙක් / වහලෙක් (slave) වෙනවා කියන්නෙත් ඒකයි!!! !!! !!! මොකක් කලත් හරියන්නේ නෑ, 'වැඩසටහන' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අනාත්ම නිසා... තමන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න / කරගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා... අනිවාර්යයෙන් භවයක් ගොඩනැගිලා ඊට අනුරූප නැවත උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මේ සංසාර කතාවෙදි 'ඇමති talks' හරියන්නෙත් නෑ!!! !!! !!! "ආ.. මං එව්ව ගැන දන්නෙ නෑ!! මං එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ!!" ඒ හුචු හුචු හරියන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු - කියපු - හිතපු දේවල් වලදි... තමන් guilty case වලදී... අමතක කරල දාන්න / ගණන් නොගෙන ඉන්න හැදුවොත්, භවය අසීමාන්තිකව / unlimited ගොඩනැගිලා, ඊළඟට හැදෙන ඇඟ ලෝකාන්ත නිරයටම සෙට්වෙන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ නිසා නිවන් යන්න ඕනෙ හැමෝම, ඉස්සෙල්ලාම, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගෙන... එතැනදී වෙලා තියෙන්නෙ මතකයක් ඇවිල්ල තියන case එකක් විතරයි!!! තමන් සංසාරේ අව කෙනෙක් නෙවෙයි!!! ඒ මතක තියන දේවල් තමන්ට වෙච්ච දේවල් වත් - තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!! කියන බව පැහැදිලිවම දැනගෙන... සංසාරගත සත්වයන්ට කවදාවත් ගැළවීමක් නැති 'පුරාණ කරුම' වලින් ගැළවිලා / නිදහස්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

** ඔතනදි මුළින්ම තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියන බව තේරුම්ගත්ත කෙනෙක් උනත් විශේෂයක් නෑ!!! !!! !!! එයත් ඊටපස්සෙ කල්පණා කරලා, "මං තාවකාලික / අනිත්‍ය සත්වයෙක් කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි නෙව?? එහෙනම් සංසාරෙ ඇවිල්ල තියන මතකය / පංච උපාදානස්කන්ධය මගේ වෙන්නත් බෑ නෙව?? ඕව ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරං, ඒ මතකයන් ඔක්කොම අල්ලලා.. අමතක කරලා.. අතහැරලා.. දැමීම අනිවාර්යයෙන් කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "අනික් සේරම වැඩ පැත්තකින් තියල ඉස්සෙල්ලම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා හිටපිය!!" කියලා බොලා හැමෝටම කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! ඒ 'පුරාණ කරුම' වලින් ගැලවෙන එක එච්චරට වැදගත් දෙයක් නොවුණා නම්.. ඒ 'පුරාණ කරුම' වලින් බොලාට එච්චරට භයානක අණතුරක් නොතිබුණා නම්.. උන්වහන්සේ එහෙම කියයිද??? ??? ???

** හැබැයි ඉතිං කොචචර ධර්මය ඇහුව - කියෙව්වත්.. කොච්චර දහම බදාගෙන හිටියත්.. මොකෙක්වත් ඔය අත්‍යවශ්‍යම දේ හරියට කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියලයි... පැහැදිළිවම කිව්වේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {හැබැයි ඒ ඉස්සර. හොඳෙයි?   ඒත් ඉතිං තාම වාසනාව පෑදුනේ මගෙත් එක්ක හිටපු උඹලට විතරයි!!!  ඒ නිසා දන්න අඳුනන හැමෝටම මේ ගැන කියල දීපල්ල!!!}

** එතකොට, සංසාරගත සත්වයෝ මොකෙකුට උනත් ඔය 'ඇත්ත සංසාර කතාව' ගැන දැනගෙන 'පුරාණ කරුම' වලින් නිදහස්වෙලා සංසාර අනතුරින් ගැළවෙන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, බොහෝම අහම්බෙන් හැදෙන මේ විදිය මනුස්ස ජීවිතයකදී සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා තේරුම්ගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ලැබිච්ච අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් ලැබෙයි කියන එක හීනයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවතුන්වහන්සේ බොලාට මේ ලැබිල තියන අවස්ථාව 'ක්ෂණ සම්පත්තියක්'ය කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි. ඉතිං මං මෙච්චර කල් බණ කිව්වේ ඔන්න ඔය ප්‍රධාන අවශ්‍යතාවයට.. මූළික අවශ්‍යතාවයට.. priority එක දීලයි!!! !!! !!! ඒ මුලින් කෙරෙන්න ඕනෙ දේ මුලින් කරගෙන වැඩේ පටන්ගන්න උදවියට... ඒ කියන්නේ, භාග්‍යවතුන්වහන්සේට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අපේ සංසාර පැවැත්ම සිදුවෙලා තිබුණට, සංසාරෙ ඇවිල්ල තියෙන්නේ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!!! මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!!! කියන ටික පැහැදිළිවම තේරුම්ගත්ත උදවියට... "මං සංසාරෙ ඇවිල්ල නැත්නම් මට සංසාරෙ යන්නත් බෑ නේ?? එහෙමනම් මේ ජීවිතය අවසානයේ මාව එහෙම්පිටින්ම නැතිවෙනවා නේ??" කියන ටික තේරුම් අරගෙන, තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගත හැකියි!!! !!! !!! එතනින් වැඩෙත් ඉවරයි!!! !!! !!!

අනික, ඕනෙම සංසාරගත සත්වයෙකුට ඒ නියම විදියට.. හරි විදියට.. සංසාර දුකෙන් නිදහස්වෙන / අත්මිදෙන එක හරිම ලේසියි!!! !!! !!!  මොකද, මේ දැන් 'වර්තමාන ජීවිතයේ' ඉඳගෙන බලනකොට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... වාගේ කොච්චර බය හිතෙන - දුක හිතෙන - හිත කලබල වෙන - පසුතැවෙන්න සිද්ධවෙන මොනවා තිබුණත්, ඒ ඔක්කොම සිද්ධවෙලා ඉවරවෙච්ච දේවල් වල මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි දැන් අමුතුවෙන් සිද්ධවෙන්න දෙයක්.. උඹට 'විඳින්න'වෙන මොකොවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒවයින් තමන්ට බලපෑමක් වෙනවා නම් වෙන්නේ, ඒ තමන්ටම වෙච්ච දේවල්.. ඒ තමන්ම කරපු කියපු දේවල්.. කියල රැවටිලා / මුළාවෙලා, බයවුනොත්.. කලබල වුණොත්.. දුක් වෙන්න - පසුතැවෙන්න තියාගත්තොත්.. භවය කචල්වෙන එකෙන් තමයි!!! !!! !!! ඒත් ඉතිං සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ කල්තියාම දැනගෙන රැවටීමෙන් / මුළාවෙන් මිදුනට පස්සේ, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි පව් / පාපකර්ම කරලා නැත්නම්, ඊළඟට අපාය ලෝකයක උපතක් සිද්ධවෙන ගානට භවය කචල්වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා අපාය ලෝක වල ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගෙන ඉතිරි ජීවිත කාලය තුල විඳින්න වෙන දේවල් උපේක්ෂාවෙන් ඉවසගෙන / කාගෙන තමන්ගෙ පාඩුවේ ඉඳල මැරුණොත්, ආයෙ ඉපදිලා දුක්විඳින්න වෙන්නෙම නෑ!!! !!! !!! ඉතිං ලේසි නැද්ද???

හැබැයි ඉතිං එක එකාගෙ ගොංකතා - කුණුහරුප කතා අහල කියවලා නිවණ අනාගත්තොත්... වෙනත් සත්වයන්ට හිංසා පීඩා වෙන බලුවැඩ - තුප්පහි වැඩ - කුපාඩි වැඩ - පීචං වැඩ කරලා (පව් / පාපකර්ම කරලා) ඉල්ලගෙනම කෑවොත්... ධර්මය අධර්මය කරලා / සංඝබේධය කරලා / භාග්‍යවතුන්වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවකයන්ට ඇරලා සංසාරෙ ගූ කරගත්තොත්... වැඩේ අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මෙතන ඉඳලා ඉදිරියට සිද්ධවෙන දේවල් ඔක්කොම සත්වයන්ට (උඹට / උඹලට) විඳින්න / විඳවන්න වෙන දේවල් මිසක්, අමතක කරල නිකං ඉන්න පුළුවන් දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

නිකමට හිතහන් මීට කල්ප 1500කට කලින් උඹ මේ විදියම මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා හිටි කාලෙක, මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල, එතකොට හිටපු මිනිස්සුන්ව අල්ලගෙන කෑව seen එකක් උඹට මතක්වුනා කියල.  උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!!  උන් මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් මිනිස්සුන්ව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! එකෙක් ඇවිත් උඹවත් අල්ලගත්තා. අපි කෙහෙල්ගෙඩි ලෙලි ගහල කනවා වගේ, උඹගෙ ඇඳුම් ගලවල ගලවල දාල උඹවත් කෑවා!!! නිකං 7D/9D Film එකක් බල බල ඉන්නකොට current ගියා වගේ උනා!!! හැබැයි උඹ අදත් මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉන්නවා!!!

කොහොමද??? මොකුත් upset එකක් තියනවද??? ???

දැන් හිතහන්කො හෙට අනිද්ද දිහාවට මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල මේ ඉන්න එවුන්ව අල්ලගෙන කන්න පටන්ගන්නව කියල.  උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් උඹලගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් උඹලව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!!

කොහොමට හිටීද??? ??? Upsetද නැද්ද??? ??? ???

අන්න ඒක තමයි!!! !!! !!! උඹ සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්... උඹ පිරිණිවන්පානකම්... සංසාර කතන්දරේ සෙල්ලමක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22442701, member: 31903"] October 27 ලිපිය හා සම්බන්ධයි, [SIZE="4"]දැන් මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයෝ කාලෙකට පෙරේතයෝ පෙරේතියෝ වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට අපාය ලෝක වල නිරිසත්තු හැටියට උපදිනවා!!! !!! !!! කාලෙකට දෙවිවරු - බ්‍රහ්මවරු වෙලත් උපදිනවා. හැබැයි ඒ කෝටි ගාණකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!! එතකොට, දැන් උඹල chicken - beef - mutton - pork කියල කන්නෙත් කාලෙකදී දෙවිවරු - මිනිස්සු - පෙරේතයෝ / පෙරේතියෝ වෙලා ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! ඔය බලයා - කෙලවල්ලා - තෝරා - මෝරා කිය කියා තියන මාළුත් කාලෙකදි මනුස්ස - දෙවි - පෙරේත ජීවිත ලබල ඉපදිලා හිටපු සත්තුන්ගෙ මස් තමයි!!! !!! !!! 'ඇත්ත සංසාර කතාව' කියන්නෙ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි සිවුරක් ඇඳගත්ත නායක / මහ නායක / අනු නායක / නිකං කෙනෙක් හරි.. එහෙමත් නැත්නම් සරමක් / කලිසමක් / රෙද්දක් / ගවුමක් ඇඳගත්ත කෙනෙක් හරි.. වෙන කතාවක් කියනවා නම්, නිරිසත් - පෙරේත - තිරිසන් - දෙවි - බ්‍රහ්ම ඔක්කොම මනසෙ මැවෙන දේවල්... අපාය ලෝක - දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක ඔකොම තියෙන්නෙ බඹේ අස්සෙ... තල 31ම බඹේ අස්සෙ... ගගා කියනවා නම්, ඒ 'ඇත්ත සංසාර කතාව' ගැන මෙලෝ මලදානයක් නොදන්න අමුම අමු ගොං මී හරකෙක් / මී හරකියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ එක එකාගෙ බඹ ඇතුලෙන් එන කතා දැනගත්තයි කියල කාටවත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුත් දැනගන්න ඕනේ ස්වභාවධර්මයේ 'ඇත්ත සංසාර කතාව' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔය නිරිසත් - පෙරේත - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම මොන සත්වයෙක් හැටියට හැදුණත්, ඒ සත්වයෝ කියන්නෙ කෑලි කෑලි වලට ගලවන්න / වෙන්කරන්න පුළුවන් එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ ඇඟවල් වලින් හිත් වෙන්කරල ගන්න.. ඇඟ පැත්තකට විසි කරල හිත විතරක් තියාගන්න.. කොහොමටවත් බෑ!!! !!! !!! මොකද, 'හිත' කියන්නෙ සත්ව ඇඟවල් වල සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්‍රියාවලියටයි!!! !!! !!! ධර්මය තේරුම්ගන්න පහසුවෙන්න සත්වයන්ව ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ක එකතුවක් හැටියට බෙදල දක්වලා තිබුණට... ඒවායේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම තෝරලා දීල තිබුනට... 'ඇත්ත සංසාර කතාවෙදි' කතාකරන්නෙ 'කුට්ටිය පිටින් සත්වයන්' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'කුට්ටිය පිටින් සත්වයන්' නැත්නම්, නිකම්ම 'සත්වයන්' කියල හඳුන්වන හැමෝටම තියෙන්නේ, රූප - සද්ද - ගඳ සුවඳ - රස - පහස දැනගන්න පුළුවන් කමකුයි... ඒ දකින - අහන - විඳින ඔක්කොම මතක හිටින ගතියකුයි... හිතලා / චේතනා පහළ කරලා තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් හැකියාවකුයි... විතරයි!!! !!! !!! එතකොට, එතනදි ඒ රූප දකින්නෙ.. සද්ද අහන්නෙ.. ගඳ සුවඳ - රස - පහස විඳින්නෙ.. ඒ 'කුට්ටිය පිටින් සත්වයා' (කෙනා / සතා) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දකින - අහන - විඳින දේවල් මතක හිටින්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාට' (කෙනාට / සතාට) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිතලා / චේතනා පහළ කරලා කටයුතු කරන්නෙත් ඒ 'කුට්ටිය පිටින් සත්වයාම' (කෙනාම / සතාම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? ඉතිං, ඔන්න ඔය සත්වයන් කියන එවුන් හැදිල තියන ස්වභාවය නිසා, ඉපදිච්ච තැන ඉඳලම උන්ව මහා විශාල බාහිර බලපෑම් තොගයකට අහුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්ම.. 'සංසාරය'.. මහා භයානක සැඩපහරකට (ඕඝයකට) සමාන කලේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: ඒ 'සැඩපහරක්'ය කියන්නෙ නිකං 'පිටි හලනවා' වගේ ලතාවකට එහෙට මෙහෙට (දෙපැත්තට) ගල ගල තියන උළව්වක් නෙවෙයි නෙව??? මහා භයානක හරි නැතුව හරි 'සැඩපහරක්'ය කියන්නේ, ඒකට අහුවෙන දේවල් ඔක්කොම ගලෝගෙන.. පෙරලගෙන.. කාඩාගෙන.. බිඳගෙන.. උස් තැනක ඉඳලා පහළට ගලාගෙන ගලාගෙන යන... පාලනය කරන්න තියා හිතන්නවත් බැරි... මහා විසාල ජල ප්රවාහයකට නෙව??? ??? එහෙම සැඩපහරක කාටවත් රැඳිල ඉන්නට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උත්සාහ කලත් පහළටම ගසාගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උඹලට පාලනය කරන්න තියා හිතන්නවත් බැරි (අනාත්ම) බාහිර බලපෑම් නිසා... නැත්නම්, භයානක සංසාර ඕඝය / භයානක සසර සැඩපහර නිසා... උඹලව පෙරේතයන් - පෙරේතියන් / තිරිසන් සතුන් / නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: උඹල හැමෝටම තියන මහා භයානක සංසාර අනතුර අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් බොලා හැම කෙනෙක්ම රහත්වෙන්න / නිවන් දකින්න try කරන්නට ඕනේ, අන්න ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල නිවන් නොදැක මැරුණොත්.. උඹලට ආයෙ ඉපදෙන්න උනොත්.. sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ම්ම්.. මං මෙච්චර කල් බණ කියාපු විදියේ ලොකු අවුළක් තියනවා!!! !!! !!! :oo: ඉස්සෙල්ලම ඒක හදල ඉන්නම්. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට උපදෙස් දුන්නේ "සියළුම පාපකර්ම වලින් වැළකෙන්න!! අකුසල් වලින් වැළකිලා ජීවත්වෙන්න!! වහ වහා සංසාරෙන් / සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න!! ඉක්මණට ගැළවෙන්න!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න!!" කියලා මිසක්, 'තව තවත් පිං කුසල් රැස් කොර කොර සංසාරෙ යන්න!! ආයි ආයි උපදින්න!!' කියලා එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: අන්න ඒ නිසා මාත් මෙච්චර කල් කතාකලේ, උඹල හැම පවකින්ම කෙසේවෙතත් ආනන්තරීය පාපකර්ම - මිනී මැරීම් - මංකොල්ල කෑම් - මහා පරිමාණයේ සත්ව ඝාතන වගේ බරපතල පාප කර්ම වලින්වත් වැලකිච්ච එවුන් වෙන්න ඇතිය කියලා උපකල්පනය කරලා, කෙනෙක් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න නම් කරන්න ඕනෙ දේ... හිතන්න ඕනෙ විදිය... ගැන තමයි!!! !!! !!! එතෙන්දි, කෙනෙකුට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවීම.. නිදහස්වීම.. පටන්ගන්න තියෙන්නේ, "මං (තමන්) ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපු දේවල් කියන්නෙ මංම අහපු - දැකපු - විඳපු දේවල් නෙවෙයි නේද?? මං ඉපදෙන්නත් කලින් කියපු කරපු දේවල් මං කියපු කරපුවත් නෙවෙයි නේද??" කියන බව හොඳට තේරුම් අරගෙන / දැනගෙන, ඒ 'සංසාර මතකය' නැත්නම් 'සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල / උරුමවෙලා තියන අතීත මතකය' තමන්ගෙ එකක් නෙවෙයි බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන, ඒ අතීත මතකයන් මොනවා මතක්වුණත් කිසීම තැති ගැනීමක් - බයවීමක් - කලබලවීමක් - පසුතැවීමක් ඇති නොවෙන්න, ඒ මතකයන් ඔක්කොම අතහැරලා.. අමතක කරලා.. ඉන්න හැකියාව / පුළුවන් කම හදාගැනීමෙන් (සෝවාන් / සෝතාපන්න වීමෙන්) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සත්වයෙක්ගෙ මතකයේ තියන මොනයම් දෙයක් මතක් වුණත් ඒකගෙ (උඹගෙ) මනසේ / මනස කියන ආයතනයේ සිද්ධවෙන ක්‍රියාවලිය, ඌට (උඹට) පාලනය කරන්න / යටපත් කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: ඒක එහෙම්පිටින්ම 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට උවමණා විදියට සිද්ධවෙන දෙයක් වත්.. තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] එතනදි වෙන්නෙ මොකද්ද කියල දන්නෙ නැතිවුණාට, ඔන්න දැන් scientistsල කස්ටියක් ඒ build-up වෙන electromagnetic field එකට sensitive transducer එකක් දාලා, computer program එකකින් ඒකෙ output pattern එක analyze කරලා, හොරු අල්ලන්න ක්‍රමයක් නම් හදල තියනවා!!! :) හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!! :):) ඇයි ඉතිං උඹ කරපු - කියපු - හිතපු කෙහෙල්මල් වල මතකයන් ඔක්කොම උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙනවා නෙව?? ;) තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!! :D ඒ තියන කෙහෙල්මල් මතක්වෙච්ච ගමන් field එක build-up වෙනවා!!! !!! !!! භවය හැදෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ භවයට අනුව return එක automatically හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D {මං Main Thread එකේදි මෙව්ව ගැන ලෝකෙට හෙළිකරලා දැන් සැහෙන කල්!!! ;) :):) බුදුහාමුදුරුවෝ කිව්වෙ නැතිවුණාට, උඹලට කරපු පව් වලින් ගැළවෙන්න ක්‍රමයකුත් මං ඒකෙ කියල ඇති!!! :D:D :P } අන්න ඒ නිසා, සංසාර පැවැත්ම නිසා හැදිච්ච සංසාරගත සත්වයන් පිරිසක්ම වන මනුස්සයෝ කියන සත්තු, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට නොදැන, දැන් හාංකවිසියක් දන්නෙ නැතිවුණාට / මතක්කරගන්න බැරිවුණාට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... කෙළවරක් නැති තොගයක මතකයන් තමන්ගෙ ඔලුගෙඩිය අස්සේ තියන බව නොදැන, හැබැයි ඒ ඔක්කොම තමන්ට කලින් ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන්ගේ කෙහෙල්මල් මිසක් තමන්ගෙ දේවල් මොකවත් නෙවෙයි!! කියන බවත් පැහැදිලිවම නොදැන, නිවන් යන්න හදනවා නම්... නිවන් යන්න කතාකරනවා නම්... (සෝවාන් නොවී රහත්වෙන්න යනවා නම් :D ) ඒක ශෝක් විහිළුවක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඉතිං සංසාර පැවැත්මෙදි / අතීතයෙදි වෙච්ච දේවල් සිද්ධවෙලා ඉවරයි නෙව?? :oo: දැන් ඒ මොකුත් වෙනස්කරන්න බෑ!!! !!! !!! අනික, දැන් ඒවයි විපාක විඳින්න කිසිම තණ්හාවක් / ආසාවක් / කැමැත්තක් උවමණා වෙන්නෙත් නෑ!!! !!! !!! :P :D:D තමන් guilty නම්... ඒ තමන්ම කොරපු කියපු දේවල් නම්... එව්වට අනිවාර්යයෙන්ම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්මයට දාසයෙක් / වහලෙක් (slave) වෙනවා කියන්නෙත් ඒකයි!!! !!! !!! මොකක් කලත් හරියන්නේ නෑ, 'වැඩසටහන' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අනාත්ම නිසා... තමන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න / කරගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා... අනිවාර්යයෙන් භවයක් ගොඩනැගිලා ඊට අනුරූප නැවත උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මේ සංසාර කතාවෙදි 'ඇමති talks' හරියන්නෙත් නෑ!!! !!! !!! "ආ.. මං එව්ව ගැන දන්නෙ නෑ!! මං එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ!!" ඒ හුචු හුචු හරියන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු - කියපු - හිතපු දේවල් වලදි... තමන් guilty case වලදී... අමතක කරල දාන්න / ගණන් නොගෙන ඉන්න හැදුවොත්, භවය අසීමාන්තිකව / unlimited ගොඩනැගිලා, ඊළඟට හැදෙන ඇඟ ලෝකාන්ත නිරයටම සෙට්වෙන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: අන්න ඒ නිසා නිවන් යන්න ඕනෙ හැමෝම, ඉස්සෙල්ලාම, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගෙන... එතැනදී වෙලා තියෙන්නෙ මතකයක් ඇවිල්ල තියන case එකක් විතරයි!!! තමන් සංසාරේ අව කෙනෙක් නෙවෙයි!!! ඒ මතක තියන දේවල් තමන්ට වෙච්ච දේවල් වත් - තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!! කියන බව පැහැදිලිවම දැනගෙන... සංසාරගත සත්වයන්ට කවදාවත් ගැළවීමක් නැති 'පුරාණ කරුම' වලින් ගැළවිලා / නිදහස්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? [COLOR="red"]**[/COLOR] ඔතනදි මුළින්ම තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියන බව තේරුම්ගත්ත කෙනෙක් උනත් විශේෂයක් නෑ!!! !!! !!! එයත් ඊටපස්සෙ කල්පණා කරලා, "මං තාවකාලික / අනිත්‍ය සත්වයෙක් කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි නෙව?? එහෙනම් සංසාරෙ ඇවිල්ල තියන මතකය / පංච උපාදානස්කන්ධය මගේ වෙන්නත් බෑ නෙව?? ඕව ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරං, ඒ මතකයන් ඔක්කොම අල්ලලා.. අමතක කරලා.. අතහැරලා.. දැමීම අනිවාර්යයෙන් කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "අනික් සේරම වැඩ පැත්තකින් තියල ඉස්සෙල්ලම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා හිටපිය!!" කියලා බොලා හැමෝටම කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! ඒ 'පුරාණ කරුම' වලින් ගැලවෙන එක එච්චරට වැදගත් දෙයක් නොවුණා නම්.. ඒ 'පුරාණ කරුම' වලින් බොලාට එච්චරට භයානක අණතුරක් නොතිබුණා නම්.. උන්වහන්සේ එහෙම කියයිද??? ??? ??? [COLOR="red"]**[/COLOR] හැබැයි ඉතිං කොචචර ධර්මය ඇහුව - කියෙව්වත්.. කොච්චර දහම බදාගෙන හිටියත්.. මොකෙක්වත් ඔය අත්‍යවශ්‍යම දේ හරියට කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියලයි... පැහැදිළිවම කිව්වේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {හැබැයි ඒ ඉස්සර. හොඳෙයි? ;) :):) ඒත් ඉතිං තාම වාසනාව පෑදුනේ මගෙත් එක්ක හිටපු උඹලට විතරයි!!! :(:( ඒ නිසා දන්න අඳුනන හැමෝටම මේ ගැන කියල දීපල්ල!!!} [COLOR="red"]**[/COLOR] එතකොට, සංසාරගත සත්වයෝ මොකෙකුට උනත් ඔය 'ඇත්ත සංසාර කතාව' ගැන දැනගෙන 'පුරාණ කරුම' වලින් නිදහස්වෙලා සංසාර අනතුරින් ගැළවෙන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, බොහෝම අහම්බෙන් හැදෙන මේ විදිය මනුස්ස ජීවිතයකදී සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා තේරුම්ගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ලැබිච්ච අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් ලැබෙයි කියන එක හීනයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :(:(:( භාග්‍යවතුන්වහන්සේ බොලාට මේ ලැබිල තියන අවස්ථාව 'ක්ෂණ සම්පත්තියක්'ය කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි. ඉතිං මං මෙච්චර කල් බණ කිව්වේ ඔන්න ඔය ප්‍රධාන අවශ්‍යතාවයට.. මූළික අවශ්‍යතාවයට.. priority එක දීලයි!!! !!! !!! ඒ මුලින් කෙරෙන්න ඕනෙ දේ මුලින් කරගෙන වැඩේ පටන්ගන්න උදවියට... ඒ කියන්නේ, භාග්‍යවතුන්වහන්සේට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අපේ සංසාර පැවැත්ම සිදුවෙලා තිබුණට, සංසාරෙ ඇවිල්ල තියෙන්නේ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!!! මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!!! කියන ටික පැහැදිළිවම තේරුම්ගත්ත උදවියට... "මං සංසාරෙ ඇවිල්ල නැත්නම් මට සංසාරෙ යන්නත් බෑ නේ?? එහෙමනම් මේ ජීවිතය අවසානයේ මාව එහෙම්පිටින්ම නැතිවෙනවා නේ??" කියන ටික තේරුම් අරගෙන, තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගත හැකියි!!! !!! !!! එතනින් වැඩෙත් ඉවරයි!!! !!! !!! :):) අනික, ඕනෙම සංසාරගත සත්වයෙකුට ඒ නියම විදියට.. හරි විදියට.. සංසාර දුකෙන් නිදහස්වෙන / අත්මිදෙන එක හරිම ලේසියි!!! !!! !!! :) මොකද, මේ දැන් 'වර්තමාන ජීවිතයේ' ඉඳගෙන බලනකොට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... වාගේ කොච්චර බය හිතෙන - දුක හිතෙන - හිත කලබල වෙන - පසුතැවෙන්න සිද්ධවෙන මොනවා තිබුණත්, ඒ ඔක්කොම සිද්ධවෙලා ඉවරවෙච්ච දේවල් වල මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි දැන් අමුතුවෙන් සිද්ධවෙන්න දෙයක්.. උඹට 'විඳින්න'වෙන මොකොවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒවයින් තමන්ට බලපෑමක් වෙනවා නම් වෙන්නේ, ඒ තමන්ටම වෙච්ච දේවල්.. ඒ තමන්ම කරපු කියපු දේවල්.. කියල රැවටිලා / මුළාවෙලා, බයවුනොත්.. කලබල වුණොත්.. දුක් වෙන්න - පසුතැවෙන්න තියාගත්තොත්.. භවය කචල්වෙන එකෙන් තමයි!!! !!! !!! ඒත් ඉතිං සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ කල්තියාම දැනගෙන රැවටීමෙන් / මුළාවෙන් මිදුනට පස්සේ, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි පව් / පාපකර්ම කරලා නැත්නම්, ඊළඟට අපාය ලෝකයක උපතක් සිද්ධවෙන ගානට භවය කචල්වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා අපාය ලෝක වල ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගෙන ඉතිරි ජීවිත කාලය තුල විඳින්න වෙන දේවල් උපේක්ෂාවෙන් ඉවසගෙන / කාගෙන තමන්ගෙ පාඩුවේ ඉඳල මැරුණොත්, ආයෙ ඉපදිලා දුක්විඳින්න වෙන්නෙම නෑ!!! !!! !!! ඉතිං ලේසි නැද්ද??? :):) හැබැයි ඉතිං එක එකාගෙ ගොංකතා - කුණුහරුප කතා අහල කියවලා නිවණ අනාගත්තොත්... වෙනත් සත්වයන්ට හිංසා පීඩා වෙන බලුවැඩ - තුප්පහි වැඩ - කුපාඩි වැඩ - පීචං වැඩ කරලා (පව් / පාපකර්ම කරලා) ඉල්ලගෙනම කෑවොත්... ධර්මය අධර්මය කරලා / සංඝබේධය කරලා / භාග්‍යවතුන්වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවකයන්ට ඇරලා සංසාරෙ ගූ කරගත්තොත්... වැඩේ අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මෙතන ඉඳලා ඉදිරියට සිද්ධවෙන දේවල් ඔක්කොම සත්වයන්ට (උඹට / උඹලට) විඳින්න / විඳවන්න වෙන දේවල් මිසක්, අමතක කරල නිකං ඉන්න පුළුවන් දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකමට හිතහන් මීට කල්ප 1500කට කලින් උඹ මේ විදියම මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා හිටි කාලෙක, මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල, එතකොට හිටපු මිනිස්සුන්ව අල්ලගෙන කෑව seen එකක් උඹට මතක්වුනා කියල. :oo::oo: උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! :D උන් මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් මිනිස්සුන්ව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! එකෙක් ඇවිත් උඹවත් අල්ලගත්තා. අපි කෙහෙල්ගෙඩි ලෙලි ගහල කනවා වගේ, උඹගෙ ඇඳුම් ගලවල ගලවල දාල උඹවත් කෑවා!!! නිකං 7D/9D Film එකක් බල බල ඉන්නකොට current ගියා වගේ උනා!!! හැබැයි උඹ අදත් මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉන්නවා!!! කොහොමද??? මොකුත් upset එකක් තියනවද??? ??? දැන් හිතහන්කො හෙට අනිද්ද දිහාවට මිනීමස් කන පිටසක්වල ජීවීන් මොක්කු මොක්කු හරි කෑම හොයාගෙන මෙහෙට ඇවිල්ල මේ ඉන්න එවුන්ව අල්ලගෙන කන්න පටන්ගන්නව කියල. :oo::oo::oo: උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් උඹලගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් උඹලව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! කොහොමට හිටීද??? ??? Upsetද නැද්ද??? ??? ??? අන්න ඒක තමයි!!! !!! !!! උඹ සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්... උඹ පිරිණිවන්පානකම්... සංසාර කතන්දරේ සෙල්ලමක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom