Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං talks හොඳ එක!!! - දෙවැනි කොටස. {මුල කොටස: http://www.elakiri.com/forum/showpost.php?p=22489376&postcount=279}

අද අපි ඔය 'මැරෙන්න විනාඩි ගාණක් තියා සිහි නැතිවෙනවා!! ඊටපස්සෙ මායාව දුරුවෙනවා!! යන්න කෙනෙක් නැතිවෙනවා!!' කියලා හිතාගෙන ඉන්න... 'සිහිය කියන්නේ මනසේ අවදිය තමයි!! සිහි නැතිවුනා කියන්නේ මනස අක්‍රිය වුණා / මනසට නින්ද ගියා කියන එක තමයි!!' කිය කියා කුණුහරුප කියන... උන්දලා කවුරුවත් නොදන්න, සංසාරගත සත්වයන්ගේ ජීවිත වල ඇත්ත කතන්දරය ගැන ආයෙමත් පාරකට දැනගෙන / මතක්කරගෙන ඉමු.

මෙහෙමයි,

* භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්ත නිකායේ, ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති" හැටියට, සත්වයෙක්ගේ 'උපත' කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'ආයතනානං පටිලාභෝ' නැත්නම් 'ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6' හම්බවෙන එකයි.. 'කන්දානං පාතුභාවෝ' නැත්නම් 'පංච උපාදානස්කන්ධයක්' බැහැගන්න එකයි.. කියන බව, පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!

* ඊළඟට උන්වහන්සේ, "කතමඤ්ඤාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං, තම්හා තම්හා සත්ත නිකායේ, චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්චතිි මරණං" හැටියට, සත්වයෙක්ගෙ මරණය කියලා සිද්ධවෙන්නේ, ඒ ඒ ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, අතුරුදහන් වීමක්, මරණයට පත් වීමක්, කලූරිය කිරීමක් සිද්ධවෙලා, පංච උපාදානස්කන්ධය බිඳී යාමත්.. ජීවිතය නමැති ඉන්ද්රිය සිඳී යාමත්.. තමයි කියලත්, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!!

* ඒ වගේම, මනුස්ස උපතකදි සිද්ධවෙන්නේ මවයි පියයි එකතුවීමෙන් හැදෙන මූළික සෛල එකතුවකට විඥාණයක් බැසගැනීමය කියන බවත්, උන්වහන්සේ බොහෝම පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! හරිය??

ඉතිං, ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළි කරලා දීල තියන විදියට මනුස්ස උපතකදී මුලින්ම සිද්ධවෙන්නේ, මවගෙනුයි පියාගෙනුයි ලැබෙන ස්ත්‍රී පුරුෂ බීජ දෙකක් එක්කහුවෙලා හැදෙන මූළික සෛල එකතුවක් - 'කළලයක්' විඥාණයක් මගින් සජීවී වීමයි.. ඒ කළලයට පංච උපාදානස්කන්ධයක් බැසගැනීමයි.. කියන කරුණු දෙක තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මනුස්ස උපතක්ය කියන්නේ, විඥාණයක් හේතුවෙන් හතරමහා ධාතු වලින් හැදුණු කළලයක් සක්‍රිය වීම / කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්රිය ඇතිවීමයි.. ඒ කළලයටම 'කන්දානං පාතුභාවෝ' කියලා දක්වලා තියන විදියට, පංච උපාදානස්කන්ධයක් බැසගැනීම නැත්නම්, සංසාර මතකයක් ලැබීමයි.. තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'විඥාණ පච්චයා නාමරූපං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ සිදුවීම තමයි!!! !!! !!!

ඒ අවස්ථාව වෙනකොට කළලයේ සළායතන (ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6) මොකුත් හැදිල වත්.. හැදෙන්න පටන් අරගෙන වත්.. නෑ!!! !!! !!! ඒ වෙනකොට ඒකෙ තියෙන්නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයක් සිද්ධවෙන්නට අවශ්‍ය සරළතම සෛල සැකැස්මක්.. සජීවී සෛල වලින් හැදුණු මුද්දක් / වළල්ලක් වගේ එකක්.. පොඩි සංවෘත පරිපථයක් / closed circuit එකක්.. තමයි!!! !!! !!! **{Main Thread එකේ ඔය විස්තර ඔක්කොම කියල ඇති!!!  } විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! **{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!}

එතකොට, ඔය කළලයකින් සළායතන හැදෙන්න පටන් ගන්නේ, ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන සකස් වෙන්න / විකසනය වෙන්න පටන්ගන්නේ, කලින් කිව්ව විදියට සත්වයාගේ 'උපත' සිදුවුනායින් පස්සෙ තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'නාමරූප පච්චයා සලායතනං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ ගැන තමයි!!! !!! !!!   එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්‍ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!!

ඊළඟට, උපත සිද්ධවෙන අවස්ථාවේදී ක්‍රියාකාරී (වැඩකරන) ආයතන මොකුත් නැති නිසා, මනුස්ස ජීවිත හැම එකක්ම පටන්ගැනෙන්නේ නිද්‍රෝපගත තත්වයෙන්.. ගැඹුරු නින්දකදි වගේ ස්වරූපයෙන්.. තමයි!!! !!! !!! උන්ගෙ මානසික ක්‍රියාවලිය ආරම්භවෙලා ටිකෙන් ටික වර්ධනය වෙන්නේ, උන්ට හැඟීම් දැනීම් ඇතිවෙන්න පටන්ගන්නේ, උන්ගෙ සළායතන හැදිලා / විකසනය වෙලා වර්ධනය වෙනවත් එක්කම තමයි!!! !!! !!! හැබැයි එතනදි ඒ මානසික ක්‍රියාවලිය '0'න් පටන්ගත්තත්, ඒක එහෙම්පිටින්ම සිද්ධවෙන්නේ මතකයේ තියන කරුණු කාරණාවල් පදනම් කරගෙන නිසා, කාලය ගතවෙන්න ගතවෙන්න සිද්ධවෙන්නේ, ඒ මතකයේ තියන දේවල් 'සංයෝජන' (දස සංයෝජන) හැටියට බලපාලා, අලුතෙන් හැදිච්ච සත්වයාගේ මානසික ස්වභාවයත් කලින් හිටිය සත්වයාගේ මානසික ස්වභාවයටම පත්වෙන එක තමයි!!! !!! !!! නැත්නම්, අලුතෙන් හැදිච්ච සත්වයත් කලින් හිටිය එකා වගේම වෙන එක තමයි!!! !!! !!!

එතකොට, ඔය සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වය කියන්නේ, නවත්තන් ඉන්න පුළුවන් / නවත්තලා තියන්න පුළුවන් එකක්වත්.. සත්වයා සිහිසුන් වුණා - 'කෝමා' තත්වයකට පත්වුණා - පිස්සු හැදුණා කියලා ඇණහිටින / ඉබේම නතරවෙන එකක්වත්.. එහෙම නෙවෙයි!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය නතරවන්නේ, සත්වයා ඇත්තටම මරණයට පත්වුණාම.. සත්වයාගේ මොළය මැරුණාම.. 'ජීවිතය නමැති ඉන්ද්රිය' බිඳී (ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙලා) පංච උපාදනස්කන්ධයත් බිඳී (කන්දානං බේධෝ වෙලා) අවසන් උනාම.. තමයි!!! !!! !!!

අන්තිමට, සත්වයෙක් මැරෙන්න වැටුණාම.. ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙන්න - කන්දානං බේධෝ වෙන්න පටන්ගත්තාම.. සිද්ධවෙන්නේ, මුළින් සත්වයාගේ චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව නැතුව ගිහිල්ලා, ඊළඟට ඒකගෙ මානසික ක්‍රියාකාරීත්වය පාලනයකින් තොරව සිද්ධවෙන්න ගන්න එක.. totally out of control යන එක.. තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'ආශ්‍රව ක්‍රියාත්මක වෙවී'.. නැත්නම් යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සි ඇවිස්සී.. මනස කියන ආයතනය ඉබේ වැඩකරන තත්වෙට, free running / self oscillating තත්වයකට, පත්වෙන එක තමයි!!! !!! !!! ඊටපස්සෙ ඉතිං මොකකින් මොකක්වෙයිද කියලා කියන්න අන්තීම අමාරුයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! කුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!! අකුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! අකුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!!".. කියලයි!!! !!! !!! **{මහා කම්ම විභංගය!!! ඉදිරියෙදි සේරම කියල දෙනවා!!! !!! !!!  }

ඉතීං, ඕං ඔය අවස්ථාව ආවහම, මේ ඉන්න තරමක් ධර්ම ධර - විනය ධර - ධර ධර සංඝලාට, වැඳ වැඳ පූජ කොර කොර දෙවි මිනිස් සැප ලබන්න - සුගතියෙ යන්න හිතාගෙන ඉන්න ගොං බෞද්ධයන්ට, ඔක්කොම අවබෝධවෙලා ලෝකෙ නැති පයිත්තියන් කියව කියව ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට, සුවර්ගෙට යන්න - දෙයිය ගාවට යන්න - judgement එකද මොකද්ද එක හම්බවෙනකම් වලට වෙලා ඉන්න හිතාගෙන ඉන්න අන්‍යාගමික උන්දලාට, මැරුණම ඔක්කොම ඉවරයි.. සේරම කෙලි එතකං තමයි.. කියලා හිතාගෙන ඉන්න නිරාගමික උන්දලාට, තව ඔය මට මගහැරිච්ච ලෝකෙ ඉන්න තරමක් අනික් උන්දලා ඔක්කොටම, මක්ක වෙයිද??? ??? ???

නිකමට හිතන්ඩකො දාස් ගාණක පිරිසක් ඇවිත් තමුන්ව වටකරගෙන ගල්මුල් වලින් දෙසාබාන්න තියාගත්තයි කියල!!! ලවක් දෙවක් නැතුව එක එක පැතිවලින් එක එක size වල ගල්මුල් එක එක වේගෙන් ඇවිල්ල දිගට හරහට වදින්න තියාගත්තම, මොකක් වෙයිද??? මැරෙන්න වැටිච්ච එකෙක්ගෙ / කෙනෙක්ගෙ මානසිකත්වයත් අන්න ඒ වගේ තමයි!!! !!! !!! අනික, නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මනසේ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවයි කියන්නේ, සත්වයා ඇත්තටම මැරෙනවා / මොළය මරෙනවාය කියන්නේ, අපි සාමාන්‍යයෙන් මැරෙනවයි කියන ස්වසන ක්‍රියාවලිය - රුධිර ධාවන ක්‍රියාවලිය නැවතිලා සත්වයා මැරිලත් විනාඩි 10ක් විතර යනකොට තමයි!!! !!! !!! හිත කියන එකේ වේගය අනුව ඒකත් සුමානයක - හමාරක විතර ලොකු කාලයක් තමයි!!! !!! !!! එතකං ඉතිං මනස කියන ආයතනය අස්සෙ ලොකු යුද්ධයක් තමයි!!! !!! !!! ඉතිං.. මොකක් වෙයිද??? ??? ???

භාග්‍යවතුන්වහන්සේ නම් seen එක හොඳටම දන්නවා!!! !!! !!! මාත් දන්නවා!!! කියලත් තියනවා!!! කියල විතරක් නෙවෙයි, graphical representations ඇඳලත් දාල තියනවා!!! එතකොට වෙන්නෙ භවය කියන එක ඒ මනස (මොළය) පදනම් කරගෙන ගොඩනැගෙන්න පුළුවන් උපරිමයටම ගොඩනැගෙන / build-up වෙන එක තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරිසත් / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක්.. අනන්තයකින් එකක් (1/∞).. '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලයි, "මිත්‍යාදෘෂ්ඨික නම් උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22531104, member: 31903"] [SIZE="3"][B][U]ගොං talks හොඳ එක!!! - දෙවැනි කොටස.[/U][/B][/SIZE] {මුල කොටස: http://www.elakiri.com/forum/showpost.php?p=22489376&postcount=279} [SIZE="3"]අද අපි ඔය 'මැරෙන්න විනාඩි ගාණක් තියා සිහි නැතිවෙනවා!! ඊටපස්සෙ මායාව දුරුවෙනවා!! යන්න කෙනෙක් නැතිවෙනවා!!' කියලා හිතාගෙන ඉන්න... 'සිහිය කියන්නේ මනසේ අවදිය තමයි!! සිහි නැතිවුනා කියන්නේ මනස අක්‍රිය වුණා / මනසට නින්ද ගියා කියන එක තමයි!!' කිය කියා කුණුහරුප කියන... උන්දලා කවුරුවත් නොදන්න, සංසාරගත සත්වයන්ගේ ජීවිත වල ඇත්ත කතන්දරය ගැන ආයෙමත් පාරකට දැනගෙන / මතක්කරගෙන ඉමු. :) මෙහෙමයි, [COLOR="red"]*[/COLOR] භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්ත නිකායේ, ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති" හැටියට, සත්වයෙක්ගේ 'උපත' කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'ආයතනානං පටිලාභෝ' නැත්නම් 'ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6' හම්බවෙන එකයි.. 'කන්දානං පාතුභාවෝ' නැත්නම් 'පංච උපාදානස්කන්ධයක්' බැහැගන්න එකයි.. කියන බව, පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! [COLOR="red"]*[/COLOR] ඊළඟට උන්වහන්සේ, "කතමඤ්ඤාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං, තම්හා තම්හා සත්ත නිකායේ, චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්චතිි මරණං" හැටියට, සත්වයෙක්ගෙ මරණය කියලා සිද්ධවෙන්නේ, ඒ ඒ ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, අතුරුදහන් වීමක්, මරණයට පත් වීමක්, කලූරිය කිරීමක් සිද්ධවෙලා, පංච උපාදානස්කන්ධය බිඳී යාමත්.. ජීවිතය නමැති ඉන්ද්රිය සිඳී යාමත්.. තමයි කියලත්, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!! [COLOR="red"]*[/COLOR] ඒ වගේම, මනුස්ස උපතකදි සිද්ධවෙන්නේ මවයි පියයි එකතුවීමෙන් හැදෙන මූළික සෛල එකතුවකට විඥාණයක් බැසගැනීමය කියන බවත්, උන්වහන්සේ බොහෝම පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! හරිය?? ඉතිං, ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළි කරලා දීල තියන විදියට මනුස්ස උපතකදී මුලින්ම සිද්ධවෙන්නේ, මවගෙනුයි පියාගෙනුයි ලැබෙන ස්ත්‍රී පුරුෂ බීජ දෙකක් එක්කහුවෙලා හැදෙන මූළික සෛල එකතුවක් - 'කළලයක්' විඥාණයක් මගින් සජීවී වීමයි.. ඒ කළලයට පංච උපාදානස්කන්ධයක් බැසගැනීමයි.. කියන කරුණු දෙක තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මනුස්ස උපතක්ය කියන්නේ, විඥාණයක් හේතුවෙන් හතරමහා ධාතු වලින් හැදුණු කළලයක් සක්‍රිය වීම / කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්රිය ඇතිවීමයි.. ඒ කළලයටම 'කන්දානං පාතුභාවෝ' කියලා දක්වලා තියන විදියට, පංච උපාදානස්කන්ධයක් බැසගැනීම නැත්නම්, සංසාර මතකයක් ලැබීමයි.. තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'විඥාණ පච්චයා නාමරූපං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ සිදුවීම තමයි!!! !!! !!! ;) :) ඒ අවස්ථාව වෙනකොට කළලයේ සළායතන (ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6) මොකුත් හැදිල වත්.. හැදෙන්න පටන් අරගෙන වත්.. නෑ!!! !!! !!! ඒ වෙනකොට ඒකෙ තියෙන්නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයක් සිද්ධවෙන්නට අවශ්‍ය සරළතම සෛල සැකැස්මක්.. සජීවී සෛල වලින් හැදුණු මුද්දක් / වළල්ලක් වගේ එකක්.. පොඩි සංවෘත පරිපථයක් / closed circuit එකක්.. තමයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]{Main Thread එකේ ඔය විස්තර ඔක්කොම කියල ඇති!!! :) } විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!} එතකොට, ඔය කළලයකින් සළායතන හැදෙන්න පටන් ගන්නේ, ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන සකස් වෙන්න / විකසනය වෙන්න පටන්ගන්නේ, කලින් කිව්ව විදියට සත්වයාගේ 'උපත' සිදුවුනායින් පස්සෙ තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'නාමරූප පච්චයා සලායතනං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ ගැන තමයි!!! !!! !!! ;) :) එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්‍ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!! ඊළඟට, උපත සිද්ධවෙන අවස්ථාවේදී ක්‍රියාකාරී (වැඩකරන) ආයතන මොකුත් නැති නිසා, මනුස්ස ජීවිත හැම එකක්ම පටන්ගැනෙන්නේ නිද්‍රෝපගත තත්වයෙන්.. ගැඹුරු නින්දකදි වගේ ස්වරූපයෙන්.. තමයි!!! !!! !!! උන්ගෙ මානසික ක්‍රියාවලිය ආරම්භවෙලා ටිකෙන් ටික වර්ධනය වෙන්නේ, උන්ට හැඟීම් දැනීම් ඇතිවෙන්න පටන්ගන්නේ, උන්ගෙ සළායතන හැදිලා / විකසනය වෙලා වර්ධනය වෙනවත් එක්කම තමයි!!! !!! !!! හැබැයි එතනදි ඒ මානසික ක්‍රියාවලිය '0'න් පටන්ගත්තත්, ඒක එහෙම්පිටින්ම සිද්ධවෙන්නේ මතකයේ තියන කරුණු කාරණාවල් පදනම් කරගෙන නිසා, කාලය ගතවෙන්න ගතවෙන්න සිද්ධවෙන්නේ, ඒ මතකයේ තියන දේවල් 'සංයෝජන' (දස සංයෝජන) හැටියට බලපාලා, අලුතෙන් හැදිච්ච සත්වයාගේ මානසික ස්වභාවයත් කලින් හිටිය සත්වයාගේ මානසික ස්වභාවයටම පත්වෙන එක තමයි!!! !!! !!! නැත්නම්, අලුතෙන් හැදිච්ච සත්වයත් කලින් හිටිය එකා වගේම වෙන එක තමයි!!! !!! !!! එතකොට, ඔය සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වය කියන්නේ, නවත්තන් ඉන්න පුළුවන් / නවත්තලා තියන්න පුළුවන් එකක්වත්.. සත්වයා සිහිසුන් වුණා - 'කෝමා' තත්වයකට පත්වුණා - පිස්සු හැදුණා කියලා ඇණහිටින / ඉබේම නතරවෙන එකක්වත්.. එහෙම නෙවෙයි!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය නතරවන්නේ, සත්වයා ඇත්තටම මරණයට පත්වුණාම.. සත්වයාගේ මොළය මැරුණාම.. 'ජීවිතය නමැති ඉන්ද්රිය' බිඳී (ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙලා) පංච උපාදනස්කන්ධයත් බිඳී (කන්දානං බේධෝ වෙලා) අවසන් උනාම.. තමයි!!! !!! !!! අන්තිමට, සත්වයෙක් මැරෙන්න වැටුණාම.. ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙන්න - කන්දානං බේධෝ වෙන්න පටන්ගත්තාම.. සිද්ධවෙන්නේ, මුළින් සත්වයාගේ චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව නැතුව ගිහිල්ලා, ඊළඟට ඒකගෙ මානසික ක්‍රියාකාරීත්වය පාලනයකින් තොරව සිද්ධවෙන්න ගන්න එක.. totally out of control යන එක.. තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'ආශ්‍රව ක්‍රියාත්මක වෙවී'.. නැත්නම් යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සි ඇවිස්සී.. මනස කියන ආයතනය ඉබේ වැඩකරන තත්වෙට, free running / self oscillating තත්වයකට, පත්වෙන එක තමයි!!! !!! !!! ඊටපස්සෙ ඉතිං මොකකින් මොකක්වෙයිද කියලා කියන්න අන්තීම අමාරුයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! කුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!! අකුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! අකුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!!".. කියලයි!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{මහා කම්ම විභංගය!!! ඉදිරියෙදි සේරම කියල දෙනවා!!! !!! !!! :):) } ඉතීං, ඕං ඔය අවස්ථාව ආවහම, මේ ඉන්න තරමක් ධර්ම ධර - විනය ධර - ධර ධර සංඝලාට, වැඳ වැඳ පූජ කොර කොර දෙවි මිනිස් සැප ලබන්න - සුගතියෙ යන්න හිතාගෙන ඉන්න ගොං බෞද්ධයන්ට, ඔක්කොම අවබෝධවෙලා ලෝකෙ නැති පයිත්තියන් කියව කියව ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට, සුවර්ගෙට යන්න - දෙයිය ගාවට යන්න - judgement එකද මොකද්ද එක හම්බවෙනකම් වලට වෙලා ඉන්න හිතාගෙන ඉන්න අන්‍යාගමික උන්දලාට, මැරුණම ඔක්කොම ඉවරයි.. සේරම කෙලි එතකං තමයි.. කියලා හිතාගෙන ඉන්න නිරාගමික උන්දලාට, තව ඔය මට මගහැරිච්ච ලෝකෙ ඉන්න තරමක් අනික් උන්දලා ඔක්කොටම, මක්ක වෙයිද??? ??? ??? :oo: නිකමට හිතන්ඩකො දාස් ගාණක පිරිසක් ඇවිත් තමුන්ව වටකරගෙන ගල්මුල් වලින් දෙසාබාන්න තියාගත්තයි කියල!!! ලවක් දෙවක් නැතුව එක එක පැතිවලින් එක එක size වල ගල්මුල් එක එක වේගෙන් ඇවිල්ල දිගට හරහට වදින්න තියාගත්තම, මොකක් වෙයිද??? මැරෙන්න වැටිච්ච එකෙක්ගෙ / කෙනෙක්ගෙ මානසිකත්වයත් අන්න ඒ වගේ තමයි!!! !!! !!! අනික, නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මනසේ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවයි කියන්නේ, සත්වයා ඇත්තටම මැරෙනවා / මොළය මරෙනවාය කියන්නේ, අපි සාමාන්‍යයෙන් මැරෙනවයි කියන ස්වසන ක්‍රියාවලිය - රුධිර ධාවන ක්‍රියාවලිය නැවතිලා සත්වයා මැරිලත් විනාඩි 10ක් විතර යනකොට තමයි!!! !!! !!! හිත කියන එකේ වේගය අනුව ඒකත් සුමානයක - හමාරක විතර ලොකු කාලයක් තමයි!!! !!! !!! එතකං ඉතිං මනස කියන ආයතනය අස්සෙ ලොකු යුද්ධයක් තමයි!!! !!! !!! ඉතිං.. මොකක් වෙයිද??? ??? ??? :oo::oo: භාග්‍යවතුන්වහන්සේ නම් seen එක හොඳටම දන්නවා!!! !!! !!! මාත් දන්නවා!!! කියලත් තියනවා!!! කියල විතරක් නෙවෙයි, graphical representations ඇඳලත් දාල තියනවා!!! එතකොට වෙන්නෙ භවය කියන එක ඒ මනස (මොළය) පදනම් කරගෙන ගොඩනැගෙන්න පුළුවන් උපරිමයටම ගොඩනැගෙන / build-up වෙන එක තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරිසත් / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක්.. අනන්තයකින් එකක් (1/∞).. '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලයි, "මිත්‍යාදෘෂ්ඨික නම් උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom