Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං talks හොඳ එක!!! - තුන්වැනි කොටස.

ඇත්තටම නම් මේ මට ලියන්න අදහසක් වත් නොතිබිච්ච දෙයක්!!! අර මොකෙද්ද මෝඩයෙක් දාපු කෙහෙල්මලක් නිසා තමයි මෙහෙම එකක් ලියන්න set වුනේ. 'ගොං talks හොඳ එක!!!' කියල නමක් දැම්මෙත් ඒකයි.  හැබැයි මේක අනිවාර්යයෙන් හැමෝටම ඉතාම වැදගත් ලිපි පෙළක් වෙයි!!! !!! !!! ඒ නිසා මුල posts දෙක බලපු නැති අය ඒ දෙකත් බලල ඉන්න. 1st Post, 2nd Post. මේ Post එකත් ගොඩක් දිගයි. ඒ නිසා කොටස් 3කට වෙන්කරල දානවා.

ඉතිං.. 'සංසාර පැවැත්ම' ඇත්තටම සිද්ධවෙන විදිය පැහැදිළි නම්, දැන් ඔහෙලට තේරෙණවා ඇති නේද, ආරම්භයත් තමන්ගෙ පාලනයේ නැති.. අවසානයත් තමන්ගෙ පාලනයේ නැති.. මැදදි ඒ කියන්නෙ ජීවිත කාලය තුළදී සිද්ධවෙන හුඟක් දේවලුත් තමන්ගෙ පාලනයේ නැති.. තනිකරම 'අනාත්ම' සිදුවීම් ගොඩාක් වෙච්ච මේ ඇත්ත සංසාර කතාව, ඔහෙල අහල - කියවලා දැනගෙන තිබිච්ච.. හිතාගෙන හිටිය.. කතන්දර වලට වඩා ගොඩක් වෙනස් බව?? නේද???  හුඟ දෙනෙක් පිළිගන්නෙත් නැතුව ඇති!!! !!! !!! ඒත් ඔය 'අනාත්ම බව' තමයි සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ 'අනාත්ම' බව.. නැත්නම් 'තමන්ගෙ පාලනයෙන් තොර' / 'තමන්ට පාලනය කරන්න බැරි' ගතිය.. නිසා, ඔහෙල ඔය 'හිතාගෙන ඉන්න' විසඳුම්... 'පින් කළා නම් හරි!!'.. 'අකුසලයෙන් වැළකිලා සිල්වත් ජීවිතයක් ගතකලා නම් හරි!!'.. 'තණ්හාව නැතිකොලා නම් හරි!!'.. 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව හිටියනම් හරි!!'.. 'මම නැහැ!! මං කියල කෙනෙක් නැහැ!! මොකුත් නැහැ!! ශුන්‍යයි!! කියල දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. 'මේ මොහොතෙ / වර්තමානයේ හිටියනම් ඔක්කොම හරි!!'.. 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි වගේ හිටියනම් ඔක්කොම හරි!!'.. 'ප්‍රභාශ්වර චිත්තයක් හදාගෙන හිටියනම් ඔක්කොම හරි!!'.. 'චින්තනේ නැතිකොරා නම් ඔක්කොම හරි!!'.. 'ඇතිවෙවී නැතිවෙවී යන දෙයක් කියල දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. 'මොකුත් ඉතුරු නැතුව එතන එතනම නිරුද්ධවෙන දෙයක් බව දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. කිය කියා තියන කෙහෙල්මල් මොකක්වත්... මේ ඇත්ත සංසාර කතන්දරේට කොහෙත්ම හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ දේවල් කරලා.. ඒ විදියට ඉඳලා.. මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න ලැබෙයි!!! නිවන් යන්න ලැබෙයි!!! කියලා හිතන්නවත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වෙන කතා මොකුත් වැඩක් නෑ, භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි... කියපු කාරණා 2ට විතරක් අවධානය යොමුකරන්න!!! !!! !!! ඒ කිව්වෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මිසක් මං නෙවෙයි නේ??? ??? ??? ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට 'තථාගත' කියන්නෙ, උන්වහන්සේ නමක් සම්මාසම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳලා පිරිණිවන්පාන අවස්ථාව තෙක් යම් දෙයක් කිව්වා නම් ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බුද්ධවචනයට පිටින් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඇත්තම කියනවා නම්, එහෙම තත්වයක් යටතේ මේ මගෙන් වෙච්ච වැඩේ කොහොමද උනේ?? මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?? කියා කියා මමත් දහ අතේ කල්පණා කළා!!! !!! !!! මං හොඳටම දන්නවා මේ කරපු වැඩෙන් සංසාරෙ හබක් බව!!! !!! !!!  අහල කියවලා දැනගන්න ඔක්කොමල ගොඩ තමයි බව!!! !!! !!!  ඒත් ඒක බුද්ධ වචනයට එහෙම්පිටින්ම පටහැනියි!!! !!! !!!  සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට 'mistakes' කියල ජාතියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ solution එකෙත් mistakes මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 100%+ success guaranteed!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මේ කීයටවත් වෙන්න බැරි case එකක් උනේ කොහොමද කියලා, මාත් එහෙම්පිටින්ම නන්නත්තාර උනා!!! !!! !!!  හැබැයි සෑහෙන කාලෙකට පස්සෙ seen එක දැක්කා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ "ශ්‍රද්ධාව තියනවා නම් කරන්න බැරිදෙයක් නෑ!!" කියලා, මේ අපේ mission එකට 'Green signal එක' / 'OKay එක' දීලා තිබුණා!!! !!! !!!   මට මේ mission එකට අවශ්‍ය 'Key එක'... 'ශ්‍රද්ධාව'... ලැබිල තිබුණේ උප්පත්තියෙන්මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊළඟට, මං මෙහෙම 'ලොකු වැඩක්' කරන්න තියා මෙහෙම දෙයක් හීනෙකින් වත් හිතල නොතිබිච්ච කාලෙ ඉඳලා, "කෙනෙක්ව සංසාර පැවැත්මෙන් නිදහස් කරවන එක / කෙනෙක්ගෙ සංසාර පැවැත්මක් නවත්තන එක, එයාට බණ කියලා එයා ලව්වා කරවනවට වඩා ලේසියි එළියෙන් ඉඳන් අල්ලලා නවත්තන එක!! එතකොට success rate එක ගොඩක් වැඩියි!! ඒ ගොල්ලොන්ගෙ පින් මට්ටම - ප්‍රඥාවන්ත බව වැදගත් වෙන්නෙත් නෑ!! නීවරණ බාධාවක් වෙන්නෙත් නෑ!!" කිය කියා මගේ ඔලුගෙඩියට මාර මාර අදහස් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   "ඔක්කොම pass කරගෙන ගිහිං කරටියෙන්ම වැඩේ terminate කරපං!! මේ සිද්ධවේගන යන විනාසය නවත්තපං!!" (බොහෝම දුර්ලභ ක්ෂණසම්පත්තියක් ලබල ඉපදිච්ච මිනිස්සු එක එකාගෙ ගොං කතා / කුණුහරුප කතා අහල කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා, ඒ ක්ෂණසම්පත්තිය මගහැරගෙන ආයෙ අපාගතවෙන එක වලක්වපං) "වැඩේ කණපිට ගහපං!!" (මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදින එක, මැරෙන මැරෙන කෙනා නිවන් යන විදියට හදපං) කිය කියා 'සිරා කතන්දරත්' ඔලුගෙඩියට ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ වගේම, ධර්මයට යොමුවෙච්ච කාලෙ ඉඳලා මං 'හොල්මං වෙන' seen ගොඩකටත් මුහුණ දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ mission එක පිටිපස්සෙ සෑහෙන පෙනෙන නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසකුත් ඉන්න බව මං ප්‍රසිද්ධියේම කිව්වෙ / කියන්නෙ ඒකයි!!! !!! !!!   මේක මේ අහම්බෙන් සිද්ධවෙච්ච දෙයක් - සෙල්ලමක් - විහිළුවක් - බොරුවක් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං හොඳට දැනගන්න, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයෙකුට ඒ පැවැත්මෙන් මිදිලා දුකෙන් නිදහස්වෙන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ හරියට වෙන්න නම් ඒ වෙනුවෙන් කෙරෙන්න ඕනෙ දේවල් වෙන්න ඕනෙ දේවල් ඔක්කොම, තිතටම.. දසමෙටම.. සිද්ධවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, බය නැතුව මේ කියන දේවල් පිළිගන්න!!! !!! !!! කැලේ පාරවල් වල ගිහිං ඉන්න උදවිය ඉක්මණට හරි පාරට එන්න!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාර පැවැත්මට අහුවෙලා මෙච්චර දුක් කන්දරාවක් විඳින්න උනේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසයි!!" කියලයි, "ඒ සංසාර පැවැත්මෙන් ගැළවීමට / දුකෙන් නිදහස් වීමට චතුරාර්ය සත්‍යය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගත යුතුයි!!" කියලයි, "ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට කරන්න තියෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයෙන් වැඩීම තමයි!!" කියලයි, මේ සංසාර පැවැත්මට හේතුවත්.. එයින් ගැළවී දුකෙන් නිදහස්වීමට කලයුතු දේත්.. කරන්න ඕනෙ විදියත්.. බොහෝම පැහැදිළිව කියල දීලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට උන්වහන්සේ, "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං (මහණෙනි, මේ කය ඔබගේ නොවේ!!) නාපි අඤ්ඤේසං (වෙන කෙනෙකුගේද නොවේ!!) අභිසංකතං (විශේෂයෙන් හැදිච්ච දෙයක්!!) අභිසංචේතයිතං (විශේෂයෙන් පහළකළ චේතනා වල ප්‍රතිඵලයක්!!) වේදනීයං දට්ඨබ්බං (විඳව විඳවා දකින්න තියන දෙයක්!!) පුරාණ මිදං භික්ඛවේ කම්මං (මහණෙනි, මේක පෙර කරපු කර්මයක්!!)" කියලා, මේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එකත් බොහෝම පැහැදිළිව තෝරලා දීල තියනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'නායං භික්ඛවේ කායෝ තුම්වාහකං - නාපි අඤ්ඤේසං' මේ ඇඟ උඹගෙත් නෙවෙයි!!! වෙන කෙනෙකුගෙත් නෙවෙයි!!! මොකද, මේ ඇඟවල් හැදිල තියෙන්නෙ / හැදෙන්නෙ ස්වභාවධර්මයේ හේතු - ඵල ධර්මතාවයකට අනුව ස්වභාවිකවයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, වෙන කවුරුවත් නිසාවත්.. උඹ නිසාවත්.. මේ ඇඟ හැදුණා නෙවෙයි!!! !!! !!! මේ ඇඟ හැදිල තියෙන්නෙ මෙහෙම ඇඟක් හැදෙන්න හේතුවක් තිබිල තියන නිසයි!!! !!! !!! එතකොට උඹ ඉන්නෙ මේ ඇඟ හැදිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? මේ ස්වභාවධර්මයේ කතාවෙ උඹට කිසි තැනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයට උඹෙන් වැඩක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟක් හැදෙන්න හේතුවක්.. හේතුවෙන දෙයක්.. (භවයක් / කර්ම ශක්තියක්) තිබුණොත්, ස්වභාවධර්මය අනිවාර්යයෙන් ඒ භවයට ගැළපෙන විදිහේ ඇඟක් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි මේ කිසිම ඇඟක.. කිසිම සත්ව ශරීරයක.. ලේ - මස් - ඇට - නහර අනං මනං ඇරෙන්න වෙන මොකුත්ම නෑ!!! !!! !!! ඒත් කොහොමද දැන් ඒ ඇඟෙන් දැනෙන විදිය??? කාල ඉන්න පුලුවන්ද??? ??? ආන්න.. 'වේදනීයං දට්ඨබබං'!!! !!! !!!  උඹට තියෙන්නෙ විඳෝ විඳෝ දකින්නයි!!! !!! !!! නැත්නම්, උඹට තියෙන්නෙ විඳව විඳව ඉන්නයි!!! !!! !!! එතකොට මේ උඹ ගෙවන්නෙ.. උඹට මේ ගෙවන්න වෙලා තියෙන්නෙ.. 'පරණ කරුමයක්' තමයි!!! !!! !!! 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! තේරුණයි??? ??? ???

ඔන්න ඔය ටික හරියට තේරුම්ගන්න!!! !!! !!! "මං අනිත්‍යද?? නැද්ද??" "මං අනිත්‍ය නම්.. මං තාවකාලික නම්.. මං අපාගතවෙන්නෙ කොහොමද?? මං පෙරේතයෙක් - පෙරේතියෙක් / තිරිසන් සතෙක් වෙන්නෙ කොහොමද??" කියන ඔක්කොම ප්‍රශ්ණ වලට උත්තර හම්බවෙන්නෙ එතකොට තමයි!!! !!! !!!  නැත්නම්, මේ සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක හරියටම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි!!! !!! !!!

ඉස්සෙල්ලම, "මම / මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්!! මං ඒ එනගමන් කරගෙන තියන කුසල කර්ම නිසා තමයි අද මම මෙහෙම මනුස්සයෙක් හැටියට ඉපදිල ඉන්නෙ!!"... "දෙයියන්නාන්සෙ තමයි මාව මවල තියෙන්නෙ!!"... "මං හැදිල ඇත්තෙ ඉබේ තමයි!!"... "කොහොම හැදුණත් මට මොකෝ?? මට වැඩක් නෑ!!"... කිය කියා ගොං විදියට හිතන / හිතාගෙන ඉන්න ඒවා අල්ලලා දාන්න!!! !!! !!!   ඇත්තටම සිද්ධවෙලා තියන දේ දකින්න!!! !!! !!! තේරුම්ගන්න!!! !!! !!!

මේ තමුන්ගෙ උවමණාවට තමන්ට ඕනෙ විදියට හදාගත්ත ඇඟක් නෙවෙයි!!! !!! !!! වෙන කෙනෙක් මේ විදියට හදල දීපු එකකුත් නෙවෙයි!!! !!! !!! නිකම්ම හැදිලත් නෙවෙයි!!! !!! !!! මීට කලින් සිද්ධවෙච්ච දෙයක (හේතුවක) ප්‍රතිඵලයක් (ඵලයක්) හැටියට දැන් තියන මේ ඇඟ හැදිල තියනවා!!! !!! !!! ඒ ඇඟ නිසා දැන් උඹ (මම / මං / තමන්) ඉන්නවා!!! !!! !!! පෙර කරපු කර්මයක විපාක විඳිනවා!!! !!! !!! හැබැයි මේ ඇඟ තාවකාලිකයි!!! !!! !!! ඒ නිසා මේ ඇඟෙන් දැනෙන දේවලුත් තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම දැනෙන්නෙ ඇඟේ පණ තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕන්න ඕක තේරිලා, මාව හෝ මගේ පැවැත්ම දිගටම තියාගන්න - මාව බැරිනං මගේ කෑල්ලක් හරි.. මගේ 'හිත' හරි.. දිගටම තියාගන්න - 'මගේ හිත' විශ්ව ශක්තියට එකතුකරලා හරි දිගටම තියාගන්න  තිබුණු උවමණා එහෙම්පිටින්ම නැතුව ගියොත්.. නැවත නැවත ඉපදීමක් - දිගටම ඉඳීමක් ගැන බලාපොරොත්තු ප්‍රාර්ථනා මොකුත් නැතුව ගියොත්.. ඒ කියන්නෙ තව ඇඟක් හැදෙන්න හේතුවෙන සංස්ඛාර / උපාදාන එහෙම්පිටින්ම නැතුව ගියොත්, පෙර කල දේවල් වලට හෝ මේ ජීවිතයේදී කරපු කියපු දේවල් වලට විපාක විඳීමට කර්ම මොකුත්ම නොතිබුණොත්, {ඔය කරුණු 3ම සම්පූර්ණ විය යුතුයි!!! !!! !!! ආයි ආයි උපදින්න දිගටම ඉන්න ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු - ප්‍රාර්ථනා.. ඒ කියන්නෙ, සංස්ඛාර / උපාදාන.. මොකුත් නෑ!!! පෙර කරපු කර්මත් නෑ!!! මේ ජීවිතයෙදි කරපු කර්මත් නෑ!!! විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   } අන්න එතකොට තමුන් මැරුණට තව අලුත් ඇඟක් හැදෙන්නේ නෑ!!! තියන ඇඟ විනාශවෙලා.. මම නැතිවෙලා.. කතාව ඉවර වෙනවා!!! !!! !!!

ආයි ආයි උපදින්න දිගටම ඉන්න ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු - ප්‍රාර්ථනා.. ඒ කියන්නෙ සංස්ඛාර / උපාදාන.. තිබුණොත්, පෙර කරපු කර්ම හෝ මේ ජීවිතයේදී කරපු කර්ම මොනවා හරි තිබුණොත්, තමුන් මැරෙනකොට තව අලුත් ඇඟක් හැදෙනවා!!! !!! !!! ඇඟක් හැදුණොත් ආයෙ 'මම'ත් ඇතිවෙනවා!!! !!! !!! ඉතිං ආයි විඳවන්න වෙනවා!!! !!! !!! තේරුණයි??? ???

Contd...

[QUOTE="Damith Kariyawasam, post: 22634695, member: 31903"] [SIZE="3"]ගොං talks හොඳ එක!!! - තුන්වැනි කොටස. ඇත්තටම නම් මේ මට ලියන්න අදහසක් වත් නොතිබිච්ච දෙයක්!!! අර මොකෙද්ද මෝඩයෙක් දාපු කෙහෙල්මලක් නිසා තමයි මෙහෙම එකක් ලියන්න set වුනේ. 'ගොං talks හොඳ එක!!!' කියල නමක් දැම්මෙත් ඒකයි. :lol: හැබැයි මේක අනිවාර්යයෙන් හැමෝටම ඉතාම වැදගත් ලිපි පෙළක් වෙයි!!! !!! !!! ඒ නිසා මුල posts දෙක බලපු නැති අය ඒ දෙකත් බලල ඉන්න. [url=http://www.elakiri.com/forum/showpost.php?p=22489376&postcount=279]1st Post[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=22531128&postcount=281]2nd Post[/url]. මේ Post එකත් ගොඩක් දිගයි. ඒ නිසා කොටස් 3කට වෙන්කරල දානවා. :)[/SIZE] ------------------------------- [SIZE="4"]ඉතිං.. 'සංසාර පැවැත්ම' ඇත්තටම සිද්ධවෙන විදිය පැහැදිළි නම්, දැන් ඔහෙලට තේරෙණවා ඇති නේද, ආරම්භයත් තමන්ගෙ පාලනයේ නැති.. අවසානයත් තමන්ගෙ පාලනයේ නැති.. මැදදි ඒ කියන්නෙ ජීවිත කාලය තුළදී සිද්ධවෙන හුඟක් දේවලුත් තමන්ගෙ පාලනයේ නැති.. තනිකරම 'අනාත්ම' සිදුවීම් ගොඩාක් වෙච්ච මේ ඇත්ත සංසාර කතාව, ඔහෙල අහල - කියවලා දැනගෙන තිබිච්ච.. හිතාගෙන හිටිය.. කතන්දර වලට වඩා ගොඩක් වෙනස් බව?? නේද??? :shocked: හුඟ දෙනෙක් පිළිගන්නෙත් නැතුව ඇති!!! !!! !!! ඒත් ඔය 'අනාත්ම බව' තමයි සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: අන්න ඒ 'අනාත්ම' බව.. නැත්නම් 'තමන්ගෙ පාලනයෙන් තොර' / 'තමන්ට පාලනය කරන්න බැරි' ගතිය.. නිසා, ඔහෙල ඔය 'හිතාගෙන ඉන්න' විසඳුම්... 'පින් කළා නම් හරි!!'.. 'අකුසලයෙන් වැළකිලා සිල්වත් ජීවිතයක් ගතකලා නම් හරි!!'.. 'තණ්හාව නැතිකොලා නම් හරි!!'.. 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව හිටියනම් හරි!!'.. 'මම නැහැ!! මං කියල කෙනෙක් නැහැ!! මොකුත් නැහැ!! ශුන්‍යයි!! කියල දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. 'මේ මොහොතෙ / වර්තමානයේ හිටියනම් ඔක්කොම හරි!!'.. 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි වගේ හිටියනම් ඔක්කොම හරි!!'.. 'ප්‍රභාශ්වර චිත්තයක් හදාගෙන හිටියනම් ඔක්කොම හරි!!'.. 'චින්තනේ නැතිකොරා නම් ඔක්කොම හරි!!'.. 'ඇතිවෙවී නැතිවෙවී යන දෙයක් කියල දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. 'මොකුත් ඉතුරු නැතුව එතන එතනම නිරුද්ධවෙන දෙයක් බව දැනගත්ත නම් ඔක්කොම හරි!!'.. කිය කියා තියන කෙහෙල්මල් මොකක්වත්... මේ ඇත්ත සංසාර කතන්දරේට කොහෙත්ම හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :( ඒ දේවල් කරලා.. ඒ විදියට ඉඳලා.. මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න ලැබෙයි!!! නිවන් යන්න ලැබෙයි!!! කියලා හිතන්නවත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :( වෙන කතා මොකුත් වැඩක් නෑ, භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි... "මැරෙන මැරෙන කෙනා නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි... කියපු කාරණා 2ට විතරක් අවධානය යොමුකරන්න!!! !!! !!! ඒ කිව්වෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මිසක් මං නෙවෙයි නේ??? ??? ??? ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට 'තථාගත' කියන්නෙ, උන්වහන්සේ නමක් සම්මාසම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳලා පිරිණිවන්පාන අවස්ථාව තෙක් යම් දෙයක් කිව්වා නම් ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බුද්ධවචනයට පිටින් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] ඇත්තම කියනවා නම්, එහෙම තත්වයක් යටතේ මේ මගෙන් වෙච්ච වැඩේ කොහොමද උනේ?? මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?? කියා කියා මමත් දහ අතේ කල්පණා කළා!!! !!! !!! මං හොඳටම දන්නවා මේ කරපු වැඩෙන් සංසාරෙ හබක් බව!!! !!! !!! :):) අහල කියවලා දැනගන්න ඔක්කොමල ගොඩ තමයි බව!!! !!! !!! :):) ඒත් ඒක බුද්ධ වචනයට එහෙම්පිටින්ම පටහැනියි!!! !!! !!! :oo::oo: සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට 'mistakes' කියල ජාතියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ solution එකෙත් mistakes මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 100%+ success guaranteed!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මේ කීයටවත් වෙන්න බැරි case එකක් උනේ කොහොමද කියලා, මාත් එහෙම්පිටින්ම නන්නත්තාර උනා!!! !!! !!! :D:D හැබැයි සෑහෙන කාලෙකට පස්සෙ seen එක දැක්කා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ "ශ්‍රද්ධාව තියනවා නම් කරන්න බැරිදෙයක් නෑ!!" කියලා, මේ අපේ mission එකට 'Green signal එක' / 'OKay එක' දීලා තිබුණා!!! !!! !!! ;) :):) මට මේ mission එකට අවශ්‍ය 'Key එක'... 'ශ්‍රද්ධාව'... ලැබිල තිබුණේ උප්පත්තියෙන්මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) ඊළඟට, මං මෙහෙම 'ලොකු වැඩක්' කරන්න තියා මෙහෙම දෙයක් හීනෙකින් වත් හිතල නොතිබිච්ච කාලෙ ඉඳලා, "කෙනෙක්ව සංසාර පැවැත්මෙන් නිදහස් කරවන එක / කෙනෙක්ගෙ සංසාර පැවැත්මක් නවත්තන එක, එයාට බණ කියලා එයා ලව්වා කරවනවට වඩා ලේසියි එළියෙන් ඉඳන් අල්ලලා නවත්තන එක!! එතකොට success rate එක ගොඩක් වැඩියි!! ඒ ගොල්ලොන්ගෙ පින් මට්ටම - ප්‍රඥාවන්ත බව වැදගත් වෙන්නෙත් නෑ!! නීවරණ බාධාවක් වෙන්නෙත් නෑ!!" කිය කියා මගේ ඔලුගෙඩියට මාර මාර අදහස් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) "ඔක්කොම pass කරගෙන ගිහිං කරටියෙන්ම වැඩේ terminate කරපං!! මේ සිද්ධවේගන යන විනාසය නවත්තපං!!" (බොහෝම දුර්ලභ ක්ෂණසම්පත්තියක් ලබල ඉපදිච්ච මිනිස්සු එක එකාගෙ ගොං කතා / කුණුහරුප කතා අහල කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා, ඒ ක්ෂණසම්පත්තිය මගහැරගෙන ආයෙ අපාගතවෙන එක වලක්වපං) "වැඩේ කණපිට ගහපං!!" (මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදින එක, මැරෙන මැරෙන කෙනා නිවන් යන විදියට හදපං) කිය කියා 'සිරා කතන්දරත්' ඔලුගෙඩියට ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) ඒ වගේම, ධර්මයට යොමුවෙච්ච කාලෙ ඉඳලා මං 'හොල්මං වෙන' seen ගොඩකටත් මුහුණ දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) මේ mission එක පිටිපස්සෙ සෑහෙන පෙනෙන නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසකුත් ඉන්න බව මං ප්‍රසිද්ධියේම කිව්වෙ / කියන්නෙ ඒකයි!!! !!! !!! ;) :):) මේක මේ අහම්බෙන් සිද්ධවෙච්ච දෙයක් - සෙල්ලමක් - විහිළුවක් - බොරුවක් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං හොඳට දැනගන්න, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයෙකුට ඒ පැවැත්මෙන් මිදිලා දුකෙන් නිදහස්වෙන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ හරියට වෙන්න නම් ඒ වෙනුවෙන් කෙරෙන්න ඕනෙ දේවල් වෙන්න ඕනෙ දේවල් ඔක්කොම, තිතටම.. දසමෙටම.. සිද්ධවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, බය නැතුව මේ කියන දේවල් පිළිගන්න!!! !!! !!! කැලේ පාරවල් වල ගිහිං ඉන්න උදවිය ඉක්මණට හරි පාරට එන්න!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාර පැවැත්මට අහුවෙලා මෙච්චර දුක් කන්දරාවක් විඳින්න උනේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසයි!!" කියලයි, "ඒ සංසාර පැවැත්මෙන් ගැළවීමට / දුකෙන් නිදහස් වීමට චතුරාර්ය සත්‍යය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගත යුතුයි!!" කියලයි, "ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට කරන්න තියෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයෙන් වැඩීම තමයි!!" කියලයි, මේ සංසාර පැවැත්මට හේතුවත්.. එයින් ගැළවී දුකෙන් නිදහස්වීමට කලයුතු දේත්.. කරන්න ඕනෙ විදියත්.. බොහෝම පැහැදිළිව කියල දීලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ, "[COLOR="Navy"][B]නායං භික්ඛවේ කායෝ තුම්වාහකං[/B][/COLOR] ([COLOR="Blue"]මහණෙනි, මේ කය ඔබගේ නොවේ!![/COLOR]) [COLOR="Navy"][B]නාපි අඤ්ඤේසං[/B][/COLOR] ([COLOR="Blue"]වෙන කෙනෙකුගේද නොවේ!![/COLOR]) [COLOR="Navy"][B]අභිසංකතං[/B][/COLOR] ([COLOR="Blue"]විශේෂයෙන් හැදිච්ච දෙයක්!![/COLOR]) [COLOR="Navy"][B]අභිසංචේතයිතං[/B][/COLOR] ([COLOR="Blue"]විශේෂයෙන් පහළකළ චේතනා වල ප්‍රතිඵලයක්!![/COLOR]) [COLOR="Navy"][B]වේදනීයං දට්ඨබ්බං[/B][/COLOR] ([COLOR="Blue"]විඳව විඳවා දකින්න තියන දෙයක්!![/COLOR]) [COLOR="Navy"][B]පුරාණ මිදං භික්ඛවේ කම්මං[/B][/COLOR] ([COLOR="Blue"]මහණෙනි, මේක පෙර කරපු කර්මයක්!![/COLOR])" කියලා, මේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එකත් බොහෝම පැහැදිළිව තෝරලා දීල තියනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'නායං භික්ඛවේ කායෝ තුම්වාහකං - නාපි අඤ්ඤේසං' මේ ඇඟ උඹගෙත් නෙවෙයි!!! වෙන කෙනෙකුගෙත් නෙවෙයි!!! මොකද, මේ ඇඟවල් හැදිල තියෙන්නෙ / හැදෙන්නෙ ස්වභාවධර්මයේ හේතු - ඵල ධර්මතාවයකට අනුව ස්වභාවිකවයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, වෙන කවුරුවත් නිසාවත්.. උඹ නිසාවත්.. මේ ඇඟ හැදුණා නෙවෙයි!!! !!! !!! මේ ඇඟ හැදිල තියෙන්නෙ මෙහෙම ඇඟක් හැදෙන්න හේතුවක් තිබිල තියන නිසයි!!! !!! !!! එතකොට උඹ ඉන්නෙ මේ ඇඟ හැදිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? මේ ස්වභාවධර්මයේ කතාවෙ උඹට කිසි තැනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයට උඹෙන් වැඩක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟක් හැදෙන්න හේතුවක්.. හේතුවෙන දෙයක්.. (භවයක් / කර්ම ශක්තියක්) තිබුණොත්, ස්වභාවධර්මය අනිවාර්යයෙන් ඒ භවයට ගැළපෙන විදිහේ ඇඟක් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) හැබැයි මේ කිසිම ඇඟක.. කිසිම සත්ව ශරීරයක.. ලේ - මස් - ඇට - නහර අනං මනං ඇරෙන්න වෙන මොකුත්ම නෑ!!! !!! !!! ඒත් කොහොමද දැන් ඒ ඇඟෙන් දැනෙන විදිය??? කාල ඉන්න පුලුවන්ද??? ??? ආන්න.. 'වේදනීයං දට්ඨබබං'!!! !!! !!! :):) උඹට තියෙන්නෙ විඳෝ විඳෝ දකින්නයි!!! !!! !!! නැත්නම්, උඹට තියෙන්නෙ විඳව විඳව ඉන්නයි!!! !!! !!! එතකොට මේ උඹ ගෙවන්නෙ.. උඹට මේ ගෙවන්න වෙලා තියෙන්නෙ.. 'පරණ කරුමයක්' තමයි!!! !!! !!! 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! තේරුණයි??? ??? ??? ඔන්න ඔය ටික හරියට තේරුම්ගන්න!!! !!! !!! "මං අනිත්‍යද?? නැද්ද??" "මං අනිත්‍ය නම්.. මං තාවකාලික නම්.. මං අපාගතවෙන්නෙ කොහොමද?? මං පෙරේතයෙක් - පෙරේතියෙක් / තිරිසන් සතෙක් වෙන්නෙ කොහොමද??" කියන ඔක්කොම ප්‍රශ්ණ වලට උත්තර හම්බවෙන්නෙ එතකොට තමයි!!! !!! !!! :):) නැත්නම්, මේ සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක හරියටම තේරුම්ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි!!! !!! !!! :):) ඉස්සෙල්ලම, "[COLOR="DarkRed"][B]මම / මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්!! මං ඒ එනගමන් කරගෙන තියන කුසල කර්ම නිසා තමයි අද මම මෙහෙම මනුස්සයෙක් හැටියට ඉපදිල ඉන්නෙ!![/B][/COLOR]"... "[COLOR="darkred"][B]දෙයියන්නාන්සෙ තමයි මාව මවල තියෙන්නෙ!![/B][/COLOR]"... "[COLOR="darkred"][B]මං හැදිල ඇත්තෙ ඉබේ තමයි!![/B][/COLOR]"... "[COLOR="darkred"][B]කොහොම හැදුණත් මට මොකෝ?? මට වැඩක් නෑ!![/B][/COLOR]"... කිය කියා ගොං විදියට හිතන / හිතාගෙන ඉන්න ඒවා අල්ලලා දාන්න!!! !!! !!! :lol::lol: :P ඇත්තටම සිද්ධවෙලා තියන දේ දකින්න!!! !!! !!! තේරුම්ගන්න!!! !!! !!! මේ තමුන්ගෙ උවමණාවට තමන්ට ඕනෙ විදියට හදාගත්ත ඇඟක් නෙවෙයි!!! !!! !!! වෙන කෙනෙක් මේ විදියට හදල දීපු එකකුත් නෙවෙයි!!! !!! !!! නිකම්ම හැදිලත් නෙවෙයි!!! !!! !!! මීට කලින් සිද්ධවෙච්ච දෙයක (හේතුවක) ප්‍රතිඵලයක් (ඵලයක්) හැටියට දැන් තියන මේ ඇඟ හැදිල තියනවා!!! !!! !!! ඒ ඇඟ නිසා දැන් උඹ (මම / මං / තමන්) ඉන්නවා!!! !!! !!! පෙර කරපු කර්මයක විපාක විඳිනවා!!! !!! !!! හැබැයි මේ ඇඟ තාවකාලිකයි!!! !!! !!! ඒ නිසා මේ ඇඟෙන් දැනෙන දේවලුත් තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම දැනෙන්නෙ ඇඟේ පණ තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕන්න ඕක තේරිලා, මාව හෝ මගේ පැවැත්ම දිගටම තියාගන්න - මාව බැරිනං මගේ කෑල්ලක් හරි.. මගේ 'හිත' හරි.. දිගටම තියාගන්න - 'මගේ හිත' විශ්ව ශක්තියට එකතුකරලා හරි දිගටම තියාගන්න :P තිබුණු උවමණා එහෙම්පිටින්ම නැතුව ගියොත්.. නැවත නැවත ඉපදීමක් - දිගටම ඉඳීමක් ගැන බලාපොරොත්තු ප්‍රාර්ථනා මොකුත් නැතුව ගියොත්.. ඒ කියන්නෙ තව ඇඟක් හැදෙන්න හේතුවෙන සංස්ඛාර / උපාදාන එහෙම්පිටින්ම නැතුව ගියොත්, පෙර කල දේවල් වලට හෝ මේ ජීවිතයේදී කරපු කියපු දේවල් වලට විපාක විඳීමට කර්ම මොකුත්ම නොතිබුණොත්, {ඔය කරුණු 3ම සම්පූර්ණ විය යුතුයි!!! !!! !!! ආයි ආයි උපදින්න දිගටම ඉන්න ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු - ප්‍රාර්ථනා.. ඒ කියන්නෙ, සංස්ඛාර / උපාදාන.. මොකුත් නෑ!!! පෙර කරපු කර්මත් නෑ!!! මේ ජීවිතයෙදි කරපු කර්මත් නෑ!!! විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ;) :D} අන්න එතකොට තමුන් මැරුණට තව අලුත් ඇඟක් හැදෙන්නේ නෑ!!! තියන ඇඟ විනාශවෙලා.. මම නැතිවෙලා.. කතාව ඉවර වෙනවා!!! !!! !!! ආයි ආයි උපදින්න දිගටම ඉන්න ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු - ප්‍රාර්ථනා.. ඒ කියන්නෙ සංස්ඛාර / උපාදාන.. තිබුණොත්, පෙර කරපු කර්ම හෝ මේ ජීවිතයේදී කරපු කර්ම මොනවා හරි තිබුණොත්, තමුන් මැරෙනකොට තව අලුත් ඇඟක් හැදෙනවා!!! !!! !!! ඇඟක් හැදුණොත් ආයෙ 'මම'ත් ඇතිවෙනවා!!! !!! !!! ඉතිං ආයි විඳවන්න වෙනවා!!! !!! !!! තේරුණයි??? ??? [/SIZE] Contd... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom