Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන Pradeep කියල කෙනෙක්, "ඒ කියන්නේ දමිත් අයියා station 5න් එන real time raw data ඇර මනසෙ තියන infinite storage එක හරහා process වෙලා station 5න් එන data (informations) ඇත්ත දේවල් නෙමෙයි කියන එක නේද?" කියල ටිකක් වැදගත් ප්රශ්ණයක් අහල තිබුණා....

වැරදියි!!! !!! !!! Real time එන raw data මොනවද කියල එවෙලෙ identify කරන්නෙත් storage එකේ / data bank එකේ තියන දේවල් වලින් තමයි!!! ඒ process එකත් බොරුවක් / මායාවක් නෙවෙයි!!! !!! !!!

ඕක හරියටම කියනවා නම් කියන්න ඕනෙ, ඇහැ - කණ - නහය - දිව - කය 5න් real time එන signals එක්ක synchronize වෙලා දුවන operation එක බොරුවක් / මායාවක් නෙවෙයි!!! !!! !!! ඇහැ - කණ - නහය - දිව - කය 5න් signals නැතුව මනසින් විතරක් මොන මොන තොරන් හද හදා පෙන්නුවත් පිළිගන්න - විශ්වාස කරන්න එපා!!! !!! !!! ඒ ඔක්කොම මායාවල් මිසක් ඇත්ත නෙවෙයි!!! !!! !!! කියලයි. පැහැදිළිය??

දන්නවද ඔය ඇහැ - කණ - නහය - දිව - කය 5ත් එක්ක synchronize වෙලා සිද්ධවෙන operation එකේදියි... එහෙම synchronize නොවී සිද්ධවෙන operation එකේදියි... තියන ලොකුම වෙනස??

Synchronize වෙලා සිද්ධවෙන operation එක 'කෙළෙස් අඩු' සත්වයන්ට වදයක්!!! Synchronize නොවෙන තරමට ඒ ගොල්ලොන්ට හොඳයි!!! මොකද, ඇහැ - කණ - නහය - දිව - කය 5න් මොකුත් නොආවොත් එයාලගෙ සමාධිය දියුණුවෙනවා!!! !!! !!!

Synchronize වෙලා සිද්ධවෙන operation එක 'කෙළෙස් වැඩි' සත්වයන්ට හොඳයි!!! එහෙම synchronize නැති වෙච්චහම ඒ ගොල්ලොන්ගෙ මානසික ක්රියාවලිය අවුල්වෙලා අවුල්වෙලා ගිහින් නැති ප්රශ්ණ ඇතිවෙනවා!!! ඔය depression කට්ටිය තනියෙන් තියන්නෙ නැත්තෙ.. ඒ ගොල්ලොන්ට කල්පණා කර කර ඉන්නෙ නැතුව මොකක් හරි වැඩක් කරන්න කියන්නෙ.. අන්න ඒකයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 23133816, member: 31903"] මේ ගැන Pradeep කියල කෙනෙක්, "ඒ කියන්නේ දමිත් අයියා station 5න් එන real time raw data ඇර මනසෙ තියන infinite storage එක හරහා process වෙලා station 5න් එන data (informations) ඇත්ත දේවල් නෙමෙයි කියන එක නේද?" කියල ටිකක් වැදගත් ප්රශ්ණයක් අහල තිබුණා.... --------- [SIZE="4"]වැරදියි!!! !!! !!! Real time එන raw data මොනවද කියල එවෙලෙ identify කරන්නෙත් storage එකේ / data bank එකේ තියන දේවල් වලින් තමයි!!! ඒ process එකත් බොරුවක් / මායාවක් නෙවෙයි!!! !!! !!! ඕක හරියටම කියනවා නම් කියන්න ඕනෙ, ඇහැ - කණ - නහය - දිව - කය 5න් real time එන signals එක්ක synchronize වෙලා දුවන operation එක බොරුවක් / මායාවක් නෙවෙයි!!! !!! !!! ඇහැ - කණ - නහය - දිව - කය 5න් signals නැතුව මනසින් විතරක් මොන මොන තොරන් හද හදා පෙන්නුවත් පිළිගන්න - විශ්වාස කරන්න එපා!!! !!! !!! ඒ ඔක්කොම මායාවල් මිසක් ඇත්ත නෙවෙයි!!! !!! !!! කියලයි. පැහැදිළිය?? :) :) දන්නවද ඔය ඇහැ - කණ - නහය - දිව - කය 5ත් එක්ක synchronize වෙලා සිද්ධවෙන operation එකේදියි... එහෙම synchronize නොවී සිද්ධවෙන operation එකේදියි... තියන ලොකුම වෙනස?? Synchronize වෙලා සිද්ධවෙන operation එක 'කෙළෙස් අඩු' සත්වයන්ට වදයක්!!! Synchronize නොවෙන තරමට ඒ ගොල්ලොන්ට හොඳයි!!! මොකද, ඇහැ - කණ - නහය - දිව - කය 5න් මොකුත් නොආවොත් එයාලගෙ සමාධිය දියුණුවෙනවා!!! !!! !!! Synchronize වෙලා සිද්ධවෙන operation එක 'කෙළෙස් වැඩි' සත්වයන්ට හොඳයි!!! එහෙම synchronize නැති වෙච්චහම ඒ ගොල්ලොන්ගෙ මානසික ක්රියාවලිය අවුල්වෙලා අවුල්වෙලා ගිහින් නැති ප්රශ්ණ ඇතිවෙනවා!!! ඔය depression කට්ටිය තනියෙන් තියන්නෙ නැත්තෙ.. ඒ ගොල්ලොන්ට කල්පණා කර කර ඉන්නෙ නැතුව මොකක් හරි වැඩක් කරන්න කියන්නෙ.. අන්න ඒකයි!!! !!! !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom