Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට, ඒ කර්ම කතන්දරයේ විද්‍යාත්මක පැත්ත මෙන්න මේකයි.

දැන් මේ ඇඟවල් ඇතුලෙ සිද්ධවෙන්නෙ current - magnetic field operation එකක්ය කියන බව සිය දහස් වාරයක් කියල තියනව නෙව!!! තමුන්ල ඒවා පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක වැඩක් නෑ!!! !!! !!! ඇත්තටම වෙන්නෙ ඒක තමයි!!! !!! !!! ඉතිං එතනදි සංසාරගත සත්වයෝ හැමෝගෙම වෙන්නෙ එකම විදියේ ක්‍රියාවලියක් නිසා, ඒ පාර උන් ඔක්කොගෙම භව චුම්බක ශක්ති වලින් එකකට එකක් සම්බන්ධ වෙනවා!!! !!! !!! භව සේරම Magnetically link / couple වෙනවා!!! !!! !!! **{පරචිත්ත විජාණන ඥාණ - ඉන්ද්රිය පරෝපරියත්ති ඥාණ - ආසවක්ඛය ඥාණ - දිබ්බචක්ඛු ඥාණ - දිබ්බසෝත ඥාණ - telepathy ඔක්කොගේම පදනම ඔන්න ඔය භව අතරෙ තියන සම්බන්ධය තමයි!!!   } ඒ වගේම, සංසාරගත සත්වයෝ හැටියටම ඉපදිච්ච සමහරක් එවුන් උන්ගෙ ලොකු කමට - මහන්තත්ත කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට - බලුකමට කරන කියන දේවල් වලින් වෙන වෙන සත්වයන්ගේ හිත් පීඩාවට පත්වෙන - ඒ සත්වයන් දුකට පත්වෙන එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට, එහෙම දුකට පත්වෙච්ච - හිත් පීඩා වලට ලක්වෙච්ච සත්වයන් ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් පාසා නැවත නැවතත් දුකට පත්වෙන.. ඒ දේවල් වලට මූළික වෙච්ච එවුන්ට දෙස්දෙවුල් තියන - සාප කරන.. එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! ඔන්න ඔය ලෝකස්වභාවය.. ලෝක ධර්මතාවය.. නිසා, උඹත් උඹේ ලොකු කමට - මහන්තත්ත කමට - බලපුලුවන්කාර කමට උඹට හැකියාව තියන කාලේ අනික් සත්වයන්ගේ හිත් රිදෙන.. හිත් පීඩාවට පත්වෙන.. දේවල් කළොත් / කරල තිබුණොත්, පස්සෙ කාලෙදි උඹට මොනවා කරලවත් උඹේ භවය නිරුද්ධ කරගන්න - කුඩාකරගන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹගෙ කෙළි වලින් පීඩාවට පත්වෙච්ච - හිත්වේදනා වලට ලක්වෙච්ච එවුන්ට ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් වාරයක් පාසා... උන් ඒ මතකයන් සිහි කර කර ලතවෙන - දෙස්දෙවුල් තියන - සාප කරන වාරයක් වාරයක් පාසා... උන් කොයි ලෝකෙක හිටියත් උන්ගෙ භව වල බලපෑමෙන් උඹගෙ භවය එකසිය ගාණට ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවෙනවා නෙවෙයි, පත්තුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මළාට නිවාගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔය ගොරවන වෙලාවට ගෙවල් වල ජනෙල් දොරවල් - බඩුමුට්ටු දෙදරන්නෙ?? බර වාහන වල සද්ද වලට - බෙර / drums වල සද්දෙට බඩ පපුව දෙදරන්නෙ?? අන්න ඒ විදියටම සිද්ධවෙන වැඩක්!!! අනුනාද වීම.. resonate වීම.. කියන්නෙ?? අන්න ඒක!!! එතනදි "ඒ ගෙදර ඒව දෙදරුවට අපේ ගෙදර ඒව දෙදරන්නෙ නෑ!! අනික් එවුන්ගෙ හෙල්ලුනාට මගේ හෙල්ලෙන්නෙ නෑ!!" කතා මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයේ කතන්දර හැම එකාටම පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම - කර්ම විපාක වලදි ඒ resonate වීමට හේතුවෙන්නේ එකම සිදුවීමකට අදාළ මතකයන් තිබීම තමයි!!! !!! !!! නැත්නම්, යම් මොකක් හරි සිදුවීමකට සම්බන්ධ වෙච්ච එවුන් වීම තමයි!!! !!! !!! එහෙම වෙලාවට ඒ external fields වලට subject වෙන එකාගෙ / එවුන්ගෙ (කර්ම විපාක වලට ගොදුරුවෙන එකාගෙ / එවුන්ගෙ) ඔලුගෙඩි පැළෙන්න ගාණට රිදෙන්න අරං.. pressure වැඩිවෙලා.. රසායනික ක්රියාකාරීත්වයන් අවුල්වෙලා.. හිත් විකාර වෙලා යනවා!!! !!! !!! හිතල - කල්පණා කරල කරන්න ඕනෙ කිසි දෙයක් හරියට කරගන්න බැරුව යනවා!!! !!! !!! පැහැදිළි හේතු මොකුත් නැතුව ලෙඩවෙනවා!!! !!! !!! තව සමහරක් වෙලාවලට කොච්චර හද්ද පරණ මතකයන් උනත්.. තමන් කොයි තරම් දඟලලා අමතක කරල දාල ඉන්න හදන සිදුවීම් උනත්.. වළක්වන්න - යටගහන්න බැරි විදියට මතක්වෙවී මතක්වෙවී එන්න ගන්නවා!!! !!! !!! එතෙන්දි තමන් ඒ බලුවැඩ - තුප්පහි වැඩ - කුපාඩි වැඩ - පීචං වැඩවලට සම්බන්ධ නම් කොහොමත් guilty තමයි!!! !!! !!! තමන් දුක් ගින්දර දීපු එවුන්ට වන්දි ගෙවල සමාව අරං මිසක් හිත හදාගන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා, එහෙම compensate නොකර මගහැරල - ලිස්සල යන්න නිකමට හරි හිතුවොත්, මුළු මානසිකත්වයම කණපිට හැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {බලු වැඩක් සාධාරණීකරණය කරන්න ගියොත් තමන් බලු වෙනවා!!! !!! !!!} ඒ කියන්නෙ, තමන්ට කුසල් - අකුසල් / හොඳ - නරක මාරුවෙනවා!!! !!! !!! උතුර - දකුණ මාරුවෙනවා!!! !!! !!! නැත්නම් වසල - මිත්‍යාදෘෂ්ඨික මානසිකත්වයක් ඇතිවෙනවා!!! !!! !!! එතකොට, ලෝකධර්මතාවයට අනුව කොහොමත් වසලයන්ට - මිත්‍යා දෘෂ්ඨිකයන්ට නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ලෝකස්වභාවයක්!!! !!! !!!  ඉතිං ඒ වසල - මිත්‍යාදෘෂ්ඨික මානසිකත්වයට පත්වෙච්ච එවුන් අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ හැකියාව බලපුළුවන්කාර කම තියන කාලෙ කරන්න පුළුවන් කෙලි ඔක්කොම කරලා පස්සෙ මගහැරල - ලිස්සල යන්න හැදුවත් 'බඩු'ම තමයි!!! !!! !!!  පව් කළොත් බේරෙන්න බෑ කියන්නෙ ඒකයි!!! !!! !!!

අනික, මේ විදියට වෙන සත්වයන්ගේ භව වලින් තමන්ගෙ භවයට කෙළින්ම එල්ලවෙන බලපෑම් (තමන්ට focus වෙච්ච external forces) වලින් භව ඇනෙන්න / විශාල වෙන්න ගත්තාම... නැත්නම්, පව් - පාපකර්ම වල විපාක හැටියට භව ඇනෙන්න ගත්තාම... ප්‍රතිඵලත් අන්තිම භයානකයි!!! !!! !!! ගොඩයන්න ලැබිච්ච වෙලාවෙ ගොඩ නොයා කකා බිබී ප්‍රමාදවෙවී ඉඳලා සංසාර අණතුර නිසා ගහගෙන ගිහින් අපාගතවෙන එවුන් වැටෙන අපාය ලෝකයට එහායින් තියන අපාය ලෝක වලටත් ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "~සෝ කායේන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති!!" (ත්‍රිවිධ දුස්චරිතයේ යෙදිච්ච.. ඒ කියන්නෙ දස අකුසල් කරපු.. එවුන් මැරුණම, 'අපාය දුර්ගතිය' කියන නිරයේ උපදිනවා!!) කියලා පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! **{'අපාය දුර්ගතිය නිරය' කියන්නෙ සක්වළේ තියන අපාය ග්‍රහලෝක 4න් එකක්!!! නිකං 'නිරය' හා 'ලෝකාන්ත නිරය' කියන්නෙ තව අපාය ග්‍රහලෝක 2ක්!!! අනික් එකේ නම මටත් අහුවුණේ නෑ.  } මොකද, මේ condition එකේදි තමන්ගෙ ජීවිත කාලය තුළදී පස් පව් - දස අකුසල් කරල තියන එකෙකුගේ මනස කියන ආයතනයේ / මොළයේ ගොඩනැගෙන ශක්තිය (electromagnetic field එක), චතුරාර්ය සත්‍යය අනවබෝධය නිසා ඒ මනසේ ක්‍රියාකාරීත්වය අවුල් වෙලා ගොඩනැගුනා නම් ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ 'හිස හත්කඩකට පැළෙන' ගාණටම... ඔලුගෙඩිය පුපුරණ ගාණටම... ඒ ශක්තිය ගොඩනැගෙන්න / build-up වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! හරිය??

හොඳයි. දැන් ඔහෙල පව් - පාපකර්ම වල කතන්දරෙත් සෑහෙන තරමකට දැනගත්ත නෙව?? දැන් අපි අර මාතෘකා කරගත්ත ගොං කතා වලින් කරල තියෙන්නෙ මොකද්ද?? එව්ව අහල - කියවල කතන්දරේ අනාගත්තම වෙන්නෙ මොකද්ද?? කියන එක විතරක් නෙවෙයි, ඒ ගොං කතා කියපු / කියන.. ඒවා සමාජය පුරා පතුරුවපු / පතුරුවන.. එවුන්ට වෙන්නෙ මොකද්ද?? කියන එක ගැනත් එක සැරේම බලමු!!!

මුලින්ම අපි බලමු දැන් තියන ගොං කතා වලින් වැඩිම වටිනාකමක් තියන හොඳම ගොං කතාවල් වන, 'ආනන්දගෙ දේශණා!!' - 'බමුණු කතා!!' - 'බමුණො කියපුවා!!' - 'අනුන්ගෙ දැණුම!!' - 'පොත්පත් වලින් ගත්තු දැණුම!!' - 'ඉන්ද්රිය දැණුම!!' කිය කියා, බුද්ධ දේශණා ප්‍රතික්ෂේප කිරීම... බුද්ධ දේශණා ඩස්පින් කිරීම... නැත්නම්, බුද්ධ දේශණා බල්ලට දැමීම... ගැන.

හරි! දැන් මේ ලියපුවා උවමනාවෙන් කියවල කරුණු දැනගත්ත ඔහෙල කාටත් තේරෙණවා නේ, කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකින් නිදහස්වෙන්න නම් එයා ඉස්සෙල්ලම කරන්න ඕනෙ 'තමන්ගෙ ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගන්න එකයි!!! ධර්මය අවබෝධ කරගන්න හඳුන්වල දීල තියන 'චතුරාර්යසත්ය අවබෝධ කරගැනීම'.. 'ආර්යඅෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම'.. 'පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීම'.. කියන ක්‍රම හැම එකකදීම තමන්ට ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නෙත් 'තමන්ගෙ ඇත්ත සංසාර කතාව' ගැන දැනගන්න එක තමයි!!! කියන බව?? නේද??? හැබැයි 'පසේ බුදු' කියන පින් බලයෙන්ම හැදෙන සුවිශේෂී මනුෂ්‍යයන් කොටසකට හැරෙන්න, අනික් සාමන්‍ය දෙවි - මිනිස්සු කාටවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව ඒ වැඩේ තනියම කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'සංසාර කතන්දරේ' ඇහැට පේන්නෙ නෑ!!! කණට ඇහෙන්නෙත් නෑ!!! ඉඹල - ලෙවකාල - අල්ලල අතපතගාල බලල දැනගන්න විදියකුත් නෑ!!! ඉතිං, සංසාරගත සත්වයෙකුට කවදා හරි දවසක භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න අවස්ථාවක් ලැබෙනකම්, ඒකා සංසාරෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියා, "සංසාර පැවැත්ම කියල එකක් තියනවද?? මං ඒකෙන් නිදහස්වෙන්න ඕනෙද??" කියලවත් උන්ට දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන්ට නිරිසත්තු.. තිරිසන් සත්තු.. පෙරේතයෝ - පෙරේතියෝ.. කලාතුරකින් මනුස්සයෝ.. ඊටත් වඩා කලාතුරකින් දෙවිවරු - බ්‍රහ්මවරු.. හැටියට කෙළවරක් නැතුව ඉපදි ඉපදී.. මැරි මැරී.. අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ ඔක්කොටම වඩා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයෙකුට භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කරන / දේශණා කල ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලැබීමත් අන්තීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ දුර්ලභ අවස්ථාව.. 'ක්ෂණ සම්පත්තිය'.. විස්තර කරලා දීපු අක්ඛණ සුත්‍රයේදී ඒ බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! සංසාරගත සත්වයෙක් නිරිසතෙක් හැටියට අපාය ලෝක වල ඉපදිච්ච කාලෙට ඒකාට ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලබෙන්නේ නෑ!!! තිරිසන් සතෙක් හැටියට හරි පෙරේතයෙක් - පෙරේතියෙක් හැටියට හරි මේ මනුස්ස ලෝකෙම ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ශ්‍රී සද්ධර්මය තියන - කතාවෙන ප්‍රදේශ වලට බොහෝ දුරින් පිහිටි ප්‍රදේශ වල මෝඩ ම්ලේච්ඡ මිනිස්සු අතරේ (ගෝත්‍රික මිනිස්සු අතරෙ) ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ධර්මය තියන - කතාවෙන මිනිස්සු අතරේ අන්ධ බීරි / මොංගල් මිනිස්සු හැටියට ඉපදුණොත් ඒත් අවස්ථාවක් නෑ!!! පිරිපුන් මිනිසුන් හැටියට ධර්මය ලෝකෙ නැති කාලෙක ඉපදුණත්, ඒත් අවස්ථාවක් නෑ!!! අසංඥතල වල {මනස විතරක් තියන සියුම් කයක් සහිත සත්වයන් කොට්ඨාශයක්} ඉපදුණත් අවස්ථාවක් නෑ!!!

එහෙව් එකේ, අද මේ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න හැකියාවක් තියන කාලෙ.. ඒ ශ්‍රී සද්ධර්මය ඇහෙන - පේන තැන්වල.. ඉපදිලා ඉන්න මිනිස්සුය කියන්නේ, අන්තීම දුර්ලභ.. වටිණාකම කියල නිමකරන්න බැරි.. බොහෝම වාසනාවන්ත අවස්ථාවක් ලබලා ඉපදිල ඉන්න පින්වත් සත්වයන් පිරිසක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටත් තේරෙන 'ගොනා model' උදාහරණෙකින් කිව්වොත්, අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ කන්න නැතුව බඩගින්නෙ ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. බඩකට පුරා කන්න තඩි බත් පිඟානක් අතට හම්බවෙච්ච එවුන් ගාණයි!!! !!! !!!

අන්න එතනදි මේ 'ආනන්දගෙ දේශණා!!' - 'බමුණු කතා!!' - 'බමුණො කියපුවා!!' - 'අනුන්ගෙ දැණුම!!' - 'පොත්පත් වලින් ගත්තු දැණුම!!' - 'ඉන්ද්රිය දැණුම!!' ගගා කුණුහරුප කතා කිය කියා බුද්ධ දේශණා ප්‍රතික්ෂේප කරන / ඩස්පින් කරන / බල්ලට දාන එවුන් කරන්නේ, අර බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්.. ක්ෂණ සම්පත්තියක්.. ලබල ඉපදිලා ඉන්න සත්වයන්ගේ ක්ෂණ සම්පත්තිය උදුරලා අරං පැත්තකට වීසි කරනවා වගේ වැඩක් තමයි!!! !!! !!! ඒ අසරණ අහිංසක සත්වයන් ලබාපු ක්ෂණසම්පත්තිය කාබාසිනියා කරලා දැමීමක් තමයි!!! !!! !!! නැත්නම්, අප්‍රමාණ බඩගින්නකින් ඉන්න ඒ අහිංසක සත්වයන්ට කන්න හම්බවෙච්ච බත්පත උන්ට කන්න බැරිවෙන්න, ඒ බත්පතේ රෙනවා වගේ වැඩක් තමයි!!! !!! !!!  ඊටපස්සෙ අර අහිංසක සත්වයන්ට ඒ බත් කාල බඩගින්න නිවාගන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! නැත්නම්, ලැබිල තියන අවස්ථාව කොච්චර දුර්ලභ උනත්.. කොච්චර වාසනාවන්ත උනත්.. උන්ට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතන්දර ඔලුගෙඩිය අස්සෙ හොල්මං කරන නිසා, උන්ට බුද්ධ දේශණාවක් අහන්න - කියවන්න ලැබිච්ච ගමන් "හාපෝ.. 'බුද්ධ' දේශණා කරන්නෙ නෑ!! මේක මේ ආනන්දගෙ කෙහෙල්මලක්!! මෙව්ව ඇහුවොත් කියෙව්වොත් මං ඉවරයි!!"... "අම්මෝ.. මේ බමුණන්ගෙ කෙහෙල්මල් ඔලුවට දාගත්තොත් මගේ ඔලුවත් නරක්වෙයි!!"... කිය කියා හිතෙනවා!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතා උන්ගෙ ඔලුගෙඩි අස්සෙ ඉඳන් උන්ටම 'උදැල්ල දානවා'!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්න දෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් බුද්ධ දේශණා පැත්තකට වීසි කරනවා!!! !!! !!!  අහන්නෙ - කියවන්නේ නෑ!!! !!! !!! අහන්න - කියවන්න ලැබුණත් පිළිගන්නෙ - විශ්වාස කරන්නේ නෑ!!! !!! !!! "මේ අනුන්ගෙ දැණුම - පොත්පත් වලින් ගත්ත දැණුම - ඉන්ද්රිය දැණුම නිසා තමයි නිවන් යන්න බැරි!!" කියල හිතලා, උන් දැණුම හිස් කරලා.. හිත හිස්කරලා.. නිදාගෙන වගේ ඉඳලා.. මේ මොහොතෙ ඉඳලා.. නිවන් යන්න සැදී පැහැදී ඉන්නවා!!! !!! !!!  හැබැයි ඉතිං උං එහෙම සංසාර කතන්දරේ උන්ට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගන්න හැදුවට ස්වභාවධර්මයේ කතන්දර එහෙම වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ලැබිල තියන වෙලාව ඉවරවේගන යනකොට අර කලින් කියාපු ඇත්තටම සිද්ධවෙන 'වැඩසටහන' ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ මෝඩයෝ - මෝඩියෝ කවුරුවත් ඒ වෙනකොට චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කරගන්න තියා සංසාර අණතුරෙන් ගැළවෙන්න ගාණට වත් තමන්ගෙ ජීවිතය ගැන.. ඒ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන සංසාර කතන්දරය ගැන.. කරුණු කාරණා ඉගෙනගෙන - දැනගෙන - තේරුම් අරගෙන නෑ!!! !!! !!! හිත නිවෙන්න තැන්පත්වෙන්න අවශ්‍ය පදනම හැදිල නැති නිසා බාහිරින් උපකාරයක් ලැබුණොත් මිසක් ඒ හිත කලබලවෙලා - අවුල්වෙලා ගොඩනැගෙන ශක්තිය පාළනය වෙන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ!!! !!! !!!  අන්න එතනදි ඒ ගොඩනැගෙන ශක්තිය (කර්ම ශක්තිය / භවය නැත්නම්, electromagnetic field එක) ලේසියෙන්ම මේ ලෝකයේ රැඳෙන්න පුළුවන් සීමාව ඉක්මවා වර්ධනය වෙනවා!!! !!! !!! ඒ කියන්නේ, ඊළඟට හැදෙන සත්වයා කෙළින්ම අපායේ තමා!!! !!! !!! හරිය??

ඊළඟට, මේ සංසාර කතන්දරේ හන්දා එක සත්වයෙක් මැරෙනකොට තව සත්වයෙක් හැදුණාම හරියට එකම CD එකක් එක set එකකින් අරං තව set එකකට දැම්මා වගෙයි. :OO:  ඇහෙන්නෙ එම සින්දු ටිකම තමයි!!!  නැත්නම්, එකම සංසාර මතකයක් බැහැගෙන හැදෙන තරමක් සත්තු ඔක්කොම වැඩකරන්නෙ එකම විදියට තමයි!!! !!! !!! ඒ වගේම අපායෙ හැදෙන ජීවිත.. නැත්නම් නිරිසත් ජීවිත.. කියන්නේ ඇසුරු සැණින් (instantly) හැදෙන ජීවිත නිසා, ඒ සත්වයන්ට දැනෙන්නෙත් උන්ම මනුස්ස ලෝකෙ ඉඳලා අපායට වැටුණා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙන්න මේ සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය නිසා, තමන්ට අවස්ථාව හම්බවෙලා තිබිච්ච වෙලාවෙ මෝඩ කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට ගොං වැඩ කුණුහරුප වැඩ කර කර ඉඳලා වැඩ වරද්දගන්න හැමෝටම, 'කෙළවුනා නේද??' කියන බව තමන් තුලින්ම ප්රත්යක්ෂ කරගන්න නම් අවස්ථාවක් ලැබෙනවා!!! !!! !!! හැබැයි මොකුත් වෙනසක් කරගන්න.. ආපහු හැරෙන්න.. එහෙමනම් කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තියෙන්නෙ විඳවන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'සැඩපහර' ගලන්නේ එක අතකට පමණයි!!! !!! !!!

එතකොට, ඔය විදියට වැඩේ වැරදුන බව දැනගන්න ලැබුණට මුලින්ම වැඩේ අනාගත්ත / අනාපු එකාට චෝදනා කරන්න කෙනෙක් ඇත්තෙත් නෑ!!! !!! !!! මොකද, ධර්මය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වීමට තියන නිවරදි ක්‍රමය... 'භගවතා ජානාති අහං නජානාමි' (භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!) කියන බව පැහැදිළිවම දැනගෙන ශ්‍රද්ධාවෙන් (භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහාගෙන) උන්වහන්සේ කියල දුන්නු කරුණු කාරණා ඒ විදියටම පිළිඅරන් නුවණින් කල්පණා කර කර බලලා නිවැරදිව තේරුම් ගැනීම... වෙණුවට, තමන්ගෙ බකපණ්ඩිත කමට - තමන්ගෙ උද්ධච්ච කමට වැඩ කරන්න ගිහිං වැඩේ අනාගත්තෙ ඌ නේ???  ඉතිං ඌට සිද්ධවෙන්නෙ කට පුක පියාගෙන කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉන්න විතරයි!!! !!! !!! හැබැයි ඌ නිසා වැඩේ අනාගත්ත / ඇනුණු එවුන්ට එහෙම නෑ!!! !!! !!! උන්ට චෝදනා කරන්න - බෙල්ල මිරිකන්න එකෙක් ඉන්නවා!!! !!! !!!  ඉතීන්, මනුස්ස ලෝකෙ ඉන්නකම් 'ගුරාට' ආවඩ වඩ.. 'ගුරාගෙ කතා' වලට likes දදා.. 'ගුරාව' promote කර කර.. හිටපු ශ්‍රාවකයෝ, ගුරාව විතරක් නෙවෙයි, ගුරාගෙ අම්මල - නැන්දම්මල - පුංචි අම්මලවත් මතකරන්න තියාගන්නවා!!! !!! !!!  ම්ම්.. 'කර්ම කතන්දරේ' සිද්ධවෙන විදිය පැහැදිළි කරල දුන්නා මතක නේ??  අන්න එහෙම ඒ ශ්‍රාවක පිරිස සිය ගුරාව අනුස්මරණය කරන්න තියාගත්තාම, උන් ඔක්කොම 'ගුරාගෙ පිටේ නැග්ගා' වගේ වෙනවා!!! !!! !!! මොකද, උන් ඔක්කොගෙම හිත්වල තියන දුක - වේදනාව - බය - වයිරය හැම එකක්ම මුල්කරගෙන ගොඩනැගෙන ශක්තිය ගුරාට focus වෙනවා!!! !!! !!! එතකොට ඔය ගුරාගෙන් වැඩේ අනාගත්ත පිරිස (1st layer එකේ පිරිස) තව ඊටවඩා වැඩි පිරිසකට (2nd layer එකේ පිරිස) සංසාර කතන්දරේ අනල අනලා දානව නෙව???  ඒ 2nd layer එකේ පිරිසට චෝදනා කරන්න / බෙල්ල මිරිකන්න එකෙක් නෙවෙයි, පිරිසක්ම ඉන්නවා!!! !!! !!! ඉතිං ඒ 2nd layer එකේ පිරිස 1st layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ඊළඟට ඒ 2nd layer එකේ එවුන් තවත් එවුන්ට කතන්දරේ අනල අනලා දැම්මාම, ඒ 3rd layer එකේ එවුන් 2nd layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ... හිතාගන්න පුළුවන් නේ යාලුලා කතන්දරේ යන විදිය?? ලස්සන pyramid case එකක් set වෙනවා!!! !!! !!! අන්තිමටම අනාතවෙච්ච එවුන්ගේ ඉඳලා අනුපිළිවෙලින් අනාත වෙච්ච සත්වයන් ඔක්කොම වගේ සදහටම සංසාර දුකෙන් නිදහස්වෙනකම්, උන්ව අනාත කරපු එවුන්ගේ භව ඇනිල ඇනිලා ගිහින් උපරිමයටම ඇනිලා / maximize වෙලා හිටිනවා!!! !!! !!! ඉතිං ඒ කාලකණ්නි ලෝකාන්ත නිරයටම වීසිවෙලා ගිහිං ඒක අස්සෙම හිරවෙලා / lock වෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳට මතකතියාගන්න!!! !!! !!! සංසාරගත සත්වයෝ වෙච්ච උඹලට අලුත් දැණුම ලබාගන්න.. අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න.. ගවේෂණය කරන්න / research කරන්න.. පුළුවන් කම තියෙන්නෙ මේ මනුස්ස ජීවිතයක් ගතකරන්න ලැබිල තියන අවුරුදු 60-70ක කාලය තුළදී විතරයි!!! !!! !!! නිරිසත් - තිරිසන් - පෙරේත ඒවයෙදි කරන්න පුළුවන් අතීත ජීවිත වලදි එකතුවෙලා තියන මතකයන් සිහි කර කර ඉන්න / හප හප ඉන්න විතරයි!!! !!! !!! එහෙම දුක්ඛිත - චාටර් ජීවිත වලට සෙට්වෙන එවුන් කොහොමත් අතීත ජීවිත සිහිකර කර නොසෑහෙන්න විඳවන බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලත් තියනවා!!! !!! !!! අන්න ඒ හේතුව නිසා, ඔහොම සංසාර කතන්දරය අනාගන්න එවුන්ගේ භව අතරේ ඇතිවන interaction එකක් කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සදහටම ring වෙවී ring වෙවී (දෝංකාර දිදී කියමුකෝ) තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ 'ගූ කෝච්චියට' නැග්ග එවුන්ගේ... විශේෂයෙන්ම ඒ විනාසය කරන්න මූළික වෙච්ච 'බුදුවරුන්ගේ' සහ ඒ බුද්ධර්ලගෙ 'අග්‍ර ශ්‍රාවකයන්ගේ'... භව කල්ප කාලාන්තර වලින් ගතවුනත් settle වෙන්නේ / කුඩාවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං හැදෙන තරමක් එවුන් හැදෙන්නෙ අපාය ලෝකවලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කට්ටියම හොඳට දැනගන්න!!! 'සංඝ භේදය'... නැත්නම් 'ධර්මය අධර්මය කිරීම'... ඒත් නැත්නම් 'වහ වහා සංසාර පැවැත්මෙන් මිදීම උදෙසා දේශණා කොට ඇති ධර්මය වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් දෙසීම'... එහෙමත් නැත්නම් 'දාන මාන දිදී - පින් කර කර - පෙරුම් පුර පුර - මෙළොව ජීවිතය සැපවත් කරගෙන.. පරළොව ජීවිතය වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. දෙවි මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැපත් ලැබේවායි පතන්න!! කිය කියා අහිංසක මෝඩ මිනිස්සුන්ව නැවත සසර සැඩපහරටම තල්ලුකරලා දැමීම'... ආනන්තරීය පාපකර්මයක් වන්නේ ඔන්න ඔහොමයි!!! !!! !!!  එක අහිංසක අසරණ සංසාරගත සත්වයෙකුට හරි ගොඩයන්න ලැබිච්ච ක්ෂණ සම්පත්තියක් කාබාසීනියා කරල දැම්මොත්, ඒ කරපු එවුන්ට ආයෙ කවදාවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය දන්න.. භාග්‍යවතුන්වහන්සේට ආදර ගෞරව දක්වන.. මේ සිද්ධවෙන දේවල් දකින.. සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුත් මහා පිරිසක් සිටිනා නිසා, ධර්මය අධර්මය කල සැණින් ඒ කරපු එවුන්ගෙ භව වලට කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ බලුවැඩේ දිගින් දිගටම කළොත් - කරන්න තියාගත්තොත් ඒ කරන වාරයක් වාරයක් පාසාත් කෙළවිලා.. කෙළවිලා.. කෙළවිලාම.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම උන් හන්දා ක්ෂණසම්පත්තිය මගහැරිලා අපාගතවෙන අපාගතවෙන අහිංසක සත්වයන්ගේ භව වල බලපෑමෙනුත් දිගින් දිගටම නොකඩවා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ධර්මය අධර්මය කරපු එවුන්ට මැරිච්ච ගමන්, ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියටම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්.. "බුද්ධ සාසනයකදී වැඩියෙන්ම අපාගතවෙන්නේ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියලා, මං මට මේ කතන්දර අහුවෙච්ච දවස්වලම ප්‍රසිද්ධියේ කියල ඇති. දැනගන්න ලැබුණේ නැත්නම් / තේරුණේ නැත්නම් කණගාටුයි!!! වැරැද්ද නිවැරදි කරගන්න / Reset කරගන්න විදියත් කියල ඇති. ඕනෙනම් ඒ විදියට කටයුතු කරලා තමන්ගෙ ආරක්ෂාව හදාගන්න බලන්න. හැබැයි ඉතිං දැන දැන උවමණාවෙන් ගොං බණ කිය කියා මිනිස්සු අනාත කරපු / අනාත කරන එවුන්ට නම් සෑහෙන කරදර වෙයි!!! !!! !!! එව්වට ඉතිං 'ගුරුංලව' මෙනෙහි කොරනවා ඇරෙන්න වෙන කොරන්න දෙයක් නෑ. ලෝකෙ හැටි එහෙම තමයි!!! !!! !!!

Contd...

[QUOTE="Damith Kariyawasam, post: 23162077, member: 31903"] [SIZE="3"]එතකොට, ඒ කර්ම කතන්දරයේ විද්‍යාත්මක පැත්ත මෙන්න මේකයි. :):) දැන් මේ ඇඟවල් ඇතුලෙ සිද්ධවෙන්නෙ current - magnetic field operation එකක්ය කියන බව සිය දහස් වාරයක් කියල තියනව නෙව!!! තමුන්ල ඒවා පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක වැඩක් නෑ!!! !!! !!! ඇත්තටම වෙන්නෙ ඒක තමයි!!! !!! !!! ඉතිං එතනදි සංසාරගත සත්වයෝ හැමෝගෙම වෙන්නෙ එකම විදියේ ක්‍රියාවලියක් නිසා, ඒ පාර උන් ඔක්කොගෙම භව චුම්බක ශක්ති වලින් එකකට එකක් සම්බන්ධ වෙනවා!!! !!! !!! භව සේරම Magnetically link / couple වෙනවා!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]{[COLOR="dimgray"]පරචිත්ත විජාණන ඥාණ - ඉන්ද්රිය පරෝපරියත්ති ඥාණ - ආසවක්ඛය ඥාණ - දිබ්බචක්ඛු ඥාණ - දිබ්බසෝත ඥාණ - telepathy ඔක්කොගේම පදනම ඔන්න ඔය භව අතරෙ තියන සම්බන්ධය තමයි!!! ;) :) [/COLOR]} ඒ වගේම, සංසාරගත සත්වයෝ හැටියටම ඉපදිච්ච සමහරක් එවුන් උන්ගෙ ලොකු කමට - මහන්තත්ත කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට - බලුකමට කරන කියන දේවල් වලින් වෙන වෙන සත්වයන්ගේ හිත් පීඩාවට පත්වෙන - ඒ සත්වයන් දුකට පත්වෙන එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට, එහෙම දුකට පත්වෙච්ච - හිත් පීඩා වලට ලක්වෙච්ච සත්වයන් ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් පාසා නැවත නැවතත් දුකට පත්වෙන.. ඒ දේවල් වලට මූළික වෙච්ච එවුන්ට දෙස්දෙවුල් තියන - සාප කරන.. එකත් ලෝකෙ හැමදාටම සිද්ධවෙනවා!!! !!! !!! ඔන්න ඔය ලෝකස්වභාවය.. ලෝක ධර්මතාවය.. නිසා, උඹත් උඹේ ලොකු කමට - මහන්තත්ත කමට - බලපුලුවන්කාර කමට උඹට හැකියාව තියන කාලේ අනික් සත්වයන්ගේ හිත් රිදෙන.. හිත් පීඩාවට පත්වෙන.. දේවල් කළොත් / කරල තිබුණොත්, පස්සෙ කාලෙදි උඹට මොනවා කරලවත් උඹේ භවය නිරුද්ධ කරගන්න - කුඩාකරගන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹගෙ කෙළි වලින් පීඩාවට පත්වෙච්ච - හිත්වේදනා වලට ලක්වෙච්ච එවුන්ට ඒ සිදුවීම් මතක්වෙන මතක්වෙන වාරයක් වාරයක් පාසා... උන් ඒ මතකයන් සිහි කර කර ලතවෙන - දෙස්දෙවුල් තියන - සාප කරන වාරයක් වාරයක් පාසා... උන් කොයි ලෝකෙක හිටියත් උන්ගෙ භව වල බලපෑමෙන් උඹගෙ භවය එකසිය ගාණට ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවෙනවා නෙවෙයි, පත්තුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මළාට නිවාගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය ගොරවන වෙලාවට ගෙවල් වල ජනෙල් දොරවල් - බඩුමුට්ටු දෙදරන්නෙ?? බර වාහන වල සද්ද වලට - බෙර / drums වල සද්දෙට බඩ පපුව දෙදරන්නෙ?? අන්න ඒ විදියටම සිද්ධවෙන වැඩක්!!! අනුනාද වීම.. resonate වීම.. කියන්නෙ?? අන්න ඒක!!! එතනදි "ඒ ගෙදර ඒව දෙදරුවට අපේ ගෙදර ඒව දෙදරන්නෙ නෑ!! අනික් එවුන්ගෙ හෙල්ලුනාට මගේ හෙල්ලෙන්නෙ නෑ!!" කතා මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයේ කතන්දර හැම එකාටම පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම - කර්ම විපාක වලදි ඒ resonate වීමට හේතුවෙන්නේ එකම සිදුවීමකට අදාළ මතකයන් තිබීම තමයි!!! !!! !!! නැත්නම්, යම් මොකක් හරි සිදුවීමකට සම්බන්ධ වෙච්ච එවුන් වීම තමයි!!! !!! !!! එහෙම වෙලාවට ඒ external fields වලට subject වෙන එකාගෙ / එවුන්ගෙ (කර්ම විපාක වලට ගොදුරුවෙන එකාගෙ / එවුන්ගෙ) ඔලුගෙඩි පැළෙන්න ගාණට රිදෙන්න අරං.. pressure වැඩිවෙලා.. රසායනික ක්රියාකාරීත්වයන් අවුල්වෙලා.. හිත් විකාර වෙලා යනවා!!! !!! !!! හිතල - කල්පණා කරල කරන්න ඕනෙ කිසි දෙයක් හරියට කරගන්න බැරුව යනවා!!! !!! !!! පැහැදිළි හේතු මොකුත් නැතුව ලෙඩවෙනවා!!! !!! !!! තව සමහරක් වෙලාවලට කොච්චර හද්ද පරණ මතකයන් උනත්.. තමන් කොයි තරම් දඟලලා අමතක කරල දාල ඉන්න හදන සිදුවීම් උනත්.. වළක්වන්න - යටගහන්න බැරි විදියට මතක්වෙවී මතක්වෙවී එන්න ගන්නවා!!! !!! !!! එතෙන්දි තමන් ඒ බලුවැඩ - තුප්පහි වැඩ - කුපාඩි වැඩ - පීචං වැඩවලට සම්බන්ධ නම් කොහොමත් guilty තමයි!!! !!! !!! තමන් දුක් ගින්දර දීපු එවුන්ට වන්දි ගෙවල සමාව අරං මිසක් හිත හදාගන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා, එහෙම compensate නොකර මගහැරල - ලිස්සල යන්න නිකමට හරි හිතුවොත්, මුළු මානසිකත්වයම කණපිට හැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {[COLOR="dimgray"]බලු වැඩක් සාධාරණීකරණය කරන්න ගියොත් තමන් බලු වෙනවා!!! !!! !!![/COLOR]} ඒ කියන්නෙ, තමන්ට කුසල් - අකුසල් / හොඳ - නරක මාරුවෙනවා!!! !!! !!! උතුර - දකුණ මාරුවෙනවා!!! !!! !!! නැත්නම් වසල - මිත්‍යාදෘෂ්ඨික මානසිකත්වයක් ඇතිවෙනවා!!! !!! !!! එතකොට, ලෝකධර්මතාවයට අනුව කොහොමත් වසලයන්ට - මිත්‍යා දෘෂ්ඨිකයන්ට නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ලෝකස්වභාවයක්!!! !!! !!! :):) ඉතිං ඒ වසල - මිත්‍යාදෘෂ්ඨික මානසිකත්වයට පත්වෙච්ච එවුන් අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ හැකියාව බලපුළුවන්කාර කම තියන කාලෙ කරන්න පුළුවන් කෙලි ඔක්කොම කරලා පස්සෙ මගහැරල - ලිස්සල යන්න හැදුවත් 'බඩු'ම තමයි!!! !!! !!! :D:D පව් කළොත් බේරෙන්න බෑ කියන්නෙ ඒකයි!!! !!! !!! අනික, මේ විදියට වෙන සත්වයන්ගේ භව වලින් තමන්ගෙ භවයට කෙළින්ම එල්ලවෙන බලපෑම් (තමන්ට focus වෙච්ච external forces) වලින් භව ඇනෙන්න / විශාල වෙන්න ගත්තාම... නැත්නම්, පව් - පාපකර්ම වල විපාක හැටියට භව ඇනෙන්න ගත්තාම... ප්‍රතිඵලත් අන්තිම භයානකයි!!! !!! !!! ගොඩයන්න ලැබිච්ච වෙලාවෙ ගොඩ නොයා කකා බිබී ප්‍රමාදවෙවී ඉඳලා සංසාර අණතුර නිසා ගහගෙන ගිහින් අපාගතවෙන එවුන් වැටෙන අපාය ලෝකයට එහායින් තියන අපාය ලෝක වලටත් ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "~සෝ කායේන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති!!" (ත්‍රිවිධ දුස්චරිතයේ යෙදිච්ච.. ඒ කියන්නෙ දස අකුසල් කරපු.. එවුන් මැරුණම, 'අපාය දුර්ගතිය' කියන නිරයේ උපදිනවා!!) කියලා පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{[COLOR="dimgray"]'අපාය දුර්ගතිය නිරය' කියන්නෙ සක්වළේ තියන අපාය ග්‍රහලෝක 4න් එකක්!!! නිකං 'නිරය' හා 'ලෝකාන්ත නිරය' කියන්නෙ තව අපාය ග්‍රහලෝක 2ක්!!! අනික් එකේ නම මටත් අහුවුණේ නෑ. :( [/COLOR]} මොකද, මේ condition එකේදි තමන්ගෙ ජීවිත කාලය තුළදී පස් පව් - දස අකුසල් කරල තියන එකෙකුගේ මනස කියන ආයතනයේ / මොළයේ ගොඩනැගෙන ශක්තිය (electromagnetic field එක), චතුරාර්ය සත්‍යය අනවබෝධය නිසා ඒ මනසේ ක්‍රියාකාරීත්වය අවුල් වෙලා ගොඩනැගුනා නම් ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ 'හිස හත්කඩකට පැළෙන' ගාණටම... ඔලුගෙඩිය පුපුරණ ගාණටම... ඒ ශක්තිය ගොඩනැගෙන්න / build-up වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! හරිය?? හොඳයි. දැන් ඔහෙල පව් - පාපකර්ම වල කතන්දරෙත් සෑහෙන තරමකට දැනගත්ත නෙව?? දැන් අපි අර මාතෘකා කරගත්ත ගොං කතා වලින් කරල තියෙන්නෙ මොකද්ද?? එව්ව අහල - කියවල කතන්දරේ අනාගත්තම වෙන්නෙ මොකද්ද?? කියන එක විතරක් නෙවෙයි, ඒ ගොං කතා කියපු / කියන.. ඒවා සමාජය පුරා පතුරුවපු / පතුරුවන.. එවුන්ට වෙන්නෙ මොකද්ද?? කියන එක ගැනත් එක සැරේම බලමු!!! ;) :D:D මුලින්ම අපි බලමු දැන් තියන ගොං කතා වලින් වැඩිම වටිනාකමක් තියන හොඳම ගොං කතාවල් වන, 'ආනන්දගෙ දේශණා!!' - 'බමුණු කතා!!' - 'බමුණො කියපුවා!!' - 'අනුන්ගෙ දැණුම!!' - 'පොත්පත් වලින් ගත්තු දැණුම!!' - 'ඉන්ද්රිය දැණුම!!' කිය කියා, බුද්ධ දේශණා ප්‍රතික්ෂේප කිරීම... බුද්ධ දේශණා ඩස්පින් කිරීම... නැත්නම්, බුද්ධ දේශණා බල්ලට දැමීම... ගැන. හරි! දැන් මේ ලියපුවා උවමනාවෙන් කියවල කරුණු දැනගත්ත ඔහෙල කාටත් තේරෙණවා නේ, කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකින් නිදහස්වෙන්න නම් එයා ඉස්සෙල්ලම කරන්න ඕනෙ 'තමන්ගෙ ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගන්න එකයි!!! ධර්මය අවබෝධ කරගන්න හඳුන්වල දීල තියන 'චතුරාර්යසත්ය අවබෝධ කරගැනීම'.. 'ආර්යඅෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම'.. 'පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීම'.. කියන ක්‍රම හැම එකකදීම තමන්ට ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නෙත් 'තමන්ගෙ ඇත්ත සංසාර කතාව' ගැන දැනගන්න එක තමයි!!! කියන බව?? නේද??? හැබැයි 'පසේ බුදු' කියන පින් බලයෙන්ම හැදෙන සුවිශේෂී මනුෂ්‍යයන් කොටසකට හැරෙන්න, අනික් සාමන්‍ය දෙවි - මිනිස්සු කාටවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව ඒ වැඩේ තනියම කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'සංසාර කතන්දරේ' ඇහැට පේන්නෙ නෑ!!! කණට ඇහෙන්නෙත් නෑ!!! ඉඹල - ලෙවකාල - අල්ලල අතපතගාල බලල දැනගන්න විදියකුත් නෑ!!! ඉතිං, සංසාරගත සත්වයෙකුට කවදා හරි දවසක භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න අවස්ථාවක් ලැබෙනකම්, ඒකා සංසාරෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියා, "සංසාර පැවැත්ම කියල එකක් තියනවද?? මං ඒකෙන් නිදහස්වෙන්න ඕනෙද??" කියලවත් උන්ට දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන්ට නිරිසත්තු.. තිරිසන් සත්තු.. පෙරේතයෝ - පෙරේතියෝ.. කලාතුරකින් මනුස්සයෝ.. ඊටත් වඩා කලාතුරකින් දෙවිවරු - බ්‍රහ්මවරු.. හැටියට කෙළවරක් නැතුව ඉපදි ඉපදී.. මැරි මැරී.. අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( ඒ ඔක්කොටම වඩා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයෙකුට භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කරන / දේශණා කල ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලැබීමත් අන්තීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ දුර්ලභ අවස්ථාව.. 'ක්ෂණ සම්පත්තිය'.. විස්තර කරලා දීපු අක්ඛණ සුත්‍රයේදී ඒ බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! සංසාරගත සත්වයෙක් නිරිසතෙක් හැටියට අපාය ලෝක වල ඉපදිච්ච කාලෙට ඒකාට ශ්‍රී සද්ධර්මය අහන්න - කියවන්න අවස්ථාවක් ලබෙන්නේ නෑ!!! තිරිසන් සතෙක් හැටියට හරි පෙරේතයෙක් - පෙරේතියෙක් හැටියට හරි මේ මනුස්ස ලෝකෙම ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ශ්‍රී සද්ධර්මය තියන - කතාවෙන ප්‍රදේශ වලට බොහෝ දුරින් පිහිටි ප්‍රදේශ වල මෝඩ ම්ලේච්ඡ මිනිස්සු අතරේ (ගෝත්‍රික මිනිස්සු අතරෙ) ඉපදුණත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ!!! ධර්මය තියන - කතාවෙන මිනිස්සු අතරේ අන්ධ බීරි / මොංගල් මිනිස්සු හැටියට ඉපදුණොත් ඒත් අවස්ථාවක් නෑ!!! පිරිපුන් මිනිසුන් හැටියට ධර්මය ලෝකෙ නැති කාලෙක ඉපදුණත්, ඒත් අවස්ථාවක් නෑ!!! අසංඥතල වල {[COLOR="dimgray"]මනස විතරක් තියන සියුම් කයක් සහිත සත්වයන් කොට්ඨාශයක්[/COLOR]} ඉපදුණත් අවස්ථාවක් නෑ!!! එහෙව් එකේ, අද මේ ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න හැකියාවක් තියන කාලෙ.. ඒ ශ්‍රී සද්ධර්මය ඇහෙන - පේන තැන්වල.. ඉපදිලා ඉන්න මිනිස්සුය කියන්නේ, අන්තීම දුර්ලභ.. වටිණාකම කියල නිමකරන්න බැරි.. බොහෝම වාසනාවන්ත අවස්ථාවක් ලබලා ඉපදිල ඉන්න පින්වත් සත්වයන් පිරිසක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටත් තේරෙන 'ගොනා model' උදාහරණෙකින් කිව්වොත්, අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ කන්න නැතුව බඩගින්නෙ ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. බඩකට පුරා කන්න තඩි බත් පිඟානක් අතට හම්බවෙච්ච එවුන් ගාණයි!!! !!! !!! අන්න එතනදි මේ 'ආනන්දගෙ දේශණා!!' - 'බමුණු කතා!!' - 'බමුණො කියපුවා!!' - 'අනුන්ගෙ දැණුම!!' - 'පොත්පත් වලින් ගත්තු දැණුම!!' - 'ඉන්ද්රිය දැණුම!!' ගගා කුණුහරුප කතා කිය කියා බුද්ධ දේශණා ප්‍රතික්ෂේප කරන / ඩස්පින් කරන / බල්ලට දාන එවුන් කරන්නේ, අර බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්.. ක්ෂණ සම්පත්තියක්.. ලබල ඉපදිලා ඉන්න සත්වයන්ගේ ක්ෂණ සම්පත්තිය උදුරලා අරං පැත්තකට වීසි කරනවා වගේ වැඩක් තමයි!!! !!! !!! ඒ අසරණ අහිංසක සත්වයන් ලබාපු ක්ෂණසම්පත්තිය කාබාසිනියා කරලා දැමීමක් තමයි!!! !!! !!! නැත්නම්, අප්‍රමාණ බඩගින්නකින් ඉන්න ඒ අහිංසක සත්වයන්ට කන්න හම්බවෙච්ච බත්පත උන්ට කන්න බැරිවෙන්න, ඒ බත්පතේ රෙනවා වගේ වැඩක් තමයි!!! !!! !!! :growl::growl: ඊටපස්සෙ අර අහිංසක සත්වයන්ට ඒ බත් කාල බඩගින්න නිවාගන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! නැත්නම්, ලැබිල තියන අවස්ථාව කොච්චර දුර්ලභ උනත්.. කොච්චර වාසනාවන්ත උනත්.. උන්ට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතන්දර ඔලුගෙඩිය අස්සෙ හොල්මං කරන නිසා, උන්ට බුද්ධ දේශණාවක් අහන්න - කියවන්න ලැබිච්ච ගමන් "හාපෝ.. 'බුද්ධ' දේශණා කරන්නෙ නෑ!! මේක මේ ආනන්දගෙ කෙහෙල්මලක්!! මෙව්ව ඇහුවොත් කියෙව්වොත් මං ඉවරයි!!"... "අම්මෝ.. මේ බමුණන්ගෙ කෙහෙල්මල් ඔලුවට දාගත්තොත් මගේ ඔලුවත් නරක්වෙයි!!"... කිය කියා හිතෙනවා!!! !!! !!! කලින් අහපු - කියවපු කුණුහරුප කතා උන්ගෙ ඔලුගෙඩි අස්සෙ ඉඳන් උන්ටම 'උදැල්ල දානවා'!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්න දෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් බුද්ධ දේශණා පැත්තකට වීසි කරනවා!!! !!! !!! :lol: අහන්නෙ - කියවන්නේ නෑ!!! !!! !!! අහන්න - කියවන්න ලැබුණත් පිළිගන්නෙ - විශ්වාස කරන්නේ නෑ!!! !!! !!! "මේ අනුන්ගෙ දැණුම - පොත්පත් වලින් ගත්ත දැණුම - ඉන්ද්රිය දැණුම නිසා තමයි නිවන් යන්න බැරි!!" කියල හිතලා, උන් දැණුම හිස් කරලා.. හිත හිස්කරලා.. නිදාගෙන වගේ ඉඳලා.. මේ මොහොතෙ ඉඳලා.. නිවන් යන්න සැදී පැහැදී ඉන්නවා!!! !!! !!! :lol: හැබැයි ඉතිං උං එහෙම සංසාර කතන්දරේ උන්ට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගන්න හැදුවට ස්වභාවධර්මයේ කතන්දර එහෙම වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ලැබිල තියන වෙලාව ඉවරවේගන යනකොට අර කලින් කියාපු ඇත්තටම සිද්ධවෙන 'වැඩසටහන' ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ මෝඩයෝ - මෝඩියෝ කවුරුවත් ඒ වෙනකොට චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කරගන්න තියා සංසාර අණතුරෙන් ගැළවෙන්න ගාණට වත් තමන්ගෙ ජීවිතය ගැන.. ඒ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන සංසාර කතන්දරය ගැන.. කරුණු කාරණා ඉගෙනගෙන - දැනගෙන - තේරුම් අරගෙන නෑ!!! !!! !!! හිත නිවෙන්න තැන්පත්වෙන්න අවශ්‍ය පදනම හැදිල නැති නිසා බාහිරින් උපකාරයක් ලැබුණොත් මිසක් ඒ හිත කලබලවෙලා - අවුල්වෙලා ගොඩනැගෙන ශක්තිය පාළනය වෙන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ!!! !!! !!! :shocked::shocked: අන්න එතනදි ඒ ගොඩනැගෙන ශක්තිය (කර්ම ශක්තිය / භවය නැත්නම්, electromagnetic field එක) ලේසියෙන්ම මේ ලෝකයේ රැඳෙන්න පුළුවන් සීමාව ඉක්මවා වර්ධනය වෙනවා!!! !!! !!! ඒ කියන්නේ, ඊළඟට හැදෙන සත්වයා කෙළින්ම අපායේ තමා!!! !!! !!! හරිය?? ඊළඟට, මේ සංසාර කතන්දරේ හන්දා එක සත්වයෙක් මැරෙනකොට තව සත්වයෙක් හැදුණාම හරියට එකම CD එකක් එක set එකකින් අරං තව set එකකට දැම්මා වගෙයි. :OO: ;) ඇහෙන්නෙ එම සින්දු ටිකම තමයි!!! :):) නැත්නම්, එකම සංසාර මතකයක් බැහැගෙන හැදෙන තරමක් සත්තු ඔක්කොම වැඩකරන්නෙ එකම විදියට තමයි!!! !!! !!! ඒ වගේම අපායෙ හැදෙන ජීවිත.. නැත්නම් නිරිසත් ජීවිත.. කියන්නේ ඇසුරු සැණින් (instantly) හැදෙන ජීවිත නිසා, ඒ සත්වයන්ට දැනෙන්නෙත් උන්ම මනුස්ස ලෝකෙ ඉඳලා අපායට වැටුණා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙන්න මේ සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය නිසා, තමන්ට අවස්ථාව හම්බවෙලා තිබිච්ච වෙලාවෙ මෝඩ කමට - උද්ධච්ච කමට - බකපණ්ඩිත කමට ගොං වැඩ කුණුහරුප වැඩ කර කර ඉඳලා වැඩ වරද්දගන්න හැමෝටම, 'කෙළවුනා නේද??' කියන බව තමන් තුලින්ම ප්රත්යක්ෂ කරගන්න නම් අවස්ථාවක් ලැබෙනවා!!! !!! !!! හැබැයි මොකුත් වෙනසක් කරගන්න.. ආපහු හැරෙන්න.. එහෙමනම් කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තියෙන්නෙ විඳවන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'සැඩපහර' ගලන්නේ එක අතකට පමණයි!!! !!! !!! එතකොට, ඔය විදියට වැඩේ වැරදුන බව දැනගන්න ලැබුණට මුලින්ම වැඩේ අනාගත්ත / අනාපු එකාට චෝදනා කරන්න කෙනෙක් ඇත්තෙත් නෑ!!! !!! !!! මොකද, ධර්මය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වීමට තියන නිවරදි ක්‍රමය... 'භගවතා ජානාති අහං නජානාමි' (භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!) කියන බව පැහැදිළිවම දැනගෙන ශ්‍රද්ධාවෙන් (භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහාගෙන) උන්වහන්සේ කියල දුන්නු කරුණු කාරණා ඒ විදියටම පිළිඅරන් නුවණින් කල්පණා කර කර බලලා නිවැරදිව තේරුම් ගැනීම... වෙණුවට, තමන්ගෙ බකපණ්ඩිත කමට - තමන්ගෙ උද්ධච්ච කමට වැඩ කරන්න ගිහිං වැඩේ අනාගත්තෙ ඌ නේ??? :D:D ඉතිං ඌට සිද්ධවෙන්නෙ කට පුක පියාගෙන කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉන්න විතරයි!!! !!! !!! හැබැයි ඌ නිසා වැඩේ අනාගත්ත / ඇනුණු එවුන්ට එහෙම නෑ!!! !!! !!! උන්ට චෝදනා කරන්න - බෙල්ල මිරිකන්න එකෙක් ඉන්නවා!!! !!! !!! :):) ඉතීන්, මනුස්ස ලෝකෙ ඉන්නකම් 'ගුරාට' ආවඩ වඩ.. 'ගුරාගෙ කතා' වලට likes දදා.. 'ගුරාව' promote කර කර.. හිටපු ශ්‍රාවකයෝ, ගුරාව විතරක් නෙවෙයි, ගුරාගෙ අම්මල - නැන්දම්මල - පුංචි අම්මලවත් මතකරන්න තියාගන්නවා!!! !!! !!! :lol: ම්ම්.. 'කර්ම කතන්දරේ' සිද්ධවෙන විදිය පැහැදිළි කරල දුන්නා මතක නේ?? ;) අන්න එහෙම ඒ ශ්‍රාවක පිරිස සිය ගුරාව අනුස්මරණය කරන්න තියාගත්තාම, උන් ඔක්කොම 'ගුරාගෙ පිටේ නැග්ගා' වගේ වෙනවා!!! !!! !!! මොකද, උන් ඔක්කොගෙම හිත්වල තියන දුක - වේදනාව - බය - වයිරය හැම එකක්ම මුල්කරගෙන ගොඩනැගෙන ශක්තිය ගුරාට focus වෙනවා!!! !!! !!! එතකොට ඔය ගුරාගෙන් වැඩේ අනාගත්ත පිරිස (1st layer එකේ පිරිස) තව ඊටවඩා වැඩි පිරිසකට (2nd layer එකේ පිරිස) සංසාර කතන්දරේ අනල අනලා දානව නෙව??? :D ඒ 2nd layer එකේ පිරිසට චෝදනා කරන්න / බෙල්ල මිරිකන්න එකෙක් නෙවෙයි, පිරිසක්ම ඉන්නවා!!! !!! !!! ඉතිං ඒ 2nd layer එකේ පිරිස 1st layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ඊළඟට ඒ 2nd layer එකේ එවුන් තවත් එවුන්ට කතන්දරේ අනල අනලා දැම්මාම, ඒ 3rd layer එකේ එවුන් 2nd layer එකේ එවුන්ගෙ පිටේ නැග්ගා වගේ වෙනවා!!! !!! !!! ... හිතාගන්න පුළුවන් නේ යාලුලා කතන්දරේ යන විදිය?? ලස්සන pyramid case එකක් set වෙනවා!!! !!! !!! අන්තිමටම අනාතවෙච්ච එවුන්ගේ ඉඳලා අනුපිළිවෙලින් අනාත වෙච්ච සත්වයන් ඔක්කොම වගේ සදහටම සංසාර දුකෙන් නිදහස්වෙනකම්, උන්ව අනාත කරපු එවුන්ගේ භව ඇනිල ඇනිලා ගිහින් උපරිමයටම ඇනිලා / maximize වෙලා හිටිනවා!!! !!! !!! ඉතිං ඒ කාලකණ්නි ලෝකාන්ත නිරයටම වීසිවෙලා ගිහිං ඒක අස්සෙම හිරවෙලා / lock වෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට මතකතියාගන්න!!! !!! !!! සංසාරගත සත්වයෝ වෙච්ච උඹලට අලුත් දැණුම ලබාගන්න.. අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න.. ගවේෂණය කරන්න / research කරන්න.. පුළුවන් කම තියෙන්නෙ මේ මනුස්ස ජීවිතයක් ගතකරන්න ලැබිල තියන අවුරුදු 60-70ක කාලය තුළදී විතරයි!!! !!! !!! නිරිසත් - තිරිසන් - පෙරේත ඒවයෙදි කරන්න පුළුවන් අතීත ජීවිත වලදි එකතුවෙලා තියන මතකයන් සිහි කර කර ඉන්න / හප හප ඉන්න විතරයි!!! !!! !!! එහෙම දුක්ඛිත - චාටර් ජීවිත වලට සෙට්වෙන එවුන් කොහොමත් අතීත ජීවිත සිහිකර කර නොසෑහෙන්න විඳවන බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලත් තියනවා!!! !!! !!! අන්න ඒ හේතුව නිසා, ඔහොම සංසාර කතන්දරය අනාගන්න එවුන්ගේ භව අතරේ ඇතිවන interaction එකක් කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සදහටම ring වෙවී ring වෙවී (දෝංකාර දිදී කියමුකෝ) තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ 'ගූ කෝච්චියට' නැග්ග එවුන්ගේ... විශේෂයෙන්ම ඒ විනාසය කරන්න මූළික වෙච්ච 'බුදුවරුන්ගේ' සහ ඒ බුද්ධර්ලගෙ 'අග්‍ර ශ්‍රාවකයන්ගේ'... භව කල්ප කාලාන්තර වලින් ගතවුනත් settle වෙන්නේ / කුඩාවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං හැදෙන තරමක් එවුන් හැදෙන්නෙ අපාය ලෝකවලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D කට්ටියම හොඳට දැනගන්න!!! 'සංඝ භේදය'... නැත්නම් 'ධර්මය අධර්මය කිරීම'... ඒත් නැත්නම් 'වහ වහා සංසාර පැවැත්මෙන් මිදීම උදෙසා දේශණා කොට ඇති ධර්මය වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් දෙසීම'... එහෙමත් නැත්නම් 'දාන මාන දිදී - පින් කර කර - පෙරුම් පුර පුර - මෙළොව ජීවිතය සැපවත් කරගෙන.. පරළොව ජීවිතය වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. දෙවි මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැපත් ලැබේවායි පතන්න!! කිය කියා අහිංසක මෝඩ මිනිස්සුන්ව නැවත සසර සැඩපහරටම තල්ලුකරලා දැමීම'... ආනන්තරීය පාපකර්මයක් වන්නේ ඔන්න ඔහොමයි!!! !!! !!! :):) එක අහිංසක අසරණ සංසාරගත සත්වයෙකුට හරි ගොඩයන්න ලැබිච්ච ක්ෂණ සම්පත්තියක් කාබාසීනියා කරල දැම්මොත්, ඒ කරපු එවුන්ට ආයෙ කවදාවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය දන්න.. භාග්‍යවතුන්වහන්සේට ආදර ගෞරව දක්වන.. මේ සිද්ධවෙන දේවල් දකින.. සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුත් මහා පිරිසක් සිටිනා නිසා, ධර්මය අධර්මය කල සැණින් ඒ කරපු එවුන්ගෙ භව වලට කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ බලුවැඩේ දිගින් දිගටම කළොත් - කරන්න තියාගත්තොත් ඒ කරන වාරයක් වාරයක් පාසාත් කෙළවිලා.. කෙළවිලා.. කෙළවිලාම.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම උන් හන්දා ක්ෂණසම්පත්තිය මගහැරිලා අපාගතවෙන අපාගතවෙන අහිංසක සත්වයන්ගේ භව වල බලපෑමෙනුත් දිගින් දිගටම නොකඩවා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ධර්මය අධර්මය කරපු එවුන්ට මැරිච්ච ගමන්, ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියටම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D:D ම්ම්.. "බුද්ධ සාසනයකදී වැඩියෙන්ම අපාගතවෙන්නේ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියලා, මං මට මේ කතන්දර අහුවෙච්ච දවස්වලම ප්‍රසිද්ධියේ කියල ඇති. දැනගන්න ලැබුණේ නැත්නම් / තේරුණේ නැත්නම් කණගාටුයි!!! වැරැද්ද නිවැරදි කරගන්න / Reset කරගන්න විදියත් කියල ඇති. ඕනෙනම් ඒ විදියට කටයුතු කරලා තමන්ගෙ ආරක්ෂාව හදාගන්න බලන්න. හැබැයි ඉතිං දැන දැන උවමණාවෙන් ගොං බණ කිය කියා මිනිස්සු අනාත කරපු / අනාත කරන එවුන්ට නම් සෑහෙන කරදර වෙයි!!! !!! !!! එව්වට ඉතිං 'ගුරුංලව' මෙනෙහි කොරනවා ඇරෙන්න වෙන කොරන්න දෙයක් නෑ. ලෝකෙ හැටි එහෙම තමයි!!! !!! !!! Contd...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom