Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට "මරණ මංචකයේ ඉන්නා කෙනෙක් වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් උපරිමම දේ කුමක්ද?" කියලා ශෝක් ප්‍රශ්ණයක් හම්බවුණා නේ.....

ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටිය කෙනෙක් නම්, මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන්ට සිව්පසයෙන් උපස්ථාන කරලා.. සියලු ලෝක සත්වයන්ට මයිත්‍රී කරලා.. පින් රැස්කරගෙනත් හිටිය කෙනෙක් නම්, කවුරුවත් මොකුත් කරන්න ඕනෙ නෑ!!! !!! !!! (එයාගෙ) ඊළඟ ජීවිතය අනිවාර්යයෙන් පින්වත් දෙවි - මනුස්ස එකක් හැටියට හැදෙනවා!!! !!! !!!

ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටියත් මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන්ට සිව්පසයෙන් උපස්ථාන කරලා.. සියලු ලෝක සත්වයන්ට මයිත්‍රී කරලා.. පින් රැස්කරගෙන හිටිය කෙනෙක් නෙවෙයි නම්, එතනදි තමන් මාර්ගඵල ලාභී සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන පින්වත් කෙනෙක් නම්, ඒත් (එයාගෙ) ඊළඟ ජීවිතය මනුස්ස හෝ දෙවි එකක් කරන්න තමන්ට හැකියාව තියනවා!!! !!! !!! {තමන්ගෙ සත්‍යක්‍රියා / අධිෂ්ඨාන බලයෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ!!! හැබැයි තමන්ගෙ මාර්ගඵල මට්ටමයි.. පුණ්‍ය ශක්තියයි.. එවෙලෙ ඉන්න දුරයි.. (proximity) ඔක්කොම ඒකට බලපානවා!!! !!! !!! බල්ලො - පූසො වගේ අහිංසක තිරිසන් සත්තු සම්බන්ධයෙන් නම් යහපතක් කරන්න අනිවාර්යයෙන් පුළුවන්!!! !!! !!!}

ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටියත් තමන් පින් කරගෙනත් නැති.. එවෙලෙ තමන්ගෙ උපකාරයට කවුරුවත්ම ඇත්තෙත් නැති.. අවාසනාවන්තයෙක් / තියෙක් නම්, දුකයි ඉතින්!!! !!! !!! හැබැයි තව 7ක් ඇතුලත පැවැත්ම කොහොමත් නවතින නිසා අවුළකුත් නෑ!!! !!! !!!

එතකොට, තව ඔය 'නානාප්‍රකාර කතන්දර' කොච්චර ලෝකෙ තිබුණත් ඒ කිසීම එකක් ඔතනින් එහාට වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය ඒ මොන 'ධර්මෙකට' වත් answer කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි, දෙයියන්නාන්සේ ඔක්කොම කොරල තියනවයි.. එයා ඔක්කොම කොරල දෙයි.. කියල හිතාගෙන - අදහගෙන හිටපු එවුන් සම්බන්ධයෙන්, තව ඔය සත්තු - මිනිස්සු මර මරා දෙයියන්ට පුද පුජා තියපු එවුන් සම්බන්ධයෙන්, මංකොල්ල කාපු (පගා - අල්ලස් - කොමිස් ඔක්කොම ඇතුළත්) - අනික් මිනිස්සුන්ගෙ / සත්තුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරකර ජීවත්වෙච්ච එවුන් සම්බන්ධයෙන්, කළබල වෙන්න දෙයක් නෑ!!!

අනික් අය.. විශේෂයෙන් ගොං බෞද්ධ පවුල්වල අය.. එහෙම නම්, පෙරේත තටු තියන්න.. තොවිල් පවිල් කරන්න.. කට්ටඩියෝ - ගුරුන්නාන්සේලා හොයාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23514808, member: 31903"] [SIZE="3"][B]මට "[COLOR="DarkRed"]මරණ මංචකයේ ඉන්නා කෙනෙක් වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් උපරිමම දේ කුමක්ද?[/COLOR]" කියලා ශෝක් ප්‍රශ්ණයක් හම්බවුණා නේ.....[/B][/SIZE] :D ----------------------------------------------------------------------- [SIZE="4"]ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටිය කෙනෙක් නම්, මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන්ට සිව්පසයෙන් උපස්ථාන කරලා.. සියලු ලෝක සත්වයන්ට මයිත්‍රී කරලා.. පින් රැස්කරගෙනත් හිටිය කෙනෙක් නම්, කවුරුවත් මොකුත් කරන්න ඕනෙ නෑ!!! !!! !!! (එයාගෙ) ඊළඟ ජීවිතය අනිවාර්යයෙන් පින්වත් දෙවි - මනුස්ස එකක් හැටියට හැදෙනවා!!! !!! !!! ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටියත් මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන්ට සිව්පසයෙන් උපස්ථාන කරලා.. සියලු ලෝක සත්වයන්ට මයිත්‍රී කරලා.. පින් රැස්කරගෙන හිටිය කෙනෙක් නෙවෙයි නම්, එතනදි තමන් මාර්ගඵල ලාභී සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන පින්වත් කෙනෙක් නම්, ඒත් (එයාගෙ) ඊළඟ ජීවිතය මනුස්ස හෝ දෙවි එකක් කරන්න තමන්ට හැකියාව තියනවා!!! !!! !!! {තමන්ගෙ සත්‍යක්‍රියා / අධිෂ්ඨාන බලයෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ!!! හැබැයි තමන්ගෙ මාර්ගඵල මට්ටමයි.. පුණ්‍ය ශක්තියයි.. එවෙලෙ ඉන්න දුරයි.. (proximity) ඔක්කොම ඒකට බලපානවා!!! !!! !!! බල්ලො - පූසො වගේ අහිංසක තිරිසන් සත්තු සම්බන්ධයෙන් නම් යහපතක් කරන්න අනිවාර්යයෙන් පුළුවන්!!! !!! !!!} ඒ කෙනා සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි බව පැහැදිළිව විශ්වාසයෙන්ම දැනගෙන හිටිය කෙනෙක් නම්, ඒ වගේම සීලයෙන් සංවර වෙලා සියලු පව් - පාපකර්ම වලිනුත් වැළකිලා හිටියත් තමන් පින් කරගෙනත් නැති.. එවෙලෙ තමන්ගෙ උපකාරයට කවුරුවත්ම ඇත්තෙත් නැති.. අවාසනාවන්තයෙක් / තියෙක් නම්, දුකයි ඉතින්!!! !!! !!! හැබැයි තව 7ක් ඇතුලත පැවැත්ම කොහොමත් නවතින නිසා අවුළකුත් නෑ!!! !!! !!! එතකොට, තව ඔය 'නානාප්‍රකාර කතන්දර' කොච්චර ලෝකෙ තිබුණත් ඒ කිසීම එකක් ඔතනින් එහාට වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය ඒ මොන 'ධර්මෙකට' වත් answer කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි, දෙයියන්නාන්සේ ඔක්කොම කොරල තියනවයි.. එයා ඔක්කොම කොරල දෙයි.. කියල හිතාගෙන - අදහගෙන හිටපු එවුන් සම්බන්ධයෙන්, තව ඔය සත්තු - මිනිස්සු මර මරා දෙයියන්ට පුද පුජා තියපු එවුන් සම්බන්ධයෙන්, මංකොල්ල කාපු (පගා - අල්ලස් - කොමිස් ඔක්කොම ඇතුළත්) - අනික් මිනිස්සුන්ගෙ / සත්තුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරකර ජීවත්වෙච්ච එවුන් සම්බන්ධයෙන්, කළබල වෙන්න දෙයක් නෑ!!! :rolleyes: :confused: :lol::lol: අනික් අය.. විශේෂයෙන් ගොං බෞද්ධ පවුල්වල අය.. එහෙම නම්, පෙරේත තටු තියන්න.. තොවිල් පවිල් කරන්න.. කට්ටඩියෝ - ගුරුන්නාන්සේලා හොයාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom