Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB තුලාවෙ දාපු comment එකක්.....

"තමුසෙලා පරමසත්‍ය සත්‍ය ගානකොට අපිටත් හිතෙනව බූරුවන්ගෙන් (විද්‍යාත්මක ආගමික බූරුවන්ගෙන්) ආතල් එකක් ගන්න!!"

"ඔයා බෞද්ධයෙක් නෙවෙයි බෞද්ධයන් ටත් අපහාසයක්. ත්‍රිපිටකය වෙනස් කර කර කතා ලිය ලිය බ්ලොග් ප්‍රොමෝට් කරන්නෙ මොකෝ?? තමුසෙට මාන්සික අව්ලක්. හේතුපලය ගැන දෙන්න උත්තරක් නෑ. ඇත්ත ඒකයි."

* හරි ලොකු පොරවල් කියල හිතාගෙන ඉන්න බොලා හුඟදෙනෙක්ගෙ ලොකු කම් තව අවුරුදු 60-70කින් (උපරිම) ඉවරෙටම ඉවරයි!!! !!! !!! මේ මනුස්ස ජීවිතය අවසාන වෙනකොට භව නිරුද්ධ නොවෙන.. භව ඇතිවෙන්න හේතුවෙන උපාදාන + කර්ම එක්කම මැරෙන.. ඕනෙම එකෙක් මේ මනුස්ස මට්ටමෙන් පහළට, පෙරේත - තිරිසන් - නිරිසත් එකකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* ප්‍රකාශ් මල්ලිට (බොක්කෙන්ම මගේ ගෝලයෙක්) මේ ජීවිත වල කතාව ගැන දැන් හොඳ අවබෝධයක් තිබුණට එයාගෙ knowledge එක බොහොම සීමිතයි!!! !!! !!! එහෙම limited knowledge එකකින් cover කරන්න බැරි ලොකු range එකක දේවල් විග්රහ කොරන්න ගියාම අනාගන්න වෙනවම තමයි!!! !!! !!! ඉතිං එයා නානව. ඒ ගැන කණගාටුයි.

* භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වන අපිට තියන එකම සම්පත ශ්‍රී මුඛ බුද්ධ දේශණා.. නවාංග ශාස්තෘ සාසනය.. මිසක් 'ත්‍රිපි ටකේ' කියන කෙහෙල්මල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක පිරිසුදු බුද්ධ දේශණා වලට වඩා එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා ගමකට තියන, ඒකෙ තියන බුද්ධ දේශණා උනත් විශ්වාසයෙන් පිළිගන්න එක බොහෝම සැක සහිත, 'වස දාපු කිරි' වගේ එකක් තමයි!!! !!! !!! මං ඊයෙ ඒ ගැන comment එකක් දැම්ම. ඒක delete කරල!!!

* විශ්වයේ ආරම්භයක් ගැන හොයන එක - කතාකරන එක විහිළුවක් විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ අග්ගන්ය සුත්‍රයේ දක්වලා තියන සක්වලක් අලුතෙන් නිර්මාණය වීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. සප්ත සුරියුද්ගමන සුත්‍රයේදී දක්වලා තියන සක්වලක් විනාශවීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. අතීතයේදී (කල්ප 2කට වරක්) අනන්ත වාරයක් සිද්ධවෙලා තියන.. මෙයින් ඉදිරියටත් කවදාවත් අවසානයක් - වෙනසක් නැතුව දිගටම සිද්ධවෙන.. ස්වභාවික ක්‍රියාවලියක් පමණයි!!! !!! !!!

* භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විශ්වයේ අතීත තොරතුරු දැනගන්නේ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් විනාශ නොවෙන සංසාරගත සත්වයන්ගේ infinite මතකයන් උපයෝගී කරගෙනයි!!! !!! !!! මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේ එකම 'පරම සත්‍යය' භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් මීට කල්ප 91කට කළින් ලෝකයේ පහළවෙලා හිටියට විපස්සී බුදුරජාණන්වහන්සේත් එකම විදියට අවබෝධ කරගත්ත, 'විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික විද්‍යාත්මක ක්‍රියාවලිය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* මගේ කතා (threads / blog) විශේෂ, මං භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට - සාරිපුත්ත මහරහතන්වහන්සේට පස්සෙ ඒ කතාව හරියටම track කරපු එකම එකා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23617454, member: 31903"] [SIZE="3"]FB තුලාවෙ දාපු comment එකක්..... [SIZE="4"]"[COLOR="DarkRed"]තමුසෙලා පරමසත්‍ය සත්‍ය ගානකොට අපිටත් හිතෙනව බූරුවන්ගෙන් (විද්‍යාත්මක ආගමික බූරුවන්ගෙන්) ආතල් එකක් ගන්න!![/COLOR]" "[COLOR="darkred"]ඔයා බෞද්ධයෙක් නෙවෙයි බෞද්ධයන් ටත් අපහාසයක්. ත්‍රිපිටකය වෙනස් කර කර කතා ලිය ලිය බ්ලොග් ප්‍රොමෝට් කරන්නෙ මොකෝ?? තමුසෙට මාන්සික අව්ලක්. හේතුපලය ගැන දෙන්න උත්තරක් නෑ. ඇත්ත ඒකයි.[/COLOR]" [COLOR="Red"]*[/COLOR] හරි ලොකු පොරවල් කියල හිතාගෙන ඉන්න බොලා හුඟදෙනෙක්ගෙ ලොකු කම් තව අවුරුදු 60-70කින් (උපරිම) ඉවරෙටම ඉවරයි!!! !!! !!! මේ මනුස්ස ජීවිතය අවසාන වෙනකොට භව නිරුද්ධ නොවෙන.. භව ඇතිවෙන්න හේතුවෙන උපාදාන + කර්ම එක්කම මැරෙන.. ඕනෙම එකෙක් මේ මනුස්ස මට්ටමෙන් පහළට, පෙරේත - තිරිසන් - නිරිසත් එකකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]*[/COLOR] ප්‍රකාශ් මල්ලිට[/SIZE][/SIZE] (බොක්කෙන්ම මගේ ගෝලයෙක්) [SIZE="4"]මේ ජීවිත වල කතාව ගැන දැන් හොඳ අවබෝධයක් තිබුණට එයාගෙ knowledge එක බොහොම සීමිතයි!!! !!! !!! එහෙම limited knowledge එකකින් cover කරන්න බැරි ලොකු range එකක දේවල් විග්රහ කොරන්න ගියාම අනාගන්න වෙනවම තමයි!!! !!! !!! ඉතිං එයා නානව. ඒ ගැන කණගාටුයි. [COLOR="red"]*[/COLOR] භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වන අපිට තියන එකම සම්පත ශ්‍රී මුඛ බුද්ධ දේශණා.. නවාංග ශාස්තෘ සාසනය.. මිසක් 'ත්‍රිපි ටකේ' කියන කෙහෙල්මල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක පිරිසුදු බුද්ධ දේශණා වලට වඩා එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා ගමකට තියන, ඒකෙ තියන බුද්ධ දේශණා උනත් විශ්වාසයෙන් පිළිගන්න එක බොහෝම සැක සහිත, 'වස දාපු කිරි' වගේ එකක් තමයි!!! !!! !!! මං ඊයෙ ඒ ගැන comment එකක් දැම්ම. ඒක delete කරල!!! [COLOR="red"]*[/COLOR] විශ්වයේ ආරම්භයක් ගැන හොයන එක - කතාකරන එක විහිළුවක් විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ අග්ගන්ය සුත්‍රයේ දක්වලා තියන සක්වලක් අලුතෙන් නිර්මාණය වීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. සප්ත සුරියුද්ගමන සුත්‍රයේදී දක්වලා තියන සක්වලක් විනාශවීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. අතීතයේදී (කල්ප 2කට වරක්) අනන්ත වාරයක් සිද්ධවෙලා තියන.. මෙයින් ඉදිරියටත් කවදාවත් අවසානයක් - වෙනසක් නැතුව දිගටම සිද්ධවෙන.. ස්වභාවික ක්‍රියාවලියක් පමණයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR] භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විශ්වයේ අතීත තොරතුරු දැනගන්නේ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් විනාශ නොවෙන සංසාරගත සත්වයන්ගේ infinite මතකයන් උපයෝගී කරගෙනයි!!! !!! !!! මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේ එකම 'පරම සත්‍යය' භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් මීට කල්ප 91කට කළින් ලෝකයේ පහළවෙලා හිටියට විපස්සී බුදුරජාණන්වහන්සේත් එකම විදියට අවබෝධ කරගත්ත, 'විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික විද්‍යාත්මක ක්‍රියාවලිය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]*[/COLOR] මගේ කතා (threads / blog) විශේෂ, මං භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට - සාරිපුත්ත මහරහතන්වහන්සේට පස්සෙ ඒ කතාව හරියටම track කරපු එකම එකා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom