Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන රටක ඉන්න තරමක දහම් දැණුමක් තියන මල්ලි කෙනෙක් එක්ක FB එකේදි දාපු chat එකකදි කියපු ටිකක්.....

එයා: ලගදි මාත් එක්ක වැඩ කරන කෙනෙක් මරැ කතාවක් කිව්වා.

මිනිහට මාත් එක්ක කතා කරලා ලමයා පංතියට දාලා ගහක් ළඟ කාර් එකේ ඉන්නකොට එකපාරට ඇඟම හැල්ලු වෙලා උඩට ගියා වගේ දැනිලා. කවදාවත් නොදුටු feeling එකක් දැනුනලු. ඔක්කොම හිස් වගේ දැනුනලු. දැන් මට ඉන්න දෙන්නෙ නෑ අහනවා Buddha ගැන.

මම: ඒ feeling එකෙන් විතරක් කිසිම වැඩක් වෙන්නෙ නැහැ බං!!! !!! !!! ඒ මගුල දැකපු / experience කරපු / feel වෙච්ච එවුන් ටිකක් තමයි ඔය FB එකෙත් උඩ පැන පැන රඟන්නේ!!! !!! !!!  (උන් හිතන්නෙ මං ඒවා දැකල / experience කරල නැති එකෙක් කියල!!!  ) ඒත් ධර්මාවබෝධය සම්පූර්ණ වෙනවා.. චතුරාර්ය සත්‍ය අවබෝධවෙනවා.. කියන එකෙන් ඒ අන්තීම දසම ගාන (0.00001) පමණයි!!! !!! !!! ඒක නැතුව නිවණ confirm වෙන්නෙ නෑ!!! !!! !!! ඒ නිසා ඒක ඕනෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඒක විතරක් තිබුණාම අපාගතවීම හැරෙන්න නිවණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, ඔතනදි ඔය 'දර්ශණයක්' දකිනවයි කිය කියා කියන එකේදි ඇත්තටම වෙන්නෙ සත්වයෙකුට Real Life නැත්නම් තමන්ගෙ ජීවිතයෙදි කවදාවත් දකින්න / experience කරන්න නොලැබෙන දෙයක්, 'මනස' කියන ආයතනයේ තියන 'මවා පෙන්වීමේ හැකියාවෙන්' (thru imagination) දකින්න / experience කරන්න ලැබීමක්!!! !!! !!!

හැබැයි ඒක දැක්කට / experience කරන්න ලැබුණට, ඒ තමන් දැක්කෙ මොකද්ද?? තමන්ට experience කරන්න ලැබුණේ මොකද්ද?? කියල හරියටම.. නිවැරදිවම.. වැටහෙන්නෙත් නිවැරදි ධර්මාවබෝධයක් ඇතුව ඒ සිදුවීමට මුහුණ දෙන කෙනෙකුට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කිසීම ධර්මාවබෝධයක් නැති කෙනෙක් ඒ අවස්ථාවට මුහුණ දුන්නම ඒක එයාට අනන්ත අප්‍රමාණ දැකපු දේවල් අතර තවත් එක දැකපු දෙයක්.. අනන්ත අප්‍රමාණ අත්දැකීම් අතර තවත් එක අත්දැකීමක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

"දර්ශණය නම් දැක්ක! හැබැයි දැක්කෙ මොකද්ද කියන එක ප්‍රශ්ණයක්!!"  වගේ ගොං කතා කියන්න වෙනවා මිසක්, ඒකෙන් අවශ්‍ය දේ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කිසීම තේරුමක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙතන ඇත්තම ඇත්ත කතාන්දරය ඇවිල්ල, මේ අපේ ජීවිත කියන්නෙ ජීව විද්‍යාත්මක - භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක ක්රියාකාරීත්වයන් තොගයකින් නිර්මාණය වෙලා තියන කෙහෙල්මලක්!!! !!! !!! මේවයි ක්‍රියාකාරීත්වයෙන් තමන්ට පාලනය කරන්න / කරගන්න පුළුවන් දසම ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික්වා කිසි එකක් තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න / කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි මේ දිගින් දිගට හැදෙන හැදිල්ල 'සංසාර පැවැත්ම' වහක් නිසා, අපි කොහොමහරි කරලා මේ ජීවිතයෙන් එහාට කිසීම පැවැත්මක් සිද්ධනොවෙන විදියට මේ සම්පූර්ණ ක්රියාකාරීත්වයම, මෙතැනින්ම, මේ ජීවිතයෙන්ම, ඉවරයක් වෙන්න හදාගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒක අපිට කරගන්න බැරි දෙයක් නිසා, ඒක කෙරෙන්න හදාගන්න වෙන්නෙත් ස්වභාවධර්මයෙන්ම.. ස්වාභාවිකවම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න එතනදි තමන් සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන අතරේ සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් හරියට වැඩේ කරගෙන ඇවිල්ලා අර 'දර්ශණය' දැකළා.. 'අත්දැකීම' ලබලා.. තිබුනොත්, අන්න අවශ්‍ය දේ හරියටම සිද්ධවෙලා තමන්ට පිරිණිවන් පාන්න හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

නැත්නම් තමන් පණපිටින් ඉන්නකං මොන මොනව හරි හිතාගෙන මුළාවක ඉන්නවා මිසක් ඇඟ ඇතුලෙ ඉබේම වෙන්න ඕනෙ දේවල් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං 'තමන්ට' ආයිත් උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතනදි තමන් සංසාර අනතුරෙන්වත් ගැළවිලා නැති කෙනෙක් නිසා, බොහෝවිට ධර්මය අධර්මය කරලා ඉල්ලං කාලා මුළු සංසාර කතන්දරේම වණ කරගෙන තියන එකෙක් නිසා, ඊළඟ උපත අනිවාර්යයෙන් අපාය ලෝකෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙතන තියන භයානකම සිදුවීම, පස්සෙ කරගන්න තියන දේ ඉස්සෙල්ල කරගත්තාම ආයි කොච්චර දැඟලුවත් වැඩේ හරියට කරගන්න බැරුව යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'ලියුම ඇතුලට දාලා කවරෙ අලවන්න ඕනෙ එක ඉස්සෙල්ලම කවරෙ අලවගත්තම ලියුම දාන්න බැරුව යනවා!!' වගේම තමයි!!! !!! !!!  Technical thread එකේදි තව උදාහරණයක් කියල ඇති, 'හුඹහෙන් එලියට ඇවිල්ලා හුඹස් කට වහන්න ඕනෙ එක හුඹහ ඇතුලෙම ඉඳගෙන හුඹස්කට වහගත්ත වගේ!!' කියල!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 23713652, member: 31903"] [SIZE="3"][COLOR="DarkRed"]වෙන රටක ඉන්න තරමක දහම් දැණුමක් තියන මල්ලි කෙනෙක් එක්ක FB එකේදි දාපු chat එකකදි කියපු ටිකක්.....[/COLOR] [SIZE="4"][B][COLOR="Black"]එයා:[/COLOR][/B] ලගදි මාත් එක්ක වැඩ කරන කෙනෙක් මරැ කතාවක් කිව්වා. මිනිහට මාත් එක්ක කතා කරලා ලමයා පංතියට දාලා ගහක් ළඟ කාර් එකේ ඉන්නකොට එකපාරට ඇඟම හැල්ලු වෙලා උඩට ගියා වගේ දැනිලා. කවදාවත් නොදුටු feeling එකක් දැනුනලු. ඔක්කොම හිස් වගේ දැනුනලු. දැන් මට ඉන්න දෙන්නෙ නෑ අහනවා Buddha ගැන. [B][COLOR="black"]මම:[/COLOR][/B] ඒ feeling එකෙන් විතරක් කිසිම වැඩක් වෙන්නෙ නැහැ බං!!! !!! !!! ඒ මගුල දැකපු / experience කරපු / feel වෙච්ච එවුන් ටිකක් තමයි ඔය FB එකෙත් උඩ පැන පැන රඟන්නේ!!! !!! !!! 😄😄 (උන් හිතන්නෙ මං ඒවා දැකල / experience කරල නැති එකෙක් කියල!!! 😅😅😅 ) ඒත් ධර්මාවබෝධය සම්පූර්ණ වෙනවා.. චතුරාර්ය සත්‍ය අවබෝධවෙනවා.. කියන එකෙන් ඒ අන්තීම දසම ගාන (0.00001) පමණයි!!! !!! !!! ඒක නැතුව නිවණ confirm වෙන්නෙ නෑ!!! !!! !!! ඒ නිසා ඒක ඕනෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒක විතරක් තිබුණාම අපාගතවීම හැරෙන්න නිවණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඔතනදි ඔය 'දර්ශණයක්' දකිනවයි කිය කියා කියන එකේදි ඇත්තටම වෙන්නෙ සත්වයෙකුට Real Life නැත්නම් තමන්ගෙ ජීවිතයෙදි කවදාවත් දකින්න / experience කරන්න නොලැබෙන දෙයක්, 'මනස' කියන ආයතනයේ තියන 'මවා පෙන්වීමේ හැකියාවෙන්' (thru imagination) දකින්න / experience කරන්න ලැබීමක්!!! !!! !!! හැබැයි ඒක දැක්කට / experience කරන්න ලැබුණට, ඒ තමන් දැක්කෙ මොකද්ද?? තමන්ට experience කරන්න ලැබුණේ මොකද්ද?? කියල හරියටම.. නිවැරදිවම.. වැටහෙන්නෙත් නිවැරදි ධර්මාවබෝධයක් ඇතුව ඒ සිදුවීමට මුහුණ දෙන කෙනෙකුට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසීම ධර්මාවබෝධයක් නැති කෙනෙක් ඒ අවස්ථාවට මුහුණ දුන්නම ඒක එයාට අනන්ත අප්‍රමාණ දැකපු දේවල් අතර තවත් එක දැකපු දෙයක්.. අනන්ත අප්‍රමාණ අත්දැකීම් අතර තවත් එක අත්දැකීමක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "දර්ශණය නම් දැක්ක! හැබැයි දැක්කෙ මොකද්ද කියන එක ප්‍රශ්ණයක්!!" 😀 වගේ ගොං කතා කියන්න වෙනවා මිසක්, ඒකෙන් අවශ්‍ය දේ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කිසීම තේරුමක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතන ඇත්තම ඇත්ත කතාන්දරය ඇවිල්ල, මේ අපේ ජීවිත කියන්නෙ ජීව විද්‍යාත්මක - භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක ක්රියාකාරීත්වයන් තොගයකින් නිර්මාණය වෙලා තියන කෙහෙල්මලක්!!! !!! !!! මේවයි ක්‍රියාකාරීත්වයෙන් තමන්ට පාලනය කරන්න / කරගන්න පුළුවන් දසම ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික්වා කිසි එකක් තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න / කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ දිගින් දිගට හැදෙන හැදිල්ල 'සංසාර පැවැත්ම' වහක් නිසා, අපි කොහොමහරි කරලා මේ ජීවිතයෙන් එහාට කිසීම පැවැත්මක් සිද්ධනොවෙන විදියට මේ සම්පූර්ණ ක්රියාකාරීත්වයම, මෙතැනින්ම, මේ ජීවිතයෙන්ම, ඉවරයක් වෙන්න හදාගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒක අපිට කරගන්න බැරි දෙයක් නිසා, ඒක කෙරෙන්න හදාගන්න වෙන්නෙත් ස්වභාවධර්මයෙන්ම.. ස්වාභාවිකවම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි තමන් සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන අතරේ සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් හරියට වැඩේ කරගෙන ඇවිල්ලා අර 'දර්ශණය' දැකළා.. 'අත්දැකීම' ලබලා.. තිබුනොත්, අන්න අවශ්‍ය දේ හරියටම සිද්ධවෙලා තමන්ට පිරිණිවන් පාන්න හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් තමන් පණපිටින් ඉන්නකං මොන මොනව හරි හිතාගෙන මුළාවක ඉන්නවා මිසක් ඇඟ ඇතුලෙ ඉබේම වෙන්න ඕනෙ දේවල් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං 'තමන්ට' ආයිත් උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි තමන් සංසාර අනතුරෙන්වත් ගැළවිලා නැති කෙනෙක් නිසා, බොහෝවිට ධර්මය අධර්මය කරලා ඉල්ලං කාලා මුළු සංසාර කතන්දරේම වණ කරගෙන තියන එකෙක් නිසා, ඊළඟ උපත අනිවාර්යයෙන් අපාය ලෝකෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතන තියන භයානකම සිදුවීම, පස්සෙ කරගන්න තියන දේ ඉස්සෙල්ල කරගත්තාම ආයි කොච්චර දැඟලුවත් වැඩේ හරියට කරගන්න බැරුව යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'ලියුම ඇතුලට දාලා කවරෙ අලවන්න ඕනෙ එක ඉස්සෙල්ලම කවරෙ අලවගත්තම ලියුම දාන්න බැරුව යනවා!!' වගේම තමයි!!! !!! !!! 😅😅 Technical thread එකේදි තව උදාහරණයක් කියල ඇති, 'හුඹහෙන් එලියට ඇවිල්ලා හුඹස් කට වහන්න ඕනෙ එක හුඹහ ඇතුලෙම ඉඳගෙන හුඹස්කට වහගත්ත වගේ!!' කියල!!! !!! !!! 😅😅[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom