Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය ටිකේ වෙච්ච දේවල් හන්දා සෙට්වෙච්ච post එකක්. හැබැයි වැදගත් කරුණු ගොඩක් ලියවුණා!!

ධර්ම මාතෘකාවේ තියන කවදාවත් වෙනස් නොවන basics ටිකක්.. නැත්නම්, මූළික සිද්ධාන්ත කිහිපයක්.. තියනවා!!! !!! !!!

1) භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි ලෝකයට පහළවෙලා මේ සංසාරගත සත්වයන් කෙළවරක් නැතුව ඉපදි ඉපදී.. මැරි මැරී.. විඳින දුක දැකලා, ඒ දුකෙන් නිදහස්වෙන්න / ගැළවෙන්න ක්‍රමයක් නැද්ද කියල හොයන්න 'ආර්ය පර්යේෂණයක්' කරලා, ඒ කෙළවරක් නැතුව 'නැවත නැවතත් ඉපදීමට හේතුවෙන වැඩපිළිවෙල' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හොයාගෙන, සියලු ලෝක සත්වයන්ට කියල දෙන්නෙ!!! !!! !!!

2) අන්න ඒ පටිච්චසමුප්පාදයට තමයි ධර්මය කියන්නෙ!!! !!! !!! ඒ 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගෙන නිවැරදිව තේරුම්ගන්න (අවබෝධ කරගන්න) උදවිය තමයි සංසාර පැවැත්මෙන් මිදිල පිරිණිවන් පාන්නෙ!!! !!! !!! මොකද, වෙන මොන ක්‍රමේකින්වත් නිවන් යන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

3) ඔන්න ඔය දෙවනියට කියපු කාරණාව නිසා, "දැන් ඔක්කොම හරි!! මං දැන් sure එකටම නිවන් යනවා!!" කියල හිතාගෙන ඉන්න කෙනෙක් / එකෙක් ඉන්නවා නම්, උන්දැට / ඌට අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාදය තිතටම.. නිවැරදිවම.. හරියටම.. අවබෝධවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!!  නැත්නම් උන්ද / ඌ නිවන් යන එකෙක් නෙවෙයි කැලේ යන එකෙක් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

4) එතකොට ඒ ධර්මය / පටිච්චසමුප්පාදය නිවැරදිව තේරුම් අරගෙන ඉවරවෙච්ච දෙන්නෙක් කවදාවත් ගැටෙන්න / crash වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තම තමන්ගෙ ප්‍රඥාව අනුව තේරුම්ගත්ත ප්‍රමාණයෙන් / අවබෝධයෙන් අඩු වැඩි වෙන්න පුළුවන්!!! !!! !!! හැබැයි තේරුම්ගත්තෙ / අවබෝධ කරගත්තෙ එකම දෙයක් නිසා, "අතිමට වෙන්නෙ මේකනේ!!" කියල එකම විදියට අවබෝධ වෙලා තියෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ කිසීම නොගැළපීමක් තියෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

5) ඒ වගේම ඔය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් තොරව තම තමන් තනි තනියෙන් සංසාර දුකෙන් නිදහස්වෙන්න / ගැළවෙන්න හොයාගන්න පසේ බුදුවරු අවබෝධ කරගන්නෙත් පටිච්චසමුප්පාදයේ කියවෙන දේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න ඕනෙත් ඒකම තමයි!!! !!! !!! මොකද, නැත්නම් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

6) ඔතනදි ඔය බුද්ධ දේශණා බල්ලට දාල ගිහිං වෙන වෙන කෙහෙල්මල් කරලා මොකක්හරි රෙද්දක් අවබෝධ කරගන "මං දැන් sure එකටම නිවන් යනවා!!" කියලා හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම්... "පොත ඕනෙ නෑ!! මං පසේබුදු කෙනෙක්!!" කියලා හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම්...  ඌත් අන්තිමට අවබෝධ කරගන තියෙන්න ඕනෙ පටිච්චසමුප්පාදයේ කියවෙන දේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, නැත්නම් ඌ මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික, අවබෝධය හරි නම්.. sure එකටම නිවන් යනව නම්.. ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයන් එක්ක (ආර්ය ශ්‍රාවකයන් එක්ක) ගැටෙන්න / crash වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

නෝනාවරුනි මහත්වරුනි හොඳින් දැනගන්න. මම නම් මේ 'මොකද්ද නිවණ කියන්නෙ?? කොහොමද නිවන් යන්නෙ?? රහත්වෙන්නෙ කොහොමද?? රහත්වෙන්න මොනවද කරන්න ඕනෙ?? කාගෙ බණද අහන්න ඕනෙ??' කිය කියා ඔහෙලගෙන් අහගන්න - දැනගන්න ඇවිත් ඉන්න එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිසුදු බුද්ධ දේශණාවල් 600-700ක් විතර අහල කියවලා.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම කටයුතු කරලා.. මම මගේ වැඩ කොටස සම්පූර්ණ කරගත්තේ මේ වර්තමාන 'බුදුවරුන්ගේ' පෙළහර පටන්ගන්න ගොඩ කාලෙකට කලින්, මීට අවුරුදු 9-10කට විතර කලින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එදා ඉඳල දැඟලුවෙත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ '0'ක් විතර පිරිසක් තමයි!! මැරෙන මැරෙන කෙනා නිරිසත්තු - තිරිසන් සත්තු - පෙරේතයෝ / පෙරේතියෝ වෙනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබනෙත් '0'ක් විතර පිරිසක් තමයි!!" කියලා පැහැදිළිවම දේශණා කරල තියන නිසා, 'පව් නේද??' කියලා අනික් එවුන් ගැන කල්පණා කරලා හැම එකෙකුටම මේ මහා භයානක සංසාර අනතුරින් ගැළවිලා ගොඩයන්න හදල දෙන්න... හැම එකෙක්වම බේරලා දාන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {Team work!!!} FB එකේ 'පදිංචියට' එනකොට මං(අපි) ඒ mission එකේ targets ඔක්කොම cover කරලා ධර්ම මාතෘකාවේදී අනික් එවුන්ට කිට්ටුකරන්න තියා හිතන්නවත් බැරි තරම් ගොඩාක් දුර ගිහිල්ලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මෙහෙම FB එකට සෙට්වුනෙත් 'මීට වඩා වැඩි පිරිසක් අතරට කතාව ගෙනියන්න තිබුණා නම්..' කියලා හිතිච්ච පාර තමයි!!!  මට දැන් තියෙන්නෙ මාත් මනුස්සයෙක් නිසා නිතරම ප්‍රශ්ණ - හිත්වේදනා මැද්දෙ දුකින් කළකිරීමෙන් ජීවිතේ ගතවෙද්දී මගේ වැඩේ continue කරගෙන යන්න තියන අමාරු කමයි..  interactions වැඩිවෙච්ච එකෙන් add වෙච්ච delay එකයි.. විතරයි!!! !!! !!! නැත්නම් මගෙත් උවමණාව මුළු සංසාර කතන්දරේම එහෙම්පිටින් එළිදරව් කරලා පුළුවන් ඉක්මණට මේකෙ ඉවරයක් දකින්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එහෙව් එකේ අද මේකෙ(FB) ඉන්න මොකෙකුට හරි මොකියෙකුට හරි 'තමන්ගෙ මහා අවබෝධයට අනුව'  මං(දමිය) ධර්මය අවබෝධ කරගෙන නැති එකෙක්.. රහත්වෙච්ච නැති එකෙක්.. අපාගතවෙන එකෙක්.. පිස්සෙක්.. මොකෙක්හරි කියල හිතෙනවා නම්, ඒ කැලේ යන - කැලේ ගිහිං තියන එකෙක් / එකියක් මිසක් මළාට ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන නිවන් යන එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!! !!!!!!!!! අන්න ඒක හොඳට දැනගන්න!!! !!! !!!

ඊළඟට, මේ අපේ ජීවිත වල ඔය 'මම කියල කෙනෙක් නැහැ!!'.. 'කෙනෙක් - කරවන්නෙක් නැහැ!!'.. කිය කියා හුඟ දෙනෙක් තමුන් 'මහා ලොකු දෙයක් අවබෝධ කරගත්තා' වගේ උඩ පනින case එකේ, ඇත්තටම නම් ඔහෙල කාටවත් අමුතුවෙන් අවබෝධ කරගන්නෙයි කියලා කිසිම දෙයක් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් වල මොකුත් නෑ!! මොකෙක්වත් නෑ!!" කියලා, බුදුහාමුදුරුවෝ ඒ ගැන වේලපහින්ම කියල තියනවා!!! !!! !!!  ඔහෙල බුද්ධ දේශණා අහල - කියවලා තියන එවුන් නෙවෙයි නිසා නොදන්නවා විතරයි!!! !!! !!!   හැබැයි වැඩේ තියෙන්නෙ, මේ සංසාර පැවැත්ම කියන එක සිද්ධවෙන්නේ කෙනෙක් / කරවන්නෙක් ඉඳලවත්... ඔහෙල කෙනෙක් / කරවන්නෙක් නැති බව නොදන්න නිසා වත්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ ඇඟවල් හැම එකකම තියෙන්නෙ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියලා ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! 'මානසික ක්‍රියාවලිය'.. නැත්නම් ලේසියට 'සිත'.. කියලා හඳුන්වන්නේ අන්න ඒ ක්‍රියාවලිය / ක්‍රියාකාරීත්වය තමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 1) ඔය මානසික ක්රියාකාරීත්වයේ ස්වභාවය දක්වන්න 'දූරං ගමන් - ඒක චරං - අසරීරං - ගුහාසයං' {පස්සෙ කියල දෙන්නං} කියලා කිව්වට... 2) ඒ මානසික ක්‍රියාකාරීත්වය / මානසික හැකියාව දියුණු කිරීමෙන්.. 'ඉර්දිබල උපද්දවා ගැනීමෙන්'.. කළහැකි දේවල් කියන්න "තණකොළ ගහකින් ගොබේ ගලවලා ගන්නවා වගේ ඕලාරික කයින් මනෝමය කය වෙන්කරලා ගන්න පුළුවන්!! ඒ මනෝමය කයින් විශ්වයේ සැරිසරන්න පුළුවන්!! ඕනෙ නම් ඕලාරික කයත් අරගෙනම විශ්වයේ සැරිසරන්න පුළුවන්!!" {ඒකත් පස්සෙ කියල දෙන්නං} කියා කියා කිව්වට... 3) ඒ ක්‍රියාකාරීත්වය පාළනය කරගන්න.. 'සිත' දමනය කරගන්න..  විදිය පහදලා දෙන්න "රාග චිත්තං වා රාග චිත්තං ති පජානාති! දෝෂ චිත්තං වා දෝෂ චිත්තං ති පජානාති!~" (රාග සිතුවිල්ලක් / අරමුණක් ඇතිවුණොත් එහෙම එකක් ඇතිවුණා කියල දැනගන්න එක විතරක් කරන්න. දිගට දිගට හිතන්නවත් action ගන්නවත් එපා!! ද්වේශ සිතුවිල්ලක් / අරමුණක් ආවොත් ඒ බව දැනගන්න. Action ගන්න - ඒ ගැන දිගට දිගට හිතන්න එපා!!) කියා කියා කිව්වට... මේ කිසීම ඇඟක සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන විදියේ ඇඟෙන් එලියට බැහැල යන්න පුළුවන්.. ඇඟ නැතුව උනත් ඔය කොහෙට හරිවෙලා ඉන්න පුළුවන්..  'චිත්තයා' 'ගන්ධබ්බයා' 'මනෝකාය' 'සිත' or 'විඥාණය' කියලා වෙනමම (separate / isolated) මොකක්වත් / මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඒ කාලකන්ණි 'ගොතාපු' අමු කුණුහරුප තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

**{'අභිධර්මය' කියන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප බව තොපිට කට කැඩෙනකම් කිව්වේ / කියන්නේ ඒකයි!!! !!! !!! }

හොඳට දැනගන්න!!! ඇත්තටම 'සත්වයෙක්'ය කියන්නේ... මම - මං - අරය - මෙයා - ඌ - මූ කිය කියා කියන්නේ... ස්වභාවිකව හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච, අර කලින් කියපු 'මානසික කියාවලිය' කියලා හඳුන්වන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාකාරීත්වය' සිද්ධවෙවී තියන, සජීවී සත්ව ඇඟකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, මේ ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ.. ඔහේගෙ / මගේ / හැමෝගෙම.. කියන්නේ, හතරමහා ධාතු වලින් හැදිච්ච සජීවී සත්ව ඇඟක් පදනම් කරගෙන සිද්ධවෙන 'සංඥා - විඥාණ නිසා සංස්ඛාර ඇතිවන' කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරෙන සිංහලෙන් කිව්වොත් 'විඳින හඳුනගන්න දේවල් නිසා ක්‍රියාත්මක වෙන' නැත්නම්, ඉබේ / ස්වයංක්‍රීයව / 'අචේතනිකව' / 'අනිච්චානුගව' / unattended / unintentionally සිද්ධවෙන.. හා, 'විඳින හඳුනගන්න දේවල් වලින් මතකයන් ඇවිස්සිලා ඒ මතකයන් අනුව ක්‍රියාත්මක වෙන්න ගන්න' නැත්නම්, සිතා මතා / උවමණාවෙන් / 'සචේතනිකව' / 'ඉච්චානුගව' / attended / intentionally ක්‍රියාත්මක වන.. ස්වභාවයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඕකෙනුත් මේ හැම ජීවිතයකම අවසානයට ඉතුරුවෙන්නේ, 'ඇස - කණ - නාසය - දිව - කය' ඔක්කොම මැරිලා අන්තිමේ මොළයත් මැරීගන මැරීගන යද්දී සිද්ධවෙන.. ඒ වෙනකොට මතකයට එකතුවෙලා තියන මතකයන් නිසාම මානසික ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම අවුල් වෙළා යන.. ඉබේම / අචේතනිකව / unattended / unintentionally සිද්ධවෙන සිදුවීමක් - ක්රියාකාරීත්වයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරුණයි?? ඉබේම / අචේතනිකව / unattended / unintentionally සිද්ධවෙන 'සිදුවීමක්' 'ක්රියාකාරීත්වයක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒකත් ගැඹුරට ගැඹුරට ගැඹුරට ගැඹූූරටම බැහැලා බැලුවොත්, තනිකරම, සංසාර පැවැත්ම පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන මතකයන් ඔක්කොම (memories - Whole Content) ඇවිස්සෙන්න ගන්න.. ඒ මතකයන් එක්ක පැටලිම නිසා (loop වීම / feedback වීම නිසා) යාන්ත්‍රණයේ (memory mechanism) ක්‍රියාකාරීත්වය උපරිමයටම වැඩිවෙන.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඔතනට 'කෙනෙක්' ඉන්නවද නැද්ද?? 'කෙනෙක්' නැහැයි කියල දන්නවද නැද්ද?? කියන එකේ කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට 'කෙසෙල්'  කෙළෙස්.. කෙළෙස්.. අර බොලාගෙ මහා භයාණක කෙළෙස්!!!  ඒ ඒ එව්වත් ඔතනට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පොඩි දරුවෝ - අත දරුවෝ - කිරි දරුවෝ - තිරිසන් සත්තු - අලුතෙන්ම හැදුණු සත්තු (basic life formations) මොක්කු මැරුණත් තව සත්වයෙක්ව හැදෙන්නේ.. පුනර්භවයක් සිද්ධවෙන්නේ.. අන්න ඒකයි!!! !!! !!!

ඉතිං මේ අන්තීම භයානක.. කිසීම තේරුමකුත් නැති.. සංසාර පැවැත්මක් නවත්ත ගන්න / නවත්තලා දාන්න ඔහෙල කාට කාටත් කරන්න තියෙන්නේ, සංසාරගත සත්වයන්ගේ මතකයේ ස්වභාවයම... ඒ මතකයට එකතුවෙන දෙයක් ආයෙ මළාට ඒකෙන් අයින් වෙන්නෙ වත් - අයින්කරන්න වත් බැරි ස්වභාවයම... පාවිච්චි කරලා, *{උඹල ඕනෙම කෙනෙකුට 'උඹ අම්බානටම බයවෙච්ච දවස' ... 'උඹ කාගෙන් හරි අම්බානටම ගුටිකාපු දවස' ... 'උඹට ඉස්කෝලෙදි මුළින්ම කලිසමේ / ජංගියේ G ගිය දවස'  ... 'උඹ කාපු රසම කෑම' ... 'උඹ අර කවුරුහරි දැනගනී කියල බයෙන් බයෙන් හංගගෙන ඉන්න රහස'  ... 'උඹ මුලින්ම විපක්සෙ කෙනෙක්ව බදාගෙන K දීපු දවස'  ... 'උඹ මුලින්ම විපක්සෙ කෙනෙක්ගෙ අහවල් එක දැකපු / අහවල් එකක් අල්ලපු දවස'  ... 'උඹ මට දිගට හරහට ඇරපු හැටි'   ... කිය කියා කියනකොට බොලාට ඒවාට අදාළ මතකයන් තිබුණොත් හුටුස් ගාල ඇවිස්සිලා / මතක්වෙලා එන්නේ, අන්න ඒ මතකයට එකතුවෙන කිසිම දෙයක් ආයෙ ඒකෙන් අයින් නොවන හන්දා තමයි!!! } මතකයන් සහිත යාන්ත්‍රණයේ (memory mechanism එකේ) ක්‍රියාකාරීත්වය අවුල්වීමෙන් ඇතිවන අතුරු ඵලය වන 'භවය' හැදෙන එක.. electromagnetic field එක build-up / develop වෙන එක.. වලක්වන්න, කල්තියා කටයුතු කරලා තැබීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒකට කවදටත් - කාටත් හරියන එකම විසඳුම, මේ වෙනකම් කවදාවත්ම ඔය මතයන්ට එකතූවෙලා නැති, 1) 'තමන්ගෙ ජීවිතය හැදෙන්න කලින් එකතුවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි!! ඒවා තමන්ට අදාළ නෑ!!' කියන එකයි... {භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!" කියලා අදහස් කලේ ඔන්න ඔය වැදගත්ම වැදගත් කාරණාව / most critical point එක තමයි!!! } ඊළඟට, 2) 'මේ ජීවිතය කොහොමත් නැතිවෙලා යන තාවකාලික / අනිත්‍ය එකක්!! කිසි තේරුමක් නැති එකක්!! මොනවා කරලවත් මේක දිගටම තියාගන්න බෑ!! තියාගෙන වැඩකුත් නෑ!! ඒ නිසා මේක දිගටම තියාගන්න උත්සාහ කරලත් ඇති වැඩක් නෑ!!" කියන එකයි... {'චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ වීමෙන්' නැත්නම් 'ධර්මය / පටිච්චසමුප්පාදය අවබෝධවීමෙන්' වෙන්නෙ ඔන්න ඕක තමයි!!! } දෙකත්, තමන්ගෙ ජීවිත කාලය අවසන් වෙන්න කලින් ඔය මතකයටම එකතුකරල දාලා 'නිකං ඉන්න එක' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔය ටික කළායින් පස්සෙ කාටවත් ආයෙ නිවන් යන්නෙයි කියලා තව වෙන කරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! අලුතෙන් ඉගෙනගන්න - දැනගන්න දෙයක් නෑ!!! අතහරින්න - දුරුකරන්න හෝ රැස්කරගන්න දෙයක් නෑ!!! කළයුතු දේ කරලා ඉවරයි!!! !!! !!! {'කතං කරණීයන්. නාපරං ඉත්තත්ථායාති පජානාති.' (කළයුතු දේ කරලා ඉවරයි!! තව වෙන කළයුතු දෙයක් නැතිබව දැනගන්නවා!!)}  ඉතිං ඕනෙම මැට්ටෙක් / මැට්ටියෙක් ගොඩම තමයි!!! !!! !!! තේරුණයි??  උඹලත් තනි තනියෙන් තමන්ගෙ උවමණාවෙන්ම ඔය ටික කරගත්තෙ නැති නිසා මේ ජීවිතෙන්ම පිරිණිවන් නොපෑවත්, තව 2-3 කින් හරි පිරිණිවන් පානවාම තමයි!!! !!! !!!  මොනවා උනත් මට - මගේ ගුරු හාමුදුරුවොන්ට අරින්නෙ නැතුව මාත්(අපිත්) එක්ක හිටිය කවුරුවත්, 8 පාරකට වඩා *{'7+1' උනොත් වෙන්න හේතුව පස්සෙ කියන්නම්.} නම් ඉපදෙන්න විදියක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඉතිං, මගෙත් එක්ක සෙට්වෙලා තමන්ගෙ ජීවිතයේ ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගත්ත උඹට, මේ වෙනකොටත් උඹව භයානක සංසාර අණතුරෙන් බේරලා ගොඩටම ගෙනත් ඇරලවලා ඉවර බව දැන් පැහැදිළි ඇති!!!   උඹ ඉතුරු ටිකට උනන්දුවෙලා.. උඹ තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව උඹම ප්රත්යක්ෂ කරගන්න එක වෙනුවෙන් චුට්ටක් මහන්සිවෙලා.. ඒ ටිකත් සම්පූර්ණ කරගත්තොත්, උඹගෙ සංසාර කතාව මෙතැනින්ම අහවරයි!!! !!! !!!  ඒ ටික සම්පූර්ණ කරගෙන දැන දැන උවමණාවෙන් වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා වෙන කිසීම දේකට දායක නොවී තමන්ගෙ පාඩුවේ ඉඳහං!!! !!! !!! උඹ ගොඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ප්‍රශ්නෙ තියෙන්නෙ ● උඹ පස්පව් - දස අකුසල් කරල තියන / කරන එකෙක් - එකියක් නම්... ● උඹ උඹගෙ උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට මටයි මගේ ගුරු හාමුදුරුවොන්ටයි ඇරල තියන / ඉදිරියේදිත් තව අරින්න බලාපොරොත්තු වෙන  එකෙක් - එකියක් නම්... ● උඹ උඹට හිතෙන හිතෙන මළමගුල් කියවලා ධර්මය විකුර්ති කරල තියන / විකුර්ති කරන එකෙක් - එකියක් නම්... ● උඹ අතීතයේ හිටපු ගෞතම බුද්ධ සාසනය එහෙම්පිටින්ම වළඳපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප වපුර වපුරා ධර්මය අධර්මය කිරීමට දායක වෙච්ච / දායක වෙන එකෙක් - එකියක් නම්... 'භවය' (electromagnetic field එක) කියන්නේ තනිකරම සක්වළේ ඉන්න අනික් සියලූම සත්වයන්ගේ භව වල බලපෑමට මැදිවෙලා / අහුවෙලා / subject වෙලා තියන දෙයක් නිසා, නැත්නම් 'කර්ම - කර්ම විපාක' වල බලපෑම නිසා, ඇත්ත කතන්දරේ දැනගත්තට.. තමන් අනිත්‍යයි / තාවකාලිකයි බව දැනගත්තට.. උඹගෙ භවය හැදෙන එක (electromagnetic field එක build-up වෙන / develop වෙන එක) කීයටවත් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ප්‍රතිඵලේ මොකද්ද කියල උඹට හිතාගන්න පුළුවන් නේ??? ??? ??? තොපිට අපාගතවෙන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට ඉදිමෙන්න උඩපනින්න එපයි කිව්වෙ අන්න ඒකයි.  හොඳට මතකතියා ගනින්.

{ඒ.. ඒ.. වුණාට ඕනෙම නම් දැන් මට(අපිට) අපායෙ ගැට්ටෙ ඉන්න එකෙක්ව - එකියක්ව උනත් ගලවලා දාන්න try එකක් දෙන්න පුළුවන්!!!  But, conditions applied!!! !!! !!! අම්ම / තාත්ත / රහතුන් මරලනම් විතරක් මොකුත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }

[QUOTE="Damith Kariyawasam, post: 23911144, member: 31903"] [SIZE="3"]පහුගිය ටිකේ වෙච්ච දේවල් හන්දා සෙට්වෙච්ච post එකක්. හැබැයි වැදගත් කරුණු ගොඩක් ලියවුණා!! [/SIZE] [SIZE="4"]ධර්ම මාතෘකාවේ තියන කවදාවත් වෙනස් නොවන basics ටිකක්.. නැත්නම්, මූළික සිද්ධාන්ත කිහිපයක්.. තියනවා!!! !!! !!! 1) භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි ලෝකයට පහළවෙලා මේ සංසාරගත සත්වයන් කෙළවරක් නැතුව ඉපදි ඉපදී.. මැරි මැරී.. විඳින දුක දැකලා, ඒ දුකෙන් නිදහස්වෙන්න / ගැළවෙන්න ක්‍රමයක් නැද්ද කියල හොයන්න 'ආර්ය පර්යේෂණයක්' කරලා, ඒ කෙළවරක් නැතුව 'නැවත නැවතත් ඉපදීමට හේතුවෙන වැඩපිළිවෙල' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හොයාගෙන, සියලු ලෝක සත්වයන්ට කියල දෙන්නෙ!!! !!! !!! 2) අන්න ඒ පටිච්චසමුප්පාදයට තමයි ධර්මය කියන්නෙ!!! !!! !!! ඒ 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගෙන නිවැරදිව තේරුම්ගන්න (අවබෝධ කරගන්න) උදවිය තමයි සංසාර පැවැත්මෙන් මිදිල පිරිණිවන් පාන්නෙ!!! !!! !!! මොකද, වෙන මොන ක්‍රමේකින්වත් නිවන් යන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 3) ඔන්න ඔය දෙවනියට කියපු කාරණාව නිසා, "දැන් ඔක්කොම හරි!! මං දැන් sure එකටම නිවන් යනවා!!" කියල හිතාගෙන ඉන්න කෙනෙක් / එකෙක් ඉන්නවා නම්, උන්දැට / ඌට අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාදය තිතටම.. නිවැරදිවම.. හරියටම.. අවබෝධවෙලා තියෙන්න ඕනෙ!!! !!! !!! ;) නැත්නම් උන්ද / ඌ නිවන් යන එකෙක් නෙවෙයි කැලේ යන එකෙක් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: 4) එතකොට ඒ ධර්මය / පටිච්චසමුප්පාදය නිවැරදිව තේරුම් අරගෙන ඉවරවෙච්ච දෙන්නෙක් කවදාවත් ගැටෙන්න / crash වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තම තමන්ගෙ ප්‍රඥාව අනුව තේරුම්ගත්ත ප්‍රමාණයෙන් / අවබෝධයෙන් අඩු වැඩි වෙන්න පුළුවන්!!! !!! !!! හැබැයි තේරුම්ගත්තෙ / අවබෝධ කරගත්තෙ එකම දෙයක් නිසා, "අතිමට වෙන්නෙ මේකනේ!!" කියල එකම විදියට අවබෝධ වෙලා තියෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ කිසීම නොගැළපීමක් තියෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) 5) ඒ වගේම ඔය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් තොරව තම තමන් තනි තනියෙන් සංසාර දුකෙන් නිදහස්වෙන්න / ගැළවෙන්න හොයාගන්න පසේ බුදුවරු අවබෝධ කරගන්නෙත් පටිච්චසමුප්පාදයේ කියවෙන දේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න ඕනෙත් ඒකම තමයි!!! !!! !!! මොකද, නැත්නම් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D 6) ඔතනදි ඔය බුද්ධ දේශණා බල්ලට දාල ගිහිං වෙන වෙන කෙහෙල්මල් කරලා මොකක්හරි රෙද්දක් අවබෝධ කරගන "මං දැන් sure එකටම නිවන් යනවා!!" කියලා හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම්... "පොත ඕනෙ නෑ!! මං පසේබුදු කෙනෙක්!!" කියලා හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම්... :rolleyes: ඌත් අන්තිමට අවබෝධ කරගන තියෙන්න ඕනෙ පටිච්චසමුප්පාදයේ කියවෙන දේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, නැත්නම් ඌ මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: අනික, අවබෝධය හරි නම්.. sure එකටම නිවන් යනව නම්.. ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයන් එක්ක (ආර්ය ශ්‍රාවකයන් එක්ක) ගැටෙන්න / crash වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :lol::lol: නෝනාවරුනි මහත්වරුනි හොඳින් දැනගන්න. මම නම් මේ 'මොකද්ද නිවණ කියන්නෙ?? කොහොමද නිවන් යන්නෙ?? රහත්වෙන්නෙ කොහොමද?? රහත්වෙන්න මොනවද කරන්න ඕනෙ?? කාගෙ බණද අහන්න ඕනෙ??' කිය කියා ඔහෙලගෙන් අහගන්න - දැනගන්න ඇවිත් ඉන්න එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිසුදු බුද්ධ දේශණාවල් 600-700ක් විතර අහල කියවලා.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම කටයුතු කරලා.. මම මගේ වැඩ කොටස සම්පූර්ණ කරගත්තේ මේ වර්තමාන 'බුදුවරුන්ගේ' පෙළහර පටන්ගන්න ගොඩ කාලෙකට කලින්, මීට අවුරුදු 9-10කට විතර කලින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එදා ඉඳල දැඟලුවෙත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ '0'ක් විතර පිරිසක් තමයි!! මැරෙන මැරෙන කෙනා නිරිසත්තු - තිරිසන් සත්තු - පෙරේතයෝ / පෙරේතියෝ වෙනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබනෙත් '0'ක් විතර පිරිසක් තමයි!!" කියලා පැහැදිළිවම දේශණා කරල තියන නිසා, 'පව් නේද??' කියලා අනික් එවුන් ගැන කල්පණා කරලා හැම එකෙකුටම මේ මහා භයානක සංසාර අනතුරින් ගැළවිලා ගොඩයන්න හදල දෙන්න... හැම එකෙක්වම බේරලා දාන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {Team work!!!} FB එකේ 'පදිංචියට' එනකොට මං(අපි) ඒ mission එකේ targets ඔක්කොම cover කරලා ධර්ම මාතෘකාවේදී අනික් එවුන්ට කිට්ටුකරන්න තියා හිතන්නවත් බැරි තරම් ගොඩාක් දුර ගිහිල්ලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) මෙහෙම FB එකට සෙට්වුනෙත් 'මීට වඩා වැඩි පිරිසක් අතරට කතාව ගෙනියන්න තිබුණා නම්..' කියලා හිතිච්ච පාර තමයි!!! ;):) මට දැන් තියෙන්නෙ මාත් මනුස්සයෙක් නිසා නිතරම ප්‍රශ්ණ - හිත්වේදනා මැද්දෙ දුකින් කළකිරීමෙන් ජීවිතේ ගතවෙද්දී මගේ වැඩේ continue කරගෙන යන්න තියන අමාරු කමයි.. :(:( interactions වැඩිවෙච්ච එකෙන් add වෙච්ච delay එකයි.. විතරයි!!! !!! !!! නැත්නම් මගෙත් උවමණාව මුළු සංසාර කතන්දරේම එහෙම්පිටින් එළිදරව් කරලා පුළුවන් ඉක්මණට මේකෙ ඉවරයක් දකින්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool: එහෙව් එකේ අද මේකෙ(FB) ඉන්න මොකෙකුට හරි මොකියෙකුට හරි 'තමන්ගෙ මහා අවබෝධයට අනුව' :rofl: මං(දමිය) ධර්මය අවබෝධ කරගෙන නැති එකෙක්.. රහත්වෙච්ච නැති එකෙක්.. අපාගතවෙන එකෙක්.. පිස්සෙක්.. මොකෙක්හරි කියල හිතෙනවා නම්, ඒ කැලේ යන - කැලේ ගිහිං තියන එකෙක් / එකියක් මිසක් මළාට ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන නිවන් යන එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!! !!!!!!!!! අන්න ඒක හොඳට දැනගන්න!!! !!! !!! ඊළඟට, මේ අපේ ජීවිත වල ඔය 'මම කියල කෙනෙක් නැහැ!!'.. 'කෙනෙක් - කරවන්නෙක් නැහැ!!'.. කිය කියා හුඟ දෙනෙක් තමුන් 'මහා ලොකු දෙයක් අවබෝධ කරගත්තා' වගේ උඩ පනින case එකේ, ඇත්තටම නම් ඔහෙල කාටවත් අමුතුවෙන් අවබෝධ කරගන්නෙයි කියලා කිසිම දෙයක් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::lol: මොකද, "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් වල මොකුත් නෑ!! මොකෙක්වත් නෑ!!" කියලා, බුදුහාමුදුරුවෝ ඒ ගැන වේලපහින්ම කියල තියනවා!!! !!! !!! :D ඔහෙල බුද්ධ දේශණා අහල - කියවලා තියන එවුන් නෙවෙයි නිසා නොදන්නවා විතරයි!!! !!! !!! :P :lol::lol: හැබැයි වැඩේ තියෙන්නෙ, මේ සංසාර පැවැත්ම කියන එක සිද්ධවෙන්නේ කෙනෙක් / කරවන්නෙක් ඉඳලවත්... ඔහෙල කෙනෙක් / කරවන්නෙක් නැති බව නොදන්න නිසා වත්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :baffled::baffled: :lol: මේ ඇඟවල් හැම එකකම තියෙන්නෙ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියලා ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! 'මානසික ක්‍රියාවලිය'.. නැත්නම් ලේසියට 'සිත'.. කියලා හඳුන්වන්නේ අන්න ඒ ක්‍රියාවලිය / ක්‍රියාකාරීත්වය තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 1) ඔය මානසික ක්රියාකාරීත්වයේ ස්වභාවය දක්වන්න 'දූරං ගමන් - ඒක චරං - අසරීරං - ගුහාසයං' {පස්සෙ කියල දෙන්නං} කියලා කිව්වට... 2) ඒ මානසික ක්‍රියාකාරීත්වය / මානසික හැකියාව දියුණු කිරීමෙන්.. 'ඉර්දිබල උපද්දවා ගැනීමෙන්'.. කළහැකි දේවල් කියන්න "තණකොළ ගහකින් ගොබේ ගලවලා ගන්නවා වගේ ඕලාරික කයින් මනෝමය කය වෙන්කරලා ගන්න පුළුවන්!! ඒ මනෝමය කයින් විශ්වයේ සැරිසරන්න පුළුවන්!! ඕනෙ නම් ඕලාරික කයත් අරගෙනම විශ්වයේ සැරිසරන්න පුළුවන්!!" {ඒකත් පස්සෙ කියල දෙන්නං} කියා කියා කිව්වට... 3) ඒ ක්‍රියාකාරීත්වය පාළනය කරගන්න.. 'සිත' දමනය කරගන්න.. ;) විදිය පහදලා දෙන්න "රාග චිත්තං වා රාග චිත්තං ති පජානාති! දෝෂ චිත්තං වා දෝෂ චිත්තං ති පජානාති!~" (රාග සිතුවිල්ලක් / අරමුණක් ඇතිවුණොත් එහෙම එකක් ඇතිවුණා කියල දැනගන්න එක විතරක් කරන්න. දිගට දිගට හිතන්නවත් action ගන්නවත් එපා!! ද්වේශ සිතුවිල්ලක් / අරමුණක් ආවොත් ඒ බව දැනගන්න. Action ගන්න - ඒ ගැන දිගට දිගට හිතන්න එපා!!) කියා කියා කිව්වට... මේ කිසීම ඇඟක සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන විදියේ ඇඟෙන් එලියට බැහැල යන්න පුළුවන්.. ඇඟ නැතුව උනත් ඔය කොහෙට හරිවෙලා ඉන්න පුළුවන්.. :lol::lol: 'චිත්තයා' 'ගන්ධබ්බයා' 'මනෝකාය' 'සිත' or 'විඥාණය' කියලා වෙනමම (separate / isolated) මොකක්වත් / මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඒ කාලකන්ණි 'ගොතාපු' අමු කුණුහරුප තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR]{'අභිධර්මය' කියන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප බව තොපිට කට කැඩෙනකම් කිව්වේ / කියන්නේ ඒකයි!!! !!! !!! :growl::growl::growl:} හොඳට දැනගන්න!!! ඇත්තටම 'සත්වයෙක්'ය කියන්නේ... මම - මං - අරය - මෙයා - ඌ - මූ කිය කියා කියන්නේ... ස්වභාවිකව හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච, අර කලින් කියපු 'මානසික කියාවලිය' කියලා හඳුන්වන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාකාරීත්වය' සිද්ධවෙවී තියන, සජීවී සත්ව ඇඟකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, මේ ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ.. ඔහේගෙ / මගේ / හැමෝගෙම.. කියන්නේ, හතරමහා ධාතු වලින් හැදිච්ච සජීවී සත්ව ඇඟක් පදනම් කරගෙන සිද්ධවෙන 'සංඥා - විඥාණ නිසා සංස්ඛාර ඇතිවන' කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D තේරෙන සිංහලෙන් කිව්වොත් 'විඳින හඳුනගන්න දේවල් නිසා ක්‍රියාත්මක වෙන' නැත්නම්, ඉබේ / ස්වයංක්‍රීයව / 'අචේතනිකව' / 'අනිච්චානුගව' / unattended / unintentionally සිද්ධවෙන.. හා, 'විඳින හඳුනගන්න දේවල් වලින් මතකයන් ඇවිස්සිලා ඒ මතකයන් අනුව ක්‍රියාත්මක වෙන්න ගන්න' නැත්නම්, සිතා මතා / උවමණාවෙන් / 'සචේතනිකව' / 'ඉච්චානුගව' / attended / intentionally ක්‍රියාත්මක වන.. ස්වභාවයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::lol: ඕකෙනුත් මේ හැම ජීවිතයකම අවසානයට ඉතුරුවෙන්නේ, 'ඇස - කණ - නාසය - දිව - කය' ඔක්කොම මැරිලා අන්තිමේ මොළයත් මැරීගන මැරීගන යද්දී සිද්ධවෙන.. ඒ වෙනකොට මතකයට එකතුවෙලා තියන මතකයන් නිසාම මානසික ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම අවුල් වෙළා යන.. ඉබේම / අචේතනිකව / unattended / unintentionally සිද්ධවෙන සිදුවීමක් - ක්රියාකාරීත්වයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: තේරුණයි?? ඉබේම / අචේතනිකව / unattended / unintentionally සිද්ධවෙන 'සිදුවීමක්' 'ක්රියාකාරීත්වයක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :lol: ඒකත් ගැඹුරට ගැඹුරට ගැඹුරට ගැඹූූරටම බැහැලා බැලුවොත්, තනිකරම, සංසාර පැවැත්ම පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන මතකයන් ඔක්කොම (memories - Whole Content) ඇවිස්සෙන්න ගන්න.. ඒ මතකයන් එක්ක පැටලිම නිසා (loop වීම / feedback වීම නිසා) යාන්ත්‍රණයේ (memory mechanism) ක්‍රියාකාරීත්වය උපරිමයටම වැඩිවෙන.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: ;):) ඔතනට 'කෙනෙක්' ඉන්නවද නැද්ද?? 'කෙනෙක්' නැහැයි කියල දන්නවද නැද්ද?? කියන එකේ කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl: එතකොට 'කෙසෙල්' 😯 කෙළෙස්.. කෙළෙස්.. අර බොලාගෙ මහා භයාණක කෙළෙස්!!! :eek: ඒ ඒ එව්වත් ඔතනට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: පොඩි දරුවෝ - අත දරුවෝ - කිරි දරුවෝ - තිරිසන් සත්තු - අලුතෙන්ම හැදුණු සත්තු (basic life formations) මොක්කු මැරුණත් තව සත්වයෙක්ව හැදෙන්නේ.. පුනර්භවයක් සිද්ධවෙන්නේ.. අන්න ඒකයි!!! !!! !!! :):) ඉතිං මේ අන්තීම භයානක.. කිසීම තේරුමකුත් නැති.. සංසාර පැවැත්මක් නවත්ත ගන්න / නවත්තලා දාන්න ඔහෙල කාට කාටත් කරන්න තියෙන්නේ, සංසාරගත සත්වයන්ගේ මතකයේ ස්වභාවයම... ඒ මතකයට එකතුවෙන දෙයක් ආයෙ මළාට ඒකෙන් අයින් වෙන්නෙ වත් - අයින්කරන්න වත් බැරි ස්වභාවයම... පාවිච්චි කරලා, [COLOR="red"]*[/COLOR]{උඹල ඕනෙම කෙනෙකුට 'උඹ අම්බානටම බයවෙච්ච දවස' ... 'උඹ කාගෙන් හරි අම්බානටම ගුටිකාපු දවස' ... 'උඹට ඉස්කෝලෙදි මුළින්ම කලිසමේ / ජංගියේ G ගිය දවස' :P ... 'උඹ කාපු රසම කෑම' ... 'උඹ අර කවුරුහරි දැනගනී කියල බයෙන් බයෙන් හංගගෙන ඉන්න රහස' :oo::shocked: ... 'උඹ මුලින්ම විපක්සෙ කෙනෙක්ව බදාගෙන K දීපු දවස' :rolleyes: ... 'උඹ මුලින්ම විපක්සෙ කෙනෙක්ගෙ අහවල් එක දැකපු / අහවල් එකක් අල්ලපු දවස' :rolleyes::D ... 'උඹ මට දිගට හරහට ඇරපු හැටි' :oo: :lol::lol: ... කිය කියා කියනකොට බොලාට ඒවාට අදාළ මතකයන් තිබුණොත් හුටුස් ගාල ඇවිස්සිලා / මතක්වෙලා එන්නේ, අන්න ඒ මතකයට එකතුවෙන කිසිම දෙයක් ආයෙ ඒකෙන් අයින් නොවන හන්දා තමයි!!! ;):D} මතකයන් සහිත යාන්ත්‍රණයේ (memory mechanism එකේ) ක්‍රියාකාරීත්වය අවුල්වීමෙන් ඇතිවන අතුරු ඵලය වන 'භවය' හැදෙන එක.. electromagnetic field එක build-up / develop වෙන එක.. වලක්වන්න, කල්තියා කටයුතු කරලා තැබීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: අන්න ඒකට කවදටත් - කාටත් හරියන එකම විසඳුම, මේ වෙනකම් කවදාවත්ම ඔය මතයන්ට එකතූවෙලා නැති, 1) 'තමන්ගෙ ජීවිතය හැදෙන්න කලින් එකතුවෙලා තියන මතකයන් තමන්ගෙ නෙවෙයි!! ඒවා තමන්ට අදාළ නෑ!!' කියන එකයි... {භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!" කියලා අදහස් කලේ ඔන්න ඔය වැදගත්ම වැදගත් කාරණාව / most critical point එක තමයි!!! ;):)} ඊළඟට, 2) 'මේ ජීවිතය කොහොමත් නැතිවෙලා යන තාවකාලික / අනිත්‍ය එකක්!! කිසි තේරුමක් නැති එකක්!! මොනවා කරලවත් මේක දිගටම තියාගන්න බෑ!! තියාගෙන වැඩකුත් නෑ!! ඒ නිසා මේක දිගටම තියාගන්න උත්සාහ කරලත් ඇති වැඩක් නෑ!!" කියන එකයි... {'චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ වීමෙන්' නැත්නම් 'ධර්මය / පටිච්චසමුප්පාදය අවබෝධවීමෙන්' වෙන්නෙ ඔන්න ඕක තමයි!!! ;):)} දෙකත්, තමන්ගෙ ජීවිත කාලය අවසන් වෙන්න කලින් ඔය මතකයටම එකතුකරල දාලා 'නිකං ඉන්න එක' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :yes::yes: ඔන්න ඔය ටික කළායින් පස්සෙ කාටවත් ආයෙ නිවන් යන්නෙයි කියලා තව වෙන කරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! අලුතෙන් ඉගෙනගන්න - දැනගන්න දෙයක් නෑ!!! අතහරින්න - දුරුකරන්න හෝ රැස්කරගන්න දෙයක් නෑ!!! කළයුතු දේ කරලා ඉවරයි!!! !!! !!! {'කතං කරණීයන්. නාපරං ඉත්තත්ථායාති පජානාති.' (කළයුතු දේ කරලා ඉවරයි!! තව වෙන කළයුතු දෙයක් නැතිබව දැනගන්නවා!!)} ;):yes: ඉතිං ඕනෙම මැට්ටෙක් / මැට්ටියෙක් ගොඩම තමයි!!! !!! !!! තේරුණයි?? ;):yes::yes: උඹලත් තනි තනියෙන් තමන්ගෙ උවමණාවෙන්ම ඔය ටික කරගත්තෙ නැති නිසා මේ ජීවිතෙන්ම පිරිණිවන් නොපෑවත්, තව 2-3 කින් හරි පිරිණිවන් පානවාම තමයි!!! !!! !!! :D:D මොනවා උනත් මට - මගේ ගුරු හාමුදුරුවොන්ට අරින්නෙ නැතුව මාත්(අපිත්) එක්ක හිටිය කවුරුවත්, 8 පාරකට වඩා [COLOR="red"]*[/COLOR]{'7+1' උනොත් වෙන්න හේතුව පස්සෙ කියන්නම්.} නම් ඉපදෙන්න විදියක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) [COLOR="red"]**[/COLOR] ඉතිං, මගෙත් එක්ක සෙට්වෙලා තමන්ගෙ ජීවිතයේ ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගත්ත උඹට, මේ වෙනකොටත් උඹව භයානක සංසාර අණතුරෙන් බේරලා ගොඩටම ගෙනත් ඇරලවලා ඉවර බව දැන් පැහැදිළි ඇති!!! ;) :):) උඹ ඉතුරු ටිකට උනන්දුවෙලා.. උඹ තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව උඹම ප්රත්යක්ෂ කරගන්න එක වෙනුවෙන් චුට්ටක් මහන්සිවෙලා.. ඒ ටිකත් සම්පූර්ණ කරගත්තොත්, උඹගෙ සංසාර කතාව මෙතැනින්ම අහවරයි!!! !!! !!! :):) ඒ ටික සම්පූර්ණ කරගෙන දැන දැන උවමණාවෙන් වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා වෙන කිසීම දේකට දායක නොවී තමන්ගෙ පාඩුවේ ඉඳහං!!! !!! !!! උඹ ගොඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) ප්‍රශ්නෙ තියෙන්නෙ ● උඹ පස්පව් - දස අකුසල් කරල තියන / කරන එකෙක් - එකියක් නම්... ● උඹ උඹගෙ උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට මටයි මගේ ගුරු හාමුදුරුවොන්ටයි ඇරල තියන / ඉදිරියේදිත් තව අරින්න බලාපොරොත්තු වෙන :lol::lol: එකෙක් - එකියක් නම්... ● උඹ උඹට හිතෙන හිතෙන මළමගුල් කියවලා ධර්මය විකුර්ති කරල තියන / විකුර්ති කරන එකෙක් - එකියක් නම්... ● උඹ අතීතයේ හිටපු ගෞතම බුද්ධ සාසනය එහෙම්පිටින්ම වළඳපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප වපුර වපුරා ධර්මය අධර්මය කිරීමට දායක වෙච්ච / දායක වෙන එකෙක් - එකියක් නම්... 'භවය' (electromagnetic field එක) කියන්නේ තනිකරම සක්වළේ ඉන්න අනික් සියලූම සත්වයන්ගේ භව වල බලපෑමට මැදිවෙලා / අහුවෙලා / subject වෙලා තියන දෙයක් නිසා, නැත්නම් 'කර්ම - කර්ම විපාක' වල බලපෑම නිසා, ඇත්ත කතන්දරේ දැනගත්තට.. තමන් අනිත්‍යයි / තාවකාලිකයි බව දැනගත්තට.. උඹගෙ භවය හැදෙන එක (electromagnetic field එක build-up වෙන / develop වෙන එක) කීයටවත් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :( ප්‍රතිඵලේ මොකද්ද කියල උඹට හිතාගන්න පුළුවන් නේ??? ??? ??? තොපිට අපාගතවෙන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට ඉදිමෙන්න උඩපනින්න එපයි කිව්වෙ අන්න ඒකයි. :dull::dull: හොඳට මතකතියා ගනින්. {ඒ.. ඒ.. වුණාට ඕනෙම නම් දැන් මට(අපිට) අපායෙ ගැට්ටෙ ඉන්න එකෙක්ව - එකියක්ව උනත් ගලවලා දාන්න try එකක් දෙන්න පුළුවන්!!! ;) But, conditions applied!!! !!! !!! අම්ම / තාත්ත / රහතුන් මරලනම් විතරක් මොකුත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull:} [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom