Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එක එක්කෙනාට අලුතෙන් ඔක්කොම කියන්න බෑ!!! මෙන්න මේ ටික හොඳට ඔලුගෙඩියට දාගෙන නිතර නිතර සිහි කරන්න!!! !!! !!!

මේ අපි හැමෝම (උඹල ඔක්කොම / 'මං'ල ඔක්කොම) 'මනුස්ස ජාතියේ සත්ව ඇඟක් සහ ඒ ඇඟේ තියන ඇහැ-කණ-නහය-දිව-කය-මනස කියන 6න් ඇතිවන විඳීම් (වේදනා) 6ක්' විතරයි!!! ඒ වගේම, අනික් සත්ව වර්ග වල එවුන්ගෙ වෙනස්වෙන්නෙත් ඇඟ විතරයි!!! !!! !!! උන්ටත් තියෙන්නෙ මේ විදියම වේදනා / විඳීම් 6ක් තමයි!!! !!! !!!

එතනදි වේදනාවක් / විඳීමක් කියන්නෙ එවෙලෙ ඇතිවන.. එවෙලෙ දැනෙන.. දෙයක් නිසා, ඕනෙම සත්වයෙකුට 'අතීතය' කියන්නෙ මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් නෑ!!! !!! !!! ඒ වගේම, 'අපි' (මේ ඇඟයි මේ ඇඟේ තියන ඇහැ-කණ-නහය-දිව-කය-මනස 6යි) විඳපු නැති සංසාර පැවැත්මෙන් අපිට ලැබිල තියන විඳපු දේවල් වල මතකයන් අපිට අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න ඕනෙම සත්වයෙකුට සංසාර පැවැත්මෙන් ගැළවිලා පැවැත්මෙන් නිදහස්වෙන පාරට එන්න ලැබෙන්නේ, කවදාහරි දවසක ඔන්න ඔය ටික දැනගත්තොත් / තේරුම්ගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මුල්කාලෙ ලියපු හැම එකකම "අපි සංසාරෙ ඇවිත් නෑ!! ඇවිත් තියෙන්නෙ මතකයන් ගොඩක් විතරයි!! ඒවා අපේ නෙවෙයි!!" කියන බවම නිතර නිතර කිව්වේ.. හැමතිස්සෙම ඒක highlight කළේ.. අන්න ඒකයි!!! !!! !!! ඒ උඹල ඔක්කොටම මේ භයාණක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නයි!!! !!! !!!

හැබැයි, සංසාර පැවැත්මක් සිද්ධවෙන්නේ උඹල ඔය බව දැනගෙන නොසිටිය නිසාම වත්.. උඹ මේ ඇඟවල් වල 'මම' / 'මං' කියල කෙනෙක් - එකෙක් නැති බව නොදැන සිටිය නිසාවත්.. ගොං සංඝයන්ගේ රාග / ගොං සංඝයන්ගේ තණ්හා නිසාවත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සංසාර පැවැත්මක්... නැත්නම්, එක සත්වයෙක් මැරෙනකොට තව සත්වයෙක්ගෙ ඉපදීමක්... ඒත් නැත්නම්, එක සජීවී / 'පණ' තියන ඇඟක් කැඩෙනකොට තව සජීවී / 'පණ' තියන ඇඟක් අළුතෙන් හැදීමක්... සිද්ධවෙන්නේ, මේ ඇඟවල් වල 'මනස' කියන එක කේන්ද්‍ර කරගෙන / base කරගෙන ගොඩනැගිල තියන - ගොඩනැගෙන කර්ම ශක්තිය (භවය) නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ කර්ම ශක්තිය නැත්තටම නැතිවෙන්න හදාගෙන මැරෙන එක කීයටවත් ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කර්ම ශක්තිය / භවය නැත්තටම නැතිකරගන්න එක කාටවත් තනියෙන්ම කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විශේෂයෙන් මේ කාමලෝක වල ඉපදිච්ච කිසීම සත්වයෙකුට ඒක තනියම කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට විතරක් සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නෙ.. නැති කාලෙට බැරිවෙන්නෙ.. (නෙලුම්පොකුණේ උදාහරණය) අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම එකෙකුටම "අඩුම ගානේ අනාගාමී වත් වෙයං!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ "පස්පව් - දස අකුසල් කරන්නම එපා!! පුළුවන් පුළුවන් හැම වෙලාවෙම ටික ටික හරි පින් කරපල්ලා!!" කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එකෙක් නෑර අපායට drag වෙනවාම.. ගහගෙන යනවාම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මං මේ වෙනකම් මේ ගැන මේ විදියට කාටවත්ම කියලා නෑ!!! !!! !!! අපේ හාමුදුරුවෝ වත් දන්නවද දන්නේ නෑ!!! !!! !!! අද මෙහෙම කියන්න හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {හැබැයි වැඩිය දැඟලුවොත් දැන් නම් කුඩුවෙන්නම වදින බව විතරක් කාලෙක ඉඳල තේරුණා!!! !!! !!! ඒකට මට කරන්න දෙයක් නෑ.} මට - අපේ හාමුදුරුවොන්ට against (ඇරපු / අරින) ඔක්කොටම sorry තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊලඟට, ඕනෙම සත්වයෙකුට මේ මොහොතේ ඉඳන් ඉදිරියට ඇතිවන විඳීම් සේරම තමන්ට දැන් දැනෙන විදියටම දැනෙන විඳීම් තමයි!!! !!! !!! ඒකට 'ඇඟ' කොයි විදියේ / කොයි ජාතියේ එකක්ද?? කියන එකෙත් කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, හෑම සංසාරගත සත්වයෙකුටම සංසාර කතාවෙ අතීතය හා අනාගතය බලපාන්නෙ දෙවිදියකට තමයි!!! !!! !!!

ඉතිං, හොඳට මතකතියා ගනිල්ල!!! මේ දැන් ඉඳල ඉදිරියට සිද්ධවෙන උඹගෙ සංසාර පැවැත්ම උඹට දැනෙන්නේ, උඹම සංසාරෙ (ඇදගෙන) යනවා වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 24164127, member: 31903"] [SIZE="4"]මට එක එක්කෙනාට අලුතෙන් ඔක්කොම කියන්න බෑ!!! මෙන්න මේ ටික හොඳට ඔලුගෙඩියට දාගෙන නිතර නිතර සිහි කරන්න!!! !!! !!! මේ අපි හැමෝම (උඹල ඔක්කොම / 'මං'ල ඔක්කොම) 'මනුස්ස ජාතියේ සත්ව ඇඟක් සහ ඒ ඇඟේ තියන ඇහැ-කණ-නහය-දිව-කය-මනස කියන 6න් ඇතිවන විඳීම් (වේදනා) 6ක්' විතරයි!!! ඒ වගේම, අනික් සත්ව වර්ග වල එවුන්ගෙ වෙනස්වෙන්නෙත් ඇඟ විතරයි!!! !!! !!! උන්ටත් තියෙන්නෙ මේ විදියම වේදනා / විඳීම් 6ක් තමයි!!! !!! !!! එතනදි වේදනාවක් / විඳීමක් කියන්නෙ එවෙලෙ ඇතිවන.. එවෙලෙ දැනෙන.. දෙයක් නිසා, ඕනෙම සත්වයෙකුට 'අතීතය' කියන්නෙ මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් නෑ!!! !!! !!! ඒ වගේම, 'අපි' (මේ ඇඟයි මේ ඇඟේ තියන ඇහැ-කණ-නහය-දිව-කය-මනස 6යි) විඳපු නැති සංසාර පැවැත්මෙන් අපිට ලැබිල තියන විඳපු දේවල් වල මතකයන් අපිට අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න ඕනෙම සත්වයෙකුට සංසාර පැවැත්මෙන් ගැළවිලා පැවැත්මෙන් නිදහස්වෙන පාරට එන්න ලැබෙන්නේ, කවදාහරි දවසක ඔන්න ඔය ටික දැනගත්තොත් / තේරුම්ගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මුල්කාලෙ ලියපු හැම එකකම "අපි සංසාරෙ ඇවිත් නෑ!! ඇවිත් තියෙන්නෙ මතකයන් ගොඩක් විතරයි!! ඒවා අපේ නෙවෙයි!!" කියන බවම නිතර නිතර කිව්වේ.. හැමතිස්සෙම ඒක highlight කළේ.. අන්න ඒකයි!!! !!! !!! ඒ උඹල ඔක්කොටම මේ භයාණක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නයි!!! !!! !!! :):) හැබැයි, සංසාර පැවැත්මක් සිද්ධවෙන්නේ උඹල ඔය බව දැනගෙන නොසිටිය නිසාම වත්.. උඹ මේ ඇඟවල් වල 'මම' / 'මං' කියල කෙනෙක් - එකෙක් නැති බව නොදැන සිටිය නිසාවත්.. ගොං සංඝයන්ගේ රාග / ගොං සංඝයන්ගේ තණ්හා නිසාවත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: සංසාර පැවැත්මක්... නැත්නම්, එක සත්වයෙක් මැරෙනකොට තව සත්වයෙක්ගෙ ඉපදීමක්... ඒත් නැත්නම්, එක සජීවී / 'පණ' තියන ඇඟක් කැඩෙනකොට තව සජීවී / 'පණ' තියන ඇඟක් අළුතෙන් හැදීමක්... සිද්ධවෙන්නේ, මේ ඇඟවල් වල 'මනස' කියන එක කේන්ද්‍ර කරගෙන / base කරගෙන ගොඩනැගිල තියන - ගොඩනැගෙන කර්ම ශක්තිය (භවය) නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කර්ම ශක්තිය නැත්තටම නැතිවෙන්න හදාගෙන මැරෙන එක කීයටවත් ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]ඒ කර්ම ශක්තිය / භවය නැත්තටම නැතිකරගන්න එක කාටවත් තනියෙන්ම කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] විශේෂයෙන් මේ කාමලෝක වල ඉපදිච්ච කිසීම සත්වයෙකුට ඒක තනියම කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට විතරක් සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නෙ.. නැති කාලෙට බැරිවෙන්නෙ.. (නෙලුම්පොකුණේ උදාහරණය) අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම එකෙකුටම "[COLOR="Navy"]අඩුම ගානේ අනාගාමී වත් වෙයං!![/COLOR]" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ "[COLOR="navy"]පස්පව් - දස අකුසල් කරන්නම එපා!! පුළුවන් පුළුවන් හැම වෙලාවෙම ටික ටික හරි පින් කරපල්ලා!![/COLOR]" කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එකෙක් නෑර අපායට drag වෙනවාම.. ගහගෙන යනවාම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull: [COLOR="Red"]**[/COLOR] [COLOR="DarkSlateGray"]මං මේ වෙනකම් මේ ගැන මේ විදියට කාටවත්ම කියලා නෑ!!! !!! !!! අපේ හාමුදුරුවෝ වත් දන්නවද දන්නේ නෑ!!! !!! !!! අද මෙහෙම කියන්න හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {හැබැයි වැඩිය දැඟලුවොත් දැන් නම් කුඩුවෙන්නම වදින බව විතරක් කාලෙක ඉඳල තේරුණා!!! !!! !!! ඒකට මට කරන්න දෙයක් නෑ.} මට - අපේ හාමුදුරුවොන්ට against (ඇරපු / අරින) ඔක්කොටම sorry තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ඊලඟට, ඕනෙම සත්වයෙකුට මේ මොහොතේ ඉඳන් ඉදිරියට ඇතිවන විඳීම් සේරම තමන්ට දැන් දැනෙන විදියටම දැනෙන විඳීම් තමයි!!! !!! !!! ඒකට 'ඇඟ' කොයි විදියේ / කොයි ජාතියේ එකක්ද?? කියන එකෙත් කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, හෑම සංසාරගත සත්වයෙකුටම සංසාර කතාවෙ අතීතය හා අනාගතය බලපාන්නෙ දෙවිදියකට තමයි!!! !!! !!! ඉතිං, හොඳට මතකතියා ගනිල්ල!!! මේ දැන් ඉඳල ඉදිරියට සිද්ධවෙන උඹගෙ සංසාර පැවැත්ම උඹට දැනෙන්නේ, උඹම සංසාරෙ (ඇදගෙන) යනවා වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull::dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom