Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම මාතෘකාවෙදි 'මාර්ගය'.. 'මාර්ගය'.. කිව්වම හුඟක් එවුන් ඇවිදගෙන යන්න පුළුවන් පාරක් හොයනව!!!  තව එවුන් සෙට් එකක් තාර දාපු පාරක් හොයනව, වාහනේකින් යන්න!!!

ඒ වුණාට මොකෙක්වත් දන්නෙ නෑ ධර්ම මාතෘකාවෙදි 'මාර්ගය' කියන්නෙ,

1) සුතා - තමන් නොදන්න ධර්ම කරුණු (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් අපේ මේ ජීවිත සම්බන්ධයෙන් ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන කතන්දරය නොයෙකුත් නොයෙකුත් විදියට තෝරලා දීල තියන කරුණු කාරණා) අහල - කියවලා දැනගැනීම!!! ඉගෙන ගැනීම!!! !!! !!!

2) ධතා - ධාරණය කරගැනීම නැත්නම්, මතක තබා ගැනීම!!!

3) වචසා පරිචිතා - වචනයෙන් පුහුණු කිරීම නැත්නම්, කට පාඩම් කිරීම!!! !!! !!! ඒකත් මතකය තව තවත් තහවුරු කිරීමට හේතුවෙන දෙයක්!!!

4) මනසානුපෙක්ඛිතා - ණුවනින් කල්පණා කර කර බැලීම!!! "මොකද්ද මේ කියල තියෙන්නෙ?? කොහොමද ඒ කියල තියන එක වෙන්නෙ / වෙන්න ඕනෙ??" කිය කියා කල්පණා කර කර බැලීම!!! 'විදර්ශණා' කියල ටොන් 5½ක් විතර 'බර වචනෙකින්' කියල තියෙන්නෙත් ඒකම තමයි!!!  එතකොට තමයි තමන්ට ධර්මය තේරෙන්නෙ!!!

5) දිට්ඨියා සුප්පටිවිද්ධා - "අඩේ.. එහෙමනං වෙලා තියෙන්නෙ මටත් ඒකම නේ වෙලා තියෙන්නෙ!! අඩේ.. දැන් මේ වෙන්නෙ ඒ ටික නම් මේ මගේ වෙන්නෙත් ඒ ටිකම නේ!! අඩේ.. අන්තිමට වෙන්නෙ එච්චර නම් මටත් එච්චරයි නේ!!" කිය කියා, ධර්මාණුකූලව තමන් ගැන තේරුම් ගැනීම!!! නැත්නම්, තමන්ව අවබෝධ කරගැනීම!!!

කියන ටිකට බව!!! !!! !!!

ඔන්න ඔය සුට්ට කොරගන්න බැරුව තමයි අද මේ මහා ප්රාඥයෝ - මහා ප්රාඥාවියෝ ඔක්කොම පුකවල් ඉරාගෙන වණකරගෙන තියෙන්නෙ!!!

වැඩේ තියෙන්නෙ උන් ඔක්කොටම වරදින්නෙ නැතිවෙන්න අනාගාමී වෙනකම්ම එක්ක යන්න, "අන්න, අර තියෙන්නෙ රහත්!! ගිහිං ගනිං!!" කියන්න පුළුවන් ගාණටම වැඩේ පැහැදිළි වෙන්න, **මාර්ගය** හදල දීල දැන් හුඟාක් කල්!!! !!! !!!

පොරවල් ඒකට බැන බැන.. ඒකෙ අඩු පාඩු කිය කිය.. 'මාර්ගඵල' හොය හොයා කැලෑ - බැදි අස්සෙ රිංගනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ප්රශ්ණයක්: මොකක්ද ඕක අනුගමනය කරාම තියෙන වාසිය?

පිළිතුර: මැරිච්ච ගමන් පෙරේතයෙක් - පෙරේතියෙක් - තිරිසන් සතෙක් හෝ නිරිසතෙක් වෙලා අම්බානටම කන්න වෙන එකෙන්.. කෙළවරක් නැතුව ඉපදි ඉපදී - මැරි මැරී විඳවන්න වෙන එකෙන්.. බේරෙන්න ලැබීම!!!

මලයෝ, 'ඇත්ත කතාව' බොළාට හරියට තේරුණොත් උඹල ඔහොම ඉන්නෙ නෑ!!! !!! !!! රෙවිල මැරෙනවා!!! !!! !!!

අන්න ඒක හොඳට මතක තියාගනින්!!! !!! !!!

ආයි ප්රශ්ණයක්: ඕක තේරුම් ගත්ත යි කියල ඒ ස්වබාවික ව අපේ පාලනය කින් තොරව වෙන process එක නවතින්නෙ කොහොමද?

ඒකට පිළිතුර: ඉස්සරහට ඒ ඔක්කොම කියල දෙනව!!! ඒ හන්ද තමයි මට ඇරල කෙළවගන්නෙ නැතුව හිටියොත් එකෙකුටවත් miss වෙන්න දෙන්නෙ නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වෙ.

[QUOTE="Damith Kariyawasam, post: 24696586, member: 31903"] [SIZE="4"]ධර්ම මාතෘකාවෙදි 'මාර්ගය'.. 'මාර්ගය'.. කිව්වම හුඟක් එවුන් ඇවිදගෙන යන්න පුළුවන් පාරක් හොයනව!!! :lol::lol: තව එවුන් සෙට් එකක් තාර දාපු පාරක් හොයනව, වාහනේකින් යන්න!!! :lol::lol: ඒ වුණාට මොකෙක්වත් දන්නෙ නෑ ධර්ම මාතෘකාවෙදි 'මාර්ගය' කියන්නෙ, 1) [B][COLOR="Navy"]සුතා[/COLOR][/B] - තමන් නොදන්න ධර්ම කරුණු (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් අපේ මේ ජීවිත සම්බන්ධයෙන් ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන කතන්දරය නොයෙකුත් නොයෙකුත් විදියට තෝරලා දීල තියන කරුණු කාරණා) අහල - කියවලා දැනගැනීම!!! ඉගෙන ගැනීම!!! !!! !!! 2) [COLOR="navy"][B]ධතා[/B][/COLOR] - ධාරණය කරගැනීම නැත්නම්, මතක තබා ගැනීම!!! 3) [B][COLOR="navy"]වචසා පරිචිතා[/COLOR][/B] - වචනයෙන් පුහුණු කිරීම නැත්නම්, කට පාඩම් කිරීම!!! !!! !!! ඒකත් මතකය තව තවත් තහවුරු කිරීමට හේතුවෙන දෙයක්!!! 4) [COLOR="navy"][B]මනසානුපෙක්ඛිතා[/B][/COLOR] - ණුවනින් කල්පණා කර කර බැලීම!!! "මොකද්ද මේ කියල තියෙන්නෙ?? කොහොමද ඒ කියල තියන එක වෙන්නෙ / වෙන්න ඕනෙ??" කිය කියා කල්පණා කර කර බැලීම!!! 'විදර්ශණා' කියල ටොන් 5½ක් විතර 'බර වචනෙකින්' කියල තියෙන්නෙත් ඒකම තමයි!!! ;):D එතකොට තමයි තමන්ට ධර්මය තේරෙන්නෙ!!! 5) [B][COLOR="navy"]දිට්ඨියා සුප්පටිවිද්ධා[/COLOR][/B] - "අඩේ.. එහෙමනං වෙලා තියෙන්නෙ මටත් ඒකම නේ වෙලා තියෙන්නෙ!! අඩේ.. දැන් මේ වෙන්නෙ ඒ ටික නම් මේ මගේ වෙන්නෙත් ඒ ටිකම නේ!! අඩේ.. අන්තිමට වෙන්නෙ එච්චර නම් මටත් එච්චරයි නේ!!" කිය කියා, ධර්මාණුකූලව තමන් ගැන තේරුම් ගැනීම!!! නැත්නම්, තමන්ව අවබෝධ කරගැනීම!!! කියන ටිකට බව!!! !!! !!! :yes::yes: ඔන්න ඔය සුට්ට කොරගන්න බැරුව තමයි අද මේ මහා ප්රාඥයෝ - මහා ප්රාඥාවියෝ ඔක්කොම පුකවල් ඉරාගෙන වණකරගෙන තියෙන්නෙ!!! :P:lol: වැඩේ තියෙන්නෙ උන් ඔක්කොටම වරදින්නෙ නැතිවෙන්න අනාගාමී වෙනකම්ම එක්ක යන්න, "අන්න, අර තියෙන්නෙ රහත්!! ගිහිං ගනිං!!" කියන්න පුළුවන් ගාණටම වැඩේ පැහැදිළි වෙන්න, [COLOR="Lime"]**[/COLOR]මාර්ගය[COLOR="lime"]**[/COLOR] හදල දීල දැන් හුඟාක් කල්!!! !!! !!! පොරවල් ඒකට බැන බැන.. ඒකෙ අඩු පාඩු කිය කිය.. 'මාර්ගඵල' හොය හොයා කැලෑ - බැදි අස්සෙ රිංගනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl:[/SIZE] --------- [SIZE="3"][B]ප්රශ්ණයක්[/B]: මොකක්ද ඕක අනුගමනය කරාම තියෙන වාසිය? [B]පිළිතුර[/B]: මැරිච්ච ගමන් පෙරේතයෙක් - පෙරේතියෙක් - තිරිසන් සතෙක් හෝ නිරිසතෙක් වෙලා අම්බානටම කන්න වෙන එකෙන්.. කෙළවරක් නැතුව ඉපදි ඉපදී - මැරි මැරී විඳවන්න වෙන එකෙන්.. බේරෙන්න ලැබීම!!! මලයෝ, 'ඇත්ත කතාව' බොළාට හරියට තේරුණොත් උඹල ඔහොම ඉන්නෙ නෑ!!! !!! !!! රෙවිල මැරෙනවා!!! !!! !!! අන්න ඒක හොඳට මතක තියාගනින්!!! !!! !!! [B]ආයි ප්රශ්ණයක්[/B]: ඕක තේරුම් ගත්ත යි කියල ඒ ස්වබාවික ව අපේ පාලනය කින් තොරව වෙන process එක නවතින්නෙ කොහොමද? [B]ඒකට පිළිතුර[/B]: ඉස්සරහට ඒ ඔක්කොම කියල දෙනව!!! ඒ හන්ද තමයි මට ඇරල කෙළවගන්නෙ නැතුව හිටියොත් එකෙකුටවත් miss වෙන්න දෙන්නෙ නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වෙ. ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom