Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ කරගෙන යන 'ලෝකයට පහළවෙන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තම තමන්වහන්සේලා විසින් හොයා දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන ධර්ම කතන්දරය' ඔහෙලට තවදුරටත් විස්තර කරලා කියල - තෝරලා දෙන.. ඔහෙල කාටවත් අහුනොවෙන දේවල් එළිදරව් කරන.. වැඩේ, ස්වභාවධර්මයත් එක්කම එකට යන / synchronize වෙලා යන... ඒ වගේම සියලු බාහිර සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්ව වල බලපෑමටත් මැදිවෙලා තියන... මහා බරපතළ - සංකීර්ණ වැඩක් මිසක්, නිකං වචන - රූප සටහන් වලට සීමාවෙච්ච කතන්දරයක් නෙවෙයි!!! !!! !!! ඔක්කොටම වඩා මං මේ පුළුවන් උපරිමයෙන්ම කියලා - තෝරලා - පෙන්නලා දෙන 'ඇත්ත කතන්දරය' ඒ විදියටම හරියට තේරුම් ගත්තොත් මිසක්, ඔහෙල තම තමන්ගෙ පැත්තෙන් කෙරෙන්න - වෙන්න ඕනෙ දේවලුත් හරියටම කරගත්තොත් මිසක්, ඔහෙල කාටවත් මේ ජීවිතයෙන්ම සසර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

"සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්මෙන්.. සංසාර ඕඝයෙන්.. 'සසර සැඩපහරින්'.. ගැළවෙන එක ලේසි වැඩක් නෙවෙයි බව භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කියල තියනවා!!! !!! !!!  ඒක සිරාවටම හෙණ අමාරු වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි උන්වහන්සේගෙන් දවසක් කවුද දෙයියෙක් ඇවිල්ල "භවත් ගෞතමයාණන් ඕඝය තරණය කළේ කෙසේද??" කියලා අහපු වෙලාවක නම් "මං වීර්යය කරන්නෙත් නැතුව.. පිහිටන්නෙත් නැතුව.. ඕඝය තරණය කළා!!" කියලා, උන්වහන්සේ ඒ ගැළවෙන එක ගැන ඇඟට පතට නොදැනෙන්න කියපු තැනකුත් තියනවා!!! !!! !!!

එතෙන්දි ඒ 'පිහිටන්නෙත් නැතුව' කියන එක.. 'පිහිටන්නෙ' නැත්නම් 'ඉන්න හදන්නෙ' නැතුව නැතිවෙලා යන එක.. පිරිණිවන් පාන එක.. තමයි උඹල අපි කොයිකාටත් සසර දුකින් සදහටම නිදහස්වෙන්න තියන එකම විසඳුම!!! !!! !!! හැබැයි ඒ නැතිවෙලා යාම වෙනුවෙන් භාග්‍යවතුන්වහන්සේට අමුතුවෙන් වීර්යය කරන්න නොවුණේ, උන්වහන්සේගේ ජීවිතය පිටිපස්සෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේම කෙරිල තිබුණු වීර්යය කිරීම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කෙරිල තිබීච්ච කතන්දරේ නිසා උන්වහන්සේට සැඩපහරවල් කතා මොකුත් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ නිසා උන්වහන්සේ ජීවමාණව වැඩසිටිනකම් මුළු විශ්වයේම හිටිය තරමක් සත්වයන්ටත් සැඩපහරවල් කතා තිබුණේ නෑ!!! !!! !!! සැඩපහරවල් ඔක්කොම හිඳිල වේලිලා තිබුණයි කිව්වනම් හරි!!! !!! !!! ඒත් උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම ආයි ටික ටික වැඩිවෙන්න ගත්ත ඒ සසර සැඩපහර කල්‍යාණවැට කැඩිල යනවත් එක්ක උපරිමයටම නැගලා, දැන් ඒකෙ භයානක කම උපරිමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් නිවන් යනවයි - පිරිණිවන් පානවයි කියන එක නිකං 'පුක ඉරෙන' නෙවෙයි, 'පුක දෙපලුවෙන'..  'පුක පලු දෙකටම වෙන්වෙන'..  මහා බරපතළ - හෙණ අමාරු වැඩක් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි මටත් මගේ ගැළවීම හදාගන්න එකේ.. මට අරහත්වය සාක්ෂාත් කරගන්න එකේ.. එච්චර ගේමක් තිබ්බේ නෑ!!! !!! !!! මං සේරම වගේ කියල තියනව, ඒ මේ මගේ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන දේවලුයි - පස්සෙන් ඉන්න දෙවි පිරිසයි නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි උඹල උඹලගෙ ගැළවීම හදාගන්න එක ගැන එහෙම සුළුවෙන් හිතන්න එපා!!! !!! !!! හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප නිකමට හරි අහපු - කියවපු - හදාරපු - බදාගත්තු එවුන් ධර්මය අවබෝධ කරගෙනෙයි.. උන් නිවන් ගිහිල්ලයි.. නිවිලයි.. උන්ගෙ ශ්‍රාවක ශ්රවිකාවොත් නිවන් යනවයි.. කියලා විහිලුවට වත් හිතන්නත් එපා!!! !!! !!! එහෙම වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්දලා යන 'නිවණ' පිච්චෙන සුළුයි!!! !!! !!!  උන් එහෙ ගිහිං "නිවණ මෙච්චර කචල් බව දන්නව නම් මං නිවන් එන්නෙත් නෑ!! අනික් එවුන්ව නිවන් අරින්න දඟලන්නෙත් නෑ!!" කියයි!!! !!! !!!  ඔය හතු පිපෙන්න වගේ බිහිවෙලා ඉන්න වර්තමාන අවබෝධ කාරයො - කාරියෝ හැම එකෙක්ගෙම පිටිපස්සෙ තියෙන්නේ, Original Item එකක් හොඳට market වෙනකොට counterfeit products / duplicates සූ ගාල market එකට එන ලෝකස්වභාවය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අවබෝධ කාරයො - කාරියො ඔක්කොගෙම ගොං ආතල් වලට ආයුෂ තව බොහෝම ටික කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ධර්ම මාතෘකාවෙදි මේ ගතවෙන කාලසීමාවේ මුළු විශ්වයටම ඉන්න 'ලොක්කා' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අද ඊයෙ වෙච්ච දෙයකුත් නෙවෙයි!!! !!! !!! ඒ තත්වෙට පත්වෙච්ච කාලෙම හිතේ ඇතිවෙච්ච සන්තෝසෙට "දැන් මුළු ලෝකෙම මගේ අතේ!! මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ!! ඒ නිසා දැන් මුළු ලෝකෙම ආයෙත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අතේ!! මේ ගෞතම බුද්ධ සාසනයයි!!" කිය කියා ගොඩක් දේවල් මං මේකේදි කියල ඇති!!! ඒ කිසි දෙයක් මගේ ලොකුකම කියන්න - පෙන්නන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තිබුණේ එහෙම්පිටින්ම වහල දාලා තිබුණු නිවන් යන වැඩපිළිවෙල (බුද්ධ සාසනය) නැවත ක්‍රියාත්මක කරවලා, භාග්‍යවතුන්වහන්සේට පුළුවන් උන ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයකට, අහල කියවලා දැනගන්න - මතක හිටින එක්කෙනෙක් නෑර, සෑහෙන පරිප්පුවක් කාලා.. තව නොසෑහෙන්න චාටර් වෙලා.. හරි, automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ලෙසටම වැඩේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් විතරයි!!! !!! !!!

හැබැයි ඒ කාලෙ බුදුහාමුදුරුවෝ කියල තියන කරුණු වලින් 'මේක හෙණ danger case එකක්!! මේ හෙණ risky situation එකක්!!' බව තේරිලා / ඉව වැටිලා තිබුණත්, මේක මෙච්චර මරාලයක්.. මෙච්චරට මහා දරුණු - බරපතළ වැඩක්.. කියලා මං දැනගෙන හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ කට්ටිය' ඒ පැත්ත පේන්න දුන්නෙත් නෑ!!! !!! !!! මට check උනෙත් නෑ!!! !!! !!! දැන් බැලුවම අද කාලෙ ඉන්න කවුරු උනත් නිවන් යනවනම් යන්නේ, පිරිණිවන් පානව නම් පිරිණිවන් පාන්නේ, තනිකරම මගෙනුයි - 'අපේ' Team එකේ අයගෙනුයි ලැබෙන support එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොළා හැමෝමත් ඇතුළුව සියලු ලෝක සත්වයන් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්න, 'අපේ කතන්දරේ' පිටිපස්සෙන් ස්වභාවධර්මයත් එක්කම synchronize වෙලා ක්‍රියාත්මක වෙන සෑහෙන ලොකු force field එකක් තියනවා!!! !!! !!! මට මේ වැඩේ ගේමක් නැත්තෙත් ඒකයි. ලෝකෙ තාක්ෂණ දියුණුවට මුල් වෙච්ච microprocessor එක සොයාගැනීම වෙලා තියෙන්නෙත් මං ඉපදිච්ච කාලෙම තමයි. ලෝකෙ තාක්ෂණික දියුණුව rocket එකක් වගේ උනේ ඊටපස්සෙයි. එතකොට මහින්ද මහත්තයල යුද්ධෙ ඉවරකළෙත් මං අරහත්වය සාක්ෂාත් කළ කාලෙම තමයි. ඒ කාලෙන් පස්සෙ අරුම පුදුම හැකියාවන් තියන පොඩි ළමයි / සත්තු ගොඩ දෙනෙක් ගැන අහන්න - දකින්න - කියවන්නත් ලැබුණා. මේ මෑතකදිත් ලංකාවෙ තව bright පොඩි එවුන් දෙතුන් දෙනෙක් ගැනම දැනගන්න ලැබුණා. දැන් ලංකාවෙ පොරවල් wholesale එකේ medal ගහන්නත් පටන් අරං. 'පේන හැටියට' ඒ ඔක්කොමත් මට(අපිට) සම්බන්ධයි!!! ඒ බොහෝම ස්වභාවික දෙයක්!!! !!! !!! මං(අපි) හන්දම වෙනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ(අපේ) force field එකත් එක්කම Nature එක synchronize උනාම, 'උඩ අතට level shift වෙනවා'.. ලෝකෙ සිද්ධවෙන දේවල් හොඳ පැත්තට bias වෙනවා.. ලෝකෙ 'හොඳ දේවල්' සිද්ධවෙනවා.. ගොඩක් වැඩියි!!! !!! !!! {ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට ඕක උපරිමයි.} එච්චරයි.

මේක තනිකරම උඹල ඔක්කොමල මහ මූද මැද්දේ තියන තඩි නැවක ඉන්න එවුන් වගේ වෙන සීන් එකක්.  උඹල නොදන්නවා උනාට, උඹලට නොතේරුනාට, රළ පාරත් එක්ක උඹල ඔක්කොමල පොළවට සාපේක්ෂව ඉහළ පහල යනවා!!! උඩදි / උඩ ඉන්න කාලෙදි සත්වයන්ගේ මානසිකත්වයන් (mentalities) හොඳට / freely වැඩ කරන්න.. full cool එකේ වැඩකරන්න.. ගන්නවා!!! මානසික ක්රියාකාරීත්වයන් එහෙම හොඳ වෙනකොට සත්වයොත් ඉබේම හොඳ වෙනවා!!! සාමකාමී වෙනවා!!! උන්ට අහන - කියවන - දැනෙන දේවල් හොඳට තේරෙන්න ගන්නවා!!! මතක හිටිනවා!!! ධර්මය නිවරදිවම තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ අන්න එහෙම (පොළව මට්ටමෙන්) සෑහෙන උඩකට ගියපු සත්වයන්ට විතරයි!!! !!! !!! පිරිණිවන් පාන්න ලැබෙන්නේ (පොළව මට්ටමේ සිට) යායුතු නියමිත උඩටම ගියාම තමයි!!! !!! !!!  හැබැයි නැවේ තම තමන් ඉන්න තට්ටුව අනුව තමන්ව පොළවට සාපේක්ෂව ඉහල පහල යන ප්‍රමාණය වෙනස් වෙනවා වගේම, උඹල හැමෝගෙම individual කර්ම ශක්තිය හා නියාම ධර්මත් ඔතනට බලපානවා!!! ඒ නිසා හැමෝටම එක විදියට වෙන්නෙත් නෑ!!! !!! !!! Full upset එවුණුත් ඉන්නවා!!! මෙතනදි බැලෙන්නෙ / ගණන් ගැනෙන්නේ ඒ ඔක්කොටම apply වෙන level shift එක / මුළු range එකේම level shift එක තමයි!!! {ආයි Main Thread එක continue කරන්න ගත්ත කාලෙක ඇඳලම පෙන්නන්නං. } අන්න ඒ මං(අපි) හන්ද වෙන level shift එක නිසා අද ලෝකෙ ඇතිවෙලා තියන තත්වය, මං(අපි) නැතිවුණා නම් අද ලෝකෙ ඇතිවෙන්න තිබුණු තත්වයට වඩා, හුඟාක්.. හුඟාක්.. හුඟාක්.. හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ 'අපේ' වැඩේ කෙරෙන්න හේතු වුණෙත් මේ වැඩේ පිටිපස්සෙ ඉඳල තියන පරණ මිනිස්සුයි (කළින් 'මං'තුමයි  උදව් උපකාර කරල තියන ඥාති හිතෛෂීනුයි) දෙවි පිරිසයි දීල තියන game එකෙන් සෑහෙන force field එකක් develop වෙලා තිබිච්ච නිසා තමයි!!! !!! !!! මං අරහත්වයට පත්වෙලා කතාව එහෙම්පිටින්ම අල්ලගෙන anchor එක ගහලා කල්‍යාණවැට re-establish කළාට පස්සේ, දැන් ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව develop වෙන්න පුළුවන් උපරිමයටම develop වෙනවා!!! !!! !!! මේ වැඩේ හරියටම කෙරුනොත් ඉදිරියෙදි තව හොඳ හොඳ 'miracles' සිදුවිය හැකියි!!!  ආයිමත් 'වී වේලගන්න වත් විදියක් නැහැ!! එච්චරට රහතුන්වහන්සේලා අහසින් වඩිනවා!!' කිව්ව වගේ කාලයක් එන්නත් පුළුවන් බව මං ගොඩ කාලෙකට කළින්ම කිව්වා!!!

[QUOTE="Damith Kariyawasam, post: 25010109, member: 31903"] [SIZE="4"]මං මේ කරගෙන යන 'ලෝකයට පහළවෙන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තම තමන්වහන්සේලා විසින් හොයා දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන ධර්ම කතන්දරය' ඔහෙලට තවදුරටත් විස්තර කරලා කියල - තෝරලා දෙන.. ඔහෙල කාටවත් අහුනොවෙන දේවල් එළිදරව් කරන.. වැඩේ, ස්වභාවධර්මයත් එක්කම එකට යන / synchronize වෙලා යන... ඒ වගේම සියලු බාහිර සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්ව වල බලපෑමටත් මැදිවෙලා තියන... මහා බරපතළ - සංකීර්ණ වැඩක් මිසක්, නිකං වචන - රූප සටහන් වලට සීමාවෙච්ච කතන්දරයක් නෙවෙයි!!! !!! !!! ඔක්කොටම වඩා මං මේ පුළුවන් උපරිමයෙන්ම කියලා - තෝරලා - පෙන්නලා දෙන 'ඇත්ත කතන්දරය' ඒ විදියටම හරියට තේරුම් ගත්තොත් මිසක්, ඔහෙල තම තමන්ගෙ පැත්තෙන් කෙරෙන්න - වෙන්න ඕනෙ දේවලුත් හරියටම කරගත්තොත් මිසක්, ඔහෙල කාටවත් මේ ජීවිතයෙන්ම සසර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( "[COLOR="Navy"][B]සංසාරෝඝා මහබ්භයා!![/B][/COLOR]" කියලා සංසාර පැවැත්මෙන්.. සංසාර ඕඝයෙන්.. 'සසර සැඩපහරින්'.. ගැළවෙන එක ලේසි වැඩක් නෙවෙයි බව භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කියල තියනවා!!! !!! !!! :shocked::shocked: ඒක සිරාවටම හෙණ අමාරු වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: හැබැයි උන්වහන්සේගෙන් දවසක් කවුද දෙයියෙක් ඇවිල්ල "භවත් ගෞතමයාණන් ඕඝය තරණය කළේ කෙසේද??" කියලා අහපු වෙලාවක නම් "[COLOR="Blue"]මං වීර්යය කරන්නෙත් නැතුව.. පිහිටන්නෙත් නැතුව.. ඕඝය තරණය කළා!![/COLOR]" කියලා, උන්වහන්සේ ඒ ගැළවෙන එක ගැන ඇඟට පතට නොදැනෙන්න කියපු තැනකුත් තියනවා!!! !!! !!! එතෙන්දි ඒ 'පිහිටන්නෙත් නැතුව' කියන එක.. 'පිහිටන්නෙ' නැත්නම් 'ඉන්න හදන්නෙ' නැතුව නැතිවෙලා යන එක.. පිරිණිවන් පාන එක.. තමයි උඹල අපි කොයිකාටත් සසර දුකින් සදහටම නිදහස්වෙන්න තියන එකම විසඳුම!!! !!! !!! හැබැයි ඒ නැතිවෙලා යාම වෙනුවෙන් භාග්‍යවතුන්වහන්සේට අමුතුවෙන් වීර්යය කරන්න නොවුණේ, උන්වහන්සේගේ ජීවිතය පිටිපස්සෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේම කෙරිල තිබුණු වීර්යය කිරීම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කෙරිල තිබීච්ච කතන්දරේ නිසා උන්වහන්සේට සැඩපහරවල් කතා මොකුත් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ නිසා උන්වහන්සේ ජීවමාණව වැඩසිටිනකම් මුළු විශ්වයේම හිටිය තරමක් සත්වයන්ටත් සැඩපහරවල් කතා තිබුණේ නෑ!!! !!! !!! සැඩපහරවල් ඔක්කොම හිඳිල වේලිලා තිබුණයි කිව්වනම් හරි!!! !!! !!! ඒත් උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම ආයි ටික ටික වැඩිවෙන්න ගත්ත ඒ සසර සැඩපහර කල්‍යාණවැට කැඩිල යනවත් එක්ක උපරිමයටම නැගලා, දැන් ඒකෙ භයානක කම උපරිමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් නිවන් යනවයි - පිරිණිවන් පානවයි කියන එක නිකං 'පුක ඉරෙන' නෙවෙයි, 'පුක දෙපලුවෙන'.. :eek::D 'පුක පලු දෙකටම වෙන්වෙන'.. :lol: මහා බරපතළ - හෙණ අමාරු වැඩක් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( :dull::dull: හැබැයි මටත් මගේ ගැළවීම හදාගන්න එකේ.. මට අරහත්වය සාක්ෂාත් කරගන්න එකේ.. එච්චර ගේමක් තිබ්බේ නෑ!!! !!! !!! මං සේරම වගේ කියල තියනව, ඒ මේ මගේ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන දේවලුයි - පස්සෙන් ඉන්න දෙවි පිරිසයි නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි උඹල උඹලගෙ ගැළවීම හදාගන්න එක ගැන එහෙම සුළුවෙන් හිතන්න එපා!!! !!! !!! හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප නිකමට හරි අහපු - කියවපු - හදාරපු - බදාගත්තු එවුන් ධර්මය අවබෝධ කරගෙනෙයි.. උන් නිවන් ගිහිල්ලයි.. නිවිලයි.. උන්ගෙ ශ්‍රාවක ශ්රවිකාවොත් නිවන් යනවයි.. කියලා විහිලුවට වත් හිතන්නත් එපා!!! !!! !!! එහෙම වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්දලා යන 'නිවණ' පිච්චෙන සුළුයි!!! !!! !!! :lol::lol: උන් එහෙ ගිහිං "නිවණ මෙච්චර කචල් බව දන්නව නම් මං නිවන් එන්නෙත් නෑ!! අනික් එවුන්ව නිවන් අරින්න දඟලන්නෙත් නෑ!!" කියයි!!! !!! !!! :lol::lol: ඔය හතු පිපෙන්න වගේ බිහිවෙලා ඉන්න වර්තමාන අවබෝධ කාරයො - කාරියෝ හැම එකෙක්ගෙම පිටිපස්සෙ තියෙන්නේ, Original Item එකක් හොඳට market වෙනකොට counterfeit products / duplicates සූ ගාල market එකට එන ලෝකස්වභාවය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අවබෝධ කාරයො - කාරියො ඔක්කොගෙම ගොං ආතල් වලට ආයුෂ තව බොහෝම ටික කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ධර්ම මාතෘකාවෙදි මේ ගතවෙන කාලසීමාවේ මුළු විශ්වයටම ඉන්න 'ලොක්කා' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අද ඊයෙ වෙච්ච දෙයකුත් නෙවෙයි!!! !!! !!! ඒ තත්වෙට පත්වෙච්ච කාලෙම හිතේ ඇතිවෙච්ච සන්තෝසෙට "දැන් මුළු ලෝකෙම මගේ අතේ!! මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ!! ඒ නිසා දැන් මුළු ලෝකෙම ආයෙත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අතේ!! මේ ගෞතම බුද්ධ සාසනයයි!!" කිය කියා ගොඩක් දේවල් මං මේකේදි කියල ඇති!!! ඒ කිසි දෙයක් මගේ ලොකුකම කියන්න - පෙන්නන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තිබුණේ එහෙම්පිටින්ම වහල දාලා තිබුණු නිවන් යන වැඩපිළිවෙල (බුද්ධ සාසනය) නැවත ක්‍රියාත්මක කරවලා, භාග්‍යවතුන්වහන්සේට පුළුවන් උන ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයකට, අහල කියවලා දැනගන්න - මතක හිටින එක්කෙනෙක් නෑර, සෑහෙන පරිප්පුවක් කාලා.. තව නොසෑහෙන්න චාටර් වෙලා.. හරි, automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ලෙසටම වැඩේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් විතරයි!!! !!! !!! :):) හැබැයි ඒ කාලෙ බුදුහාමුදුරුවෝ කියල තියන කරුණු වලින් 'මේක හෙණ danger case එකක්!! මේ හෙණ risky situation එකක්!!' බව තේරිලා / ඉව වැටිලා තිබුණත්, මේක මෙච්චර මරාලයක්.. මෙච්චරට මහා දරුණු - බරපතළ වැඩක්.. කියලා මං දැනගෙන හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ කට්ටිය' ඒ පැත්ත පේන්න දුන්නෙත් නෑ!!! !!! !!! මට check උනෙත් නෑ!!! !!! !!! දැන් බැලුවම අද කාලෙ ඉන්න කවුරු උනත් නිවන් යනවනම් යන්නේ, පිරිණිවන් පානව නම් පිරිණිවන් පාන්නේ, තනිකරම මගෙනුයි - 'අපේ' Team එකේ අයගෙනුයි ලැබෙන support එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: බොළා හැමෝමත් ඇතුළුව සියලු ලෝක සත්වයන් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්න, 'අපේ කතන්දරේ' පිටිපස්සෙන් ස්වභාවධර්මයත් එක්කම synchronize වෙලා ක්‍රියාත්මක වෙන සෑහෙන ලොකු force field එකක් තියනවා!!! !!! !!! මට මේ වැඩේ ගේමක් නැත්තෙත් ඒකයි. ලෝකෙ තාක්ෂණ දියුණුවට මුල් වෙච්ච microprocessor එක සොයාගැනීම වෙලා තියෙන්නෙත් මං ඉපදිච්ච කාලෙම තමයි. ලෝකෙ තාක්ෂණික දියුණුව rocket එකක් වගේ උනේ ඊටපස්සෙයි. එතකොට මහින්ද මහත්තයල යුද්ධෙ ඉවරකළෙත් මං අරහත්වය සාක්ෂාත් කළ කාලෙම තමයි. ඒ කාලෙන් පස්සෙ අරුම පුදුම හැකියාවන් තියන පොඩි ළමයි / සත්තු ගොඩ දෙනෙක් ගැන අහන්න - දකින්න - කියවන්නත් ලැබුණා. මේ මෑතකදිත් ලංකාවෙ තව bright පොඩි එවුන් දෙතුන් දෙනෙක් ගැනම දැනගන්න ලැබුණා. දැන් ලංකාවෙ පොරවල් wholesale එකේ medal ගහන්නත් පටන් අරං. 'පේන හැටියට' ඒ ඔක්කොමත් මට(අපිට) සම්බන්ධයි!!! ඒ බොහෝම ස්වභාවික දෙයක්!!! !!! !!! මං(අපි) හන්දම වෙනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ(අපේ) force field එකත් එක්කම Nature එක synchronize උනාම, 'උඩ අතට level shift වෙනවා'.. ලෝකෙ සිද්ධවෙන දේවල් හොඳ පැත්තට bias වෙනවා.. ලෝකෙ 'හොඳ දේවල්' සිද්ධවෙනවා.. ගොඩක් වැඩියි!!! !!! !!! {ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට ඕක උපරිමයි.} එච්චරයි. :cool::cool: මේක තනිකරම උඹල ඔක්කොමල මහ මූද මැද්දේ තියන තඩි නැවක ඉන්න එවුන් වගේ වෙන සීන් එකක්. ;) උඹල නොදන්නවා උනාට, උඹලට නොතේරුනාට, රළ පාරත් එක්ක උඹල ඔක්කොමල පොළවට සාපේක්ෂව ඉහළ පහල යනවා!!! උඩදි / උඩ ඉන්න කාලෙදි සත්වයන්ගේ මානසිකත්වයන් (mentalities) හොඳට / freely වැඩ කරන්න.. full cool එකේ වැඩකරන්න.. ගන්නවා!!! මානසික ක්රියාකාරීත්වයන් එහෙම හොඳ වෙනකොට සත්වයොත් ඉබේම හොඳ වෙනවා!!! සාමකාමී වෙනවා!!! උන්ට අහන - කියවන - දැනෙන දේවල් හොඳට තේරෙන්න ගන්නවා!!! මතක හිටිනවා!!! ධර්මය නිවරදිවම තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ අන්න එහෙම (පොළව මට්ටමෙන්) සෑහෙන උඩකට ගියපු සත්වයන්ට විතරයි!!! !!! !!! පිරිණිවන් පාන්න ලැබෙන්නේ (පොළව මට්ටමේ සිට) යායුතු නියමිත උඩටම ගියාම තමයි!!! !!! !!! :rolleyes::dull: හැබැයි නැවේ තම තමන් ඉන්න තට්ටුව අනුව තමන්ව පොළවට සාපේක්ෂව ඉහල පහල යන ප්‍රමාණය වෙනස් වෙනවා වගේම, උඹල හැමෝගෙම individual කර්ම ශක්තිය හා නියාම ධර්මත් ඔතනට බලපානවා!!! ඒ නිසා හැමෝටම එක විදියට වෙන්නෙත් නෑ!!! !!! !!! Full upset එවුණුත් ඉන්නවා!!! මෙතනදි බැලෙන්නෙ / ගණන් ගැනෙන්නේ ඒ ඔක්කොටම apply වෙන level shift එක / මුළු range එකේම level shift එක තමයි!!! {ආයි Main Thread එක continue කරන්න ගත්ත කාලෙක ඇඳලම පෙන්නන්නං. :)} අන්න ඒ මං(අපි) හන්ද වෙන level shift එක නිසා අද ලෝකෙ ඇතිවෙලා තියන තත්වය, මං(අපි) නැතිවුණා නම් අද ලෝකෙ ඇතිවෙන්න තිබුණු තත්වයට වඩා, හුඟාක්.. හුඟාක්.. හුඟාක්.. හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool: මේ 'අපේ' වැඩේ කෙරෙන්න හේතු වුණෙත් මේ වැඩේ පිටිපස්සෙ ඉඳල තියන පරණ මිනිස්සුයි (කළින් 'මං'තුමයි :D උදව් උපකාර කරල තියන ඥාති හිතෛෂීනුයි) දෙවි පිරිසයි දීල තියන game එකෙන් සෑහෙන force field එකක් develop වෙලා තිබිච්ච නිසා තමයි!!! !!! !!! මං අරහත්වයට පත්වෙලා කතාව එහෙම්පිටින්ම අල්ලගෙන anchor එක ගහලා කල්‍යාණවැට re-establish කළාට පස්සේ, දැන් ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව develop වෙන්න පුළුවන් උපරිමයටම develop වෙනවා!!! !!! !!! මේ වැඩේ හරියටම කෙරුනොත් ඉදිරියෙදි තව හොඳ හොඳ 'miracles' සිදුවිය හැකියි!!! ;) ආයිමත් 'වී වේලගන්න වත් විදියක් නැහැ!! එච්චරට රහතුන්වහන්සේලා අහසින් වඩිනවා!!' කිව්ව වගේ කාලයක් එන්නත් පුළුවන් බව මං ගොඩ කාලෙකට කළින්ම කිව්වා!!! :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom