Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං මේ දේවදත්ත උන්නැහැ ගැන භාග්‍යවතුන්වහන්සේ මෙතැනදි කියල තියන කාරණා 2ක අනුව, ඒ උන්දටත් තව බර කාලෙකට පස්සේ තනියෙන්ම ගැළවෙන්න අවශ්‍ය conditions auto සෙට්වෙනවා!!! !!! !!! ඒ මෙහෙමයි.

• පොර ඇරල තියෙන්නෙ බුදුහාමුදුරුවොන්ට විතරයි!!! !!! !!! කොහෙදි වත් ධර්මයට ඇරලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා පොර කවදාවත් ගොඩයන්න බැරිවෙන්න හිරවෙන්නෙ / lock down වෙන්නේ නෑ!!! !!! !!!

• හැබැයි ඒකා බුදුහාමුදුරුවොන්ට ඇරපු ඇරිල්ල සංසාරෙ පතාගෙන ඔතාගෙන ඇර ඇර ආපු ඇරිල්ලක් මිසක් අහම්බෙන් සෙට්වෙලා ඇරපු ඇරිල්ලකුත් නෙවෙයි නිසා,  case එක නොසෑහෙන්න බරපතළයි!!! මොකද, ඒ සිදුවීම් හන්දා හිත් පීඩා ඇතිවෙච්ච.. ඒවා හොඳටම මතක හිටිය.. උදවිය සෑහෙන තොගයක් හැදෙනවා!!! !!! !!! හැබැයි වැඩියෙන්ම හිත් පීඩා ඇතිවෙන්නේ බෝසතාණන්වහන්සේට විතරයි!!!

• ඒත් බෝසතාණන්වහන්සේගේ පැවැත්ම මුළ ඉඳලාම සිද්ධවෙන්නේ යසෝදරාවත් එක්ක 'pair වෙලා' නිසා, ඒ දෙන්නටම බාහිර කතන්දර වළින් මහ ලොකු අවුළක් වෙන්නේ නෑ!!! !!! !!! බොක්කෙන්ම තමන්ගෙ එක්කෙනා ගැන හිතන - එයාගෙ සතුට සැනසීම ගැන හිතන - ඒ වෙනුවෙන් කැපවෙන දෙන්නෙක් එහෙම pair උනයි කියන්නේ, ඒ ගොල්ලො මාර stable!!! !!! !!! එයාලට බාහිර බලපෑම් අන්තීම අඩුයි!!! !!! !!! හොඳට ඔරොත්තු දෙනවා!!! !!! !!! අන්න ඒ නිසා බෝසතාණන්වහන්සේට වත් යසෝදරාවට වත් දේවදත්තගේ 'ඇරිලි' එච්චරම අවුළක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසාම එයාලගෙ ඥාති හිතෛශීන්ටත් එච්චරම ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ!!! එතකොට ඒ කාටවත් ඒ අදාළ මතකයන් දරුණුවට (sharply) හිටින්නෙත් නෑ!!! !!! !!!

• අනික දැන් භාග්යවතුන්වහන්සේයි යසෝදරාවයි දෙන්නම නැති නිසා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් තිබ්බ බලපෑම එහෙම්පිටින්ම ඉවරයි!!! එතකොට බෝසතානන්වහන්සේට සම්බන්ධ බොහෝ පිරිසක් සංසාර පැවැත්මෙන් ගැළවීමටම එකතුවෙච්ච පිරිසක් නිසා, ඒ උදවියත් ගොඩ දෙනෙක් මේ වෙනකොට පිරිණිවන් පාලා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් ඇතිවෙච්ච බලපෑමුත් ඉවර ඇති!!! තව කාලයක් යනකොට ඉතුරු උදවියත් පිරිණිවන්පාලා හරි.. එයාලගෙ දේවදත්ත සම්බන්ධයෙන් තියන ඉතුරු මතකයනුත් යටපත්වෙලා හරි.. ඒ පිරිසගෙ 'වින් - නාම mechanisms' නිසා 'දේවදත්තගේ mechanism එකේ' memory refresh වෙන එක / ring වෙන එකත් ඉබේම නවතීවි!!! !!! !!!

• එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම ඇරලා මහා පරිමාණයෙන් කෙළවගත්ත කෙළවිල්ලට හරියන්න.. envelope වෙච්ච එකට හරියන්න.. කල්ප කල්ප කල්ප ගණනාවක් ලෝකාන්ත නිරයේම park වෙලා තියනකොට, දේවදත්තගෙ මතකයනුත් ඉබේම යටපත් වේවි!!! !!! !!! ඊටපස්සෙ ආයි ඒ memory refresh උනොත් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සම්බන්ධ සිදුවීමකට මුහුණදෙන්න උණොත් තමයි!!! !!! !!!

• ඔන්න ඔය දේවදත්ත දාගත්ත එකම ලෙඩේට අදාළ memories refresh වෙන / ring වෙන එක ඉබේම නතරවෙච්චයින් පස්සෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කොහේ හරි සක්වළක මනුස්ස ලෝකයක වැඩසිටින කාලයක එයාගෙ මරණයක් සිද්ධවෙච්ච ගමන්, 'මොකද්ද ඒ උනේ?? කොහොමද එහෙම උනේ??' කියල හිතාගන්න වත් බැරි විදියට එයා ඉබේම අපායෙන් ගැළවිලා මනුස්ස ලෝකයේ උපදීවි!!! !!! !!!  ඊටපස්සෙ පරණ මතකයන් අවදි උනත් ring වෙන්න ක්‍රමයක් නැති නිසා ලොකු damage එකක් වෙන්නෙත් නෑ!!! !!! !!! අන්න එතන ඉඳල එයා 'බුදුරජාණන්වහන්සේ සරණ යනවයි කියලා ඇතිකරගත්ත අධිෂ්ඨානයට' ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලැබේවි!!! !!! !!!

• හැබැයි එයා බුදුන් සරණ යනවයි කියලා හිතාගත්තට එයාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එළිදරව් කරලා දීපු ධර්මයෙන් නම් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද ඒකා බුදුහාමුදුරුවොන්ට ඇර ඇර හිටියා මිසක් ධර්මය අහල දැනගත්තෙ නෑ!!! නමුත් සංසාර පැවැත්මේදී බෝසතාණන්වහන්සේගේ චර්යාව / හැසිරිච්ච ආකාරය.. උන්වහන්සේ අනික් සත්වයන් වෙනුවෙන් කැපවෙච්ච ආකාරය / සත්වයන්ට මෛත්‍රිය - දයාව - කරුණාව දක්වපු ආකාරය / ඉවසීම ප්‍රගුණ කරපු ආකාරය / සීලය ආරක්ෂා කරපු ආකාරය ඔක්කොම.. 'සරණ යන්න' (අනුගමනය කරන්න) එයාට පුළුවන් වේවි!!!

• එහෙම කරගෙන කරගෙන යනකොට එයාව ඉබේම ඉහළට ඉහළට 'ඉස්සෙනවා'!!! !!! !!! ඒත් සම්මාසම්බුද්ධත්වයකට යන්න පදනමක්.. නියත විවරණ ලැබීමක්.. නැති නිසා එයාට continuously 'උඩයන්න' නම් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම සෑහෙන උඩක ඉඳලා පුක බිම ඇනෙන්නම වැටෙන්න අවස්ථාවක් සෙට්වෙච්ච ගමන් එයාට සංසාර පැවැත්මෙන් ඉක්මණට ගැළවෙන්න ඕනෙ බව තේරේවි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් බලාපොරොත්තු නොවීම එයා උත්සාහ කරලා.. උත්සාහ කරලා.. ඒ වැඩේ කරගනීවි!!! භාග්‍යවතුන්වහන්සේ දේවදත්ත 'පසේ බුදු අවසානයකට' යනවයි කියලා තියන නිසා මට ඔයිට වඩා හිතන්න උවමණාවකුත් නෑ!!! !!! !!!

Note: මේ post එකට සම්බන්ධ තව posts 4-5ක් කළින් දාල තියනවා. Thread එක scroll කර කර බලන්න. අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න.

[QUOTE="Damith Kariyawasam, post: 25073629, member: 31903"] [SIZE="3"]ඉතිං මේ දේවදත්ත උන්නැහැ ගැන භාග්‍යවතුන්වහන්සේ මෙතැනදි කියල තියන කාරණා 2ක අනුව, ඒ උන්දටත් තව බර කාලෙකට පස්සේ තනියෙන්ම ගැළවෙන්න අවශ්‍ය conditions auto සෙට්වෙනවා!!! !!! !!! ඒ මෙහෙමයි. [COLOR="Red"]•[/COLOR] පොර ඇරල තියෙන්නෙ බුදුහාමුදුරුවොන්ට විතරයි!!! !!! !!! කොහෙදි වත් ධර්මයට ඇරලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා පොර කවදාවත් ගොඩයන්න බැරිවෙන්න හිරවෙන්නෙ / lock down වෙන්නේ නෑ!!! !!! !!! [COLOR="red"]•[/COLOR] හැබැයි ඒකා බුදුහාමුදුරුවොන්ට ඇරපු ඇරිල්ල සංසාරෙ පතාගෙන ඔතාගෙන ඇර ඇර ආපු ඇරිල්ලක් මිසක් අහම්බෙන් සෙට්වෙලා ඇරපු ඇරිල්ලකුත් නෙවෙයි නිසා, :rofl::rofl: case එක නොසෑහෙන්න බරපතළයි!!! මොකද, ඒ සිදුවීම් හන්දා හිත් පීඩා ඇතිවෙච්ච.. ඒවා හොඳටම මතක හිටිය.. උදවිය සෑහෙන තොගයක් හැදෙනවා!!! !!! !!! හැබැයි වැඩියෙන්ම හිත් පීඩා ඇතිවෙන්නේ බෝසතාණන්වහන්සේට විතරයි!!! [COLOR="red"]•[/COLOR] ඒත් බෝසතාණන්වහන්සේගේ පැවැත්ම මුළ ඉඳලාම සිද්ධවෙන්නේ යසෝදරාවත් එක්ක 'pair වෙලා' නිසා, ඒ දෙන්නටම බාහිර කතන්දර වළින් මහ ලොකු අවුළක් වෙන්නේ නෑ!!! !!! !!! බොක්කෙන්ම තමන්ගෙ එක්කෙනා ගැන හිතන - එයාගෙ සතුට සැනසීම ගැන හිතන - ඒ වෙනුවෙන් කැපවෙන දෙන්නෙක් එහෙම pair උනයි කියන්නේ, ඒ ගොල්ලො මාර stable!!! !!! !!! එයාලට බාහිර බලපෑම් අන්තීම අඩුයි!!! !!! !!! හොඳට ඔරොත්තු දෙනවා!!! !!! !!! අන්න ඒ නිසා බෝසතාණන්වහන්සේට වත් යසෝදරාවට වත් දේවදත්තගේ 'ඇරිලි' එච්චරම අවුළක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසාම එයාලගෙ ඥාති හිතෛශීන්ටත් එච්චරම ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ!!! එතකොට ඒ කාටවත් ඒ අදාළ මතකයන් දරුණුවට (sharply) හිටින්නෙත් නෑ!!! !!! !!! [COLOR="red"]•[/COLOR] අනික දැන් භාග්යවතුන්වහන්සේයි යසෝදරාවයි දෙන්නම නැති නිසා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් තිබ්බ බලපෑම එහෙම්පිටින්ම ඉවරයි!!! එතකොට බෝසතානන්වහන්සේට සම්බන්ධ බොහෝ පිරිසක් සංසාර පැවැත්මෙන් ගැළවීමටම එකතුවෙච්ච පිරිසක් නිසා, ඒ උදවියත් ගොඩ දෙනෙක් මේ වෙනකොට පිරිණිවන් පාලා ඒ අයගෙ 'වින් - නාම mechanisms' වලින් ඇතිවෙච්ච බලපෑමුත් ඉවර ඇති!!! තව කාලයක් යනකොට ඉතුරු උදවියත් පිරිණිවන්පාලා හරි.. එයාලගෙ දේවදත්ත සම්බන්ධයෙන් තියන ඉතුරු මතකයනුත් යටපත්වෙලා හරි.. ඒ පිරිසගෙ 'වින් - නාම mechanisms' නිසා 'දේවදත්තගේ mechanism එකේ' memory refresh වෙන එක / ring වෙන එකත් ඉබේම නවතීවි!!! !!! !!! :yes::yes: [COLOR="red"]•[/COLOR] එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම ඇරලා මහා පරිමාණයෙන් කෙළවගත්ත කෙළවිල්ලට හරියන්න.. envelope වෙච්ච එකට හරියන්න.. කල්ප කල්ප කල්ප ගණනාවක් ලෝකාන්ත නිරයේම park වෙලා තියනකොට, දේවදත්තගෙ මතකයනුත් ඉබේම යටපත් වේවි!!! !!! !!! ඊටපස්සෙ ආයි ඒ memory refresh උනොත් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සම්බන්ධ සිදුවීමකට මුහුණදෙන්න උණොත් තමයි!!! !!! !!! [COLOR="red"]•[/COLOR] ඔන්න ඔය දේවදත්ත දාගත්ත එකම ලෙඩේට අදාළ memories refresh වෙන / ring වෙන එක ඉබේම නතරවෙච්චයින් පස්සෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කොහේ හරි සක්වළක මනුස්ස ලෝකයක වැඩසිටින කාලයක එයාගෙ මරණයක් සිද්ධවෙච්ච ගමන්, 'මොකද්ද ඒ උනේ?? කොහොමද එහෙම උනේ??' කියල හිතාගන්න වත් බැරි විදියට එයා ඉබේම අපායෙන් ගැළවිලා මනුස්ස ලෝකයේ උපදීවි!!! !!! !!! :):) ඊටපස්සෙ පරණ මතකයන් අවදි උනත් ring වෙන්න ක්‍රමයක් නැති නිසා ලොකු damage එකක් වෙන්නෙත් නෑ!!! !!! !!! අන්න එතන ඉඳල එයා 'බුදුරජාණන්වහන්සේ සරණ යනවයි කියලා ඇතිකරගත්ත අධිෂ්ඨානයට' ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලැබේවි!!! !!! !!! [COLOR="red"]•[/COLOR] හැබැයි එයා බුදුන් සරණ යනවයි කියලා හිතාගත්තට එයාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එළිදරව් කරලා දීපු ධර්මයෙන් නම් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද ඒකා බුදුහාමුදුරුවොන්ට ඇර ඇර හිටියා මිසක් ධර්මය අහල දැනගත්තෙ නෑ!!! නමුත් සංසාර පැවැත්මේදී බෝසතාණන්වහන්සේගේ චර්යාව / හැසිරිච්ච ආකාරය.. උන්වහන්සේ අනික් සත්වයන් වෙනුවෙන් කැපවෙච්ච ආකාරය / සත්වයන්ට මෛත්‍රිය - දයාව - කරුණාව දක්වපු ආකාරය / ඉවසීම ප්‍රගුණ කරපු ආකාරය / සීලය ආරක්ෂා කරපු ආකාරය ඔක්කොම.. 'සරණ යන්න' (අනුගමනය කරන්න) එයාට පුළුවන් වේවි!!! [COLOR="red"]•[/COLOR] එහෙම කරගෙන කරගෙන යනකොට එයාව ඉබේම ඉහළට ඉහළට 'ඉස්සෙනවා'!!! !!! !!! ඒත් සම්මාසම්බුද්ධත්වයකට යන්න පදනමක්.. නියත විවරණ ලැබීමක්.. නැති නිසා එයාට continuously 'උඩයන්න' නම් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම සෑහෙන උඩක ඉඳලා පුක බිම ඇනෙන්නම වැටෙන්න අවස්ථාවක් සෙට්වෙච්ච ගමන් එයාට සංසාර පැවැත්මෙන් ඉක්මණට ගැළවෙන්න ඕනෙ බව තේරේවි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් බලාපොරොත්තු නොවීම එයා උත්සාහ කරලා.. උත්සාහ කරලා.. ඒ වැඩේ කරගනීවි!!! භාග්‍යවතුන්වහන්සේ දේවදත්ත 'පසේ බුදු අවසානයකට' යනවයි කියලා තියන නිසා මට ඔයිට වඩා හිතන්න උවමණාවකුත් නෑ!!! !!! !!! :cool::cool:[/SIZE] Note: මේ post එකට සම්බන්ධ තව posts 4-5ක් කළින් දාල තියනවා. Thread එක scroll කර කර බලන්න. අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න. ;) :D:D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom