Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

● යාළුලා 'සත්වයන්' කියන්නෙම කාපු බීපුවයින් හැදිච්ච වැඩකරන ඇඟවල් තොගයක් තමයි!!! !!! !!!

● එව්ව කොයි විදිය උනත්.. එව්වයි හැඩේ කොයිවගේ උනත්.. ඒ හැම එකකම තියෙන්නේ,

• එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලකුයි...

• සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලකුයි...

• ගඳ සුවඳ දැනෙන කෑල්ලකුයි...

• රස දැනෙන කෑල්ලකුයි...

• පහස (රස්නෙ සීතල බව - ගොරෝසු සිනිඳු බව - තෙත වේලිච්ච බව - පීඩනය / තෙරපුම etc.) දැනෙන කෑල්ලකුයි...

• ඒ දැනෙන කෙහෙල්මල් ඔක්කොම මතක හිටින (memory හිටින / record වෙන) හා නැවත නැවතත් මතක්වෙන (memory recall වෙන / replay වෙන) කෑල්ලකුයි...

කෑලි 6ක් විතරයි!!! !!! !!!

● එතකොට ඒ හැම ඇඟක්ම 'වැඩකරනව'යි කියල වෙන්නේ,

• ඒවයි තියන කෑලි 6න්ම දැනෙන දේවල් 'මොනවද? මොනවද?' කිය කියා බැලෙන.. 'probe' වෙන.. නැත්නම් 'මනසිකාර' වෙන එකයි...

• ඒ probe වෙන / මනසිකාර වෙන ඒවා දැනගන්න.. විඳීම් ඇතිවෙන.. නැත්නම් 'වේදනා' ඇතිවෙන එකයි...

• ඒ දැනගන්න ඒවා කළින් දැනගත්තු ඒවයි මතකයන් ඇසුරින් / උපකාරයෙන් (based on previous memories / recordings) හඳුනා ගැනෙන.. නැත්නම් 'සංඥා' ඇතිවන එකයි...

• ඒ හඳුනා ගැනෙන ඒවා අනුව තව තව දේවල් හිතෙන්න / මතක්වෙන්න ගන්න.. සිතුවිළි පහළවෙන්න ගන්න.. නැත්නම් 'චේතනා' ඇතිවෙන එකයි...

තමයි!!! !!! !!!

'සත්වයෙක්' කියන්නෙම ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උඹල හැමෝමයි, තව ඉන්න තරමක් හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - හුණො - කැරපොත්තො etc. etc. ඔක්කොමයි, ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරුණයි??

ඔන්න ඔය ටිකේ තව පොඩි පොඩි දේවල් ටිකක් උඹල 'උවමණාවෙන්' දැනගන්න - 'උවමණාවෙන්' මතක තියාගන්න තියනවා!!! !!! !!!

ඔය එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලට ඇහෙන්නෙ නෑ!!! 'ඇහැට' හූ කිව්වට ඇහෙන්නෙ නෑ!!! !!! !!!  සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලට පේන්නෙ නෑ!!! 'කණට' මලක් පෙන්නුවට පේන්නෙ නෑ!!! !!! !!!  ඒ විදියටම නහයට රස දැනෙන්නෙ.. දිවට ගඳ සුවඳ දැනෙන්නෙ.. etc. එහෙමත් නෑ!!!  ඒ ඒ කෑල්ලට දැනෙන්නෙ ඒකට අදාළ දේවල් විතරයි!!! !!! !!!

ඊළඟට ඔය දැනෙන එකට... 'දැනෙන' -- ඒක ඉබේම වෙන දෙයක්!!! හරිය??  අන්න ඒකට... කෑලි 6යේදිම ඒ දැනෙන එක සිද්ධවෙන්න නම්,

1) කෑල්ල තියෙන්න ඕනෙ!!! 2) ඒ කෑල්ල වැඩකරන තත්වයෙන්.. ක්‍රියාකාරී තත්වයෙන්.. තියෙන්නත් ඕනෙ!!! 3) ඒ කෑල්ලට දැනෙන දේ.. කෑල්ලට අදාළ දේ.. තියෙන්නත් ඕනෙ!!! කියන කරුණු 3 සම්පූර්ණ වියයුතු වෙනවා!!! !!! !!!

එතකොට ඔය කරුණු 3 සම්පූර්ණ වෙන්න ඕනෙ බව හැම කෑල්ලක් සම්බන්ධයෙන්ම කියන්න ගියාම ඒක වදයක් නිසා, භාවිතා කරන්න ලේසියට... කියන්න - කියල දෙන්න ලේසියට...  ඒ ටිකට 'ඇහේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයේ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කිය කියා කියනවා!!! !!! !!!  නැත්නම්, ඔක්කොටම පොදුවේ 'ස්පර්ශ'.. 'ඵස්ස'.. කියලා කියනවා!!! !!! !!!

ඉතිං එතකොට 'සත්වයෙක්' නැත්නම් 'උඹල' ඔක්කොමල කියන්නේ, කාපු බීපුවයින් හැදිච්ච ඇඟකුයි... නැත්නම් 'කෑලි' ('ආයතන' or 'සංඥා ආයතන') 6කුයි...  ඒ ඇඟවල් වල or කෑලි 6යෙන්ම සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්රියාකාරීත්වයකුයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එච්චරයි!!! !!! !!!  හරි නේ??  පැහැදිළියි නේ??

ඊළඟට, ඔන්න ඔය 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාකාරීත්වය' ගැනත් කියන්න - කියල දෙන්න - ඒක හඳුන්වන්න ගියාම වඩාත් පහසුවෙන්න, ඒ වගේම ඒකෙ ප්‍රධාන ක්රියාවළිය 'වේදනා - සංඥා - චේතනා' කියන ටිකය.. ඒ ටික ආයතන 6න්ම සිද්ධවෙනවය.. කියන බවත් පැහැදිළි වෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ටික 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' හැටියට පොඩ්ඩක් වචන එහෙ මෙහෙ කරලා දේශණා කළා!!! !!! !!!

ඒ දේශණා කරලා 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කිය කියා හැමතිස්සෙම කියන්න ගියාම ඒකත් මළ වදයක් නිසා,  ඒක සත්වයාගේ 'මානසික ක්රියාවළිය' නැත්නම්, 'නාම' ක්‍රියාකාරීත්වය / 'නාම' ක්රියාවළිය හැටියට හඳුන්වලත් දුන්නා!!! !!! !!!

ඒ කරලා තවත් ලේසියට, ඒ 'මුළු ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියම' තනි වචනයකින් හඳුන්වන්න උවමණාවට, ඒකට 'සිත' කියලා නමකුත් දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං බොලේ බැලුවම මොකද්ද මේ 'සිත'.. (සත්වයෙක්ගෙ) 'හිත'.. කිය කියා කියල තියෙන්නෙ?? කියන්නෙ??

ඒ 'සිත' 'හිත' කිය කියා කියන්නේ මේ හැම සත්වයෙකුගේම ඇඟේ සිද්ධවෙන ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සත්වයෙකුට 'පණ තියනකම්'.. උගේ ඇඟේ තියන කෑලි 6 වැඩකරන තත්වයෙන් තියනකම්.. ඒවයි සිද්ධවෙන ක්‍රියාකාරීත්වයට, නැත්නම් operation එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාලුලා ඒ operation එක නිකං එන්ජිමක් (engine) කැරකෙනවා වගේ බොහෝම සුළු දෙයක් විතරයි!!! !!! !!!

නිකමට පොඩ්ඩක් හිතපල්ලකො..... එන්ජිමේ piston උඩ පහල යන්නෙ... valves ඇරෙන්නෙ වැහෙන්නෙ... fuel pump එක වැඩකරලා එන්ජිමට ඉන්ධන එන්නෙ... හුළං / වාතය ඇදල ගන්නෙ... ඩෝං ගාල පත්තුවෙන්නෙ... දුම් දාන්නෙ... එන්ජිමට අමුණලා තියන alternator එකෙන් current එක හැදෙන්නෙ... water pump එකෙන් වතුර circulate කරන්නෙ... oil pump එකෙන් oil circulate කරන්නෙ... ඔක්කොම එන්ජිම කැරකෙන නිසා නෙව???   නිකං හරි 'දඩස් ගාල' එන්ජිම හිටියොත් ඔක්කොම නවතිනවා!!! !!! !!!

මෙව්වයිත් එහෙම්මම තමයි!!! !!! !!!

හුස්ම වැටෙන්නෙ... heart එක වැඩකරන්නෙ... අත පය වැඩකරන්නෙ... කට වැඩකරන්නෙ... ඇස් වැඩකරන්නෙ... තව එළියට නොපෙනෙන හැටහුටහමාරක් දේවල් ඇතුලෙ සිද්ධවෙන්නෙ... ඔක්කොම මේවත් කැරකෙනකං තමයි!!! !!! !!! ආ.. නෑ, මෙව්වයි අර වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාකාරීත්වය සිද්ධවෙනකම් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ ක්රියාකාරීත්වයන්.. නැත්නම් ඒ 'හිත්' කියන ඒවා.. නවත්තන්න - off කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  බෙල්ල මිරිකලා දැම්මොත් මිසක්, නැත්නම් ඒවා මැරෙනකම්ම වැඩ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'හිත්' කියන ඒවයිත් සිද්ධවෙන්නේ, එන්ජිමක් idle වෙනවා.. 'කිසි කිසි ගගා' හිමිං දුවනවා.. වගේ වේගෙ අඩුවෙන, එන්ජිම මරහඬ දීගෙන 'අතපය එළියට දාන ගාණට' දුවනවා වගේ වේගෙ වැඩිවෙන, නොකඩවා එක දිගටම දුවන අතරේ වේගය විතරක් අඩුවැඩි වෙන සිදුවීමක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!!" කියලයි!!! !!! !!! {ධාතු විභංග සුත්‍ර දේශණාව}

ඒ කිව්වෙ කෑලි 6යෙන්ම / ආයතන 6යෙන්ම ඇතිවන විඳීම් අනුව, එක්කො හිත වේගවත් වෙනවා!!! එක්කො ඒකෙ වේගෙ අඩුවෙනවා!!! නැත්නම් වේගෙ වෙනස්නොවී කළින් ගාණටම දුවනවා!!! කියලයි!!! !!! !!! දැනට ඕක 'වේගය' / rotation speed (engine) වගේම දෙයක්ය කියලා හිතාගෙන ඉන්ඩලකො.  පස්සෙ රූප සටහන් / graphics එහෙමත් දාලා full detailed explanation එකක් දෙන්නං සියලු සත්වයෝ මකබෑවිලාම යන්න!!! !!! !!!    ඒ වගේම, 'දුක' = 'වේගය වැඩිවීම!! එතකොට පව්!! අපාගතවෙනවා!!' කියලයි, 'සැප' = 'වේගය අඩුවීම!! එතකොට පින්!! සුගතිගාමී වෙනවා!!' කියලයිත් පොඩ්ඩක් මතක තියාගන ඉන්න!!! !!! !!!

හැබැයි යාලුලා මේ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්රියාකාරීත්වයන් කිසිම එකක, "එක හිතක් එනවා!! ඒක එහෙම්මම මැරිල වැටෙනවා!!"   "තව හිතක් එනවා!! ඒකත් පෙර පසු නැතුව එතන එතනම නිරුද්ධ වෙනවා!!"   "තව එකක් එනවා!! ඌ.. 'චිත්තයා' නෙවෙයි, 'චීත්තයා'   ගියායින් පස්සෙ තා එකෙක් එනවා!! ඊටපස්සෙ පරම්පරාවක්ම එනවා!!" ඒ ඒ එහෙම කුණුහරුප මොකක්වත් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳෙයි??

තොපි කාලකණ්නි අභිධර්ම කාරයෝ - අභිධර්ම කාරියෝ දැන් ඉඳලවත් හොඳට දැනගනිල්ලකො!!! මතකතියා ගනිල්ලකො!!!  මේ ඇඟවල් වල හෝ ධර්ම කතාවේ හෝ කිසීම තැනක, 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්රතිසන්ධි සිත්' කිය කියා මොන හුත්ථක් වත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඒ 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්රතිසන්ධි සිත්' හුත්ථවල් ඔක්කොම තියෙන්නේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් වලයි.. උන්ගෙ කුණුහරුප බණ වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 25099232, member: 31903"] [SIZE="4"][COLOR="Black"]●[/COLOR] යාළුලා 'සත්වයන්' කියන්නෙම කාපු බීපුවයින් හැදිච්ච වැඩකරන ඇඟවල් තොගයක් තමයි!!! !!! !!! :D:rolleyes: [COLOR="black"]●[/COLOR] එව්ව කොයි විදිය උනත්.. එව්වයි හැඩේ කොයිවගේ උනත්.. ඒ හැම එකකම තියෙන්නේ, • එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලකුයි... • සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලකුයි... • ගඳ සුවඳ දැනෙන කෑල්ලකුයි... • රස දැනෙන කෑල්ලකුයි... • පහස (රස්නෙ සීතල බව - ගොරෝසු සිනිඳු බව - තෙත වේලිච්ච බව - පීඩනය / තෙරපුම etc.) දැනෙන කෑල්ලකුයි... • ඒ දැනෙන කෙහෙල්මල් ඔක්කොම මතක හිටින (memory හිටින / record වෙන) හා නැවත නැවතත් මතක්වෙන (memory recall වෙන / replay වෙන) කෑල්ලකුයි... කෑලි 6ක් විතරයි!!! !!! !!! :D:D [COLOR="black"]●[/COLOR] එතකොට ඒ හැම ඇඟක්ම 'වැඩකරනව'යි කියල වෙන්නේ, • ඒවයි තියන කෑලි 6න්ම දැනෙන දේවල් 'මොනවද? මොනවද?' කිය කියා බැලෙන.. 'probe' වෙන.. නැත්නම් 'මනසිකාර' වෙන එකයි... • ඒ probe වෙන / මනසිකාර වෙන ඒවා දැනගන්න.. විඳීම් ඇතිවෙන.. නැත්නම් 'වේදනා' ඇතිවෙන එකයි... • ඒ දැනගන්න ඒවා කළින් දැනගත්තු ඒවයි මතකයන් ඇසුරින් / උපකාරයෙන් (based on previous memories / recordings) හඳුනා ගැනෙන.. නැත්නම් 'සංඥා' ඇතිවන එකයි... • ඒ හඳුනා ගැනෙන ඒවා අනුව තව තව දේවල් හිතෙන්න / මතක්වෙන්න ගන්න.. සිතුවිළි පහළවෙන්න ගන්න.. නැත්නම් 'චේතනා' ඇතිවෙන එකයි... තමයි!!! !!! !!! :D:D 'සත්වයෙක්' කියන්නෙම ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :):) උඹල හැමෝමයි, තව ඉන්න තරමක් හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - හුණො - කැරපොත්තො etc. etc. ඔක්කොමයි, ඔන්න ඔච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D තේරුණයි?? :):) ඔන්න ඔය ටිකේ තව පොඩි පොඩි දේවල් ටිකක් උඹල 'උවමණාවෙන්' දැනගන්න - 'උවමණාවෙන්' මතක තියාගන්න තියනවා!!! !!! !!! :rolleyes:;) ඔය එළිය / ආලෝකය දැනෙන (පේන) කෑල්ලට ඇහෙන්නෙ නෑ!!! 'ඇහැට' හූ කිව්වට ඇහෙන්නෙ නෑ!!! !!! !!! :lol: සද්දෙ දැනෙන (ඇහෙන) කෑල්ලට පේන්නෙ නෑ!!! 'කණට' මලක් පෙන්නුවට පේන්නෙ නෑ!!! !!! !!! :lol::lol: ඒ විදියටම නහයට රස දැනෙන්නෙ.. දිවට ගඳ සුවඳ දැනෙන්නෙ.. etc. එහෙමත් නෑ!!! :D ඒ ඒ කෑල්ලට දැනෙන්නෙ ඒකට අදාළ දේවල් විතරයි!!! !!! !!! :):) ඊළඟට ඔය දැනෙන එකට... 'දැනෙන' -- ඒක ඉබේම වෙන දෙයක්!!! හරිය?? :) අන්න ඒකට... කෑලි 6යේදිම ඒ දැනෙන එක සිද්ධවෙන්න නම්, 1) කෑල්ල තියෙන්න ඕනෙ!!! 2) ඒ කෑල්ල වැඩකරන තත්වයෙන්.. ක්‍රියාකාරී තත්වයෙන්.. තියෙන්නත් ඕනෙ!!! 3) ඒ කෑල්ලට දැනෙන දේ.. කෑල්ලට අදාළ දේ.. තියෙන්නත් ඕනෙ!!! කියන කරුණු 3 සම්පූර්ණ වියයුතු වෙනවා!!! !!! !!! :):) එතකොට ඔය කරුණු 3 සම්පූර්ණ වෙන්න ඕනෙ බව හැම කෑල්ලක් සම්බන්ධයෙන්ම කියන්න ගියාම ඒක වදයක් නිසා, භාවිතා කරන්න ලේසියට... කියන්න - කියල දෙන්න ලේසියට... ;) ඒ ටිකට 'ඇහේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයේ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කිය කියා කියනවා!!! !!! !!! :):) නැත්නම්, ඔක්කොටම පොදුවේ 'ස්පර්ශ'.. 'ඵස්ස'.. කියලා කියනවා!!! !!! !!! :):) :D ඉතිං එතකොට 'සත්වයෙක්' නැත්නම් 'උඹල' ඔක්කොමල කියන්නේ, කාපු බීපුවයින් හැදිච්ච ඇඟකුයි... නැත්නම් 'කෑලි' ('ආයතන' or 'සංඥා ආයතන') 6කුයි... ;) ඒ ඇඟවල් වල or කෑලි 6යෙන්ම සිද්ධවෙන 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ක්රියාකාරීත්වයකුයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D එච්චරයි!!! !!! !!! :P හරි නේ?? :rolleyes: පැහැදිළියි නේ?? :):) ඊළඟට, ඔන්න ඔය 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාකාරීත්වය' ගැනත් කියන්න - කියල දෙන්න - ඒක හඳුන්වන්න ගියාම වඩාත් පහසුවෙන්න, ඒ වගේම ඒකෙ ප්‍රධාන ක්රියාවළිය 'වේදනා - සංඥා - චේතනා' කියන ටිකය.. ඒ ටික ආයතන 6න්ම සිද්ධවෙනවය.. කියන බවත් පැහැදිළි වෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා' කියන ටික 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' හැටියට පොඩ්ඩක් වචන එහෙ මෙහෙ කරලා දේශණා කළා!!! !!! !!! :rolleyes:;) ඒ දේශණා කරලා 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කිය කියා හැමතිස්සෙම කියන්න ගියාම ඒකත් මළ වදයක් නිසා, ;):D ඒක සත්වයාගේ 'මානසික ක්රියාවළිය' නැත්නම්, 'නාම' ක්‍රියාකාරීත්වය / 'නාම' ක්රියාවළිය හැටියට හඳුන්වලත් දුන්නා!!! !!! !!! :D:D ;) :rolleyes: ඒ කරලා තවත් ලේසියට, ඒ 'මුළු ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියම' තනි වචනයකින් හඳුන්වන්න උවමණාවට, ඒකට 'සිත' කියලා නමකුත් දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :rolleyes: :D :P ඉතිං බොලේ බැලුවම මොකද්ද මේ 'සිත'.. (සත්වයෙක්ගෙ) 'හිත'.. කිය කියා කියල තියෙන්නෙ?? කියන්නෙ?? ඒ 'සිත' 'හිත' කිය කියා කියන්නේ මේ හැම සත්වයෙකුගේම ඇඟේ සිද්ධවෙන ඵස්ස - මනසිකාර - වේදනා - සංඥා - චේතනා ක්‍රියාවලියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) සත්වයෙකුට 'පණ තියනකම්'.. උගේ ඇඟේ තියන කෑලි 6 වැඩකරන තත්වයෙන් තියනකම්.. ඒවයි සිද්ධවෙන ක්‍රියාකාරීත්වයට, නැත්නම් operation එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) යාලුලා ඒ operation එක නිකං එන්ජිමක් (engine) කැරකෙනවා වගේ බොහෝම සුළු දෙයක් විතරයි!!! !!! !!! :D:D :lol::lol: නිකමට පොඩ්ඩක් හිතපල්ලකො..... එන්ජිමේ piston උඩ පහල යන්නෙ... valves ඇරෙන්නෙ වැහෙන්නෙ... fuel pump එක වැඩකරලා එන්ජිමට ඉන්ධන එන්නෙ... හුළං / වාතය ඇදල ගන්නෙ... ඩෝං ගාල පත්තුවෙන්නෙ... දුම් දාන්නෙ... එන්ජිමට අමුණලා තියන alternator එකෙන් current එක හැදෙන්නෙ... water pump එකෙන් වතුර circulate කරන්නෙ... oil pump එකෙන් oil circulate කරන්නෙ... ඔක්කොම එන්ජිම කැරකෙන නිසා නෙව??? :D :):) නිකං හරි 'දඩස් ගාල' එන්ජිම හිටියොත් ඔක්කොම නවතිනවා!!! !!! !!! මෙව්වයිත් එහෙම්මම තමයි!!! !!! !!! හුස්ම වැටෙන්නෙ... heart එක වැඩකරන්නෙ... අත පය වැඩකරන්නෙ... කට වැඩකරන්නෙ... ඇස් වැඩකරන්නෙ... තව එළියට නොපෙනෙන හැටහුටහමාරක් දේවල් ඇතුලෙ සිද්ධවෙන්නෙ... ඔක්කොම මේවත් කැරකෙනකං තමයි!!! !!! !!! ආ.. නෑ, මෙව්වයි අර වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාකාරීත්වය සිද්ධවෙනකම් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: ඒ ක්රියාකාරීත්වයන්.. නැත්නම් ඒ 'හිත්' කියන ඒවා.. නවත්තන්න - off කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: බෙල්ල මිරිකලා දැම්මොත් මිසක්, නැත්නම් ඒවා මැරෙනකම්ම වැඩ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :rofl::rofl: ඒ 'හිත්' කියන ඒවයිත් සිද්ධවෙන්නේ, එන්ජිමක් idle වෙනවා.. 'කිසි කිසි ගගා' හිමිං දුවනවා.. වගේ වේගෙ අඩුවෙන, එන්ජිම මරහඬ දීගෙන 'අතපය එළියට දාන ගාණට' දුවනවා වගේ වේගෙ වැඩිවෙන, නොකඩවා එක දිගටම දුවන අතරේ වේගය විතරක් අඩුවැඩි වෙන සිදුවීමක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D :rolleyes: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "[COLOR="Navy"]ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!![/COLOR]" කියලයි!!! !!! !!! {ධාතු විභංග සුත්‍ර දේශණාව} ඒ කිව්වෙ කෑලි 6යෙන්ම / ආයතන 6යෙන්ම ඇතිවන විඳීම් අනුව, එක්කො හිත වේගවත් වෙනවා!!! එක්කො ඒකෙ වේගෙ අඩුවෙනවා!!! නැත්නම් වේගෙ වෙනස්නොවී කළින් ගාණටම දුවනවා!!! කියලයි!!! !!! !!! දැනට ඕක 'වේගය' / rotation speed (engine) වගේම දෙයක්ය කියලා හිතාගෙන ඉන්ඩලකො. :cool::cool: පස්සෙ රූප සටහන් / graphics එහෙමත් දාලා full detailed explanation එකක් දෙන්නං සියලු සත්වයෝ මකබෑවිලාම යන්න!!! !!! !!! :baffled::baffled: :P :lol::lol::lol: ඒ වගේම, 'දුක' = 'වේගය වැඩිවීම!! එතකොට පව්!! අපාගතවෙනවා!!' කියලයි, 'සැප' = 'වේගය අඩුවීම!! එතකොට පින්!! සුගතිගාමී වෙනවා!!' කියලයිත් පොඩ්ඩක් මතක තියාගන ඉන්න!!! !!! !!! ;):D හැබැයි යාලුලා මේ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්රියාකාරීත්වයන් කිසිම එකක, "එක හිතක් එනවා!! ඒක එහෙම්මම මැරිල වැටෙනවා!!" :oo::oo: :rofl::rofl: "තව හිතක් එනවා!! ඒකත් පෙර පසු නැතුව එතන එතනම නිරුද්ධ වෙනවා!!" :oo::oo: :lol::lol: "තව එකක් එනවා!! ඌ.. 'චිත්තයා' නෙවෙයි, 'චීත්තයා' :lol::lol: :rofl::rofl: ගියායින් පස්සෙ තා එකෙක් එනවා!! ඊටපස්සෙ පරම්පරාවක්ම එනවා!!" ඒ ඒ එහෙම කුණුහරුප මොකක්වත් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳෙයි?? :growl::growl: :lol::lol: තොපි කාලකණ්නි අභිධර්ම කාරයෝ - අභිධර්ම කාරියෝ දැන් ඉඳලවත් හොඳට දැනගනිල්ලකො!!! මතකතියා ගනිල්ලකො!!! :growl::growl: මේ ඇඟවල් වල හෝ ධර්ම කතාවේ හෝ කිසීම තැනක, 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්රතිසන්ධි සිත්' කිය කියා මොන හුත්ථක් වත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :growl::growl::growl: ඒ 'කුසල් සිත්' 'අකුසල් සිත්' 'ජවන සිත්' 'ක්‍රියා සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චුති සිත්' 'ප්රතිසන්ධි සිත්' හුත්ථවල් ඔක්කොම තියෙන්නේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් වලයි.. උන්ගෙ කුණුහරුප බණ වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: :rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom