Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්චසමුප්පාදය!

~ යදිදං, අවිද්‍යා පච්චයා සංඛාරා.. සංඛාර පච්චයා විඥාණං.. විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා සළායතනං.. සළායතන පච්චයා ඵස්සෝ.. ඵස්ස පච්චයා වේදනා.. වේදනා පච්චයා තණ්හා.. තණ්හා පච්චයා උපාදානං.. උපාදාන පච්චයා භවෝ.. භව පච්චයා ජාති.. ජාති පච්චයා ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්සං - උපායාසා සම්භවන්ති!! ~

Simplified: "අවිද්‍යා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා සළායතනං - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං"

යාළුලා, 'පොල්' ගෙඩිය පිටින් කන්න බෑ වගේ.. නැත්නම්, පොල් ලේලියි - පොල් මුඩ්ඩයි - පොල් කට්ටයි ඔක්කොමත් එක්ක පොල් කාල පොල් වතුර ටිකත් බොන්න බෑ වගේ.. ඔය පටිච්චසමුප්පාදයත් 'කුට්ටිය පිටින්' බදාගෙන අවබෝධ කොරාණ්ඩ බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    මොකද, ඔය පටිච්චසමුප්පාදය කියන්නෙ කාලයත් එක්ක සිද්ධවෙච්ච... දැනුත් සිද්ධවෙමින් පවතින... අනාගතයේදිත් සිද්ධවෙන... සම්පූර්ණ (භෞතික/රසායනික/ජීව) විද්‍යාත්මක කතන්දරයක් මිසක්, ඕනෙ වෙලාවක කුට්ටිය පිටින් බදාගන්න පුළුවන් කෙහෙල්මලක්... නිකම්ම නිකං 'වචන වැලක්'... නෙවෙයි!!! !!! !!!

එතකොට ඔය පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න එක උඹල කරන්න පටන්ගන්නත් ඕනෙ, ඉස්සෙල්ලම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේ විසින් තනියෙන් හොයල දැනගත්ත මේ අපේ ජීවිත වල සත්‍ය කතාව, උන්වහන්සේගෙන් හෝ උන්වහන්සේ දේශණා කරපු කරුණු කාරණා (බුද්ධ දේශණා) වලින් අහල - කියවලා දැනගෙන ඉවරවෙලයි!!! !!! !!! නැත්නම් උන්වහන්සේ මොනව අවබෝධ කරගෙන ඕක කිව්වද කියල තොපි දන්නෙ නැහැ නෙව??? ??? ???

ඒ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න අවශ්‍යවෙන සත්වයෙක් කියන්නෙ මොකෙක්ද?? උන්ගෙ තියෙන්නෙ මොනවද?? උන්ට කරන්න පුළුවන් මොනවද?? උන් හැදෙන්නෙ / උපදින්නෙ කොහොමද?? උන් මැරෙනවා කියල වෙන්නෙ මොකද්ද?? සංසාර පැවැත්මක් කියන්නෙ මොකද්ද?? ඒ පැවැත්මට හේතුව මොකද්ද?? කියන දේවල් ඔක්කොම, උන්වහන්සේ වෙන වෙනම පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!!

අන්න ඒ කරුණු කාරණා දැනගෙන ඔය පටිච්චසමුප්පාදය දිහා බලපු ගමන් ඕකෙ පේන්න තියන 'භව පච්චයා ජාති' කියන්නෙ යාළුලා, අළුත් සත්වයෙකුගේ උපතක් තමයි!!! !!! !!! 'අළුත් සත්වයෙක්ය' කිව්වේ, සත්වයන් හැමෝම හැදෙන්නේ / උපදින්නේ අළුතින්ම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ජාති - සංජාති - අභිනිබ්බන්ති - ඔක්කන්ති, කන්දානං පැතූභාවෝ.. ආයතනානං පටිලාභෝ.." කියලා, 'අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික' කියන ක්‍රම 4න් එකකට හතරමහා ධාතු එක්කහුවෙලා, ඒකට පංච උපාදානස්කන්ධයකුත් බැහැගෙන, අළුතෙන්ම 'ඇහැ - කණ - නහය - දිව - කය - මනස' කියලා ආයතන 6ක් හැදෙන බව භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! අම්මගෙ බඩේ උඹව හැදුණෙත් අන්න ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උඹගෙ අම්ම ඉපදෙනකොට.. නැත්නම් අම්ම පොඩි කාලෙ.. උඹ අම්මගෙ බඩේ හිටියේ නෑ!!! !!! !!! අම්මගෙ බඩේ උඹව හැදුණේ උඹලගෙ අම්ම උඹලගෙ තාත්තත් එක්ක 'අම්ම තාත්ත සෙල්ලම' කරපු වෙලාවෙ ඒකට පංච උපාදානස්කන්ධයක් බැහැගෙන අළුතෙන්ම තමයි!!! !!! !!!

එතකොට යාළුලා ඔය පටිච්චසමුප්පාදයේ ඊළඟට පේන්න තියන 'විඥාණ පච්චයා නාමරූපං' කියන්නෙත් ඒ වගේම අලුත් සත්වයෙකුගේ උපතක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ සම්බන්ධයෙන් "මවයි පියයි එක්වෙලා ඒකට විඥාණයක් බැසගෙන අළුතෙන් දරුවෙක් (කළලයක්) හැදෙනවා!!" කියලා වෙනම තැනකදි කියල තියනවා!!! !!! !!!

{අම්ම තාත්ත දෙන්නගෙන් ලැබෙන්නෙ 'හතරමහා ධාතු' නැත්නම් 'රූප'!!! ඒ හැදෙන යුක්තාණුවට විඥාණයෙන් ජීවය ලැබුණාම, යුක්තාණුව සජීවී උනාම, 'නාමරූප'!!! !!! !!!}

ඊළඟට යාළුලා ඔය පටිච්චසමුප්පාදයේ ඉස්සරහින්ම තියන 'අවිද්‍යා' නැත්නම් 'අවිද්‍යාව' කියන්නේ උඹලට ගස් වළින් කඩාගන්න පුළුවන්.. නැත්නම් පොළවෙන් ඇහිඳගන්න පුළුවන්.. දෙයකුත් නෙවෙයි!!! !!! !!!  'අවිද්‍යාව' නැත්නම් 'චතුරාර්ය සත්‍යය පිලිබඳ අනවබෝධය' තියෙන්නත් සත්වයෙක් සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට යාළුලා, උඹල හොඳටම දන්නවා උඹල කවුරුවත් අම්මගෙ .....න් එළියට ඇවිල්ලා... ආයෙ ඇතුළට ගිහිල්ලා...  ආයෙ ටික කාලෙකින් එළියට ඇවිල්ලා, ආයෙත් ඇතුළට ගිහිල්ලා...  අයෙ එළියට ඇවිල්ලා... එහෙම මොන මළ ඉළව්වක්වත් බොළා කාගෙවත් ජීවිත වල සිද්ධවෙලා නෑ!!! !!! !!! වෙන්නෙත් නෑ!!! !!! !!! කිසීම සත්වයෙක් එකම ජීවීතයකදි 3න් පාරක් උපදින්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'උපත' 'මරණය' දෙකම භාග්‍යවතුන්වහන්සේ බොහෝම පැහැදිළිව වෙන වෙනම තෝරලා දීලත් තියනවා!!! !!! !!!

එහෙනං තොපි හැමෝම දැන්වත් පැහැදිළිවම දැනගනිල්ලා, පටිච්චසමුප්පාදය කියන්නේ සත්වයන් 3න් දෙනෙකුගේ කතාවකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වඩාත් නිවැරදිව කිව්වොත්, ඕකෙ ඔය

● 'අවිද්‍යා පච්චයා සංඛාරා' කියන්නේ සත්වයෙක් උගේ ජීවිත කාලය පුරාවටම කරපු - කියපු - හිතපු දේවල් වලටයි!!! !!! !!!

සත්වයෝ මොකෙකුට උනත් කරන්න පුළුවන් 'පුක්ඤාභි සංස්ඛාර'.. 'අපුක්ඤාභි සංස්ඛාර'.. හා 'ආනෙන්ජාභි සංස්ඛාර'.. කියන සංස්ඛාර 3න් ජාතිය කරන එක තමයි බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!

● ඊළඟට ඕකෙ ඔය 'සංඛාර පච්චයා විඥාණං' කියන්නේ ඒ සත්වයා එහෙම සංස්ඛාර කරනකොට උගේ ඇඟේ හැදිච්ච යම් දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඊළඟට 'විඥාණ පච්චයා නාමරූපං' කියන්නේ ඒ සත්වයා මරණයට පත්වෙන.. ඊළඟ සත්වයාගේ උපත සිද්ධවෙන.. අවස්ථාවේ, බොහෝවිට තත්පර දසම ගාණක් ඇතුළත සිද්ධවෙලා ඉවරවෙච්ච දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවැරදිවම කිව්වොත්, ඒ උඹට කළින් හිටපු සත්වයා මරණයට පත්වෙච්ච.. උඹගෙ උපත සිද්ධවෙච්ච.. වෙලාවේ, μS - mS කාලයක් ඇතුළෙදි සිද්ධවෙලා ඉවරවෙච්ච දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒක දැන් සිද්ධවෙලා ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

● ඊළඟට ඔය 'නාමරූප පච්චයා සළායතනං' එකෙන් කියවෙන්නේ, කිකිළියෙක් / හැපින්නියෙක් නම් බිත්තර රකින කාලෙ... බල්ලො / පූසො / බොළා - අපි නම් අම්මගෙ බඩ ඇතුළෙ ඉන්න කාලෙ... නිරිසත්තු / පෙරේතයො - පෙරේතියෝ / දෙවි වරු / බ්‍රහ්ම වරු නම් ඒ ඒ සත්වයන්ගේ උපත සිද්ධවෙනවත් එක්කම... සිද්ධවෙන දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇවිල්ලා බොළා - අපි මිනිස්සු සම්බන්ධයෙන් නම් උපතක් සිද්ධවෙලා මුල් 3න් මාසය තුල, කළලය විකසනය වීමෙන් ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන 6 හැදීම... 'ඇඟ' / 'ශරීරය' හැදීම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  බොළා - අපි සම්බන්ධයෙන් ඒ නාමරූප පච්චයා සළායතන කතන්දරෙත් දැන් සිද්ධවෙලා ඉවරයි!!! !!! !!!

● ඊළඟට යාළුලා ඔතන ඔය 'සළායත පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' 2න් තියෙන්නේ වර්තමාණයේ ජීවත්ව සිටින ඔනෑම සත්වයෙකුගේ... බොළා - අපි - හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - පෙරේතයො - පෙරේතියො - නිරිසත්තු - දෙවිවරු - බ්‍රහ්මවරු හැමෝගෙම... ඇඟවල් වල, මේ දැන් සිද්ධවෙවී තියන කතන්දරය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඒ ටික දිගටම loop වෙවී... continuously Run වෙවී... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යකුනේ

ඡක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති ඡක්ඛු විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා.....

කිය කියා කියල තියෙන්නෙත් ඔන්න ඔය මේ දැන් උඹල හැම කෙනෙක්ගෙම ඇඟවල් වල නොකඩවා එක දිගට සිද්ධවෙවී තියන කතන්දරය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බලපංකො ඉතිං, ඕකෙ

ඡක්ඛු (ඇහැ) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

සෝත (කණ) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

ඝාණ (නහය) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

ජිව්හා (දිව) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

කය (ඇඟ / සම) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

මනස (වැඩ කර කර තියන මොළය / Live brain) නැත්නම් ඉතුරු ටික blank blank blank.....

Special Notice:

ඔතන ඔය ආයතන වලට වෙන වෙන අර්ථකතන දිදී හිටපු එවුන්.. ලෝකෙ නැති මනඃකල්පිත ආයතන / ඉන්ද්රිය හදාගෙන පල් හෑලි කියෝපු එවුන්.. ඔක්කොම අනාගත නිරිසත්තු තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    මොකද 'සංඝ භේදය' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' කියන්නේ ආනන්තරීය... පවතින ජීවිතය අවසන් වෙනවත් එක්කම අනිවා බඩු හම්බවෙන... සදහටම නිවණ වැහිලා ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියටම යන්න වෙන... දඩාර් පාපකර්මයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ 'සංඥා ආයතන 6' කියන්නේ ඇහැ - කන - නහය - දිව - කය හා සජීවී මොළය (මනස) කියන ආයතන 6ට බව පැහැදිළිවම දක්වලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  දැන් ඉතිං සාදු! සාදු!! සාදු!!! කියලා සාධුකාර දීපල්ලා!!! !!! !!!

ඉතිං යාළුලා, තේරුණාද වැඩේ??? ??? ???

6 ආකාර විඳීමම (බොළාගෙ 'මම' 'මං'  ) අනිත්‍යයි!!! !!! !!! තාවකාලිකයි!!! !!! !!! ඒ විඳීම් 6ම තියෙන්නෙ ඔය බොළාගෙ ආයතන 6 වැඩ කර කර තියනකම්.. බොළාගෙ ඇඟවල් වැඩකරන කම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවතුන්වහන්සේ "යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම් ඔහු රහත්වෙච්ච කෙනෙක්!! අරහත්වයට පත්වේච්ච කෙනෙක්!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!!

සත්වයන්ට වෙලා තිබුණේ උන් කවුරුවත් 'උන්' අනිත්‍ය / තාවකාලික සත්වයන් බව නොදැන සිටි එකයි!!! !!! !!! උන් හැමෝම හිතං හිටියේ, උන් හැමෝම රැවටිලා හිටියේ, මේ ඇඟවල් වල සිද්ධවෙන කතන්දරය.. තමන්ට මම / මගේ හිත / මගේ ආත්මය කිය කියා හිතෙන - දැනෙන කෙහෙල්මල.. තමන්ගෙ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' ආයතන 6යේ ක්‍රියාකාරීත්වය.. හැමදාම තියන 'සදාකාලික' එකක් කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට 'ත්‍රිවිධ තණ්හා' ඇතිවුණේ... උන්ට කාම ලෝකයක - රූප ලෝකයක හෝ අරූප ලෝකයක ආයි ආයි උපදින්න ආසාව / උවණාව ඇතිවුණේ... අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම සංසාර පැවැත්මක්ම දිගින් දිගට ඇදි ඇදී ගියේ අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ උඹලට සතර සතිපට්ඨානය වඩලා / ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගෙන ඉක්මණට උඹල අනිත්‍ය / තාවකාලික සත්වයන් බව තේරුම් ගනිල්ලා කිව්වෙ ඒකයි!!! !!! !!!

● එතකොට යාළුලා පටිච්චසමුප්පාදයේ 'වේදනා පච්චයා තණ්හා' එකෙන් දක්වලා තියන කතන්දරය ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතන කියන 'තණ්හාව' නැත්නම් 'ත්‍රිවිධ තණ්හාව' ඇතිවෙන්නේ 'සළායත පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' කතන්දරය දිගින් දිගටම පවත්වගෙන යන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඊළඟට යාළුලා 'තණ්හා පච්චයා උපාදාන' එකෙන් කියවෙන්නේ සත්වයන් මැරෙන්න වැටුණාම අන්තිම මොහොත වෙනකම්ම පැවැත්ම රැකගැනීම - ආයිත් ඉපදීම වෙණුවෙන් හිතන මනස්ගාත වලටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {Blog එකේ අන්තිම post එක තාම තියෙන්නෙ ඒ ගැන!!! ඕනෙ නම් බලපල්ල.}

● ඊළඟට 'උපාදාන පච්චයා භවෝ' එකෙන් කියවෙන්නෙ සත්වයන් එහෙම මැරෙන්න වැටිලා මනස්ගාත හිතනකොට උන්ගෙ ඇඟවල් වල සිද්ධවෙන දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අර කළින් 'සංඛාර පච්චයා විඥාණං' එකේදි වගේම යම් දෙයක් හැදෙනවා!!! !!! !!!

● ඊළඟට 'භව පච්චයා ජාති' එකෙන් කියවෙන්නෙත් ඒ හැදිච්ච දෙය නිසා 'විඥාණ පච්චයා නාමරූපං' එකේදි වෙච්ච විදියටම තවත් අලුත් සත්වයෙක් හැදෙන / ඉපදෙන එකයි!!! !!! !!!

● අන්තිමට 'ජාති පච්චයා ජරා මරණං' එකෙන් කියවෙන්නෙ ඒ අළුතෙන් හැදිච්ච සත්වයාටත් ජරා - මරණ උරුම වෙන එකයි!!! !!! !!!

හරිනේ එහෙනං.

හැබැයි යාළුලා වැඩේ ඉවර නෑ!!!  තාම 'තලන්න' ගත්තෙ නෑ!!! !!! !!!   මං මද එළියට පණිනකම් 'රඹුටන්' ඔක්කොම තලනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  රඹුටන් නැති පාර්ශවයත් මට ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! ඒත් තලනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙන්න මං ඉතුරුවා ලියාගෙන එනකං Main Thread එකට ගොඩ කාලෙකට කළින් දාපු පටිච්චසමුප්පාදයේ graphical explanation එකක් තියනවා.

https://dpk19700416.blogspot.com/2014/05/build-up-electromagnetic-field.html

https://dpk19700416.wordpress.com/2014/05/14/612

[QUOTE="Damith Kariyawasam, post: 25337743, member: 31903"] [SIZE="6"][B][U]පටිච්චසමුප්පාදය![/U][/B][/size] [size=4]~ [COLOR="Navy"][B]යදිදං, අවිද්‍යා පච්චයා සංඛාරා.. සංඛාර පච්චයා විඥාණං.. විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා සළායතනං.. සළායතන පච්චයා ඵස්සෝ.. ඵස්ස පච්චයා වේදනා.. වේදනා පච්චයා තණ්හා.. තණ්හා පච්චයා උපාදානං.. උපාදාන පච්චයා භවෝ.. භව පච්චයා ජාති.. ජාති පච්චයා ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්සං - උපායාසා සම්භවන්ති!![/B][/COLOR] ~ Simplified: "[COLOR="Navy"]අවිද්‍යා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා සළායතනං - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං[/COLOR]" -------- 🙄 යාළුලා, 'පොල්' ගෙඩිය පිටින් කන්න බෑ වගේ.. නැත්නම්, පොල් ලේලියි - පොල් මුඩ්ඩයි - පොල් කට්ටයි ඔක්කොමත් එක්ක පොල් කාල පොල් වතුර ටිකත් බොන්න බෑ වගේ.. ඔය පටිච්චසමුප්පාදයත් 'කුට්ටිය පිටින්' බදාගෙන අවබෝධ කොරාණ්ඩ බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 😅 මොකද, ඔය පටිච්චසමුප්පාදය කියන්නෙ කාලයත් එක්ක සිද්ධවෙච්ච... දැනුත් සිද්ධවෙමින් පවතින... අනාගතයේදිත් සිද්ධවෙන... සම්පූර්ණ (භෞතික/රසායනික/ජීව) විද්‍යාත්මක කතන්දරයක් මිසක්, ඕනෙ වෙලාවක කුට්ටිය පිටින් බදාගන්න පුළුවන් කෙහෙල්මලක්... නිකම්ම නිකං 'වචන වැලක්'... නෙවෙයි!!! !!! !!! එතකොට ඔය පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න එක උඹල කරන්න පටන්ගන්නත් ඕනෙ, ඉස්සෙල්ලම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේ විසින් තනියෙන් හොයල දැනගත්ත මේ අපේ ජීවිත වල සත්‍ය කතාව, උන්වහන්සේගෙන් හෝ උන්වහන්සේ දේශණා කරපු කරුණු කාරණා (බුද්ධ දේශණා) වලින් අහල - කියවලා දැනගෙන ඉවරවෙලයි!!! !!! !!! නැත්නම් උන්වහන්සේ මොනව අවබෝධ කරගෙන ඕක කිව්වද කියල තොපි දන්නෙ නැහැ නෙව??? ??? ??? ඒ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න අවශ්‍යවෙන සත්වයෙක් කියන්නෙ මොකෙක්ද?? උන්ගෙ තියෙන්නෙ මොනවද?? උන්ට කරන්න පුළුවන් මොනවද?? උන් හැදෙන්නෙ / උපදින්නෙ කොහොමද?? උන් මැරෙනවා කියල වෙන්නෙ මොකද්ද?? සංසාර පැවැත්මක් කියන්නෙ මොකද්ද?? ඒ පැවැත්මට හේතුව මොකද්ද?? කියන දේවල් ඔක්කොම, උන්වහන්සේ වෙන වෙනම පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 🙂🙂 අන්න ඒ කරුණු කාරණා දැනගෙන ඔය පටිච්චසමුප්පාදය දිහා බලපු ගමන් ඕකෙ පේන්න තියන 'භව පච්චයා ජාති' කියන්නෙ යාළුලා, අළුත් සත්වයෙකුගේ උපතක් තමයි!!! !!! !!! 'අළුත් සත්වයෙක්ය' කිව්වේ, සත්වයන් හැමෝම හැදෙන්නේ / උපදින්නේ අළුතින්ම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ජාති - සංජාති - අභිනිබ්බන්ති - ඔක්කන්ති, කන්දානං පැතූභාවෝ.. ආයතනානං පටිලාභෝ.." කියලා, 'අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික' කියන ක්‍රම 4න් එකකට හතරමහා ධාතු එක්කහුවෙලා, ඒකට පංච උපාදානස්කන්ධයකුත් බැහැගෙන, අළුතෙන්ම 'ඇහැ - කණ - නහය - දිව - කය - මනස' කියලා ආයතන 6ක් හැදෙන බව භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! අම්මගෙ බඩේ උඹව හැදුණෙත් අන්න ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹගෙ අම්ම ඉපදෙනකොට.. නැත්නම් අම්ම පොඩි කාලෙ.. උඹ අම්මගෙ බඩේ හිටියේ නෑ!!! !!! !!! අම්මගෙ බඩේ උඹව හැදුණේ උඹලගෙ අම්ම උඹලගෙ තාත්තත් එක්ක 'අම්ම තාත්ත සෙල්ලම' කරපු වෙලාවෙ ඒකට පංච උපාදානස්කන්ධයක් බැහැගෙන අළුතෙන්ම තමයි!!! !!! !!! 😊😊 එතකොට යාළුලා ඔය පටිච්චසමුප්පාදයේ ඊළඟට පේන්න තියන 'විඥාණ පච්චයා නාමරූපං' කියන්නෙත් ඒ වගේම අලුත් සත්වයෙකුගේ උපතක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ සම්බන්ධයෙන් "මවයි පියයි එක්වෙලා ඒකට විඥාණයක් බැසගෙන අළුතෙන් දරුවෙක් (කළලයක්) හැදෙනවා!!" කියලා වෙනම තැනකදි කියල තියනවා!!! !!! !!! {අම්ම තාත්ත දෙන්නගෙන් ලැබෙන්නෙ 'හතරමහා ධාතු' නැත්නම් 'රූප'!!! ඒ හැදෙන යුක්තාණුවට විඥාණයෙන් ජීවය ලැබුණාම, යුක්තාණුව සජීවී උනාම, 'නාමරූප'!!! !!! !!!} ඊළඟට යාළුලා ඔය පටිච්චසමුප්පාදයේ ඉස්සරහින්ම තියන 'අවිද්‍යා' නැත්නම් 'අවිද්‍යාව' කියන්නේ උඹලට ගස් වළින් කඩාගන්න පුළුවන්.. නැත්නම් පොළවෙන් ඇහිඳගන්න පුළුවන්.. දෙයකුත් නෙවෙයි!!! !!! !!! 😂 'අවිද්‍යාව' නැත්නම් 'චතුරාර්ය සත්‍යය පිලිබඳ අනවබෝධය' තියෙන්නත් සත්වයෙක් සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 එතකොට යාළුලා, උඹල හොඳටම දන්නවා උඹල කවුරුවත් අම්මගෙ .....න් එළියට ඇවිල්ලා... ආයෙ ඇතුළට ගිහිල්ලා... 😳 ආයෙ ටික කාලෙකින් එළියට ඇවිල්ලා, ආයෙත් ඇතුළට ගිහිල්ලා... 😉😁 අයෙ එළියට ඇවිල්ලා... එහෙම මොන මළ ඉළව්වක්වත් බොළා කාගෙවත් ජීවිත වල සිද්ධවෙලා නෑ!!! !!! !!! වෙන්නෙත් නෑ!!! !!! !!! කිසීම සත්වයෙක් එකම ජීවීතයකදි 3න් පාරක් උපදින්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'උපත' 'මරණය' දෙකම භාග්‍යවතුන්වහන්සේ බොහෝම පැහැදිළිව වෙන වෙනම තෝරලා දීලත් තියනවා!!! !!! !!! එහෙනං තොපි හැමෝම දැන්වත් පැහැදිළිවම දැනගනිල්ලා, පටිච්චසමුප්පාදය කියන්නේ සත්වයන් 3න් දෙනෙකුගේ කතාවකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 වඩාත් නිවැරදිව කිව්වොත්, ඕකෙ ඔය ● 'අවිද්‍යා පච්චයා සංඛාරා' කියන්නේ සත්වයෙක් උගේ ජීවිත කාලය පුරාවටම කරපු - කියපු - හිතපු දේවල් වලටයි!!! !!! !!! 😁 සත්වයෝ මොකෙකුට උනත් කරන්න පුළුවන් 'පුක්ඤාභි සංස්ඛාර'.. 'අපුක්ඤාභි සංස්ඛාර'.. හා 'ආනෙන්ජාභි සංස්ඛාර'.. කියන සංස්ඛාර 3න් ජාතිය කරන එක තමයි බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ● ඊළඟට ඕකෙ ඔය 'සංඛාර පච්චයා විඥාණං' කියන්නේ ඒ සත්වයා එහෙම සංස්ඛාර කරනකොට උගේ ඇඟේ හැදිච්ච යම් දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄😉 ● ඊළඟට 'විඥාණ පච්චයා නාමරූපං' කියන්නේ ඒ සත්වයා මරණයට පත්වෙන.. ඊළඟ සත්වයාගේ උපත සිද්ධවෙන.. අවස්ථාවේ, බොහෝවිට තත්පර දසම ගාණක් ඇතුළත සිද්ධවෙලා ඉවරවෙච්ච දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවැරදිවම කිව්වොත්, ඒ උඹට කළින් හිටපු සත්වයා මරණයට පත්වෙච්ච.. උඹගෙ උපත සිද්ධවෙච්ච.. වෙලාවේ, μS - mS කාලයක් ඇතුළෙදි සිද්ධවෙලා ඉවරවෙච්ච දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 ඒක දැන් සිද්ධවෙලා ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ● ඊළඟට ඔය 'නාමරූප පච්චයා සළායතනං' එකෙන් කියවෙන්නේ, කිකිළියෙක් / හැපින්නියෙක් නම් බිත්තර රකින කාලෙ... බල්ලො / පූසො / බොළා - අපි නම් අම්මගෙ බඩ ඇතුළෙ ඉන්න කාලෙ... නිරිසත්තු / පෙරේතයො - පෙරේතියෝ / දෙවි වරු / බ්‍රහ්ම වරු නම් ඒ ඒ සත්වයන්ගේ උපත සිද්ධවෙනවත් එක්කම... සිද්ධවෙන දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇවිල්ලා බොළා - අපි මිනිස්සු සම්බන්ධයෙන් නම් උපතක් සිද්ධවෙලා මුල් 3න් මාසය තුල, කළලය විකසනය වීමෙන් ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන 6 හැදීම... 'ඇඟ' / 'ශරීරය' හැදීම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 බොළා - අපි සම්බන්ධයෙන් ඒ නාමරූප පච්චයා සළායතන කතන්දරෙත් දැන් සිද්ධවෙලා ඉවරයි!!! !!! !!! 😛 ● ඊළඟට යාළුලා ඔතන ඔය 'සළායත පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' 2න් තියෙන්නේ වර්තමාණයේ ජීවත්ව සිටින ඔනෑම සත්වයෙකුගේ... බොළා - අපි - හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - පෙරේතයො - පෙරේතියො - නිරිසත්තු - දෙවිවරු - බ්‍රහ්මවරු හැමෝගෙම... ඇඟවල් වල, මේ දැන් සිද්ධවෙවී තියන කතන්දරය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😮 😁😁😁 ඒ ටික දිගටම loop වෙවී... continuously Run වෙවී... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 🙂🙂🙂 යකුනේ ඡක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති ඡක්ඛු විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා..... කිය කියා කියල තියෙන්නෙත් ඔන්න ඔය මේ දැන් උඹල හැම කෙනෙක්ගෙම ඇඟවල් වල නොකඩවා එක දිගට සිද්ධවෙවී තියන කතන්දරය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 🙂🙂 බලපංකො ඉතිං, ඕකෙ ඡක්ඛු (ඇහැ) නැත්නම් ඉතුරු ටික blank blank blank..... 😲 😁😁 සෝත (කණ) නැත්නම් ඉතුරු ටික blank blank blank..... 😲😲 😁😁 ඝාණ (නහය) නැත්නම් ඉතුරු ටික blank blank blank..... 😁😁 ජිව්හා (දිව) නැත්නම් ඉතුරු ටික blank blank blank..... කය (ඇඟ / සම) නැත්නම් ඉතුරු ටික blank blank blank..... මනස (වැඩ කර කර තියන මොළය / Live brain) නැත්නම් ඉතුරු ටික blank blank blank..... 😊😊 [B]Special Notice:[/B] ඔතන ඔය ආයතන වලට වෙන වෙන අර්ථකතන දිදී හිටපු එවුන්.. ලෝකෙ නැති මනඃකල්පිත ආයතන / ඉන්ද්රිය හදාගෙන පල් හෑලි කියෝපු එවුන්.. ඔක්කොම අනාගත නිරිසත්තු තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳 😲😲 😧 මොකද 'සංඝ භේදය' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' කියන්නේ ආනන්තරීය... පවතින ජීවිතය අවසන් වෙනවත් එක්කම අනිවා බඩු හම්බවෙන... සදහටම නිවණ වැහිලා ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියටම යන්න වෙන... දඩාර් පාපකර්මයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ 'සංඥා ආයතන 6' කියන්නේ ඇහැ - කන - නහය - දිව - කය හා සජීවී මොළය (මනස) කියන ආයතන 6ට බව පැහැදිළිවම දක්වලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 දැන් ඉතිං සාදු! සාදු!! සාදු!!! කියලා සාධුකාර දීපල්ලා!!! !!! !!! 😂😂 😌😌😌 ඉතිං යාළුලා, තේරුණාද වැඩේ??? ??? ??? 6 ආකාර විඳීමම (බොළාගෙ 'මම' 'මං' 😂😋 ) අනිත්‍යයි!!! !!! !!! තාවකාලිකයි!!! !!! !!! ඒ විඳීම් 6ම තියෙන්නෙ ඔය බොළාගෙ ආයතන 6 වැඩ කර කර තියනකම්.. බොළාගෙ ඇඟවල් වැඩකරන කම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 භාග්‍යවතුන්වහන්සේ "යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම් ඔහු රහත්වෙච්ච කෙනෙක්!! අරහත්වයට පත්වේච්ච කෙනෙක්!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! 🙂🙂 සත්වයන්ට වෙලා තිබුණේ උන් කවුරුවත් 'උන්' අනිත්‍ය / තාවකාලික සත්වයන් බව නොදැන සිටි එකයි!!! !!! !!! උන් හැමෝම හිතං හිටියේ, උන් හැමෝම රැවටිලා හිටියේ, මේ ඇඟවල් වල සිද්ධවෙන කතන්දරය.. තමන්ට මම / මගේ හිත / මගේ ආත්මය කිය කියා හිතෙන - දැනෙන කෙහෙල්මල.. තමන්ගෙ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' ආයතන 6යේ ක්‍රියාකාරීත්වය.. හැමදාම තියන 'සදාකාලික' එකක් කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට 'ත්‍රිවිධ තණ්හා' ඇතිවුණේ... උන්ට කාම ලෝකයක - රූප ලෝකයක හෝ අරූප ලෝකයක ආයි ආයි උපදින්න ආසාව / උවණාව ඇතිවුණේ... අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම සංසාර පැවැත්මක්ම දිගින් දිගට ඇදි ඇදී ගියේ අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ උඹලට සතර සතිපට්ඨානය වඩලා / ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගෙන ඉක්මණට උඹල අනිත්‍ය / තාවකාලික සත්වයන් බව තේරුම් ගනිල්ලා කිව්වෙ ඒකයි!!! !!! !!! 🙂🙂 ● එතකොට යාළුලා පටිච්චසමුප්පාදයේ 'වේදනා පච්චයා තණ්හා' එකෙන් දක්වලා තියන කතන්දරය ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතන කියන 'තණ්හාව' නැත්නම් 'ත්‍රිවිධ තණ්හාව' ඇතිවෙන්නේ 'සළායත පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' කතන්දරය දිගින් දිගටම පවත්වගෙන යන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 ● ඊළඟට යාළුලා 'තණ්හා පච්චයා උපාදාන' එකෙන් කියවෙන්නේ සත්වයන් මැරෙන්න වැටුණාම අන්තිම මොහොත වෙනකම්ම පැවැත්ම රැකගැනීම - ආයිත් ඉපදීම වෙණුවෙන් හිතන මනස්ගාත වලටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {Blog එකේ අන්තිම post එක තාම තියෙන්නෙ ඒ ගැන!!! ඕනෙ නම් බලපල්ල.} ● ඊළඟට 'උපාදාන පච්චයා භවෝ' එකෙන් කියවෙන්නෙ සත්වයන් එහෙම මැරෙන්න වැටිලා මනස්ගාත හිතනකොට උන්ගෙ ඇඟවල් වල සිද්ධවෙන දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 අර කළින් 'සංඛාර පච්චයා විඥාණං' එකේදි වගේම යම් දෙයක් හැදෙනවා!!! !!! !!! 😁😁 😉 ● ඊළඟට 'භව පච්චයා ජාති' එකෙන් කියවෙන්නෙත් ඒ හැදිච්ච දෙය නිසා 'විඥාණ පච්චයා නාමරූපං' එකේදි වෙච්ච විදියටම තවත් අලුත් සත්වයෙක් හැදෙන / ඉපදෙන එකයි!!! !!! !!! ● අන්තිමට 'ජාති පච්චයා ජරා මරණං' එකෙන් කියවෙන්නෙ ඒ අළුතෙන් හැදිච්ච සත්වයාටත් ජරා - මරණ උරුම වෙන එකයි!!! !!! !!! හරිනේ එහෙනං. 😁 🙂🙂 හැබැයි යාළුලා වැඩේ ඉවර නෑ!!! 😳 තාම 'තලන්න' ගත්තෙ නෑ!!! !!! !!! 🤪 😂😂 මං මද එළියට පණිනකම් 'රඹුටන්' ඔක්කොම තලනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 රඹුටන් නැති පාර්ශවයත් මට ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! ඒත් තලනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 [/SIZE] [SIZE="3"]මෙන්න මං ඉතුරුවා ලියාගෙන එනකං Main Thread එකට ගොඩ කාලෙකට කළින් දාපු පටිච්චසමුප්පාදයේ graphical explanation එකක් තියනවා.[/SIZE] [url]https://dpk19700416.blogspot.com/2014/05/build-up-electromagnetic-field.html[/url] [url]https://dpk19700416.wordpress.com/2014/05/14/612[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom