Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්චසමුප්පාදය! Part-2

ඉතිං යාළුලා ඔහෙල හැමෝම දැක්ක, ගෙඩිය පිටින් පොල් කන්න ගිහිල්ල අනාගත්තට... පොල් ලෙලියි - පොල් මුඩ්ඩයි - පොල් කටුයි ඔක්කොම එක්ක පොල් කාල පොල් වතුරත් බොන්න ගිය නිසා වැඩේ ඇනුනට... පටිච්චසමුප්පාදය එහෙම කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගන්න පුළුවන්.. කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගන්න තියන.. එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න නම් උඹල ඉස්සෙල්ලම හොඳට බුද්ධ දේශණා අහල කියවලා ශ්‍රැතවත් වෙලා, සත්වයො ගැන.. උන්ට තියන දේවල් ගැන.. උන්ට කරන්න පුළුවන් දේවල් ගැන.. උන් ඉපදෙන - මැරෙන හැටි ගැන.. හොඳට කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෙ!!! !!! !!! එතකොට තමයි උඹලට අතීත - වර්තමාණ - අනාගත සත්වයන් 3න්දෙනා වෙන්වෙලා පෙනිලා... උඹලට 'තුන්කල් දකින නුවණ' පහළවෙලා...  නිවැරදිව පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න!!! !!! !!! හරිය??

ඒක ඒ විදියට නොවුණොත්, බැරි වෙලාවත් මොකෙක් හරි - මොකියෙක් හරි ඊට පිටින් ගිහිල්ලා දඟලලා දඟලලා මොන ජරමරයක් හරි කරලා කොහොමහරි පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින්ම එකට අවබෝධ කරගත්තොත්, උන්ට හෙණ ගොඩාක් දේවල් අවබෝධ වෙනව!!! !!! !!! හැබැයි ඊටපස්සෙ උන් මැරෙනකම් පිස්සු කියවලා.. පිස්සු කෙළලා.. මැරිච්ච ගමන් ජබෝස් ගාල අපාගතවෙනව විතරයි!!! !!! !!! මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! හොඳෙයි.

මේ.. මං එහෙම පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින්ම බදාගෙන අවබෝධ කරගත්තු සංඝයෙක්, නිවන් මාර්ගය සම්පූර්ණ වෙන්න.. ඒකගෙ අවබෝධයට අනුව 'චේතෝ විමුක්තිය' ඇතිවෙන්න.. "ප්රඥාවිමුක්ත රහත් / අරහත් භාවය හොඳටම මදි!! ඒකට උභතෝ භාග විමුක්ත කෙනෙක් වෙන්නම ඕනෙ!! ප්රඥාවිමුක්ත කෙනා ඊළඟට මාර්ගය වඩලා වඩලා තව ගොඩාක් දේවල් කොරගන්න ඕනෙ!!" කියලා කෙහෙල්මල් කතාවක් කියල තියන එකකුත් මේකෙදි (FB) දැක්ක!!! !!! !!!  ඒක තමයි පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගත්තාම සිද්ධවෙන පළවෙනි දේ!!! පිස්සු හැදෙනව!!! !!! !!!  ඊටපස්සෙ පිස්සු මරගාත කියවනව!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම් එයා රහත් වෙච්ච කෙනෙක්!! රහතුන්වහන්සේ නමක්!!" කිව්වෙ, ඒ මනුස්සයා (මිනිහෙක් හෝ ගෑණියෙක්) වෙන මොනවා අවබෝධ කරනොගත්තත්... කෙළෙස් මොනවා නැතිකර නොගත්තත්... තණ්හා මොනවා නැතිකර නොගත්තත්... මොන චේතෝ විමුක්තියක් වත් නොලැබුවත්... 'මෙතන තියෙන්නෙ තාවකාලික ඇඟක් හන්ද ඇතිවන තාවකාලික විඳීම් 6ක් විතරයි නේද??' කියල දැක්කනම්, එයා පැහැදිළිවම දැනගන්නවා තමන්ට සංසාරෙ යන්න බැරි බව!!! ආයි ආයි උපදින්න.. දිගටම ඉන්න.. මොකුත් බෑ!!! !!! !!! තමන්ට නැතිවෙන්නම වෙන බව!!! එතකොට ඒකගෙ / ඒකිගෙ ත්‍රිවිධ තණ්හා වලට ඇපත් නැතුව යනව!!! !!! !!! ඊටපස්සෙ ඒගොල්ලොන්ට උපාදාන නෑ!!! !!! !!! ඉතිං තව කොරන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ. පිරිණිවන් පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකගෙන් / ඒකිගෙන් වෙන්න ඕනෙ මුළු ජීවිත කාලයම පස් පව් - දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන එක විතරයි!!! !!! !!! {හැබැයි ඒ විදියට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'හරුපෙ' බොළා කාටවත්ම තේරෙන්නෙ නැති බවත් මං හොඳටම දන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තව ටික දවසක් ඉවසපල්ලකො!!! ඒ ගැනත් කියල දෙනව!!!}

දැන් වැඩේ තියෙන්නෙ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති නිසා මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න කාටවත් බැරිවුණත්, තව 7-8 පාරක් ඉපදිලා full චාටර් වෙලා හරි මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි සංසාර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්නෙ... පිරිණිවන් පානවා නම් පිරිණිවන් පාන්නෙ... ඒත් මගේ උපකාරයෙන් හරි.. පටිච්චසමුප්පාදය අවබෝධයෙන් හරි.. සතර සතිපට්ඨානය අවබෝධයෙන් හරි.. තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් කියල දැනගත්ත තේරුම්ගත්ත උදවියම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එයාලට විතරයි 'මං නැතිවෙලා යන කෙනෙක්!! මං සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!! ඒ කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි!! එහෙනං මේ ජීවිත කාලය ඇතුලෙදි එකතුවෙච්ච පංච උපාදානස්කන්ධය ඇරෙන්න සංසාර පැවැත්මෙන් මට ලැබිල තියන පංච උපාදානස්කන්ධය මගේ එකකුත් නෙවෙයි!!' කියල හරියටම තේරම් අරගෙන, පුරාණ කර්ම වළින් ගැලවෙන්න / නිදහස්වෙන්න ලැබෙන්නෙ!!! !!! !!! අන්න එහෙම පුරාණ කර්ම වළින් ගැලවිච්ච උන්දලාට විතරයි සසර දුකින් නිදහස්වෙලා සංසාර පැවැත්මෙන් ගැළවෙන පාරට හරි එන්න ලැබෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් උන්දලා ඔක්කොම 'ගහගෙන ගිහිල්ලා' උන්ට මේ සැරෙත් කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මොකෙක්වත් මේ ගෞතම බුද්ධ සාසනයෙදි නිවන් යන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ විතරක් නෙවෙයි. මේ ගෞතම බුද්ධ සාසනයෙන් පස්සෙ ආයි තව කල්ප කෙළ කෝටියකින් වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ බුද්ධ සාසනයකදි හරි නිවන් යන්න නම්, එදාටත් ඒ උන්දලා මේ මං දැන් කියපු ටිකම... "තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්!! තමන් නැතිවෙලා යන කෙනෙක්!!" කියන ටිකම අවබෝධ කරගන්න ඕනෙ!!! !!! !!!  (ඒකත් ඒ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරය තියන කාලෙදි නම් විතරයි!!! !!! !!! නැත්නම් "තමන් සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!! ඒ කියන්නෙ තමන් සංසාරෙ ඇවිල්ලත් නෑ!! ඒ නිසා තමන්ගෙ ජීවිත කාලය ඇතුලෙ එකතුවෙච්ච පංච උපාදානස්කන්ධය ඇරෙන්න සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ට අයිතිත් නෑ!!" කියන ටිකත් අවබෝධ කරගන්න ඕනෙ!!! !!! !!!) කවදහරි ඒ ටික ඒ විදියටම කරගන්නකම් උන් සදා සංසාරෙ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකයි පටිච්චසමුප්පාදය මං කියල දීපු විදියටම හැරෙන්න කුට්ටිය පිටින් අවබෝධ කොරගෙන හරියන්නෙ නැහැ කිව්වෙ!!! !!! !!!

හැබැයි යාළුලා පටිච්චසමුප්පාදය ඔහොම කාල 3ට අයත් සත්වයන් 3න් දෙනාට වෙන්කරගත්ත ගමන් ඔතන ලොකු අඩුවක් හිටිනව!!! ලොකු අවුළක් වෙනව!!!  මොකද, සත්වයෙක් ඌට දැනුම් තේරුම් ඇතිකාලෙ ඉඳල මැරෙනකම්ම කරන අවිද්‍යා පච්චයා සංස්ඛාර ගැන කියවෙන්නෙ පලවෙනි සත්වයා සම්බන්ධයෙන්.. නැත්නම් පලවෙනි සත්වයාගෙදි.. විතරයි!!! අනික් එවුන් දෙන්නට ඒ ටික අඩුයි!!! දෙවනි සත්වයාගේ ඉපදෙන තැන ඉඳල මැරෙනකම් ඇඟේ සිද්ධවෙන කතන්දරේ තියනව!!! හැබැයි ඌට ජරා මරණ අඩුයි!!! අන්තිම එකාට ඉපදුණොත් ජරාවට පත්වෙලා මැරෙන බව ඇරෙන්න වෙන මොකුත් නෑ!!! එහෙම හරියන්නෙ නෑ!!! !!! !!! එතකොට වැඩේ full අවුල්!!! ඔක්කොටම වඩා, ඔහොම අංජබජල් විදියට අරගෙන පටිච්චසමුප්පාදය chain කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, අතීතයේ මීට අවුරුදු කල්ප 75කට කළින් වෙලා තියෙන්නෙ කොහොමද?? අනාගතේ තව කල්ප 350කට පස්සෙ වෙන්නෙ කොහොමද?? කියල එහෙම බලාගන්නත් බෑ!!! !!! !!! මොකද, අවිද්‍යාව හන්ද සත්වයො ඉපදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉපදුන සත්වයන්ට උන්ට තනියෙන් හැම දෙයක්ම හොයල බලල දැනගන්න බැරිකම නිසා අවිද්‍යාව ඇතිවෙනවා / හටගන්නවා විතරයි!!! !!! !!! ඊළඟට ජරා මරණ වළින් කතාව ඉවරවෙනවා මිසක් එතනින් එහාට සත්වයො හැදීමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා පටිච්චසමුප්පාදය ඔය විදියට අරගෙන ඉස්සරහට වත්.. පස්සට වත්.. දිගට දිගට ගෙනියන්න - extend කරන්න බෑ!!! !!! !!!

** රේරුකානේ චන්දවිමල කියන ගෞතම බුද්ධ සාසනයේ හිටපු ලොකුම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයා නම් පටිච්චසමුප්පාදයේ ජරා මරණ නිසා අවිද්‍යාව ඇතිවෙනවයි කියල අරගෙන ඒකෙ අග මුල පූට්ටු කොරලා මොකද්ද හුත්ථක් හදල තියනව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පටිච්චසමුප්පාදය රවුං කොරල.. නැත්නම් 'චක්‍රයක්' කොරල.. තියනව තමයි!!! !!! !!!  හැබයි එහෙම හුත්ථවල් කරන්න පුළුවන් ඌ වගේ අමු ගොං මීහරකෙකුටම විතරයි!!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!!

මං බොළාට කියල දුන්න. පටිච්චසමුප්පාදයේ තියෙන්නෙ කාලයත් එක්කම සිදුවෙන සිදුවීම් පෙළක්!!! !!! !!! කාලයක් ගතවෙන සිදුවීම් මාලාවක්!!! !!! !!! එහෙම කාලය ගතවෙද්දි සිද්ධවෙන දෙයක් කොහොමටවත් අග මුල පූට්ටු කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොරන්න ගියොත් හැදෙයි coil spring එකක්!!!  අනික එහෙම හරි කොරන්න නම් ජරා මරණයි අවිද්‍යාවයි අතරෙ සම්බන්ධයක් තියෙන්න ඕනෙ!!! !!! !!! හරි, සම්බන්ධයකුත් තියනව කියමු. මොකද, ජරා මරණ හන්ද අවිද්‍යාව ඇතිවෙනවයි කියල ගන්න පුළුවන් නෙව?? ඇයි, අවිද්‍යාවෙන් අන්ධවෙලා ඉඳගෙන දෙයියන්ට කිය කිය.. යාඥා කර කර.. පුද පූජා තිය තිය.. කරන කෙහෙල්මල් ඔක්කොටම හේතුව ව්‍යාධි - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස කතන්දරම නෙව??  ඒත් හැබැයි පණ පිටින් ඉඳගෙන කරන ඒ ඔක්කොම අයිතිවෙන්නෙ උපාදාන වලට!!! !!! !!! ඒ උපාදාන වළින් පණපිටින් ඉන්න එකාගෙ කතා ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඉන්නෙ අළුතෙන් හැදෙන එකෙක්!!! !!! !!! ඌ ජරා මරණ ගැන දැනගන්නෙත් හැදිල / ඉපදිලා කාලයක් ගිහිල්ල ඉවරවෙලයි!!! !!! !!! ඒ නිසා ජරා මරණ හන්ද අවිද්‍යාව ඇතිවෙනව කිව්වොත්.. ඇතිවෙනව කියල ගත්තොත්.. එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා හොඳට දැනගනිල්ල!!! මතකතියා ගනිල්ල!!! පටිච්චසමුප්පාදයේ අග මුල පූට්ටු කොරලා හදපු ඒ චක්‍ර කතාව අමු ගොං බූරු කතාවක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එහෙම කුණුහරුපයක් හදන්නත් පුළුවන් රේරුකානේ චන්දවිමල වගේ අමු ගොං බූරුවෙකුටම විතරයි!!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!!

ඒ වගේම, කටින් කෑම දැම්මම පුකෙන් ගූ ආවට පුකෙන් ගූ දාල කටින් කෑම ගන්න බෑ වගේ ඔය පටිච්චසමුප්පාදය reverse කොරන්නත් බෑ!!! !!! !!!   ඒ අනුලෝම ප්‍රතිලෝම හුත්ථවල් කොරන්නත් පුළුවන් රේරුකානේ චන්දවිමල වගේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳට මතකතියා ගනිල්ල!!! !!! !!!

ඒත් මෙතැනදි යාලුලා සංසාර පැවැත්මෙන් හැදෙන සංසාරගත සත්වයන් ඔක්කොම එක සමානයි!!! !!! !!! උන් හැදෙන ලෝකය.. වැටෙන සත්ව කොට්ඨාශය.. ලැබෙන ඇඟවල් වල ස්වරූප.. අනං මනං වෙනස්වුනාට, උන් ඔක්කොගෙම ආයතන ක්‍රියාකාරීත්වය එකම විදියයි!!! !!! !!! ඇස් නැති එවුන්.. කන් නැති එවුන්.. එහෙම ඉන්නවා තමයි!!! හැබැයි උන්ගෙ ප්‍රධාන ආයතනය.. 'මනස' කියන ආයතනය.. උන් ඔක්කොටම අනිවාර්යයෙන්ම තියනව!!! එතකොට ඇස් - කන් වගේ ආයතන භෞතිකව හැදිල නැති සත්වයන්ගෙත් ඒ හැම ආයතනයක්ම නාම මාත්රිකව හරි උන්ගෙ මනස කියන ආයතන වල තියනව!!! !!! !!! {Camera එක නැතිවුණාට camera එකට අදාළ port එක තියනව.. Mic එක නැතිවුණාට mic එකට අදාළ port එක තියනව.. වගේ සීන් එකක්!!!} ඒ හන්ද උන්ගෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! එහෙම ආයතන 6යි පංච උපාදානස්කන්ධයයි නැති ජීවීන් සංසාරගත සත්වයන් හැටියට සළකන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ සංසාරගත සත්වයො හැමෝටම දුක - සතුට - බය - තනිකම - පාළුව වගේ දේවල් දැනෙන්නෙත් එකම විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල රස කර කර කන හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - මාළු etc. etc. ඔක්කොටම උඹලට වගේම වේදනාවල් දැනෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සංසාරගත සත්වයන්ගේ තියන සමානකම යාළුලා, අපිට මෙතනදි අර පටිච්චසමුප්පාදයේ ඇතිවෙච්ච අඩුව පුරවගන්න.. අවුළ නිරාකරණය කරගන්න.. පාවිච්චි කරන්න පුළුවන්!!! !!! !!!  මහ දෙයක් කරන්න නෑ!!! අපිට තියෙන්නෙ පටිච්චසමුප්පාදයෙ කියවෙන / තියෙන දේවලුත් සත්වයො 3න් දෙනාම සම්බන්ධයෙන් කියවෙන්න හදාගන්න විතරයි!!! !!! !!! ඒක හරි සරළයි. සත්වයො 3න් දෙනාට වෙන වෙනම කියල තියන ඒවා overlap කරල ගත්තම වැඩේ අහවරයි!!!

ආන්න එතකොට යාළුලා, ඉස්සරහ සත්වයා හැදිච්ච තැන ඉඳල මැරෙන්න වැටෙනකම්ම අවිද්‍යාව නිසා සංස්ඛාර කරපු එක දැන් මැද එකත් (සත්වයත්) කරනව!!! අන්තිම එකත් කරනව!!!

මැද සත්වයාගේ නාමරූප වළින් සළායතන හැදිල පටන් අරගෙන තණ්හාව නිසා උපාදාන කර කර මැරිච්ච කතන්දරේ දැන් මුල එකාගෙත් වෙනව!!! අන්තිම එකාගෙත් වෙනව!!!

එතකොට අන්තිම සත්වයාට තියන ජරා මරණ දැන් මුල එකාටත් තියනව!!! මැද එකාටත් තියනව!!!

දැන් ඔන්න සත්වයො 3දෙනා සම්බන්ධයෙන්ම කරුණු ටික ගාණට පිළිවෙලට කියවිලා තියනව!!! !!! !!! ඒ වගේම දැන් ඕකෙන් කෙළවරක් නැතුව ඕනෙ තරම් දුරකට, අතීතයට - අනාගතයට සංසාර පැවැත්මක් පෙළගස්වන්නත් / line-up කරන්නත් හැකියාව තියනව!!! !!! !!!

ඕං බලහල්ලකො මං උඹලට කතන්දරේ හොඳටම පැහැදිළිවෙන්න පොඩි creation එකකුත් කළා.....

පේනවා නේද, පටිච්චසමුප්පාදය 'raw (අංජබජල්) version' එකෙන් සංසාර පැවැත්මක් line-up කළාම කොච්චර කචල්ද?? ඒත් 'පටිච්චසමුප්පාදය processed version' එකෙන් සංසාර පැවැත්මක් line-up කළාම කොච්චර පිළිවෙලද?? කියල නේද???

එතකොට යාළුලා, සංසාරගත සත්වයන් ඔක්කොම එක සමාන නිසා ඔය පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං' කියන තැනදි හැදෙන ඵලයත්.. 'උපාදාන පච්චයා භවෝ' කියන තැනදි හැදෙන ඵලයත්.. ඇත්තටම නම් එක සමානයි!!! !!! !!! නැත්නම් ඒ දෙකෙන්ම කියවන්නෙ එකම දෙයක් ගැන තමයි!!! !!! !!! ඔතන තියෙන්නෙ 'විඥාණය' කියල ගන්නකොට බැලෙන / සැළකෙන ඒ ඵලය 'තියනවද?? නැද්ද??' කියන එකෙයි... 'භවය' කියල ගන්නකොට බැලෙන / සැළකෙන ඒ ඵලයෙ 'ප්‍රමාණයෙයි'... දෙකේ වෙනස විතරයි!!! !!! !!! මං Main Thread එකේදියි Blog එකේදියි දෙකේදීම ඒ ගැන කියල ඇති!!!

ඊට අමතරව දැන් මෙතනදි යාළුලා හැම සත්වයෙකුටම ඒ 'සංඛාර පච්චයා විඥාණං' එකයි.. 'උපාදාන පච්චයා භවෝ' එකයි.. දෙකම එන විදියට ගත්තාම, ආන්න ඒකෙන් අපිට මෙච්චර කල් පෙන්වන්න බැරිවෙච්ච තව බොහෝම වැදගත් දෙයකුත් පෙන්විය හැකියි!!! !!! !!! එතකොට අපිට 'සංඛාර පච්චයා විඥාණං' එකෙන් ඒ ඵලයෙන් (භවයෙන් / විඥාණයෙන්) කර්ම - කර්ම විපාක නිසා හැදෙන කොටසත්... 'උපාදාන පච්චයා භවෝ' එකෙන් ඒ ඵලයෙන් උපාදාන නිසා හැදෙන කොටසත්... වෙන වෙනමම දැක්විය හැකියි!!! !!! !!!   නැත්නම් 'භවයේ' composition එක දැක්විය හැකියි!!! !!! !!!  ඉදිරියෙදි සීන් එක දුං විසිවෙන්නම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඔය වර්තමාන බුදුවරු.. රාත්තු - රාත්තියෝ.. ධර්ම කාරයො - කාරියෝ.. අවබෝධ කාරයො - කාරියෝ.. කුණුහරුප කාරයො - කාරියෝ.. මෙකී නොකී හැම එකාම / එකීම පෝලිමේ අපාගත වෙන්නේ ආන්න ඒ සීන් එක නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට යාළුලා ඔය process කරලා ගත්ත පටිච්චසමුප්පාදයෙන් කියවෙන exact කතන්දරය ගත්තම සංසාර පැවත්මකදි ඇත්තටම සිද්ධවෙන්නෙ, සංස්ඛාර (කර්ම - කර්ම විපාක) නිසයි.. උපාදාන (ත්‍රිවිධ තණ්හා) නිසයි.. සංසාර පැවැත්මවල් ඔක්කොම දිගට දිගට දිගට දිගට ඇදි ඇදී යනවා!!! !!! !!! ඒ හැදෙන හැදෙන සත්වයෝ ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හන්දා කෙළවරක් නැතුව දුක් විඳිනවා!!! !!! !!! එච්චර තමයි.

තේරුණයි??? ??? ???

[QUOTE="Damith Kariyawasam, post: 25356230, member: 31903"] [SIZE="4"]පටිච්චසමුප්පාදය! Part-2 ඉතිං යාළුලා ඔහෙල හැමෝම දැක්ක, ගෙඩිය පිටින් පොල් කන්න ගිහිල්ල අනාගත්තට... පොල් ලෙලියි - පොල් මුඩ්ඩයි - පොල් කටුයි ඔක්කොම එක්ක පොල් කාල පොල් වතුරත් බොන්න ගිය නිසා වැඩේ ඇනුනට... පටිච්චසමුප්පාදය එහෙම කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගන්න පුළුවන්.. කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගන්න තියන.. එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න නම් උඹල ඉස්සෙල්ලම හොඳට බුද්ධ දේශණා අහල කියවලා ශ්‍රැතවත් වෙලා, සත්වයො ගැන.. උන්ට තියන දේවල් ගැන.. උන්ට කරන්න පුළුවන් දේවල් ගැන.. උන් ඉපදෙන - මැරෙන හැටි ගැන.. හොඳට කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෙ!!! !!! !!! එතකොට තමයි උඹලට අතීත - වර්තමාණ - අනාගත සත්වයන් 3න්දෙනා වෙන්වෙලා පෙනිලා... උඹලට 'තුන්කල් දකින නුවණ' පහළවෙලා... 😉 නිවැරදිව පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න!!! !!! !!! හරිය?? ඒක ඒ විදියට නොවුණොත්, බැරි වෙලාවත් මොකෙක් හරි - මොකියෙක් හරි ඊට පිටින් ගිහිල්ලා දඟලලා දඟලලා මොන ජරමරයක් හරි කරලා කොහොමහරි පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින්ම එකට අවබෝධ කරගත්තොත්, උන්ට හෙණ ගොඩාක් දේවල් අවබෝධ වෙනව!!! !!! !!! හැබැයි ඊටපස්සෙ උන් මැරෙනකම් පිස්සු කියවලා.. පිස්සු කෙළලා.. මැරිච්ච ගමන් ජබෝස් ගාල අපාගතවෙනව විතරයි!!! !!! !!! මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! හොඳෙයි. මේ.. මං එහෙම පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින්ම බදාගෙන අවබෝධ කරගත්තු සංඝයෙක්, නිවන් මාර්ගය සම්පූර්ණ වෙන්න.. ඒකගෙ අවබෝධයට අනුව 'චේතෝ විමුක්තිය' ඇතිවෙන්න.. "ප්රඥාවිමුක්ත රහත් / අරහත් භාවය හොඳටම මදි!! ඒකට උභතෝ භාග විමුක්ත කෙනෙක් වෙන්නම ඕනෙ!! ප්රඥාවිමුක්ත කෙනා ඊළඟට මාර්ගය වඩලා වඩලා තව ගොඩාක් දේවල් කොරගන්න ඕනෙ!!" කියලා කෙහෙල්මල් කතාවක් කියල තියන එකකුත් මේකෙදි (FB) දැක්ක!!! !!! !!! 👹👹 ඒක තමයි පටිච්චසමුප්පාදය කුට්ටිය පිටින් බදාගෙන අවබෝධ කරගත්තාම සිද්ධවෙන පළවෙනි දේ!!! පිස්සු හැදෙනව!!! !!! !!! 😂😂 ඊටපස්සෙ පිස්සු මරගාත කියවනව!!! !!! !!! 👿👿👿 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම් එයා රහත් වෙච්ච කෙනෙක්!! රහතුන්වහන්සේ නමක්!!" කිව්වෙ, ඒ මනුස්සයා (මිනිහෙක් හෝ ගෑණියෙක්) වෙන මොනවා අවබෝධ කරනොගත්තත්... කෙළෙස් මොනවා නැතිකර නොගත්තත්... තණ්හා මොනවා නැතිකර නොගත්තත්... මොන චේතෝ විමුක්තියක් වත් නොලැබුවත්... 'මෙතන තියෙන්නෙ තාවකාලික ඇඟක් හන්ද ඇතිවන තාවකාලික විඳීම් 6ක් විතරයි නේද??' කියල දැක්කනම්, එයා පැහැදිළිවම දැනගන්නවා තමන්ට සංසාරෙ යන්න බැරි බව!!! ආයි ආයි උපදින්න.. දිගටම ඉන්න.. මොකුත් බෑ!!! !!! !!! තමන්ට නැතිවෙන්නම වෙන බව!!! එතකොට ඒකගෙ / ඒකිගෙ ත්‍රිවිධ තණ්හා වලට ඇපත් නැතුව යනව!!! !!! !!! ඊටපස්සෙ ඒගොල්ලොන්ට උපාදාන නෑ!!! !!! !!! ඉතිං තව කොරන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ. පිරිණිවන් පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකගෙන් / ඒකිගෙන් වෙන්න ඕනෙ මුළු ජීවිත කාලයම පස් පව් - දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන එක විතරයි!!! !!! !!! {හැබැයි ඒ විදියට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'හරුපෙ' බොළා කාටවත්ම තේරෙන්නෙ නැති බවත් මං හොඳටම දන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 තව ටික දවසක් ඉවසපල්ලකො!!! ඒ ගැනත් කියල දෙනව!!!} දැන් වැඩේ තියෙන්නෙ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති නිසා මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න කාටවත් බැරිවුණත්, තව 7-8 පාරක් ඉපදිලා full චාටර් වෙලා හරි මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි සංසාර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්නෙ... පිරිණිවන් පානවා නම් පිරිණිවන් පාන්නෙ... ඒත් මගේ උපකාරයෙන් හරි.. පටිච්චසමුප්පාදය අවබෝධයෙන් හරි.. සතර සතිපට්ඨානය අවබෝධයෙන් හරි.. තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් කියල දැනගත්ත තේරුම්ගත්ත උදවියම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එයාලට විතරයි 'මං නැතිවෙලා යන කෙනෙක්!! මං සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!! ඒ කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි!! එහෙනං මේ ජීවිත කාලය ඇතුලෙදි එකතුවෙච්ච පංච උපාදානස්කන්ධය ඇරෙන්න සංසාර පැවැත්මෙන් මට ලැබිල තියන පංච උපාදානස්කන්ධය මගේ එකකුත් නෙවෙයි!!' කියල හරියටම තේරම් අරගෙන, පුරාණ කර්ම වළින් ගැලවෙන්න / නිදහස්වෙන්න ලැබෙන්නෙ!!! !!! !!! අන්න එහෙම පුරාණ කර්ම වළින් ගැලවිච්ච උන්දලාට විතරයි සසර දුකින් නිදහස්වෙලා සංසාර පැවැත්මෙන් ගැළවෙන පාරට හරි එන්න ලැබෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් උන්දලා ඔක්කොම 'ගහගෙන ගිහිල්ලා' උන්ට මේ සැරෙත් කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මොකෙක්වත් මේ ගෞතම බුද්ධ සාසනයෙදි නිවන් යන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ විතරක් නෙවෙයි. මේ ගෞතම බුද්ධ සාසනයෙන් පස්සෙ ආයි තව කල්ප කෙළ කෝටියකින් වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ බුද්ධ සාසනයකදි හරි නිවන් යන්න නම්, එදාටත් ඒ උන්දලා මේ මං දැන් කියපු ටිකම... "තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්!! තමන් නැතිවෙලා යන කෙනෙක්!!" කියන ටිකම අවබෝධ කරගන්න ඕනෙ!!! !!! !!! 😅😅 (ඒකත් ඒ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරය තියන කාලෙදි නම් විතරයි!!! !!! !!! නැත්නම් "තමන් සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!! ඒ කියන්නෙ තමන් සංසාරෙ ඇවිල්ලත් නෑ!! ඒ නිසා තමන්ගෙ ජීවිත කාලය ඇතුලෙ එකතුවෙච්ච පංච උපාදානස්කන්ධය ඇරෙන්න සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ට අයිතිත් නෑ!!" කියන ටිකත් අවබෝධ කරගන්න ඕනෙ!!! !!! !!!) කවදහරි ඒ ටික ඒ විදියටම කරගන්නකම් උන් සදා සංසාරෙ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකයි පටිච්චසමුප්පාදය මං කියල දීපු විදියටම හැරෙන්න කුට්ටිය පිටින් අවබෝධ කොරගෙන හරියන්නෙ නැහැ කිව්වෙ!!! !!! !!! 😔😔 හැබැයි යාළුලා පටිච්චසමුප්පාදය ඔහොම කාල 3ට අයත් සත්වයන් 3න් දෙනාට වෙන්කරගත්ත ගමන් ඔතන ලොකු අඩුවක් හිටිනව!!! ලොකු අවුළක් වෙනව!!! 😯 මොකද, සත්වයෙක් ඌට දැනුම් තේරුම් ඇතිකාලෙ ඉඳල මැරෙනකම්ම කරන අවිද්‍යා පච්චයා සංස්ඛාර ගැන කියවෙන්නෙ පලවෙනි සත්වයා සම්බන්ධයෙන්.. නැත්නම් පලවෙනි සත්වයාගෙදි.. විතරයි!!! අනික් එවුන් දෙන්නට ඒ ටික අඩුයි!!! දෙවනි සත්වයාගේ ඉපදෙන තැන ඉඳල මැරෙනකම් ඇඟේ සිද්ධවෙන කතන්දරේ තියනව!!! හැබැයි ඌට ජරා මරණ අඩුයි!!! අන්තිම එකාට ඉපදුණොත් ජරාවට පත්වෙලා මැරෙන බව ඇරෙන්න වෙන මොකුත් නෑ!!! එහෙම හරියන්නෙ නෑ!!! !!! !!! එතකොට වැඩේ full අවුල්!!! ඔක්කොටම වඩා, ඔහොම අංජබජල් විදියට අරගෙන පටිච්චසමුප්පාදය chain කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, අතීතයේ මීට අවුරුදු කල්ප 75කට කළින් වෙලා තියෙන්නෙ කොහොමද?? අනාගතේ තව කල්ප 350කට පස්සෙ වෙන්නෙ කොහොමද?? කියල එහෙම බලාගන්නත් බෑ!!! !!! !!! මොකද, අවිද්‍යාව හන්ද සත්වයො ඉපදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉපදුන සත්වයන්ට උන්ට තනියෙන් හැම දෙයක්ම හොයල බලල දැනගන්න බැරිකම නිසා අවිද්‍යාව ඇතිවෙනවා / හටගන්නවා විතරයි!!! !!! !!! ඊළඟට ජරා මරණ වළින් කතාව ඉවරවෙනවා මිසක් එතනින් එහාට සත්වයො හැදීමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා පටිච්චසමුප්පාදය ඔය විදියට අරගෙන ඉස්සරහට වත්.. පස්සට වත්.. දිගට දිගට ගෙනියන්න - extend කරන්න බෑ!!! !!! !!! [COLOR="Red"]**[/COLOR] රේරුකානේ චන්දවිමල කියන ගෞතම බුද්ධ සාසනයේ හිටපු ලොකුම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයා නම් පටිච්චසමුප්පාදයේ ජරා මරණ නිසා අවිද්‍යාව ඇතිවෙනවයි කියල අරගෙන ඒකෙ අග මුල පූට්ටු කොරලා මොකද්ද හුත්ථක් හදල තියනව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 පටිච්චසමුප්පාදය රවුං කොරල.. නැත්නම් 'චක්‍රයක්' කොරල.. තියනව තමයි!!! !!! !!! 👿👿👿 හැබයි එහෙම හුත්ථවල් කරන්න පුළුවන් ඌ වගේ අමු ගොං මීහරකෙකුටම විතරයි!!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!! 👹👹👹 👿👿👿 මං බොළාට කියල දුන්න. පටිච්චසමුප්පාදයේ තියෙන්නෙ කාලයත් එක්කම සිදුවෙන සිදුවීම් පෙළක්!!! !!! !!! කාලයක් ගතවෙන සිදුවීම් මාලාවක්!!! !!! !!! එහෙම කාලය ගතවෙද්දි සිද්ධවෙන දෙයක් කොහොමටවත් අග මුල පූට්ටු කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොරන්න ගියොත් හැදෙයි coil spring එකක්!!! 😄😄 අනික එහෙම හරි කොරන්න නම් ජරා මරණයි අවිද්‍යාවයි අතරෙ සම්බන්ධයක් තියෙන්න ඕනෙ!!! !!! !!! හරි, සම්බන්ධයකුත් තියනව කියමු. මොකද, ජරා මරණ හන්ද අවිද්‍යාව ඇතිවෙනවයි කියල ගන්න පුළුවන් නෙව?? ඇයි, අවිද්‍යාවෙන් අන්ධවෙලා ඉඳගෙන දෙයියන්ට කිය කිය.. යාඥා කර කර.. පුද පූජා තිය තිය.. කරන කෙහෙල්මල් ඔක්කොටම හේතුව ව්‍යාධි - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස කතන්දරම නෙව?? 😁 ඒත් හැබැයි පණ පිටින් ඉඳගෙන කරන ඒ ඔක්කොම අයිතිවෙන්නෙ උපාදාන වලට!!! !!! !!! ඒ උපාදාන වළින් පණපිටින් ඉන්න එකාගෙ කතා ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඉන්නෙ අළුතෙන් හැදෙන එකෙක්!!! !!! !!! ඌ ජරා මරණ ගැන දැනගන්නෙත් හැදිල / ඉපදිලා කාලයක් ගිහිල්ල ඉවරවෙලයි!!! !!! !!! ඒ නිසා ජරා මරණ හන්ද අවිද්‍යාව ඇතිවෙනව කිව්වොත්.. ඇතිවෙනව කියල ගත්තොත්.. එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා හොඳට දැනගනිල්ල!!! මතකතියා ගනිල්ල!!! පටිච්චසමුප්පාදයේ අග මුල පූට්ටු කොරලා හදපු ඒ චක්‍ර කතාව අමු ගොං බූරු කතාවක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එහෙම කුණුහරුපයක් හදන්නත් පුළුවන් රේරුකානේ චන්දවිමල වගේ අමු ගොං බූරුවෙකුටම විතරයි!!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!! 👹👹👹 👿👿👿 ඒ වගේම, කටින් කෑම දැම්මම පුකෙන් ගූ ආවට පුකෙන් ගූ දාල කටින් කෑම ගන්න බෑ වගේ ඔය පටිච්චසමුප්පාදය reverse කොරන්නත් බෑ!!! !!! !!! 😳 🙃🙃 ඒ අනුලෝම ප්‍රතිලෝම හුත්ථවල් කොරන්නත් පුළුවන් රේරුකානේ චන්දවිමල වගේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 හොඳට මතකතියා ගනිල්ල!!! !!! !!! 😕😕 ඒත් මෙතැනදි යාලුලා සංසාර පැවැත්මෙන් හැදෙන සංසාරගත සත්වයන් ඔක්කොම එක සමානයි!!! !!! !!! උන් හැදෙන ලෝකය.. වැටෙන සත්ව කොට්ඨාශය.. ලැබෙන ඇඟවල් වල ස්වරූප.. අනං මනං වෙනස්වුනාට, උන් ඔක්කොගෙම ආයතන ක්‍රියාකාරීත්වය එකම විදියයි!!! !!! !!! ඇස් නැති එවුන්.. කන් නැති එවුන්.. එහෙම ඉන්නවා තමයි!!! හැබැයි උන්ගෙ ප්‍රධාන ආයතනය.. 'මනස' කියන ආයතනය.. උන් ඔක්කොටම අනිවාර්යයෙන්ම තියනව!!! එතකොට ඇස් - කන් වගේ ආයතන භෞතිකව හැදිල නැති සත්වයන්ගෙත් ඒ හැම ආයතනයක්ම නාම මාත්රිකව හරි උන්ගෙ මනස කියන ආයතන වල තියනව!!! !!! !!! {Camera එක නැතිවුණාට camera එකට අදාළ port එක තියනව.. Mic එක නැතිවුණාට mic එකට අදාළ port එක තියනව.. වගේ සීන් එකක්!!!} ඒ හන්ද උන්ගෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! එහෙම ආයතන 6යි පංච උපාදානස්කන්ධයයි නැති ජීවීන් සංසාරගත සත්වයන් හැටියට සළකන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ සංසාරගත සත්වයො හැමෝටම දුක - සතුට - බය - තනිකම - පාළුව වගේ දේවල් දැනෙන්නෙත් එකම විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල රස කර කර කන හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - මාළු etc. etc. ඔක්කොටම උඹලට වගේම වේදනාවල් දැනෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සංසාරගත සත්වයන්ගේ තියන සමානකම යාළුලා, අපිට මෙතනදි අර පටිච්චසමුප්පාදයේ ඇතිවෙච්ච අඩුව පුරවගන්න.. අවුළ නිරාකරණය කරගන්න.. පාවිච්චි කරන්න පුළුවන්!!! !!! !!! 🙂🙂 මහ දෙයක් කරන්න නෑ!!! අපිට තියෙන්නෙ පටිච්චසමුප්පාදයෙ කියවෙන / තියෙන දේවලුත් සත්වයො 3න් දෙනාම සම්බන්ධයෙන් කියවෙන්න හදාගන්න විතරයි!!! !!! !!! ඒක හරි සරළයි. සත්වයො 3න් දෙනාට වෙන වෙනම කියල තියන ඒවා overlap කරල ගත්තම වැඩේ අහවරයි!!! 😁😁 ආන්න එතකොට යාළුලා, ඉස්සරහ සත්වයා හැදිච්ච තැන ඉඳල මැරෙන්න වැටෙනකම්ම අවිද්‍යාව නිසා සංස්ඛාර කරපු එක දැන් මැද එකත් (සත්වයත්) කරනව!!! අන්තිම එකත් කරනව!!! මැද සත්වයාගේ නාමරූප වළින් සළායතන හැදිල පටන් අරගෙන තණ්හාව නිසා උපාදාන කර කර මැරිච්ච කතන්දරේ දැන් මුල එකාගෙත් වෙනව!!! අන්තිම එකාගෙත් වෙනව!!! එතකොට අන්තිම සත්වයාට තියන ජරා මරණ දැන් මුල එකාටත් තියනව!!! මැද එකාටත් තියනව!!! දැන් ඔන්න සත්වයො 3දෙනා සම්බන්ධයෙන්ම කරුණු ටික ගාණට පිළිවෙලට කියවිලා තියනව!!! !!! !!! ඒ වගේම දැන් ඕකෙන් කෙළවරක් නැතුව ඕනෙ තරම් දුරකට, අතීතයට - අනාගතයට සංසාර පැවැත්මක් පෙළගස්වන්නත් / line-up කරන්නත් හැකියාව තියනව!!! !!! !!! 🙂🙂 ඕං බලහල්ලකො මං උඹලට කතන්දරේ හොඳටම පැහැදිළිවෙන්න පොඩි creation එකකුත් කළා..... [IMG]https://dc696.4shared.com/img/rm-YJZrNea/s23/171c3429970/Chain[/IMG] පේනවා නේද, පටිච්චසමුප්පාදය 'raw (අංජබජල්) version' එකෙන් සංසාර පැවැත්මක් line-up කළාම කොච්චර කචල්ද?? ඒත් 'පටිච්චසමුප්පාදය processed version' එකෙන් සංසාර පැවැත්මක් line-up කළාම කොච්චර පිළිවෙලද?? කියල නේද??? 🙂🙂 එතකොට යාළුලා, සංසාරගත සත්වයන් ඔක්කොම එක සමාන නිසා ඔය පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං' කියන තැනදි හැදෙන ඵලයත්.. 'උපාදාන පච්චයා භවෝ' කියන තැනදි හැදෙන ඵලයත්.. ඇත්තටම නම් එක සමානයි!!! !!! !!! නැත්නම් ඒ දෙකෙන්ම කියවන්නෙ එකම දෙයක් ගැන තමයි!!! !!! !!! ඔතන තියෙන්නෙ 'විඥාණය' කියල ගන්නකොට බැලෙන / සැළකෙන ඒ ඵලය 'තියනවද?? නැද්ද??' කියන එකෙයි... 'භවය' කියල ගන්නකොට බැලෙන / සැළකෙන ඒ ඵලයෙ 'ප්‍රමාණයෙයි'... දෙකේ වෙනස විතරයි!!! !!! !!! මං Main Thread එකේදියි Blog එකේදියි දෙකේදීම ඒ ගැන කියල ඇති!!! ඊට අමතරව දැන් මෙතනදි යාළුලා හැම සත්වයෙකුටම ඒ 'සංඛාර පච්චයා විඥාණං' එකයි.. 'උපාදාන පච්චයා භවෝ' එකයි.. දෙකම එන විදියට ගත්තාම, ආන්න ඒකෙන් අපිට මෙච්චර කල් පෙන්වන්න බැරිවෙච්ච තව බොහෝම වැදගත් දෙයකුත් පෙන්විය හැකියි!!! !!! !!! එතකොට අපිට 'සංඛාර පච්චයා විඥාණං' එකෙන් ඒ ඵලයෙන් (භවයෙන් / විඥාණයෙන්) කර්ම - කර්ම විපාක නිසා හැදෙන කොටසත්... 'උපාදාන පච්චයා භවෝ' එකෙන් ඒ ඵලයෙන් උපාදාන නිසා හැදෙන කොටසත්... වෙන වෙනමම දැක්විය හැකියි!!! !!! !!! 😉 😁😁 නැත්නම් 'භවයේ' composition එක දැක්විය හැකියි!!! !!! !!! 🙂🙂 ඉදිරියෙදි සීන් එක දුං විසිවෙන්නම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😂😂 ඔය වර්තමාන බුදුවරු.. රාත්තු - රාත්තියෝ.. ධර්ම කාරයො - කාරියෝ.. අවබෝධ කාරයො - කාරියෝ.. කුණුහරුප කාරයො - කාරියෝ.. මෙකී නොකී හැම එකාම / එකීම පෝලිමේ අපාගත වෙන්නේ ආන්න ඒ සීන් එක නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 එතකොට යාළුලා ඔය process කරලා ගත්ත පටිච්චසමුප්පාදයෙන් කියවෙන exact කතන්දරය ගත්තම සංසාර පැවත්මකදි ඇත්තටම සිද්ධවෙන්නෙ, සංස්ඛාර (කර්ම - කර්ම විපාක) නිසයි.. උපාදාන (ත්‍රිවිධ තණ්හා) නිසයි.. සංසාර පැවැත්මවල් ඔක්කොම දිගට දිගට දිගට දිගට ඇදි ඇදී යනවා!!! !!! !!! ඒ හැදෙන හැදෙන සත්වයෝ ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හන්දා කෙළවරක් නැතුව දුක් විඳිනවා!!! !!! !!! එච්චර තමයි. තේරුණයි??? ??? ???[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom